Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද වෙසක් පෝය දවසේ..........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකාලේ කරපු හොඳවැඩක් කියන්නම්. මම ලොකුවෙලා ඔය පාරෙන්මයි රැකියාවට ගියේ. දවසක් පරක්කුවෙලා බොරැල්ලේ ත්රීවීල් ස්ටෑන්ඩ් එකෙන් ත්රීවීල එකක් අරන් ඔෆිස් එකට දිව්ව. මම ඔෆිස් එකේ නම කියන්නෑ මුන් ගාන වැඩියෙන් ඉල්ලන නිසා. (ඒත් මූ වැඩියෙන් මට ගාන කිව්වේ.) .යන අතරමග මම මූට මේ ශෝට්කට් එක කිව්වවිතරයි තැන ක්ලික්වෙලා තව රුපියල් 50ක් වැඩියෙන් ඕන කිව්ව.... (යකෝ ඌ දන්න පාරට වඩා ලඟ, ට්රැෆික් නැති පාරකින් ඒ තැනට යන්න ඇයි වැඩියෙන් ගෙවන්නේ??) මට මලපැනල නවත්තපිය ත්රීවීල් එක කියල ත්රීවීල් එක නවත්තගත්ත. කියපිය මෙතනට ගාන කීයද කියල ඇහුවහම රුපියල් පනහයි කිව්වා..... ඉඳා ගනින් කියලා රුපියල් පහේ දහයේ ඒවයින් සල්ලිටික පාරට විසික්කරලදැම්මා....... අරූ බල්ලවගේ සල්ලිටික අහුලන් මාරු. එදා කවුරු ගුටිනොකා බේරුනාද කියල මටම හිතාගන්න බෑ.... ඌ හෙන පත එකෙක්.... ඒත් අතක් හරි ඉස්සුවනං ඇහැක් හරි ගලවන්න තරමට මළපැනල හිටියේ....

අපි එදත් එහෙමයි අදත් එහෙමයි. හිත හොඳවුනාට අයුක්තියට හිසනමන්නේ නෑ.....

[QUOTE="LINDA_ADERSON_22, post: 15029141, member: 322784"] [SIZE=4]මේකාලේ කරපු හොඳවැඩක් කියන්නම්.:dull: මම ලොකුවෙලා ඔය පාරෙන්මයි රැකියාවට ගියේ. දවසක් පරක්කුවෙලා බොරැල්ලේ ත්රීවීල් ස්ටෑන්ඩ් එකෙන් ත්රීවීල එකක් අරන් ඔෆිස් එකට දිව්ව. මම ඔෆිස් එකේ නම කියන්නෑ මුන් ගාන වැඩියෙන් ඉල්ලන නිසා. (ඒත් මූ වැඩියෙන් මට ගාන කිව්වේ.) .යන අතරමග මම මූට මේ ශෝට්කට් එක කිව්වවිතරයි තැන ක්ලික්වෙලා තව රුපියල් 50ක් වැඩියෙන් ඕන කිව්ව.... (යකෝ ඌ දන්න පාරට වඩා ලඟ, ට්රැෆික් නැති පාරකින් ඒ තැනට යන්න ඇයි වැඩියෙන් ගෙවන්නේ??) මට මලපැනල නවත්තපිය ත්රීවීල් එක කියල:angry: ත්රීවීල් එක නවත්තගත්ත. කියපිය මෙතනට ගාන කීයද කියල ඇහුවහම රුපිය[/SIZE][SIZE=4][SIZE=4]ල්[/SIZE] පනහයි කිව්වා..... ඉඳා ගනින් කියලා රුපියල් පහේ දහයේ ඒවයින් සල්ලිටික පාරට විසික්කරලදැම්මා:baffled:....... අරූ බල්ලවගේ සල්ලිටික අහුලන් මාරු. එදා කවුරු ගුටිනොකා බේරුනාද කියල මටම හිතාගන්න බෑ....:rolleyes: ඌ හෙන පත එකෙක්.... ඒත් අතක් හරි ඉස්සුවනං ඇහැක් හරි ගලවන්න තරමට මළපැනල හිටියේ.... අපි එදත් එහෙමයි අදත් එහෙමයි. හිත හොඳවුනාට අයුක්තියට හිසනමන්නේ නෑ.....:cool: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom