Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අද මම බඳින්න හිටිය දවස,
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාත්ත හැදුවේ ඒ ගෙදර මට ඒ ගෙදර හිමිකාරිත්වයක් අරගෙන දෙන්න, ඉස්සරහට ගෙදර හදන වගකීමත් මට දරන්න සිද්දවෙනවානම්, මගේ නමට දේපලක් ලියන්න කියපු එක ඒ තර්කය වැරද්දක් නෙමෙයි. මම ගෙයක් හැදුවත් මට ඒ ගෙදර හිමිකමක් නැති එක යම් කිසි අවදානමක් ඇතිවෙය් කියල හිතන්න ඇති තාත්ත. කෙල්ලට නයක් ගන්න බැහැ මම හිතන විදිහට, ස්ථිර ආදායමක් පෙන්නන්න බැරි නිසා. ගන්නවානම් මට පුළුවන්, මගේ සැලරි එක පෙන්නලා. (ලොකු ආදායමක් නෙමෙයි). ඉතින් ගෙදර හදනවානම් මට ලෝන් එකකට යන්නම වෙනවා. එතන්දි ප්රශ්නයක් ඇතිවෙනවා මට ඉඩමේ අයිතියක් නැති එක. මම බැංකුවත් එක්ක කතාකලාම කිව්වේ. ඉඩමේ අයිතිකරු එක්ක joint account එකක් දාල ලෝන් එකක් ගන්න පුළුවන් කියල. එත් ලෝන් එක දෙන්නේ මගේ නමට. ඉඩම් ප්රශ්නය ඇදිල ආවේ ඔන්න ඔය දේ හින්ද. තාත්ත කියපු දේ තර්කයක් තියෙනවා, මම ගෙයක් හැදුවට මට මම හදපු ගෙදරම ගෙදර හිමිකමක් නැති එක. එත් ඕක ඇදල ගත්ත වෙලාව අවුල්. අන්තිම මොහෙතිදී වගේ ඕක එලියට ආවේ.( බුලත් දීල, මගුල් කියලා, hall බූක් කරලා) සමහරවිට එයාල හිතන්න ඇති මේවගේ ප්රශ්නයක් ඇදිල නොඑයි කියල. එහෙම ආවනම් ඒ මොහොතේදීත් මේක ප්රතික්ෂේප වෙන්න ඉඩ තිබුනා. එත් ඒවගේ ප්රශ්නයක් ඇති උනත්, ඊට පස්සේ එයාල හැසිරුනේ හරියට අපි බරපතල අපරාදයක් කළා වගේ, කිසිම වගකීමක් මේ මගුල ගැන නැතුව වගෙයි හැසිරුනේ. කතාකරල විසඳගන්න උත්සාහ කලේ මම විතරයි.

කෙල්ලගේ අයියට ලොකු වගකීමක් තිබුන මේක විසඳගන්න, එය ලොකු ළමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්, අඩුවයසින් බැඳලා තියෙන්නේ හිතුවක්කාරෙට. ගෙදරත් එක්ක එච්චරම ලොකු වගකීමක් දරල නැහැ. ගෙදර ඉන්නේ අම්මයි නංගියි ඉන්න එකම පිරිමි කෙනා හැටියට එහෙම කිට්ටු ආශ්රයක් නැහැ. හැම දේම හොයලා බලල කලේ කිට්ටු මාම කෙනෙක් පිරිමි කෙනක් හැටියට. අයිය ඉන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3-4 දුරින්, එත් අර මාම වෙන කෙනා හිටියේ රත්නපුරටත් එහා, ගෙදර මොනවහරි සාකච්චාවක් වෙනවනම් මේ මගුල ගැන, අයියා නෙමෙයි අර මාමයි අපිත් එක්ක කතාකලේ, එයා උදෙන්ම හරි කලින් දවසේ ඇවිල්ල ඉන්නවා. අපේ මේ මගුලටත් එයාගෙ අයියාගේන් පොඩි හෝ උදව්වක් තිබුනේ නැහැ. අඩුම තරමේ car එක පවා මමමයි හොයලා කතාකරගත්තේ, අයියා town එකේ ඉන්න ඔක්කොම cab service අඳුනනවා, එයත් වාහනයක් hire කරන්නේ. එයා නංගිට කසාද හොයල දෙන්නෙත් නැත්නම් එයාට බැහැ ගෙදරින් ගෙන ඒවාට විරුද්ද වෙන්න. මෙතන එයාට තියෙන ප්රශ්නේ දේපල, නංගිට අයිති දේවල් වෙන්කරලා ලියලා දුන්නට, එයාගේ දේවල් තවම වෙන්කරගෙන නැහැ. අනාගතේ එයාගේ දේපලවලට ප්රශ්නයක් ඇතිවෙය් කියල බයවෙන්න ඇති.

දැනට මගේ හිත බලාපොරොත්තුවක් නැහැ මචන් මේක ගැන, මම හිතින් අයින් කරලා තියෙන්නේ. කතාකරනවානම් මමම කතාකරනවා ඇරෙන්න වෙන කෙනෙක් ලව්වා කරවන්න බලාපොරොත්තුවක් නැහැ. අදටත් කෙල්ලගේ හිතේ මට අකමැත්තක් නැහැ. මම දන්නවා එක. එත් අම්මල අයියලා මාම ඔක්කොම අකමැති වෙලා ඉන්දැද්දී කෙල්ලගේ විතරක් තනි කැමැත්තට කරන්න බැහැනේ. මේක ප්රොපොසල් එකක්නේ අපි දෙන්න ලඟින් ආශ්රය කල එක ඇත්ත. ඒ කැමැත්ත ඇතිවනේ. එත් දැන් තත්වය වෙනස්. ඉතින් අපි දෙන්නගේ කැමැත්ත තිබුන පමණින් මේක කරන්න අමාරුයි. යෝජිත විවාහයක් නිසා.

thank you machan,,

[QUOTE="meedamluwa, post: 18957328, member: 547116"] [SIZE="3"]තාත්ත හැදුවේ ඒ ගෙදර මට ඒ ගෙදර හිමිකාරිත්වයක් අරගෙන දෙන්න, ඉස්සරහට ගෙදර හදන වගකීමත් මට දරන්න සිද්දවෙනවානම්, මගේ නමට දේපලක් ලියන්න කියපු එක ඒ තර්කය වැරද්දක් නෙමෙයි. මම ගෙයක් හැදුවත් මට ඒ ගෙදර හිමිකමක් නැති එක යම් කිසි අවදානමක් ඇතිවෙය් කියල හිතන්න ඇති තාත්ත. කෙල්ලට නයක් ගන්න බැහැ මම හිතන විදිහට, ස්ථිර ආදායමක් පෙන්නන්න බැරි නිසා. ගන්නවානම් මට පුළුවන්, මගේ සැලරි එක පෙන්නලා. (ලොකු ආදායමක් නෙමෙයි). ඉතින් ගෙදර හදනවානම් මට ලෝන් එකකට යන්නම වෙනවා. එතන්දි ප්රශ්නයක් ඇතිවෙනවා මට ඉඩමේ අයිතියක් නැති එක. මම බැංකුවත් එක්ක කතාකලාම කිව්වේ. ඉඩමේ අයිතිකරු එක්ක joint account එකක් දාල ලෝන් එකක් ගන්න පුළුවන් කියල. එත් ලෝන් එක දෙන්නේ මගේ නමට. ඉඩම් ප්රශ්නය ඇදිල ආවේ ඔන්න ඔය දේ හින්ද. තාත්ත කියපු දේ තර්කයක් තියෙනවා, මම ගෙයක් හැදුවට මට මම හදපු ගෙදරම ගෙදර හිමිකමක් නැති එක. එත් ඕක ඇදල ගත්ත වෙලාව අවුල්. අන්තිම මොහෙතිදී වගේ ඕක එලියට ආවේ.( බුලත් දීල, මගුල් කියලා, hall බූක් කරලා) සමහරවිට එයාල හිතන්න ඇති මේවගේ ප්රශ්නයක් ඇදිල නොඑයි කියල. එහෙම ආවනම් ඒ මොහොතේදීත් මේක ප්රතික්ෂේප වෙන්න ඉඩ තිබුනා. එත් ඒවගේ ප්රශ්නයක් ඇති උනත්, ඊට පස්සේ එයාල හැසිරුනේ හරියට අපි බරපතල අපරාදයක් කළා වගේ, කිසිම වගකීමක් මේ මගුල ගැන නැතුව වගෙයි හැසිරුනේ. කතාකරල විසඳගන්න උත්සාහ කලේ මම විතරයි. කෙල්ලගේ අයියට ලොකු වගකීමක් තිබුන මේක විසඳගන්න, එය ලොකු ළමයි දෙන්නෙක් ඉන්න තාත්ත කෙනෙක්, අඩුවයසින් බැඳලා තියෙන්නේ හිතුවක්කාරෙට. ගෙදරත් එක්ක එච්චරම ලොකු වගකීමක් දරල නැහැ. ගෙදර ඉන්නේ අම්මයි නංගියි ඉන්න එකම පිරිමි කෙනා හැටියට එහෙම කිට්ටු ආශ්රයක් නැහැ. හැම දේම හොයලා බලල කලේ කිට්ටු මාම කෙනෙක් පිරිමි කෙනක් හැටියට. අයිය ඉන්නේ ගෙදර ඉඳන් කිලෝමීටර් 3-4 දුරින්, එත් අර මාම වෙන කෙනා හිටියේ රත්නපුරටත් එහා, ගෙදර මොනවහරි සාකච්චාවක් වෙනවනම් මේ මගුල ගැන, අයියා නෙමෙයි අර මාමයි අපිත් එක්ක කතාකලේ, එයා උදෙන්ම හරි කලින් දවසේ ඇවිල්ල ඉන්නවා. අපේ මේ මගුලටත් එයාගෙ අයියාගේන් පොඩි හෝ උදව්වක් තිබුනේ නැහැ. අඩුම තරමේ car එක පවා මමමයි හොයලා කතාකරගත්තේ, අයියා town එකේ ඉන්න ඔක්කොම cab service අඳුනනවා, එයත් වාහනයක් hire කරන්නේ. එයා නංගිට කසාද හොයල දෙන්නෙත් නැත්නම් එයාට බැහැ ගෙදරින් ගෙන ඒවාට විරුද්ද වෙන්න. මෙතන එයාට තියෙන ප්රශ්නේ දේපල, නංගිට අයිති දේවල් වෙන්කරලා ලියලා දුන්නට, එයාගේ දේවල් තවම වෙන්කරගෙන නැහැ. අනාගතේ එයාගේ දේපලවලට ප්රශ්නයක් ඇතිවෙය් කියල බයවෙන්න ඇති. දැනට මගේ හිත බලාපොරොත්තුවක් නැහැ මචන් මේක ගැන, මම හිතින් අයින් කරලා තියෙන්නේ. කතාකරනවානම් මමම කතාකරනවා ඇරෙන්න වෙන කෙනෙක් ලව්වා කරවන්න බලාපොරොත්තුවක් නැහැ. අදටත් කෙල්ලගේ හිතේ මට අකමැත්තක් නැහැ. මම දන්නවා එක. එත් අම්මල අයියලා මාම ඔක්කොම අකමැති වෙලා ඉන්දැද්දී කෙල්ලගේ විතරක් තනි කැමැත්තට කරන්න බැහැනේ. මේක ප්රොපොසල් එකක්නේ අපි දෙන්න ලඟින් ආශ්රය කල එක ඇත්ත. ඒ කැමැත්ත ඇතිවනේ. එත් දැන් තත්වය වෙනස්. ඉතින් අපි දෙන්නගේ කැමැත්ත තිබුන පමණින් මේක කරන්න අමාරුයි. යෝජිත විවාහයක් නිසා. [SIZE="3"]thank you machan[/SIZE],, [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom