Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Sports
අද ලංකාවට ඇත්තටම මොකද උනේ.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ලංකාවට ඇත්තටම මොකද උනේ.....

අද ලංකාවට ඇත්තටම මොකද උනේ.....

අපි හැමෝම අද මැච් එක පරාද වෙයි කියලා කියලා කීයටවත් හිතන්නෙ නැතුව ඇති.මොකද අපේ කණ්ඩායම පිතිකරණ අංශය ඒ තරමටම ප්‍රබලයි.පන්දු යැවීමේ අංශයත් හොඳයි කියල තමයි තිබුනෙ.ඒත් අපිට වැරදුනේ කොතනද පොඩ්ඩක් එබිලා බලමු.

අද තරඟයේ දි අපිට තමයි ටොස් එක හම්බ උනේ.මේකත් අපිට වැරදිච්ච අවස්ථාවක්.මහේලත් කවදාවත් පන්දුවාර 7ක තරඟයකට ක්‍රීඩා කරලා තියනවා කියලා මම හිතනෙ නැහැ.De villiers තරඟයේ ටොස් එක පැරදුනාම කිව්වා මේ වගේ වර්ෂාව නිසා කෙටි වුන තරඟ ඔවුන්ට පුරුදුයි කියලා.ඒ ඔවුන් එංගලන්තෙදි ක්‍රීඩා කරපු තරඟ දෙකක්ම වැස්ස නිසා අඩු පන්දු වාර සංඛ්‍යාවකට සීමා උන නිසා.මේ වගේ අවස්ථාවකදි මුළින්ම පන්දුවට පහරදීම හොඳයි කියන එක තමයි මගේ අදහස මොකද එංගලන්තෙදි ඒ අවසන් උන තරංගදිත් ඒ දේ පෙනුනා.overs සංඛ්‍යාව අඩු වෙන්න අඩු වෙන්න මුළින් පන්දුවට පහර දීලා දෙවනුවට පන්දුවට පහර දීමට එන කණ්ඩායමට පීඩනය එල්ල කළ හැකි හැකියාව වැඩි වෙනවා.මොකද කියනව නම් එක නිළකුණු පන්දුවක් නිසා අවශ්‍ය කරන ළකුණු වේගයට සිදු කෙරෙන බලපෑම ඉතා ඉහල වන නිසා.සමහර විට පන්දුවක් දෙකක් මිස් උනාම අවශ්‍ය කරන ළකුණු වේගය ළකුනු විශාල ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුළුවන්.

මෙතන්දි බලන්න ඕන අනිත් ප්‍රශ්නෙ තමයි ලංකාවෙ පොල් අඩි කාරයො නැත්තම් සිංහලෙන් කියනව නම් Big hitters ලා කී දෙනෙක් ඉන්නවද කියලා.මම දන්න තරමට තිසර පෙරේරා ඇරුනම ඒ හා සමාන කාර්යයක් කරන්න පුළුවන් පිතිකරුවෙන් ලංකාවෙ batting order එකේ නැහැ.අනිත් Batsmanලා හැම කෙනාටම Settle වෙන්න ටික වෙලාවක් ඕන නමුත් ඒක පන්දු වාර හතක තරඟයක දි කරන්න අමාරුයි.ඒ වගේ දැඩි පීඩනයකදි හොඳ පන්දු යවන්නන් කණ්ඩායමක් හමුවෙ අපි අසරණ වුන හැටි අද තරඟයෙදි අපි හොඳටම දැක්කා.මෙතන්දි මුල් පන්දු ඕවර දෙකේදි මීට වඩා යම් ළකුණු ප්‍රමාණයක් ලැබුනා නම් යම් තරඟයක් දෙන්න තිබුනා කියන එකයි මට හිතෙන්නෙ.

වැස්ස නිසා කණ්ඩායමක් තරඟය තුළ පන්දු ඕවර 7කට විතරක් මුහුන දෙන්න උනාම 7යි 4 එකකට යනවට වඩා මම නම් කියන්නෙ 6යි 5යි වගේ එකකට යන එක හොඳයි.අපිට මෙතනදි අමතක කරන්න බැහැ හදිසියෙවත් එක දිගට මුල් පෙළ කඩුළු 4ක් දැවී ගියා නම් ආපහු අපිට තරඟයට එන්න අවස්ථාවක් නෑ.ඒ කියන්නෙ අපිට තරඟය දිනන්න නම් වැඩි කාර්ය භාරයක් මුල් පිතිකරුවන් හය දෙනා ගෙන් සිදු විය යුතුයි.පන්දු ඕවර් හතක තරඟයක එක දිගට කඩුළු 4ක් යනවා නම් තරඟය අනිවාර්යෙන්ම අතහැර දාන්න වෙනව.ඒක නිසා තිරිමාන්න වගේ තරඟයක් දිගටම අරගෙන යන්න පුළුවන් ක්‍රීඩකයෙක්ට වඩා ශමින්ද එරංග වගේ හොඳට පන්දුව කරන්න පුළුවන් පන්දු යවන්නෙක් යොදා ගත්තනම් හොඳයි.මුනවීර අපි කණ්ඩායමට ගත්තෙ Opening Batsman විදියට.ඒත් මුණවීරට අත්දැකීම අඩුයි.ඒ වගේම මේ වගේ ඉහල පීඩනයක් තියන අවස්ථාවක අපේ ක්‍රීඩකයෙක්ට එක දිගට 6යේ පාරවල් 4ක් 5ක් එල්ල කරයි කියලා හිතන්න බැහැ.ඒක නිසා මුණවීර වෙනුවට අකිලව ගත්තනම් හොඳයි කියන එකයි මගේ අදහස.එතකොට අපිට Bowlersලා පස් දෙනෙක් ඉන්නවා.ඈන්ජලෝ සහ තිසරගෙන් ඒ පන්දු යවන්නන් අවශ්‍ය ළකුණු ප්‍රමාණයට වඩා ගත්තනම් එකක් යොදන්න පුළුවන්.

මහේලත් ඉහල පීඩනයක් ලබා දීපු අවස්ථාවක (Following the chase)ඔහුගේ සුපුරුදු දක්ෂතාව දක්වලා නැහැ.මහේල ආරම්භක පිතිකරුවෙක් විදියට කොච්චර දස්කම් පෙන්නුවද කියලා අපි හැමෝම දන්නවා.ඒත් මහේල වගේ Opening Batsman කෙනෙක්SLPL තරඟයක තමන්ගෙ Regular batting position එකෙන් පහළට ගිහින් සෙල්ලම් කරලා ඔහුට තරඟයක පුරුදු නැති තැනක play කරලා පාකිස්තාන් කාරයොන්ට බංග්ලාදේශ් කාරයොන්ට ඕන Batsman ලා හොඳම ලෝක මට්ටමේ නායකත්වයක් යටතෙ හැදුවා මිසක තමන්ගේ පිතිකරණය හැරෙන්නට ලෝක කුසළාණයට අවශ්‍ය පරිදි සකස් කරගත්තාද කියන ප්‍රශ්නයත් චන්දිමාල් වැනි පිති කරුවෙක් තමන් ගේ කණ්ඩායමේ අංක 3 හෝ 4 පිතිකරණයේ යෙදවිය හැකිව තිබියදී පකිස්තාන් ක්‍රීඩකයන් යොදවමින් අපි තරඟාවලිය ඔස්සේ කරගත්තෙ මෝඩ කමක් දැයි ද සිතේ.

ඒත් මෙයද මතක තබා ගත යුතුය මහේල ජයවර්ධන යනු මේවන විට ලෝකයේ සිටිනා හොඳම නායකයා ය.මහේලට බැරි ක්‍රිකට් අපිට පුළුවන්දැයි යමෙක් ප්‍රශ්න කළ හැකිය.ඒත් අපි මෙතන්දි ඉදිරිපත් කළේ මෙළෙස සිදු වන්නට හැකිව තිබුනි යන්නයි.නමුත් අපිට මහ බබාගේ පන්හිඳ සොරකම් කළ නොහැක.ඉදිරියට සිදු වීමට තියෙනා දෙය කෙසේ හෝ සිදු වේ.සමහර විටෙක මහේලට ඒ අවස්ථාවේ ගත යුතුව තිබු එකම තීරණය එය වන්නටද පුළුවන.නැත්නම් ඔහු අපිටත් වඩා දුර දිග සිතා කටයුතු කරන්නෙක් විය හැකිය.

මතක තබා ගත යුතු තවත් දෙයකි එනම් මෙතුවාක් කළකට පැවති සෑම T20 World cup ක්‍රිකට් තරඟාවලියක දීම ශුරයන් වූ කණ්ඩායම තම මූළික වටයේදි හෝ සුපිරි 8 වටයේ දි එකඳු හෝ තරඟයක් පරාජයට පත් වී ඇත.

කෙසේ වුවත් අපි ඉන්ඩියන්කාරයින් ,පකිස්තාන් කාරයින් හෝ වෙන අන් කවර හෝ අනෙක් ආකාර ජාතියක් නොව අපේ කණ්ඩායමේ දුකේ දී එක්ව හඬනා සතුටේදී එක්ව සතුටු වන ශ්‍රී ලාංකිකයින් මය.ඒ නිසාම වෙන්නටත් ඇති අපි හිතන්නෙ අපේ කණ්ඩායම සෑම තරඟයක්ම ජය ගනිමින් ලෝක කුසළානය දිනයි කියලා .

මීට අද තරඟයෙන් පට්ටෙට හිත රිදුන එළකිරි කොල්ලෙක්...

[QUOTE="එළකිරි කොල්ලෙක්, post: 13479932, member: 407865"] [b]අද ලංකාවට ඇත්තටම මොකද උනේ.....[/b] [SIZE="3"]අද ලංකාවට ඇත්තටම මොකද උනේ..... අපි හැමෝම අද මැච් එක පරාද වෙයි කියලා කියලා කීයටවත් හිතන්නෙ නැතුව ඇති.මොකද අපේ කණ්ඩායම පිතිකරණ අංශය ඒ තරමටම ප්‍රබලයි.පන්දු යැවීමේ අංශයත් හොඳයි කියල තමයි තිබුනෙ.ඒත් අපිට වැරදුනේ කොතනද පොඩ්ඩක් එබිලා බලමු. :dull::dull::nerd: අද තරඟයේ දි අපිට තමයි ටොස් එක හම්බ උනේ.මේකත් අපිට වැරදිච්ච අවස්ථාවක්.මහේලත් කවදාවත් පන්දුවාර 7ක තරඟයකට ක්‍රීඩා කරලා තියනවා කියලා මම හිතනෙ නැහැ.De villiers තරඟයේ ටොස් එක පැරදුනාම කිව්වා මේ වගේ වර්ෂාව නිසා කෙටි වුන තරඟ ඔවුන්ට පුරුදුයි කියලා.ඒ ඔවුන් එංගලන්තෙදි ක්‍රීඩා කරපු තරඟ දෙකක්ම වැස්ස නිසා අඩු පන්දු වාර සංඛ්‍යාවකට සීමා උන නිසා.:yes:මේ වගේ අවස්ථාවකදි මුළින්ම පන්දුවට පහරදීම හොඳයි කියන එක තමයි මගේ අදහස මොකද එංගලන්තෙදි ඒ අවසන් උන තරංගදිත් ඒ දේ පෙනුනා.overs සංඛ්‍යාව අඩු වෙන්න අඩු වෙන්න මුළින් පන්දුවට පහර දීලා දෙවනුවට පන්දුවට පහර දීමට එන කණ්ඩායමට පීඩනය එල්ල කළ හැකි හැකියාව වැඩි වෙනවා.මොකද කියනව නම් එක නිළකුණු පන්දුවක් නිසා අවශ්‍ය කරන ළකුණු වේගයට සිදු කෙරෙන බලපෑම ඉතා ඉහල වන නිසා.සමහර විට පන්දුවක් දෙකක් මිස් උනාම අවශ්‍ය කරන ළකුණු වේගය ළකුනු විශාල ප්‍රමාණයකින් වෙනස් වෙන්න පුළුවන්.:yes: මෙතන්දි බලන්න ඕන අනිත් ප්‍රශ්නෙ තමයි ලංකාවෙ පොල් අඩි කාරයො නැත්තම් සිංහලෙන් කියනව නම් Big hitters ලා කී දෙනෙක් ඉන්නවද කියලා.මම දන්න තරමට තිසර පෙරේරා ඇරුනම ඒ හා සමාන කාර්යයක් කරන්න පුළුවන් පිතිකරුවෙන් ලංකාවෙ batting order එකේ නැහැ.අනිත් Batsmanලා හැම කෙනාටම Settle වෙන්න ටික වෙලාවක් ඕන නමුත් ඒක පන්දු වාර හතක තරඟයක දි කරන්න අමාරුයි.ඒ වගේ දැඩි පීඩනයකදි හොඳ පන්දු යවන්නන් කණ්ඩායමක් හමුවෙ අපි අසරණ වුන හැටි අද තරඟයෙදි අපි හොඳටම දැක්කා.මෙතන්දි මුල් පන්දු ඕවර දෙකේදි මීට වඩා යම් ළකුණු ප්‍රමාණයක් ලැබුනා නම් යම් තරඟයක් දෙන්න තිබුනා කියන එකයි මට හිතෙන්නෙ.:frown::frown: වැස්ස නිසා කණ්ඩායමක් තරඟය තුළ පන්දු ඕවර 7කට විතරක් මුහුන දෙන්න උනාම 7යි 4 එකකට යනවට වඩා මම නම් කියන්නෙ 6යි 5යි වගේ එකකට යන එක හොඳයි.අපිට මෙතනදි අමතක කරන්න බැහැ හදිසියෙවත් එක දිගට මුල් පෙළ කඩුළු 4ක් දැවී ගියා නම් ආපහු අපිට තරඟයට එන්න අවස්ථාවක් නෑ.ඒ කියන්නෙ අපිට තරඟය දිනන්න නම් වැඩි කාර්ය භාරයක් මුල් පිතිකරුවන් හය දෙනා ගෙන් සිදු විය යුතුයි.පන්දු ඕවර් හතක තරඟයක එක දිගට කඩුළු 4ක් යනවා නම් තරඟය අනිවාර්යෙන්ම අතහැර දාන්න වෙනව.ඒක නිසා තිරිමාන්න වගේ තරඟයක් දිගටම අරගෙන යන්න පුළුවන් ක්‍රීඩකයෙක්ට වඩා ශමින්ද එරංග වගේ හොඳට පන්දුව කරන්න පුළුවන් පන්දු යවන්නෙක් යොදා ගත්තනම් හොඳයි.මුනවීර අපි කණ්ඩායමට ගත්තෙ Opening Batsman විදියට.ඒත් මුණවීරට අත්දැකීම අඩුයි.ඒ වගේම මේ වගේ ඉහල පීඩනයක් තියන අවස්ථාවක අපේ ක්‍රීඩකයෙක්ට එක දිගට 6යේ පාරවල් 4ක් 5ක් එල්ල කරයි කියලා හිතන්න බැහැ.ඒක නිසා මුණවීර වෙනුවට අකිලව ගත්තනම් හොඳයි කියන එකයි මගේ අදහස.එතකොට අපිට Bowlersලා පස් දෙනෙක් ඉන්නවා.ඈන්ජලෝ සහ තිසරගෙන් ඒ පන්දු යවන්නන් අවශ්‍ය ළකුණු ප්‍රමාණයට වඩා ගත්තනම් එකක් යොදන්න පුළුවන්.:yes: මහේලත් ඉහල පීඩනයක් ලබා දීපු අවස්ථාවක (Following the chase)ඔහුගේ සුපුරුදු දක්ෂතාව දක්වලා නැහැ.:baffled::baffled:මහේල ආරම්භක පිතිකරුවෙක් විදියට කොච්චර දස්කම් පෙන්නුවද කියලා අපි හැමෝම දන්නවා.ඒත් මහේල වගේ Opening Batsman කෙනෙක්SLPL තරඟයක තමන්ගෙ Regular batting position එකෙන් පහළට ගිහින් සෙල්ලම් කරලා ඔහුට තරඟයක පුරුදු නැති තැනක play කරලා පාකිස්තාන් කාරයොන්ට බංග්ලාදේශ් කාරයොන්ට ඕන Batsman ලා හොඳම ලෝක මට්ටමේ නායකත්වයක් යටතෙ හැදුවා මිසක තමන්ගේ පිතිකරණය හැරෙන්නට ලෝක කුසළාණයට අවශ්‍ය පරිදි සකස් කරගත්තාද කියන ප්‍රශ්නයත් චන්දිමාල් වැනි පිති කරුවෙක් තමන් ගේ කණ්ඩායමේ අංක 3 හෝ 4 පිතිකරණයේ යෙදවිය හැකිව තිබියදී පකිස්තාන් ක්‍රීඩකයන් යොදවමින් අපි තරඟාවලිය ඔස්සේ කරගත්තෙ මෝඩ කමක් දැයි ද සිතේ.:confused: ඒත් මෙයද මතක තබා ගත යුතුය මහේල ජයවර්ධන යනු මේවන විට ලෝකයේ සිටිනා හොඳම නායකයා ය.මහේලට බැරි ක්‍රිකට් අපිට පුළුවන්දැයි යමෙක් ප්‍රශ්න කළ හැකිය.ඒත් අපි මෙතන්දි ඉදිරිපත් කළේ මෙළෙස සිදු වන්නට හැකිව තිබුනි යන්නයි.නමුත් අපිට මහ බබාගේ පන්හිඳ සොරකම් කළ නොහැක.ඉදිරියට සිදු වීමට තියෙනා දෙය කෙසේ හෝ සිදු වේ.සමහර විටෙක මහේලට ඒ අවස්ථාවේ ගත යුතුව තිබු එකම තීරණය එය වන්නටද පුළුවන.නැත්නම් ඔහු අපිටත් වඩා දුර දිග සිතා කටයුතු කරන්නෙක් විය හැකිය.:yes::yes: මතක තබා ගත යුතු තවත් දෙයකි එනම් මෙතුවාක් කළකට පැවති සෑම T20 World cup ක්‍රිකට් තරඟාවලියක දීම ශුරයන් වූ කණ්ඩායම තම මූළික වටයේදි හෝ සුපිරි 8 වටයේ දි එකඳු හෝ තරඟයක් පරාජයට පත් වී ඇත. කෙසේ වුවත් අපි ඉන්ඩියන්කාරයින් ,පකිස්තාන් කාරයින් හෝ වෙන අන් කවර හෝ අනෙක් ආකාර ජාතියක් නොව අපේ කණ්ඩායමේ දුකේ දී එක්ව හඬනා සතුටේදී එක්ව සතුටු වන ශ්‍රී ලාංකිකයින් මය.ඒ නිසාම වෙන්නටත් ඇති අපි හිතන්නෙ අපේ කණ්ඩායම සෑම තරඟයක්ම ජය ගනිමින් ලෝක කුසළානය දිනයි කියලා .:yes::yes: මීට අද තරඟයෙන් පට්ටෙට හිත රිදුන එළකිරි කොල්ලෙක්...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom