Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම හම්බයට සුදුහුණු ගන්නේ නැහැ , උබලට සුදුහුණු ගන්නෙත් නැහැ ,මෙතන අව්ල මුස්ලිම් අන්තවදේ අන්තවදේ කියල එක පිටින් දාල අපේ අන්තවදියෝ කරන වැඩ ගැන කතා කරන එක උබලට පෙන්නේ හම්බයන්ට සුදු හුණු ගානවා වගේ , ,මුස්ලිම් අන්තවදියෝ නිසා වගේම සිංහල අන්තවදියෝ නිසාත් කෙලවෙන්නේ රටට .මුස්ලිම් අන්තවදේ ගැන මම දන්නවා ,සිංහල උන්ගේ අන්තවදේ ගැනත් දන්නවා ,ඒවගේම අල්ලපු රටේ ශිව බල සෙන වගේ අන්තවදෙත් දන්නවා , අලුතෙන් දකුණු ඉන්දියාවේ ඇති වෙලා තියන ජාතිවාදයත් දන්නවා , ඕව ඔක්කොම නිවුන් සහෝදරයෝ තමයි , ඔය සියලු අන්ත වාදයන් වලට අපි කැමති නැහැ , . හැම මිනිහම එකට සමාදානයෙන් ජිවත් විය යුතුයි , මුස්ලිම් උන්ගේ ගෝත්‍රික කම මෙහෙ ඇති වෙන්නේ උන් බහුතරය උනොත්නේ ,එතකන් ෂරිය නිතිය මෙහෙ ස්ථාපිත වෙන්නේ නැහැ ලංකාවේ ෂරිය නීතියක් නැහැ එක නිසා බය වෙන්න ඇයි ? මුස්ලිම් උන් බහුතරය වෙන්නේ උපත් ප්‍රමාණය වැඩි කරගනිමෙන්නම් ,පව්ලකට හදිය හැකි දරුවන් සිමා කිරීම වැනි දේ වලින් ,ආර්ථිකයටද ,මුස්ලිම් වයප්තියටද දෙකටම හරියන හොද විසදුමක් නෙවෙයිද ? ඒවා නොකර පැරණි මතවාද වලම හිර වෙන්නේ ඇයි ? ලෝකයේ සම්පත් ප්‍රමාණය හින වෙමින් යනවා ලෝකේ හැම රටකටම ජනග්‍රහණය ප්‍රස්නයක් වෙද්දී ,අපි විතරක් සෝමාලියාව වෙන්න හදනවද ? ධර්ම පල තුමා කියපු දේ හරි ගියේ උබල විතරක් පුංචි පවල රත්තරන් කරන්න ගිය නිසා ,එක හැමෝටම පොදු නීතියක් උනානම් ධර්මපාල තුමාගේ අනාවැකි බොරු වෙනවා ,අන්‍යාගම් කරන පනත සම්මත කල යුතුයි කියල මිනිස්සුන්ගේ බලපෑම රජය පැත්තට යොමු නොකර අසල්වැසි අන් ජාතිකයට රෙස්පොට් දන්න උගන්වන්නේ ඇයි ? රාජ්‍ය පරිපාලනය එරෙහිව සිද්ද වෙන්න ඕනි නැගිටීම පොඩි උන්ට එරෙහිව මෙහෙය වන්නේ ඇයි ? උබ හිතනවද මේවා ඔය ලොකු ලොකු උන් නොදන්නවය කියල ? උන් දන්නවා හැබැයි උබලට කියන්නේ නැහැ ,මොකද උබට හම්බය පෙන්න පෙන්න ලේ රත් වෙනකන් උන්ට ඕනි දේ කරගන්න පුළුවන් නිසා , උබ උබට ලැබෙන ආරංචි කියනවනේ මට පත්තරේක හොදම දේශපාලන ඕපාදුප කාරයෙක් අද කියනව මේ වැඩේ හැන්ගුනු බළල් අත් අස්සේ විමල් විරවන්ෂත් ඉන්නවා කියල ,ඔප දුප විස්වාස කරන්න එපා එත් මතක තියාගන්න ඔය බලල අත් වලින් බලල එලියට පනින්න ඉඩ තියනවා . ,දැන් අනේ ජාති වාදය එපා කියල ටීවී එකේ කියනවා දැක්ක නිව්ස් වලට , මේකයි ඔය බුදුදහමේ විනාසය රක ගන්න ඇත්තටම ඕනිනම් එකට අවශ්‍ය නීතිමය ආවරණය හද ගන්න රාජ්‍ය පාලනයට බලපෑම කරපන් , හැබැයි බොදු බල සේනාව එක කරන්නේ නැහැ ,උන් පෙන්නන්නේ ..හම්බයව...උබලගේ ලේ රත් වේවි ඉන්න

[QUOTE="marachoon, post: 14700807, member: 461504"] [SIZE=4] මම හම්බයට සුදුහුණු ගන්නේ නැහැ , උබලට සුදුහුණු ගන්නෙත් නැහැ ,මෙතන අව්ල මුස්ලිම් අන්තවදේ අන්තවදේ කියල එක පිටින් දාල අපේ අන්තවදියෝ කරන වැඩ ගැන කතා කරන එක උබලට පෙන්නේ හම්බයන්ට සුදු හුණු ගානවා වගේ , ,මුස්ලිම් අන්තවදියෝ නිසා වගේම සිංහල අන්තවදියෝ නිසාත් කෙලවෙන්නේ රටට .මුස්ලිම් අන්තවදේ ගැන මම දන්නවා ,සිංහල උන්ගේ අන්තවදේ ගැනත් දන්නවා ,ඒවගේම අල්ලපු රටේ ශිව බල සෙන වගේ අන්තවදෙත් දන්නවා , අලුතෙන් දකුණු ඉන්දියාවේ ඇති වෙලා තියන ජාතිවාදයත් දන්නවා , ඕව ඔක්කොම නිවුන් සහෝදරයෝ තමයි , ඔය සියලු අන්ත වාදයන් වලට අපි කැමති නැහැ , . හැම මිනිහම එකට සමාදානයෙන් ජිවත් විය යුතුයි , මුස්ලිම් උන්ගේ ගෝත්‍රික කම මෙහෙ ඇති වෙන්නේ උන් බහුතරය උනොත්නේ ,එතකන් ෂරිය නිතිය මෙහෙ ස්ථාපිත වෙන්නේ නැහැ ලංකාවේ ෂරිය නීතියක් නැහැ එක නිසා බය වෙන්න ඇයි ? මුස්ලිම් උන් බහුතරය වෙන්නේ උපත් ප්‍රමාණය වැඩි කරගනිමෙන්නම් ,පව්ලකට හදිය හැකි දරුවන් සිමා කිරීම වැනි දේ වලින් ,ආර්ථිකයටද ,මුස්ලිම් වයප්තියටද දෙකටම හරියන හොද විසදුමක් නෙවෙයිද ? ඒවා නොකර පැරණි මතවාද වලම හිර වෙන්නේ ඇයි ? ලෝකයේ සම්පත් ප්‍රමාණය හින වෙමින් යනවා ලෝකේ හැම රටකටම ජනග්‍රහණය ප්‍රස්නයක් වෙද්දී ,අපි විතරක් සෝමාලියාව වෙන්න හදනවද ? ධර්ම පල තුමා කියපු දේ හරි ගියේ උබල විතරක් පුංචි පවල රත්තරන් කරන්න ගිය නිසා ,එක හැමෝටම පොදු නීතියක් උනානම් ධර්මපාල තුමාගේ අනාවැකි බොරු වෙනවා ,අන්‍යාගම් කරන පනත සම්මත කල යුතුයි කියල මිනිස්සුන්ගේ බලපෑම රජය පැත්තට යොමු නොකර අසල්වැසි අන් ජාතිකයට රෙස්පොට් දන්න උගන්වන්නේ ඇයි ? රාජ්‍ය පරිපාලනය එරෙහිව සිද්ද වෙන්න ඕනි නැගිටීම පොඩි උන්ට එරෙහිව මෙහෙය වන්නේ ඇයි ? උබ හිතනවද මේවා ඔය ලොකු ලොකු උන් නොදන්නවය කියල ? උන් දන්නවා හැබැයි උබලට කියන්නේ නැහැ ,මොකද උබට හම්බය පෙන්න පෙන්න ලේ රත් වෙනකන් උන්ට ඕනි දේ කරගන්න පුළුවන් නිසා , උබ උබට ලැබෙන ආරංචි කියනවනේ මට පත්තරේක හොදම දේශපාලන ඕපාදුප කාරයෙක් අද කියනව මේ වැඩේ හැන්ගුනු බළල් අත් අස්සේ විමල් විරවන්ෂත් ඉන්නවා කියල ,ඔප දුප විස්වාස කරන්න එපා එත් මතක තියාගන්න ඔය බලල අත් වලින් බලල එලියට පනින්න ඉඩ තියනවා . ,දැන් අනේ ජාති වාදය එපා කියල ටීවී එකේ කියනවා දැක්ක නිව්ස් වලට , මේකයි ඔය බුදුදහමේ විනාසය රක ගන්න ඇත්තටම ඕනිනම් එකට අවශ්‍ය නීතිමය ආවරණය හද ගන්න රාජ්‍ය පාලනයට බලපෑම කරපන් , හැබැයි බොදු බල සේනාව එක කරන්නේ නැහැ ,උන් පෙන්නන්නේ ..හම්බයව...උබලගේ ලේ රත් වේවි ඉන්න [IMG]http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-ash3/577745_503060103084594_566072978_n.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom