Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද වැස්සත් ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වැස්සත් ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයට

ඊයේ පැවතී දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පහසු ජයක් ලැබීමට සමත් වුනා. අපි හැමෝම දකුණු අප්‍රිකාව දිනයි කියලා බලාපොරොත්තු වුනත්, මෙතුවක් කල් පවතී ICC තරඟ කිසිවක අවසන් අහා තරඟයකට සුදුසකම් ලබා නොමැති, එනම් ලොව අවාසනාවන්තම ක්‍රිකට් කණ්ඩායම ලෙස හඳුන්වන දකුණු අප්‍රිකාව ඉන්දියාව හමුවේ අන්ත අසරණ වී පරාජයට වන්නේ ඔවුන්ට මෙවරද අවසන් මහා තරඟයක පහස ලැබීමට නොහැක බව සනිටුහන් කරමිනි. නමුත් දුකට කරුණ නම්, ICC එක්දින කණ්ඩායම් ශේණි ගතකිරීම් වල ලොව අංක එකේ කණ්ඩායම ලෙස දැනට සිටින්නේද දකුණු අප්‍රිකාව වීමයි.

කෙසේ නමුත් මෙම ජයත් සමග B කාණ්ඩයේ ලකුණු සටහනේ ඉන්දියාව ලකුණු 4ක් සමග පෙරමුණ ගන්නා අතර, ඔවුන් අවසාන පුරවා වටයටද සුදුසුකම් ලබා ගන්නවා ඇත. මේ අනුව B කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවේ ස්ථානයේ කිසිම මාරුවක් සිදුවී නොමැති අතර ලකුණු දෙකක් සමග ඔවුන් තවම තම සුපුරුදු දෙවන ස්ථානයේ රැඳී සිටි. තෙවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, අද තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් පාකිස්ථාන හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකට එක ලකුණු බැගින් හිම වන අතර එවිට ශ්‍රී ලංකා කණ්ඩායම මුළු ලකුණු 3ක් සමග B කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කරගනු ඇත. ඒ අනුව B කාණ්ඩයේ අවසන් පුරවා වටයට යාමට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව වනු ඇත.

B කාණ්ඩයේ නවතම ලකුණු සටහන. මේක බැලුවොත් මන් කියපු දේ ඔයාලට පැහැදිලි වෙයි

නමුත් වර්ෂාවෙන් බාධා එල්ල නොවී තරඟය පැවත්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ, හේතුව පාකිස්ථානය හා ශ්‍රී ලංකාව දැනට ලකුණු දෙක බැගින් ලබා ගනිමින් සම ලකුණු තත්වයේ සිටීමයි.

එංගලන්තයෙන් තවත් නරක ආරංචියක් ඊයේ උදෑසන අපට ලැබුනා. ඒ තමයි පුහුණු වීම අතර තුර තිසර පෙරේරා පන්දුවක් හිසේ වැඩිම හේතුවෙන් ආබාධයකට ලක් වී ඇති බවයි. නමුත් මීට සුළු මොහොතකට කලින් ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පවසා සිටියේ, පාකිස්තානය සමග අද පවතින තරඟයට තිසර පෙරේරා සහභාගී වනු ඇති බවයි.

තවද චාමර කපුගෙදර, කුසල් පෙරේරා අබාධිත තත්ත්ව හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අපට ආරංචි වේ. චාමර කපුගෙදර වෙනුවට දනුෂ්ක ගුණතිලකත් කුසල් පෙරේරා වෙනුවට ධනංජය සිල්වාත් ආදේශකයක් ලෙස එංගලන්තය කරා පියාසර කර ඇති බව අපට ආරංචි වුනි.

කොහොම හරි මගේ මතය නම් හෙට අපේ ශක්තිමත් පිතිකරණ කණ්ඩායමක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපි පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගෙන් ඔපමට්ටම් වුන කණ්ඩායමකට යනවා නම් හොඳයි. මොකද පාකිස්ථානය කියන්නේ දක්ෂ වේග පන්දු යවන්නන්ගෙන් හැඩගැහුණු කණ්ඩායමක්. අපේ එදා ගහපු ටීම් එක නම් එල.

බලමු අපි මෙහෙ කියෙව්වට මැතිව්ස් තමයි තීරණය කරන්නේ කණ්ඩායම හැදෙන විදිහ. අපි විශ්වාස කරනවා මැතිව්ස් හොඳ ශක්තිමත් කණ්ඩායමක් තොරයි කියලා. ඒ වගේම අපේ කණ්ඩායම් ජයගනී කියන දැඩි විශ්වාසයත් තියනවා. හරි එහෙනම් අදට මෙච්චරයි විස්තර, තවත් විස්තර අපි කියන්නම් අද රෑ මැච් එකෙන් පස්සේ.

[QUOTE="Alaya, post: 21786771, member: 3897"] [b]අද වැස්සත් ශ්‍රී ලංකාව අවසන් පුර්ව වටයට[/b] [SIZE="3"]ඊයේ පැවතී දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර තරඟයෙන් ඉන්දීය කණ්ඩායම පහසු ජයක් ලැබීමට සමත් වුනා. අපි හැමෝම දකුණු අප්‍රිකාව දිනයි කියලා බලාපොරොත්තු වුනත්, මෙතුවක් කල් පවතී ICC තරඟ කිසිවක අවසන් අහා තරඟයකට සුදුසකම් ලබා නොමැති, එනම් ලොව අවාසනාවන්තම ක්‍රිකට් කණ්ඩායම ලෙස හඳුන්වන දකුණු අප්‍රිකාව ඉන්දියාව හමුවේ අන්ත අසරණ වී පරාජයට වන්නේ ඔවුන්ට මෙවරද අවසන් මහා තරඟයක පහස ලැබීමට නොහැක බව සනිටුහන් කරමිනි. නමුත් දුකට කරුණ නම්, ICC එක්දින කණ්ඩායම් ශේණි ගතකිරීම් වල ලොව අංක එකේ කණ්ඩායම ලෙස දැනට සිටින්නේද දකුණු අප්‍රිකාව වීමයි. කෙසේ නමුත් මෙම ජයත් සමග B කාණ්ඩයේ ලකුණු සටහනේ ඉන්දියාව ලකුණු 4ක් සමග පෙරමුණ ගන්නා අතර, ඔවුන් අවසාන පුරවා වටයටද සුදුසුකම් ලබා ගන්නවා ඇත. මේ අනුව B කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවේ ස්ථානයේ කිසිම මාරුවක් සිදුවී නොමැති අතර ලකුණු දෙකක් සමග ඔවුන් තවම තම සුපුරුදු දෙවන ස්ථානයේ රැඳී සිටි. තෙවන ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම, අද තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුවහොත් පාකිස්ථාන හා ශ්‍රී ලංකා කණ්ඩායම් දෙකට එක ලකුණු බැගින් හිම වන අතර එවිට ශ්‍රී ලංකා කණ්ඩායම මුළු ලකුණු 3ක් සමග B කාණ්ඩයේ දෙවන ස්ථානය හිමි කරගනු ඇත. ඒ අනුව B කාණ්ඩයේ අවසන් පුරවා වටයට යාමට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියාව හා ශ්‍රී ලංකාව වනු ඇත. B කාණ්ඩයේ නවතම ලකුණු සටහන. මේක බැලුවොත් මන් කියපු දේ ඔයාලට පැහැදිලි වෙයි [IMG]http://www.apisrilankanbro.com/wp-content/uploads/2017/06/Captsdftrewure.png[/IMG] නමුත් වර්ෂාවෙන් බාධා එල්ල නොවී තරඟය පැවත්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ, හේතුව පාකිස්ථානය හා ශ්‍රී ලංකාව දැනට ලකුණු දෙක බැගින් ලබා ගනිමින් සම ලකුණු තත්වයේ සිටීමයි. එංගලන්තයෙන් තවත් නරක ආරංචියක් ඊයේ උදෑසන අපට ලැබුනා. ඒ තමයි පුහුණු වීම අතර තුර තිසර පෙරේරා පන්දුවක් හිසේ වැඩිම හේතුවෙන් ආබාධයකට ලක් වී ඇති බවයි. නමුත් මීට සුළු මොහොතකට කලින් ශ්‍රී ලංකා නායක ඇන්ජිලෝ මැතිව්ස් පවසා සිටියේ, පාකිස්තානය සමග අද පවතින තරඟයට තිසර පෙරේරා සහභාගී වනු ඇති බවයි. තවද චාමර කපුගෙදර, කුසල් පෙරේරා අබාධිත තත්ත්ව හේතුවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව අපට ආරංචි වේ. චාමර කපුගෙදර වෙනුවට දනුෂ්ක ගුණතිලකත් කුසල් පෙරේරා වෙනුවට ධනංජය සිල්වාත් ආදේශකයක් ලෙස එංගලන්තය කරා පියාසර කර ඇති බව අපට ආරංචි වුනි. කොහොම හරි මගේ මතය නම් හෙට අපේ ශක්තිමත් පිතිකරණ කණ්ඩායමක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපි පන්දු යවන්නන්ට වඩා පිතිකරුවන්ගෙන් ඔපමට්ටම් වුන කණ්ඩායමකට යනවා නම් හොඳයි. මොකද පාකිස්ථානය කියන්නේ දක්ෂ වේග පන්දු යවන්නන්ගෙන් හැඩගැහුණු කණ්ඩායමක්. අපේ එදා ගහපු ටීම් එක නම් එල. බලමු අපි මෙහෙ කියෙව්වට මැතිව්ස් තමයි තීරණය කරන්නේ කණ්ඩායම හැදෙන විදිහ. අපි විශ්වාස කරනවා මැතිව්ස් හොඳ ශක්තිමත් කණ්ඩායමක් තොරයි කියලා. ඒ වගේම අපේ කණ්ඩායම් ජයගනී කියන දැඩි විශ්වාසයත් තියනවා. හරි එහෙනම් අදට මෙච්චරයි විස්තර, තවත් විස්තර අපි කියන්නම් අද රෑ මැච් එකෙන් පස්සේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom