අද යඥා මඩු ඇරලා

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අද යඥා මඩු ඇරලා. අද සිකුරාදා මුස්ලිම් උන් පල්ලි ගිහින්. කොහොමද ලොක්කගේ වැඩ..

    /https://acju.lk/en/news/acju-news/item/1967-regarding-the-performance-of-jumu-ah-prayer-on-2020-06-19

    Assalamu Alaikum Wa Rahmathullaahi Wa Barakaathuhu

    Regarding the performance of Jumu’ah Prayer on 2020.06.19

    1. Indeed, there is no doubt that each and every person would be eager to perform the Jumu’ah prayer. However, as it is not possible to accommodate everyone for Jumu’ah prayers under the current situation, those who are compelled to forego Jumu’ah will undoubtedly receive the reward of actually performing Jumu’ah.

    2. As it is not possible to accommodate everyone for Jumu’ah prayers while maintaining social distancing within Jumu’ah Masjids, the Waqf Board, Muslim Religious and Cultural Affairs Dept. (MRCA) and the ACJU has issued guidelines to utilize Zaaviyahs, Thakiyyahs and other suitable locations to perform the Jumu’ah prayers by obtaining the necessary permissions from the relevant Authorities.

    3. In this regard, everyone is kindly requested to fully cooperate with the Masjid Trustees, and only those who have been permitted to perform Jumu’ah are requested to do so; while others are kindly requested to perform the Luhar prayers, on time, in congregation, at their respective places.

    4. We request the Masjid Trustees and the ACJU Divisional Branches to collectively decide on an appropriate method for granting permission to perform Jumu’ah.

    5. It should be ensured that the related permissions that have been granted should not be violated due to our misconduct under any circumstances.

    6. Currently, as the Government has granted permission to perform Jumu’ah prayers, it is obligatory that Jumu’ah is performed by the number of persons permitted by the Government at possible venues by obtaining necessary approvals from the Authorities. It is not permissible to neglect this obligation while having the capability to perform it.

    7. It is incorrect to forego the performance of Jumu’ah, citing the reason that only few shall have the opportunity to perform Jumu’ah and many others may not.

    Ash Shaikh M.L.M. Ilyas
    Secretary – Fatwa Committee
    All Ceylon Jamiyyathul Ulama
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පොසොන් වෙසක් නෑ . ඉරිදට පන්සල් නෑ. සිකුරාදා සිකුරාදා ගිහින් ඔළුව ගහගන්න පුළුවන්. ඕන් එකම රටක් එකම නිතියක් දෙන හැටි.
     
    • Like
    Reactions: Smartm and bestdivx

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    ආගමික ස්ථානවල පුද්ගල එක්රැස්වීමට අද සිට අවසර
    June 12, 2020 01:29 pm

    ආගමික සිද්ධස්ථානයන්හි ආගමික කටයුතු කටයුතු වෙනුවෙන් සීමාවන්ට යටත්ව පුද්ගල එක්රැස්වීම සඳහා අද (12) සිට අවසර හිමිව තිබේ.

    ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂිතව පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් ඕනෑම ආගමික පූජ්‍යස්ථානයකට (එම පුජ්‍ය ස්ථානයට අයත් ගොඩනැඟිලි හා එළිමහන් ස්ථාන ඇතුළුව ) රැස්විය හැකි උපරිම සංඛ්‍යාව 50 කට සීමා වෙයි.

    නමුත් සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් පුද්ගලයින් 50 දෙනෙකුට හෝ රැඳී සිටිමට ඉඩ පහසුකම් නොමැති ආගමික ස්ථානයන්හි සාමාන්‍යයෙන් එම භූමියේ රැඳී සිටිය හැකි සංඛ්‍යාවෙන් අඩකඩ පමණක් එක් අවස්ථාවක රැඳී සිටිය හැකිය.

    සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව අනුරාධපුර අටමස්ථානය අද සිට සැදැහැවතුන්ට විවෘත විය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    එකත් ඉවරයි 😁😁😁
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    අද රටපුරා පල්ලිවල ජුම්මා. අදසිට පස්වේල නැමදුම් සඳහාද අවස්ථා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගිය සතියේ ඉදල අවසර දීල තියෙන්නේ ආගමික කටයුතුවලට
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ගිය සතියේ ඉදල අවසර දීල තියෙන්නේ ආගමික කටයුතුවලට
    පන්සල් යන්න පුළුවන් හැමදාම ? මන් ඇහුවේ ශ්‍රීලංකිකයන්ට නම් දවසට 5ක් යන්න පුළුවන්ලු
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,121
    20,705
    113
    හස්තිශෛලපුර
    පොසොන් වෙසක් නෑ . ඉරිදට පන්සල් නෑ. සිකුරාදා සිකුරාදා ගිහින් ඔළුව ගහගන්න පුළුවන්. ඕන් එකම රටක් එකම නිතියක් දෙන හැටි.

    කොහොමද පොනිලගේ කාලේ ඕක උනානම්.. ලොල්..
    එරෝසනුයි ගොට්ටෝ ටිකයි කියයි ගෝටා හිටියනම් මෙහෙම නෑ අපෙ හාම්දුරුවනේ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොහොමද පොනිලගේ කාලේ ඕක උනානම්.. ලොල්..
    එරෝසනුයි ගොට්ටෝ ටිකයි කියයි ගෝටා හිටියනම් මෙහෙම නෑ අපෙ හාම්දුරුවනේ..
    ඒ කියන්නේ එරෝසනුයි ගොට්ටෝ ටිකයි ඒ කාලේ කරපු වැඩේම තමා මෙයත් දැන් කරන්නේ :rofl: ඔහොම ගොට්ටා කියල මූනටම කියන එක හරි නෑ නේද :P
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඒ කියන්නේ එරෝසනුයි ගොට්ටෝ ටිකයි ඒ කාලේ කරපු වැඩේම තමා මෙයත් දැන් කරන්නේ :rofl: ඔහොම ගොට්ටා කියල මූනටම කියන එක හරි නෑ නේද :P
    ඉතිං ඌ කියන්නෙ ඇත්තනෙ මැදමුලන ඝූ ගෙඩියෝ