Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද යාපනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජේ වී පී කියන්නේ රටේ තිබ්බ හොඳම මොළ ටික ඒ කාලේ. උන්ට බෝම්බ හදන්න තිබ්බ. කිසිම අවුලක් නැතුව. උන් බස් ගිනිතිබ්බ. හැබැයි මිනිස්සු බස්සල. කොටි බස් එක ඉතුරු කරලා මිනිස්සු කපල මැරුවා. එතනයි වෙනස. ජේ වී පී සටන් කරේ සමාජ අසාධාරණය ට විරුද්ධව. කොටි මිනිස්සු සමූල ඝාතනය කරේ වෙනම රටක් හදන්න. ජේ වී පී එක කවදාවත් මිනිස්සු සමූල ඝාතනය කරන්න සටන් කරේ නෑ . එතනයි වෙනස.

කොහොම උනත් අද යන විදිහට කොටි අහිංසකයි. මරපු හමුදාව නරකයි කියන්න ඔන්න මෙන්න තැනට උඹලව ගෙනල්ල ඉවරයි. අද "දෙපැත්තේම මැරුණේ මිනිස්සුනේ අනේ" කියන තැනට උඹලව ගෙනල්ල. එදා ගම් පිටින් කැති ගාපුව උඹලට අමතකයි. උන් ට හෙන ගහල හැඳි ගෑවිලා පලයන් කියල මෙහෙ අම්මල මිනී බදාගෙන අඬපු කාලේ උඹලට අමතකයි.

අද උඹලට ජේවීපී එකයි එල්ටීටී එකයි එකම විදිහයි කියන තැනට ඇවිල්ල. උඹල වගේ මිනිස්සු ඉන්නකං උන්ගේ ඊලාම් හීනේ පණ තියනවා. රනිල් ට ඒක දෙන්න ට්රයි කරන්නම හිතෙනවා.

[QUOTE="Mawathagama, post: 22358673, member: 557604"] [B][SIZE=4]ජේ වී පී කියන්නේ රටේ තිබ්බ හොඳම මොළ ටික ඒ කාලේ. උන්ට බෝම්බ හදන්න තිබ්බ. කිසිම අවුලක් නැතුව. උන් බස් ගිනිතිබ්බ. හැබැයි මිනිස්සු බස්සල. කොටි බස් එක ඉතුරු කරලා මිනිස්සු කපල මැරුවා. එතනයි වෙනස. [/SIZE][/B][B][SIZE=4][B][SIZE=4]ජේ වී පී [/SIZE][/B]සටන් කරේ සමාජ අසාධාරණය ට විරුද්ධව. කොටි මිනිස්සු සමූල ඝාතනය කරේ වෙනම රටක් හදන්න. ජේ වී පී එක කවදාවත් මිනිස්සු සමූල ඝාතනය කරන්න සටන් කරේ නෑ . එතනයි වෙනස. කොහොම උනත් අද යන විදිහට කොටි අහිංසකයි. මරපු හමුදාව නරකයි කියන්න ඔන්න මෙන්න තැනට උඹලව ගෙනල්ල ඉවරයි. අද "දෙපැත්තේම මැරුණේ මිනිස්සුනේ අනේ" කියන තැනට උඹලව ගෙනල්ල. එදා ගම් පිටින් කැති ගාපුව උඹලට අමතකයි. උන් ට හෙන ගහල හැඳි ගෑවිලා පලයන් කියල මෙහෙ අම්මල මිනී බදාගෙන අඬපු කාලේ උඹලට අමතකයි. අද උඹලට ජේවීපී එකයි එල්ටීටී එකයි එකම විදිහයි කියන තැනට ඇවිල්ල. උඹල වගේ මිනිස්සු ඉන්නකං උන්ගේ ඊලාම් හීනේ පණ තියනවා. රනිල් ට ඒක දෙන්න ට්රයි කරන්නම හිතෙනවා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom