Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ

අන්ධ පිරිමි ළමයෙක් පාර අයිනේ වාඩි වී සිටියා. ඔහු ඉදිරියෙන් පරණ තොප්පියක් තබා තිබුනු අතර ඒ තුල මිනිසුන් විසින් ආධාර ලෙස ලබා දුන් කාසි කීපයක් තිබුනා. පසෙකින් වූවේ බෝඩ් ලෑල්ලක්. එහි මෙසේ සටහන් වී තිබුනා.

"මම අන්ධයි..මට උදව් කරන්න"

... පාරේ ගමන් කල මිනිසෙක් ඒ අසල නැවතී කාසි කීපයකින් අන්ධ ළමයාට ආධාර කලා. ඉන්පසු බෝඩ් ලෑල්ල අතට ගත් ඔහු එහි අනෙක්පස වචන කීපයක් සටහන් කර පාරේ මගීන්ට පෙනෙන ලෙස යලිත් තැබුවා.

ආගන්තුක මිනිසා බෝඩ් ලෑල්ලේ යමක් සටහන් කල පසු ළමයාට වැඩි වැඩියෙන් ආධාර ලැබුනා.තොප්පිය මුදල් වලින් පිරී යෑමට පටන් ගත්තා. පාරේ ගමන් කල බොහෝ මගීන් කීයක් හෝ තොප්පියට දමා යාමට අමතක කලේ නෑ.

මද වේලාවකින් ආගන්තුක මිනිසා ඔහු කල වෙනසේ ප්‍රථිඵල බලන්න යලිත් පැමිනියා. ඔහුගේ අඩි ශබ්දයට අනූව අන්ධ පිරිමි ළමයා ඔහුව හදුනා ගත්තා.

"ඔබද මගේ බොඩ් ලෑල්ලේ යමක් සටහන් කලේ? ඒ මොහොතේ ඉදන් මට ගොඩක් ආධාර ලැබුනා ඔබ සටහන් කලේ මොකද්ද? " අන්ධ පිරිමි ළමයා ඇහුවා.

"මම ලිව්වේ ඔබ පිලිබද ඇත්ත...කලින් බෝඩ් එකේ ලියලා තිබුනු දේම මම වෙනත් විදියකින් ලිව්වා" මිනිසා පිලිතුරු දුන්නා.

මිනිසා බෝඩ් ලෑල්ලේ ලියා තිබුනේ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියාලයි.

කලින් ලියා තිබුනු දේ සහ පසුව ලියූ දේ අතර වෙනසක් ඔබ දකිනවාද?

පලමුව ලියා තිබූ "මම අන්ධයි..මට උදව් කරන්න" කියන දෙයින් කිව්වේ පිරිමි ළමයා අන්ධයි කියලා පමනයි.

නමුත් දෙවනුව ලියූ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියන දෙයින් අනෙක් මිනිසුන්ට ඔවුන් අන්ධ නොවන නිසා ඔවුන් කොපමන වාසනාවන්තදැයි පැවසුවා. ඉතින් ඔහුට ලැබුනු ආධාර දෙගුණ තෙගුණ වීමට පුදුම විය යුතුද?

ඔබ සතු දේවල් අගය කරන්න...ඒවාට ස්තූතිවන්ත වන්න..නිර්මාණශීලී වන්න...යමක් දෙස හැම දෙනාම නොබලන අලුත් කෝණයකින් බැලීමට හුරු වන්න.

ජීවිතය ඔබට හැඩීමට හේතු 100ක් දෙන විට ඔබ සිනා සීමට හේතු 1000ක් ඇති බව ජීවිතයට පෙන්වන්න.

[QUOTE="ruff2000, post: 11489559, member: 49379"] [b]අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ[/b] [SIZE="6"][B]අන්ධ පිරිමි ළමයෙක් පාර අයිනේ වාඩි වී සිටියා. ඔහු ඉදිරියෙන් පරණ තොප්පියක් තබා තිබුනු අතර ඒ තුල මිනිසුන් විසින් ආධාර ලෙස ලබා දුන් කාසි කීපයක් තිබුනා. පසෙකින් වූවේ බෝඩ් ලෑල්ලක්. එහි මෙසේ සටහන් වී තිබුනා. "මම අන්ධයි..මට උදව් කරන්න" ... පාරේ ගමන් කල මිනිසෙක් ඒ අසල නැවතී කාසි කීපයකින් අන්ධ ළමයාට ආධාර කලා. ඉන්පසු බෝඩ් ලෑල්ල අතට ගත් ඔහු එහි අනෙක්පස වචන කීපයක් සටහන් කර පාරේ මගීන්ට පෙනෙන ලෙස යලිත් තැබුවා. ආගන්තුක මිනිසා බෝඩ් ලෑල්ලේ යමක් සටහන් කල පසු ළමයාට වැඩි වැඩියෙන් ආධාර ලැබුනා.තොප්පිය මුදල් වලින් පිරී යෑමට පටන් ගත්තා. පාරේ ගමන් කල බොහෝ මගීන් කීයක් හෝ තොප්පියට දමා යාමට අමතක කලේ නෑ. මද වේලාවකින් ආගන්තුක මිනිසා ඔහු කල වෙනසේ ප්‍රථිඵල බලන්න යලිත් පැමිනියා. ඔහුගේ අඩි ශබ්දයට අනූව අන්ධ පිරිමි ළමයා ඔහුව හදුනා ගත්තා. "ඔබද මගේ බොඩ් ලෑල්ලේ යමක් සටහන් කලේ? ඒ මොහොතේ ඉදන් මට ගොඩක් ආධාර ලැබුනා ඔබ සටහන් කලේ මොකද්ද? " අන්ධ පිරිමි ළමයා ඇහුවා. "මම ලිව්වේ ඔබ පිලිබද ඇත්ත...කලින් බෝඩ් එකේ ලියලා තිබුනු දේම මම වෙනත් විදියකින් ලිව්වා" මිනිසා පිලිතුරු දුන්නා. මිනිසා බෝඩ් ලෑල්ලේ ලියා තිබුනේ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියාලයි. කලින් ලියා තිබුනු දේ සහ පසුව ලියූ දේ අතර වෙනසක් ඔබ දකිනවාද? පලමුව ලියා තිබූ "මම අන්ධයි..මට උදව් කරන්න" කියන දෙයින් කිව්වේ පිරිමි ළමයා අන්ධයි කියලා පමනයි. නමුත් දෙවනුව ලියූ "අද ලස්සන දවසක්...ඒත් මට ඒක බලන්න බෑ" කියන දෙයින් අනෙක් මිනිසුන්ට ඔවුන් අන්ධ නොවන නිසා ඔවුන් කොපමන වාසනාවන්තදැයි පැවසුවා. ඉතින් ඔහුට ලැබුනු ආධාර දෙගුණ තෙගුණ වීමට පුදුම විය යුතුද? ඔබ සතු දේවල් අගය කරන්න...ඒවාට ස්තූතිවන්ත වන්න..නිර්මාණශීලී වන්න...යමක් දෙස හැම දෙනාම නොබලන අලුත් කෝණයකින් බැලීමට හුරු වන්න. ජීවිතය ඔබට හැඩීමට හේතු 100ක් දෙන විට ඔබ සිනා සීමට හේතු 1000ක් ඇති බව ජීවිතයට පෙන්වන්න.[/B][/SIZE][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-ash4/387747_284580964914421_193218727383979_752138_1834116256_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom