Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද මැච් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක වෙස්වලා ගත්ත ආශීර්වාදයක් - සනත්

ඉන්දියානු තරග සංචාරය නරක හීනයක් බවත්, එවැනි ආකාරයක පරාජයක් වූයේ පළමු වතාවට නොවෙන බවත්, ඉන්දියානු පරාජයේ වගකිම සෑම දෙනෙක්ම භාර ගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි.

ඉන්දියානු තරගාවලියේ පරාජය පළිබඳව ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය. එසේම තමන් මෙම තරගාවලියේදී තරගාවලිය ජයගැනිම වැනි ආශ්චර්යයක් බලාපොරොත්තු නොවූ බවත් තරගකාරී තරගාවලියක් පමණක් බලාපොරොත්තු වූ බවත් සනත් සඳහන් කරයි.

"අපි තරගකාරීව ක්‍රීඩා කළා නම් එක් අයෙකු දිගු ඉනිම් ක්‍රීඩා කළ යුතුව තිබුණා.හරියට ඉන්දීය පිතිකරුවන් වගේ. ආරම්භක පිතිකරුවන්ගෙන් එක් අයෙක් අවම වශයෙන් පන්දුවාර 40ක් වත් ක්‍රීඩා කළ යුතුයි. අවාසනාවකට ඒක වුණේ නෑ. සමස්ථයක් විදියට ඒක හොඳ දක්ෂතා පෙන්වීමක් වුණේ නෑ. නමුත් ඒක අපිට හොඳ අත්දැකීමක්. " යනුවෙන් සනත් සඳහන් කරයි.

එසේම මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නන් එක් නොවූ බවත් තරගාවලිය එක්වූයේ දෙවැනි පෙළ පන්දු යවන්නන් බවත් ජයසූරිය පවසයි. එසේම මෙම තරගාවලියේ පරාජය පිළිබඳව මිනිසුන් බොහෝ දේ කියනු ඇති බවත් යම් හෙයකින් තරගාවලිය ජයග්‍රහණය කළා නම් එය හොඳ අත්දැකීමක් බව ඔවුන් සඳහන් කරනු ඇති බවත් ජයසූරිය සඳහන් කරයි.

"ක්‍රීඩකයන් පමණක් නෙමයි මේ පරාජයේ බැනුම් අපිටත් ගන්න වෙනවා. අපිට ක්‍රීඩකයන් පැත්තකට තල්ලු කරලා දාන්න බෑ. මේ අපි ඔවුන්ටඋදව් කළ යුතු කාලයයි. සමස්ථ රටේම උදව්ව කණ්ඩායමට අවශ්‍යයි. ලෝක කුසලානයට පෙරාතුව මේ ලැබුණ පරාජය වෙස්වලාගත්ත ආශීර්වාදයක් වගෙයි. මේ ගැන මම වැඩිය හිතන්නේ නෑ. මොකද අපිට තවත් දවස් 90ක් තිබෙනවා. නවසීලන්ත හා එංගලන්ත සංචාරයේදී මෙන්ම ලෝක කුසලානය අවසන් වන තෙක් ක්‍රීඩකයන්ට උපරිමයට එන්න පුළුවන් නම් එය වැදගත්." යනුවෙන්ද ජයසූරිය සඳහන් කරයි.

අතීතයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජය වුවත් නැවතත් බොහෝ අවස්ථාවලදී හොඳින් දක්ෂතා දක්වා තිබෙන බවත් සනත් සඳහන් කරයි. එසේම මෙතැන් පටන් විශ්වාසය නැවත වරක් ගොඩනගාගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

"ලෝක කුසලාන සංචිතය ගැන අදහසක් තිබෙනවා. නායකයා හා පුහුණුකරු සමග මෑත කාලීනව බොහෝ දේ සාකච්ඡා කළා. අපි සැලැස්මක් සකසා එය වර්ධනය කළ යුතුයි. ලෝක කුසලානය දක්වා එය කණ්ඩායමට වැදගත් වේවි. අපිට පන්දු යැවිය හැකි පිතිකරුවන් නෑ. මගේ කාලයේදී මාව පන්දු යවන්න යොදා ගත්තා. අරවින්ද සිල්වා, කුමාර් ධර්මසේන හිටියා. අපිට පිතිකරුවන් හත් දෙනෙක් හා පන්දු යවන්න් සිවු දෙනෙකුගෙන් යන්න පුළුවන්. ඒ පස්වැනි පන්දු යවන්නෙක් ඉන්නවානම්. ඩිල්ෂාන් හා අශාන් ප්‍රියන්ජන් පන්දු යැවීම ගැන මීට වඩා හිතිය යුතුයි. එවිට ඔවුන්ට පස්වැනි පන්දු යවන්නාගේ භූමිකාව සිදුකළ හැකියි." යනුවෙන් සනත් වැඩිදුරත් සඳහන් කරයි.

ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි

[QUOTE="toiya, post: 17389695, member: 15009"] [COLOR="Blue"][B][SIZE="7"]මේක වෙස්වලා ගත්ත ආශීර්වාදයක් - සනත්[/SIZE][/B][/COLOR] [COLOR="Green"][SIZE="5"][B] ඉන්දියානු තරග සංචාරය නරක හීනයක් බවත්, එවැනි ආකාරයක පරාජයක් වූයේ පළමු වතාවට නොවෙන බවත්, ඉන්දියානු පරාජයේ වගකිම සෑම දෙනෙක්ම භාර ගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය සඳහන් කරයි. ඉන්දියානු තරගාවලියේ පරාජය පළිබඳව ක්‍රික්ඉන්ෆෝ පුවත් සේවයට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය. එසේම තමන් මෙම තරගාවලියේදී තරගාවලිය ජයගැනිම වැනි ආශ්චර්යයක් බලාපොරොත්තු නොවූ බවත් තරගකාරී තරගාවලියක් පමණක් බලාපොරොත්තු වූ බවත් සනත් සඳහන් කරයි. "අපි තරගකාරීව ක්‍රීඩා කළා නම් එක් අයෙකු දිගු ඉනිම් ක්‍රීඩා කළ යුතුව තිබුණා.හරියට ඉන්දීය පිතිකරුවන් වගේ. ආරම්භක පිතිකරුවන්ගෙන් එක් අයෙක් අවම වශයෙන් පන්දුවාර 40ක් වත් ක්‍රීඩා කළ යුතුයි. අවාසනාවකට ඒක වුණේ නෑ. සමස්ථයක් විදියට ඒක හොඳ දක්ෂතා පෙන්වීමක් වුණේ නෑ. නමුත් ඒක අපිට හොඳ අත්දැකීමක්. " යනුවෙන් සනත් සඳහන් කරයි. එසේම මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ හොඳම පන්දු යවන්නන් එක් නොවූ බවත් තරගාවලිය එක්වූයේ දෙවැනි පෙළ පන්දු යවන්නන් බවත් ජයසූරිය පවසයි. එසේම මෙම තරගාවලියේ පරාජය පිළිබඳව මිනිසුන් බොහෝ දේ කියනු ඇති බවත් යම් හෙයකින් තරගාවලිය ජයග්‍රහණය කළා නම් එය හොඳ අත්දැකීමක් බව ඔවුන් සඳහන් කරනු ඇති බවත් ජයසූරිය සඳහන් කරයි. "ක්‍රීඩකයන් පමණක් නෙමයි මේ පරාජයේ බැනුම් අපිටත් ගන්න වෙනවා. අපිට ක්‍රීඩකයන් පැත්තකට තල්ලු කරලා දාන්න බෑ. මේ අපි ඔවුන්ටඋදව් කළ යුතු කාලයයි. සමස්ථ රටේම උදව්ව කණ්ඩායමට අවශ්‍යයි. ලෝක කුසලානයට පෙරාතුව මේ ලැබුණ පරාජය වෙස්වලාගත්ත ආශීර්වාදයක් වගෙයි. මේ ගැන මම වැඩිය හිතන්නේ නෑ. මොකද අපිට තවත් දවස් 90ක් තිබෙනවා. නවසීලන්ත හා එංගලන්ත සංචාරයේදී මෙන්ම ලෝක කුසලානය අවසන් වන තෙක් ක්‍රීඩකයන්ට උපරිමයට එන්න පුළුවන් නම් එය වැදගත්." යනුවෙන්ද ජයසූරිය සඳහන් කරයි. අතීතයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ පරාජය වුවත් නැවතත් බොහෝ අවස්ථාවලදී හොඳින් දක්ෂතා දක්වා තිබෙන බවත් සනත් සඳහන් කරයි. එසේම මෙතැන් පටන් විශ්වාසය නැවත වරක් ගොඩනගාගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි. "ලෝක කුසලාන සංචිතය ගැන අදහසක් තිබෙනවා. නායකයා හා පුහුණුකරු සමග මෑත කාලීනව බොහෝ දේ සාකච්ඡා කළා. අපි සැලැස්මක් සකසා එය වර්ධනය කළ යුතුයි. ලෝක කුසලානය දක්වා එය කණ්ඩායමට වැදගත් වේවි. අපිට පන්දු යැවිය හැකි පිතිකරුවන් නෑ. මගේ කාලයේදී මාව පන්දු යවන්න යොදා ගත්තා. අරවින්ද සිල්වා, කුමාර් ධර්මසේන හිටියා. අපිට පිතිකරුවන් හත් දෙනෙක් හා පන්දු යවන්න් සිවු දෙනෙකුගෙන් යන්න පුළුවන්. ඒ පස්වැනි පන්දු යවන්නෙක් ඉන්නවානම්. ඩිල්ෂාන් හා අශාන් ප්‍රියන්ජන් පන්දු යැවීම ගැන මීට වඩා හිතිය යුතුයි. එවිට ඔවුන්ට පස්වැනි පන්දු යවන්නාගේ භූමිකාව සිදුකළ හැකියි." යනුවෙන් සනත් වැඩිදුරත් සඳහන් කරයි. ක්‍රික්ඉන්ෆෝ ඇසුරෙනි [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom