Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද මැච් එක....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ ක්‍රිකට් මොනව වුනත් මම තවමත් මැච් බලනවා......

2007

2011

2012

මේ හැම වර්ල්ඩ් කප් ෆයිනල් එකක්ම ඉවර වුනේ අපිට ක්‍රිකට් එපා කරලා.......

මේ හැම දවසකම මම හිතුවෙ ආයෙ නම් මැච් බලන්නෙ නැහැ කියලමයි.....ඒත් මම තවමත් මැච් බලනවා.............

ඒ බයිල වැඩක් නැහැ. මචන්ලා අද මැච් එක කොහොමද...? බැටින් නම් සුපිරියි නේද?

ඒත් මැච් එක මොනවා වේද දන්නෙ නැහැ.... අෂ්රාෆුල්...මුෂ්ෆිකර් දෙන්නනම තවම නොටවුට් නේ..... ක්‍රිකට් ඉතින් කොහොමටත් අවිනිශ්චිතයිලු නේ...

කොහොම වුනත් කුසල් ජනිත් නම් සුපිරි බැටා, ජීවන්-තිසර අද වෙඩි වගේ....

මම හිතන්නේ කුසල් ජනිත් අපිට ඊළඟ සනත් වෙයි වගේ.....ඒ වගේම ඩිල්ෂාන් මුනවීර ඊළඟ කලුවිතාරණ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු!

මචන්ලා උඹලා මොකද හිතන්නේ..............

[QUOTE="pody malli, post: 14716329, member: 391406"] [SIZE=4][COLOR=Blue]ලංකාවෙ ක්‍රිකට් මොනව වුනත් මම තවමත් මැච් බලනවා...... 2007 2011 2012 මේ හැම වර්ල්ඩ් කප් ෆයිනල් එකක්ම ඉවර වුනේ අපිට ක්‍රිකට් එපා කරලා....... මේ හැම දවසකම මම හිතුවෙ ආයෙ නම් මැච් බලන්නෙ නැහැ කියලමයි.....ඒත් මම තවමත් මැච් බලනවා............. ඒ බයිල වැඩක් නැහැ. මචන්ලා අද මැච් එක කොහොමද...? බැටින් නම් සුපිරියි නේද? ඒත් මැච් එක මොනවා වේද දන්නෙ නැහැ.... අෂ්රාෆුල්...මුෂ්ෆිකර් දෙන්නනම තවම නොටවුට් නේ..... ක්‍රිකට් ඉතින් කොහොමටත් අවිනිශ්චිතයිලු නේ... කොහොම වුනත් කුසල් ජනිත් නම් සුපිරි බැටා, ජීවන්-තිසර අද වෙඩි වගේ.... මම හිතන්නේ කුසල් ජනිත් අපිට ඊළඟ සනත් වෙයි වගේ.....ඒ වගේම ඩිල්[SIZE=4]ෂාන් මුනවීර[/SIZE] ඊළඟ කලුවිතාරණ වෙන්න කියලත් ප්‍රාර්ථනා කරමු! මචන්ලා උඹලා මොකද හිතන්නේ.............. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom