Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
අද රාත්‍රියේ විදුලි කප්පාදුව නූලෙන් බේරෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඛණ්ඩ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මේ වන විට තවදුරටත් තීවෘ වෙමින් තිබෙනවා. ඒ, ඉදිරි දින කිහිපයේ විදුලි සැපයුම වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට දැරූ උත්සහයන් අසාර්ථක වීමත් සමඟයි.

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඩීසල් බලාගාර මත විශ්වාසය තැබීමට සිදුවූයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන ජනන යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන්.

එය යථාතත්ත්වයට පත් කිරීමට ලබන සඳුදා පමණ වනු ඇති බවටයි ඉංජිනේරුවරුන් විශ්වාසය පළ කරන්නේ. එබැවින් මෙගාවොට් 200 ක විදුලි ධාරිතාවක් උත්පාදනයට ඩීසල් සහ දැවි තෙල් මත විශ්වාසය තැබීමට සිදුවුණා.

කෙසේවෙතත් ඩොලර් ලබානොදෙන්නේ නම් විදුලි උත්පාදනයට ඩීසල් ලබාදිය නොහැකි බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ මේ අතරතුරයි. ඒ අනුවයි ලංකා IOC සමාගමෙන් ඉදිරි දින කිහිපය වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා විදුලි බල අමාත්‍යංශය අද සාකච්ඡා ආරම්භ කළේ.

එහෙත් ලංකා IOC සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීමට නොහැකි බවයි. ඒ, මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින්.

මෙලෙස ඩීසල් ලබා ගැනීමට සූදානම් වූයේ කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය සඳහායි. ඒ, මේ වන විට ලබාදී ඇති ඉන්ධන තොග අද පස්වරුවේ අවසන්වීම හේතුවෙන්.

ඒ අනුව පවතින තොග අවසන් වී අලුතෙන් ද ඩීසල් ලබා ගැනීමට නොහැකි වුවහොත් කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය නතර නොවන්නේදැයි නෙත් නිවුස් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළා.

මේ, එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි සමඟ නෙත් නිවුස් කළ සංවාදයක්.

[MEDIA=soundcloud]user-707339955/ceb-nawamani-2#track_id=1198643872[/MEDIA]

කෙසේවෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවයි. එහෙත් එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

එසේ විදුලිය විසන්ධි වීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

[MEDIA=soundcloud]user-707339955/lokuge-01#track_id=1198644583[/MEDIA]

අද ගොඩබානු ඇතැයි අපේක්ෂිත තෙල් නැව මත සියලු බලාපොරොත්තු රැදී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ අතර දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අද පස්වරුවේ ක්‍රියා විරහිත වුණා. ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ ධාරිතාව මෙගාවොට් 63 ක්.

කෙසේවෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ සපුගස්කන්ද බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් මේ මොහොතේ ලැබී ඇති බවයි. එබැවින් සපුගස්කන්ද බලාගාරයෙන් නියමිත පරිදි පද්ධතියට විදුලිය එක්කරමින් ඇතැයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවා. නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පැවසුවේ අද දිනය තුළ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදීමට හැකියාව ඇති බවයි. ඒ අනුව විදුලි ඉල්ලුම උපරිම අවස්ථාවේ ප්‍රමාණවත් පරිදි විදුලි සැපයුම ලබාදීමට අවශ්‍ය පහසුකම් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කැළණිත‘ස්ස බලාගාරයේ ඇති ඉන්ධන ධාරිතාව අවසන් වනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ රාත්‍රී 09 න් පසුවයි. ඒ වන විට විදුලි ඉල්ලුම උපරිම අවස්ථාව පසුකර ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි වැඩිදුරටත් පැවසුවා.

Neth

[QUOTE="Hasitha22, post: 27294702, member: 578477"] [B]අඛණ්ඩ විදුලි උත්පාදනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය මේ වන විට තවදුරටත් තීවෘ වෙමින් තිබෙනවා. ඒ, ඉදිරි දින කිහිපයේ විදුලි සැපයුම වෙනුවෙන් ඉන්ධන ලබාගැනීමට දැරූ උත්සහයන් අසාර්ථක වීමත් සමඟයි. විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ඩීසල් බලාගාර මත විශ්වාසය තැබීමට සිදුවූයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 ක් ජනනය කරන ජනන යන්ත්‍රයක් අක්‍රියවීම හේතුවෙන්. එය යථාතත්ත්වයට පත් කිරීමට ලබන සඳුදා පමණ වනු ඇති බවටයි ඉංජිනේරුවරුන් විශ්වාසය පළ කරන්නේ. එබැවින් මෙගාවොට් 200 ක විදුලි ධාරිතාවක් උත්පාදනයට ඩීසල් සහ දැවි තෙල් මත විශ්වාසය තැබීමට සිදුවුණා. කෙසේවෙතත් ඩොලර් ලබානොදෙන්නේ නම් විදුලි උත්පාදනයට ඩීසල් ලබාදිය නොහැකි බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කරන්නේ මේ අතරතුරයි. ඒ අනුවයි ලංකා IOC සමාගමෙන් ඉදිරි දින කිහිපය වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා විදුලි බල අමාත්‍යංශය අද සාකච්ඡා ආරම්භ කළේ. එහෙත් ලංකා IOC සමාගම ප්‍රකාශ කර ඇත්තේ මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීමට නොහැකි බවයි. ඒ, මේ මොහොතේ අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින්. මෙලෙස ඩීසල් ලබා ගැනීමට සූදානම් වූයේ කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය සඳහායි. ඒ, මේ වන විට ලබාදී ඇති ඉන්ධන තොග අද පස්වරුවේ අවසන්වීම හේතුවෙන්. ඒ අනුව පවතින තොග අවසන් වී අලුතෙන් ද ඩීසල් ලබා ගැනීමට නොහැකි වුවහොත් කැළණිතිස්ස බලාගාරයේ විදුලි උත්පාදනය නතර නොවන්නේදැයි නෙත් නිවුස් ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසීමක් කළා. මේ, එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි සමඟ නෙත් නිවුස් කළ සංවාදයක්. [/B] [MEDIA=soundcloud]user-707339955/ceb-nawamani-2#track_id=1198643872[/MEDIA] [B]කෙසේවෙතත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසුවේ අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවයි. එහෙත් එම ඉන්ධන නැව නිදහස් කිරීමට අපොහොසත් වුවහොත් ආසන්න වශයෙන් පැය එකහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. එසේ විදුලිය විසන්ධි වීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා කාලසටහනක් සකස් කරන ලෙස මේ වනවිටත් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.[/B] [MEDIA=soundcloud]user-707339955/lokuge-01#track_id=1198644583[/MEDIA] [B]අද ගොඩබානු ඇතැයි අපේක්ෂිත තෙල් නැව මත සියලු බලාපොරොත්තු රැදී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. මේ අතර දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක් අද පස්වරුවේ ක්‍රියා විරහිත වුණා. ඒ හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වූ ධාරිතාව මෙගාවොට් 63 ක්. කෙසේවෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ සපුගස්කන්ද බලාගාරයේ විදුලි උත්පාදනයට අවශ්‍ය දැවි තෙල් මේ මොහොතේ ලැබී ඇති බවයි. එබැවින් සපුගස්කන්ද බලාගාරයෙන් නියමිත පරිදි පද්ධතියට විදුලිය එක්කරමින් ඇතැයි එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවා. නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි පැවසුවේ අද දිනය තුළ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ සැපයුමක් ලබාදීමට හැකියාව ඇති බවයි. ඒ අනුව විදුලි ඉල්ලුම උපරිම අවස්ථාවේ ප්‍රමාණවත් පරිදි විදුලි සැපයුම ලබාදීමට අවශ්‍ය පහසුකම් මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය සතු බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. කැළණිත‘ස්ස බලාගාරයේ ඇති ඉන්ධන ධාරිතාව අවසන් වනු ඇති බවට විශ්වාස කෙරෙන්නේ රාත්‍රී 09 න් පසුවයි. ඒ වන විට විදුලි ඉල්ලුම උපරිම අවස්ථාව පසුකර ඇති බැවින් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය නොවනු ඇතැයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණි වැඩිදුරටත් පැවසුවා.[/B] [URL='http://nethnews.lk/article/92404']Neth[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom