Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@ comment^^^^

කතෝලිකයන්ගේ අගම ක්‍රිස්තියානි උනාට ඒ රටව්වල් පාලනයට ගන්නේ රෝම නීතියයි , ඒ නීති වලින් යමෙකුට මරණ දඩුවම උනත් ලබා දෙන්න පුළුවන් ආගමේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න කියල දුන්නට ,අගමැ අවිහිංසාවාදී උනාට බුද්ධාගම ප්‍රචලිත උණු රටවල කලින් රජ පාලනයක් තිබුනේ ඒ දවස්වල අමානුෂික දඩුවම් රජවරු විසින් ලබා දීපු අවස්ථා අතීතයෙන් ඕනි තරම් හොයා ගන්න පුළුවන් , අපි උන්ගේ ගල් ගස මැරීම ගැන කතා කරාට අපේ ඉතිහාසේ රජවරු උල තියල මරපුව, උන් තෙල් වල ගිල්ව මරපු ඒවා , දෙකට ඉරල මරපු ඒවා තිබුන ,රජ කාලේ දෙතිස් වද ගැන හෙව්වනම් ඕව හොයා ගන්න පුළුවන් , ඇත්තටම සිංහල රජවරු හිටපු අවසාන කාලේදී පවා ඔය වගේ දඩුවම් ලංකාවේ තිබුන , ලංකාවට රෝම ලන්දේසි නිතිය ස්ථාපිත උනාට පසුව තමයි මේ ගොඩක් මානව හිමිකම් ගැන එහෙම කතා බහක් ඇති වෙන්නේ ,ඔය සමහර මානව හිමිකම් සහ නිතින් ලංකාවේ රජවරු ඔබට උරුම කරලා දීපු දෙයක් නෙවෙයි , ඒවා ගැන මුලින්ම කතිකාවත ඇති උනේ ,සහ නිර්මාණය වෙන්නේ දකුණු අමෙරිකාවෙන් ... ඇත්තටම ඔය වගේ දඩුවම් ක්‍රම දැන් ලෝකෙන් තුරන් වෙලා යනවා , මෙතන ප්‍රස්නේ මුස්ලිම් උන්ගේ ආගමික දර්ශනය ඇතුලෙම ඒ දිනවල තිබුණු රාජ නීති මාලත් එකතු කරලා තියන එක , ඔය හේතුව නිසා තමයි ගොඩක් මුස්ලිම් උන්ගේ මොලත් කුරුවල් වෙන්නේ, හැබැයි ඔය ලෝකයේ පහල හැම ආගමකම ඒ ඒ ආගම වලටම අදාල විශේෂිත දැනුම් මාලාවන් තියනවා මිනිස්සුන්ට, අද උබලගේ අද්යපනේ කියල දෙන සමහර ගණිත ක්‍රම පවා ඇති උනේ අරාබිකරයෙන් ,,ආගමක් දිහා බලන්න ඕනි විස්වාසේ හැදිලා තියෙන්නේ දේව වාදීව හෝ නොවන විදිහටද කියන එක විතරක් නෙවෙයි , දෙවියෝ ඉන්නවද නැත්තද මරණින් මතු ජිවිතයක් තියනවද නැත්ද ? කියන ඒවා කිසිම මිනිහෙක්ට හරියට කියන්න බැරි කිසිම විද්යගරෙකින් පර්යේෂණ කරන්න බැරි විස්වාසයන් විතරයි ,කොහොමත් ආගමක් ගොඩ නැගෙන්නේ සමාජය පාලනය කරන දේශපාලනික මෙවලමක් හැටියට ,විස්වාසයන වල ප්‍රයෝගික කම කොහොම උනත් ගුණ දර්ම ඉගෙන ගන්නේ සහ හොද මිනිසෙක් බිහිවෙන්නේ ඒ විස්වාසය මත නම් ඒ විස්වාසයට ගරු කරන්නේ ඒ හේතුව මතයි ,නැතුව විද්‍යාත්මක නිසා නොවෙයි ,අද උපතින් බෞද්ධයන්ට වැඩය හොද මුස්ලිම් උන් ඉන්නවා, , ශිෂ්ට සම්පන්න සමාජයක ආගම කියන එක හරිම පව්ද්ගලික දෙයක් වෙන්නේ ඔය නිසා , සතෙක්ව මර ගන්න හැටි එහෙම ඒ දවස්වල මිනිස්සුන්ට කියල දුන්නේ මේ ලෝකේ අද වගේ භාණ්ඩ ප්‍රවාහනයට මෙච්චර පහසුකම් නොතිබුණු යුගයක වැලි කතරක කොහොමද වග කරගෙන කන්නේ ? ලෝකේ ඒ වගේ මිනිස්සු වාසය කරන නමුත් වග කටයුතු එහෙම කරන්න බැරි සම්පුර්න හිමෙන් වැසුණු සහකාන්තාර වගේ ප්‍රදෙස තියනවා , ඒ වගේ ප්‍රදේශයකදී මිනිහෙක් දිවි රක ගන්නේ අයිස් හෝ වැලි කාල නෙවෙයි , තමන්ගේ විස්වාසේ මතපදනම්ව අනිත් එක්ව මනින එක නින්දිත කමක් ,තමන් දරන විස්වාසය මත මිනිහෙක් උසස් හෝ පහත වෙන්නේ නැහැ .. එක වෙන්නේ ක්‍රියාවෙන්මයි

[QUOTE="marachoon, post: 14692803, member: 461504"] [B]@ comment^^^^[/B] [B]කතෝලිකයන්ගේ අගම ක්‍රිස්තියානි උනාට ඒ රටව්වල් පාලනයට ගන්නේ රෝම නීතියයි , ඒ නීති වලින් යමෙකුට මරණ දඩුවම උනත් ලබා දෙන්න පුළුවන් ආගමේ මිනිස්සුන්ට ප්‍රේම කරන්න කියල දුන්නට ,අගමැ අවිහිංසාවාදී උනාට බුද්ධාගම ප්‍රචලිත උණු රටවල කලින් රජ පාලනයක් තිබුනේ ඒ දවස්වල අමානුෂික දඩුවම් රජවරු විසින් ලබා දීපු අවස්ථා අතීතයෙන් ඕනි තරම් හොයා ගන්න පුළුවන් , අපි උන්ගේ ගල් ගස මැරීම ගැන කතා කරාට අපේ ඉතිහාසේ රජවරු උල තියල මරපුව, උන් තෙල් වල ගිල්ව මරපු ඒවා , දෙකට ඉරල මරපු ඒවා තිබුන ,රජ කාලේ දෙතිස් වද ගැන හෙව්වනම් ඕව හොයා ගන්න පුළුවන් , ඇත්තටම සිංහල රජවරු හිටපු අවසාන කාලේදී පවා ඔය වගේ දඩුවම් ලංකාවේ තිබුන , ලංකාවට රෝම ලන්දේසි නිතිය ස්ථාපිත උනාට පසුව තමයි මේ ගොඩක් මානව හිමිකම් ගැන එහෙම කතා බහක් ඇති වෙන්නේ ,ඔය සමහර මානව හිමිකම් සහ නිතින් ලංකාවේ රජවරු ඔබට උරුම කරලා දීපු දෙයක් නෙවෙයි , ඒවා ගැන මුලින්ම කතිකාවත ඇති උනේ ,සහ නිර්මාණය වෙන්නේ දකුණු අමෙරිකාවෙන් ... ඇත්තටම ඔය වගේ දඩුවම් ක්‍රම දැන් ලෝකෙන් තුරන් වෙලා යනවා , මෙතන ප්‍රස්නේ මුස්ලිම් උන්ගේ ආගමික දර්ශනය ඇතුලෙම ඒ දිනවල තිබුණු රාජ නීති මාලත් එකතු කරලා තියන එක , ඔය හේතුව නිසා තමයි ගොඩක් මුස්ලිම් උන්ගේ මොලත් කුරුවල් වෙන්නේ, හැබැයි ඔය ලෝකයේ පහල හැම ආගමකම ඒ ඒ ආගම වලටම අදාල විශේෂිත දැනුම් මාලාවන් තියනවා මිනිස්සුන්ට, අද උබලගේ අද්යපනේ කියල දෙන සමහර ගණිත ක්‍රම පවා ඇති උනේ අරාබිකරයෙන් ,,ආගමක් දිහා බලන්න ඕනි විස්වාසේ හැදිලා තියෙන්නේ දේව වාදීව හෝ නොවන විදිහටද කියන එක විතරක් නෙවෙයි , දෙවියෝ ඉන්නවද නැත්තද මරණින් මතු ජිවිතයක් තියනවද නැත්ද ? කියන ඒවා කිසිම මිනිහෙක්ට හරියට කියන්න බැරි කිසිම විද්යගරෙකින් පර්යේෂණ කරන්න බැරි විස්වාසයන් විතරයි ,කොහොමත් ආගමක් ගොඩ නැගෙන්නේ සමාජය පාලනය කරන දේශපාලනික මෙවලමක් හැටියට ,විස්වාසයන වල ප්‍රයෝගික කම කොහොම උනත් ගුණ දර්ම ඉගෙන ගන්නේ සහ හොද මිනිසෙක් බිහිවෙන්නේ ඒ විස්වාසය මත නම් ඒ විස්වාසයට ගරු කරන්නේ ඒ හේතුව මතයි ,නැතුව විද්‍යාත්මක නිසා නොවෙයි ,අද උපතින් බෞද්ධයන්ට වැඩය හොද මුස්ලිම් උන් ඉන්නවා, , ශිෂ්ට සම්පන්න සමාජයක ආගම කියන එක හරිම පව්ද්ගලික දෙයක් වෙන්නේ ඔය නිසා , සතෙක්ව මර ගන්න හැටි එහෙම ඒ දවස්වල මිනිස්සුන්ට කියල දුන්නේ මේ ලෝකේ අද වගේ භාණ්ඩ ප්‍රවාහනයට මෙච්චර පහසුකම් නොතිබුණු යුගයක වැලි කතරක කොහොමද වග කරගෙන කන්නේ ? ලෝකේ ඒ වගේ මිනිස්සු වාසය කරන නමුත් වග කටයුතු එහෙම කරන්න බැරි සම්පුර්න හිමෙන් වැසුණු සහකාන්තාර වගේ ප්‍රදෙස තියනවා , ඒ වගේ ප්‍රදේශයකදී මිනිහෙක් දිවි රක ගන්නේ අයිස් හෝ වැලි කාල නෙවෙයි , තමන්ගේ විස්වාසේ මතපදනම්ව අනිත් එක්ව මනින එක නින්දිත කමක් ,තමන් දරන විස්වාසය මත මිනිහෙක් උසස් හෝ පහත වෙන්නේ නැහැ .. එක වෙන්නේ ක්‍රියාවෙන්මයි [/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom