Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද වෙසක් පෝය දවසේ..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වෙසක් පෝය දවසේ..........

අද වෙසක් පෝය දවසේ පොඩිකාලේ කරපු පොඩි වැඩක් මතක්වුනා......  මම පහවසරේ ඉන්දෙද්දී ඉස්කෝලේ ගියේ අක්කලත් එක්ක. උන්ටික මාව ඉස්කෝලෙට මීටර් 500ක් විතර දුරින් මාව දාල උන්ගේ ඉස්කෝලවලට යනව,

දවසක් ඔහොම පාරේ යනකොට පට්ට චාටර් වැඩක් වුනා මට මීටර 50ක් විතර ඉස්සරහින් ත්රීවීල්කාරයෙක් වයසක හාමුදුරුවොකෙනෙක් හප්පගෙන පැනල ගියා.....  ඒ පාර පට්ට පාලු පාරක්. පරක්කුවෙලා ගියපුනිසා ඉස්කෝලේ කොල්ලෙක්වත් හිටියේ නෑ......පාරටම හිටියේ මං විතරයි, හාමුදුරුවො බිමවැටිල කෙඳිරිගානව ෆුල් අවුල්. පොඩ්ඩක් බලනකොට කකුලෙ උඩපැත්තේ ලේ නහර දෙකක් කැපිල ලේ විදිනව. උදව් ඉල්ලන්න බල්ලෙක් නෑ මම දඩබඩගාල පුටුවේ වාඩිවෙන්න ගෙනියන සර්වියට් එක නවල ලේ යන තැනින් තියල තදකරල මගේ අලුත්ම බෑග් එකේ පටියෙන් කකුලෙ නහරෙ උඩින් තද වෙන්න ගැටගැහුව. (පොඩිකාලේ ඉඳම්ම අප්පොච්චා මට ප්රථමාධාර උගන්වල තියෙන්නේ. අන්ඩක් කැඩුනහම තනියම ප්රථමාධාර කොරන් තනියම ඉස්පිරිතාලේ පල කියල. මොකෝ අඬු කඩාගන්න එකමයි වැඩේ) ඒත් එක්කම වගේ එතනින් ගිය ත්රීවීල් දෙකක් සිද්දිය දැකල නවත්වලා ඉක්මනින්ම හාමුදුරුවෝ එක්සිඩන්ට් වෝඩ් එක්ක ගියා.......

මට පරක්කුවෙලා ඉස්කෝලේ ගියපු නිසා පීරියඩ් එකම හිටන් ඉන්න සෙට්වුනා...  (මං සීන් එක කියන්න ගියෙත් නෑ මොකෝ හැමදාම ඉස්කෝලෙ යනකොට 7:45 - 8:00 වෙනවමයි ~ ඕක පිලිගන්න හැමදාම ඇක්සිඩන්ට් තියෙන එකක්යෑ....

මම මේ සිද්දිය අදවෙනතුරු ගෙදරටවත් කිව්වේ නෑ....... (ඒ කාලේ බයේ හිටියේ බෑග් එකේ පටිය දුන්න කියල බනියි කියලා) අවුරුදු බරගානකට පස්සෙත් මට අද ඒ හාමුදුරුවන්ගේ මූන මතක්වුනා.....

අද ඉන්න පකයෝ, හාමුදුරුවෝ දේශණාවක් දීල පෙට්රල් බූලිය ඔලුවෙ හලන් ගිනිතියාගන්නකන් වීඩියෝකරන්න බලං ඉන්න එකේ අපි පොඩිකාලේත් ඕන් ඔහොමයි......

අදටත් මට මේක කියන්න උවමනාවක් තිබුන් නෑ... ඒත් අර ස්වර්ණවාහිනියේ වේසිගෙපුතා ඒ ඔක්කෝම වෙනකන් විනාසෙ දැන දැන ඉදිරිපත්නොවීමගැන හෙන කනගාටුයි.  ඒකයි මේ ත්රෙඩ්එක දැම්මේ......

ලින්ඩා

[QUOTE="LINDA_ADERSON_22, post: 15029042, member: 322784"] [b]අද වෙසක් පෝය දවසේ..........[/b] [SIZE=4]අද වෙසක් පෝය දවසේ පොඩිකාලේ කරපු පොඩි වැඩක් මතක්වුනා...... :dull: මම පහවසරේ ඉන්දෙද්දී ඉස්කෝලේ ගියේ අක්කලත් එක්ක. උන්ටික මාව ඉස්කෝලෙට මීටර් 500ක් විතර දුරින් මාව දාල උන්ගේ ඉස්කෝලවලට යනව,:rolleyes: දවසක් ඔහොම පාරේ යනකොට පට්ට චාටර් වැඩක් වුනා මට මීටර 50ක් විතර ඉස්සරහින් ත්රීවීල්කාරයෙක් වයසක හාමුදුරුවොකෙනෙක් හප්පගෙන පැනල ගියා..... :angry::angry: ඒ පාර පට්ට පාලු පාරක්. පරක්කුවෙලා ගියපුනිසා ඉස්කෝලේ කොල්ලෙක්වත් හිටියේ නෑ:dull:......පාරටම හිටියේ මං විතරයි:baffled:, හාමුදුරුවො බිමවැටිල කෙඳිරිගානව ෆුල් අවුල්. පොඩ්ඩක් බලනකොට කකුලෙ උඩපැත්තේ ලේ නහර දෙකක් කැපිල ලේ විදිනව.:oo: උදව් ඉල්ලන්න බල්ලෙක් නෑ මම දඩබඩගාල පුටුවේ වාඩිවෙන්න ගෙනියන සර්වියට් එක නවල ලේ යන තැනින් තියල තදකරල මගේ අලුත්ම බෑග් එකේ පටියෙන් කකුලෙ නහරෙ උඩින් තද වෙන්න ගැටගැහුව. (පොඩිකාලේ ඉඳම්ම අප්පොච්චා මට ප්රථමාධාර උගන්වල තියෙන්නේ;). අන්ඩක් කැඩුනහම තනියම ප්රථමාධාර කොරන් තනියම ඉස්පිරිතාලේ පල කියල:baffled:. මොකෝ අඬු කඩාගන්න එකමයි වැඩේ:D) ඒත් එක්කම වගේ එතනින් ගිය ත්රීවීල් දෙකක් සිද්දිය දැකල නවත්වලා ඉක්මනින්ම හාමුදුරුවෝ එක්සිඩන්ට් වෝඩ් එක්ක ගියා....... මට පරක්කුවෙලා ඉස්කෝලේ ගියපු නිසා පීරියඩ් එකම හිටන් ඉන්න සෙට්වුනා... :dull::baffled: (මං සීන් එක කියන්න ගියෙත් නෑ මොකෝ හැමදාම ඉස්කෝලෙ යනකොට 7:45 - 8:00 වෙනවමයි ~ ඕ[/SIZE][SIZE=4][SIZE=4]ක[/SIZE] පිලිගන්න හැමදාම ඇක්සිඩන්ට් තියෙන එකක්යෑ....:baffled: මම මේ සිද්දිය අදවෙනතුරු ගෙදරටවත් කිව්වේ නෑ....... (ඒ කාලේ බයේ හිටියේ බෑග් එකේ පටිය දුන්න කියල බනියි කියලා:dull:) අවුරුදු බරගානකට පස්සෙත් මට අද ඒ හාමුදුරුවන්ගේ මූන මතක්වුනා.....:yes: අද ඉන්න පකයෝ, හාමුදුරුවෝ දේශණාවක් දීල පෙට්රල් බූලිය ඔලුවෙ හලන් ගිනිතියාගන්නකන් වීඩියෝකරන්න බලං ඉන්න එකේ අපි පොඩිකාලේත් ඕන් ඔහොමයි......:cool: අදටත් මට මේක කියන්න උවමනාවක් තිබුන් නෑ... ඒත් අර ස්වර්ණවාහිනියේ වේසිගෙපුතා ඒ ඔක්කෝම වෙනකන් විනාසෙ දැන දැන ඉදිරිපත්නොවීමගැන හෙන කනගාටුයි. :no: ඒකයි මේ ත්රෙඩ්එක දැම්මේ...... ලින්ඩා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom