Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ත්‍රෙඩ් එකේ මතෘකාවෙන්ම පැහැදිලිවන කරුණ කුමක්ද? සැබෑ බෞද්ධයන් සහ බොරු බෞද්ධයන් සිටින බව සහ සැබෑ බෞද්ධයා අද වන විට කලකිරීමකට පත්ව ඇති බවය.

මෙම මාතෘකාව හුදෙක් බුදුදහම පිලිබදව හයක හතරක් නොදන්නා මුග්ධයෙක් විසින් ගොනු කරන ලද සම්ප්රප්පලාපයන්ය. බුදුදහම නිවැරදිව අවබෝධයෙන් හදාරන අයෙකු

කිසිවිටෙක අනුන්ගේ ක්‍රියා කලාපයන් නිසා කලකිරිමකට පත්නොවේ.

වෙනත් භික්ෂුවක් ව විවේචනය නොකරයි.

තමන් අදහස් දක්වන්නේ කගේ යටි අරමුණු ඉටු කිරීමටද යන්න පිලිබදව යම තරමක හෝ සිහිබුද්ධියක් තිබිය යුතුය.

මෙන්න මේ කොටසින් බළලා මල්ලෙන් එලියට පනී..

සැබෑ බෞද්ධයා වැඩපිළිවෙලක් නොමැති කම නිසා කලකිරීමකට පත්වෙලාලු? ඔතන තනිකරම කතා කරනෙන් භෞතික පරිසරයක් ගැන, එය නිසා කලකිරෙන ලාමක මිනිසුන් පිරිසක් ගැන. සැබෑ බෞද්ධයා හෝ කුමන බෞද්ධයෙක් හෝ පරිසරය පිලිබදව කලකිරෙනවට වඩා විමුක්තිය සොයා යාම ගැන අවදානය යොමු කරයි. එසේනම් ඔය ස්වාමින්වහන්සේ නොකිය කියන්නේ කුමක් ද? කිසිම තේරුමක් නැති කතාවක්, යටි අරමුණ බෞද්ධයන්ගේ පිබිදීම මොට කිරීම සහ සර්වාගමික පුට්ටුවට උල්පන්දම් දීම.

බුදුදහමේ කොහෙවත් අන්‍යාගමිකයන්ට වෛර කරන්න කියා නොමැති බව ඕනි කෙනෙක් දන්නා කරුණක්. නමුත් ඔය අදහස් LTTE අය සමග යුද්දයක් තිබුන කලෙක ජනය අතරට යැවුවේ නැත්තේ කීමේද?. ඔය කියන කරුණාව බලපවත්වන්නේ මුස්ලිමනුවන් කෙරෙහිම පමනිද?

ඔය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේගේ "යොවුන් සිතට දහම් සිසිල " ලෙස ජාතික රුපවාහිනියේ , පෝය දිනයන්හි පවත්වන ධර්ම සාකච්චාව කෙසේ වෙතත් (එහිද 90% ක් ම තිබෙන්නේ හිස වචනයන්ය), ඔය ස්වාමින් වහන්සේගේ ක්‍රියා කලාපයන් දන්නෝ දනිති.ඔය හාමුදුරුවෝ බස් රථයක , පාගමනින් වඩිනවා ද? රජ සැප විදින හමුදුරු නමකහෙන් සමාජයේ තිබෙන ප්‍රශ්න ගැන සාකච්ච කිරීම හරිය කණා ගෙන් පාට අහනවා වැනි වැඩකි. ඔය හාමුදුරුවන්ට මොනාද , දානෙකට වඩින්න ආරාධනා කරන්න ඉසෙල්ලා චිට් එකක් අරගෙන අපොඉන්මෙන්ට් එකක් දාල ඉන්න ඕනි. බණකට දානෙකට වදිනවා නම් ඔවුන්ගේ දසපනතට අනුව සියල්ල සිදු කරන්න ඕනි , ඊටත් අමතරව අය කරන ගාස්තුව???????...

සැකයක් තියෙනවා නම් දැන්ම කෝල් එකක් දීල සක හැරගන්න.

ඔය වගේ සිල්වත් හාමුදුරු නමකගෙන්ද සිංහල කම ගැන බුදුදහැම ගැන සාකච්ච කරන්නේ?

මේ නුල දැම්මේ මොකක් නිසාද? අර අන්වර්මනතුන්ගයගේ ලබ්$ අස්සෙත් මේ ලිපියම පල කර තියෙනවා, නමුත් මෙය "theindependent" නමැති වෙබ් අඩවිය සමග කල සාකච්චාවක්.

theindependent වෙබ් අඩවිය පිරික්සීමෙන් ඔවුන්ද බෞද්ධ විරෝධී එසේ නැතිනම් බුදුදහම හැල්ලුවට ලක් කරන වෙබ් අඩවියක්.

උද:-

[CODE]

http://sinhala.theindependent.lk/discussion.html?start=10

[/CODE]

නමුත් මෙහි ආරම්භක ලිපිය, එම වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියම නොව , එය අන්වර්මනතුන්ගයගේ ලබ්%න් copy-paste කල ලිපියයි. එහි ආරම්භක වචනය, "Theindependent - " යන කොටස හලා දමා ඇත.

original

anvar-

මුන් මේ මොනවද කරන්නේ? වෙන වෙන දෙයට එහ්යි කියමින් හැසිරෙන සිංහලුන් සිටින නිසා නොවේද මුන් මේ ලද අවස්ථාවෙන උපරිම ප්‍රයෝජන ගන්නේ? මොවුන්ගේ යටි අරමුණ පැහැදිලිය, මොවුන්ට මෙම ලිපිය පල කිරීමෙන් බෞද්ධයන් ගැන කැක්කුමක් හෝ රට ගැන කැක්කුමක් ප්‍රකට නොකරයි, මොවුන්ට අවශ්‍ය වන්නේ බෞද්ධයන්ගේ බ්‍රේන් වොෂ් කිරීමය. මොවුන්ට මෑතකදී සිට පහර පිට පහර වදින විට එය ඉවසා ගත නොහී, බෞද්ධයන්ව තරමක් කූල් ඩවුන් කිරීමය.

අනේ බෝල සිරිපාල... උබගේ වැදී බණ....

[QUOTE="Sataninhell, post: 14700822, member: 408970"] [B][SIZE="5"][COLOR="DarkRed"]මෙම ත්‍රෙඩ් එකේ මතෘකාවෙන්ම පැහැදිලිවන කරුණ කුමක්ද? සැබෑ බෞද්ධයන් සහ බොරු බෞද්ධයන් සිටින බව සහ සැබෑ බෞද්ධයා අද වන විට කලකිරීමකට පත්ව ඇති බවය. මෙම මාතෘකාව හුදෙක් බුදුදහම පිලිබදව හයක හතරක් නොදන්නා මුග්ධයෙක් විසින් ගොනු කරන ලද සම්ප්රප්පලාපයන්ය. බුදුදහම නිවැරදිව අවබෝධයෙන් හදාරන අයෙකු කිසිවිටෙක අනුන්ගේ ක්‍රියා කලාපයන් නිසා කලකිරිමකට පත්නොවේ. වෙනත් භික්ෂුවක් ව විවේචනය නොකරයි. තමන් අදහස් දක්වන්නේ කගේ යටි අරමුණු ඉටු කිරීමටද යන්න පිලිබදව යම තරමක හෝ සිහිබුද්ධියක් තිබිය යුතුය. මෙන්න මේ කොටසින් බළලා මල්ලෙන් එලියට පනී..[/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="DarkRed"]සැබෑ බෞද්ධයා වැඩපිළිවෙලක් නොමැති කම නිසා කලකිරීමකට පත්වෙලාලු? ඔතන තනිකරම කතා කරනෙන් භෞතික පරිසරයක් ගැන, එය නිසා කලකිරෙන ලාමක මිනිසුන් පිරිසක් ගැන. සැබෑ බෞද්ධයා හෝ කුමන බෞද්ධයෙක් හෝ පරිසරය පිලිබදව කලකිරෙනවට වඩා විමුක්තිය සොයා යාම ගැන අවදානය යොමු කරයි. එසේනම් ඔය ස්වාමින්වහන්සේ නොකිය කියන්නේ කුමක් ද? කිසිම තේරුමක් නැති කතාවක්, යටි අරමුණ බෞද්ධයන්ගේ පිබිදීම මොට කිරීම සහ සර්වාගමික පුට්ටුවට උල්පන්දම් දීම. [/COLOR][/SIZE][/B] [B][SIZE="5"][COLOR="DarkRed"]බුදුදහමේ කොහෙවත් අන්‍යාගමිකයන්ට වෛර කරන්න කියා නොමැති බව ඕනි කෙනෙක් දන්නා කරුණක්. නමුත් ඔය අදහස් LTTE අය සමග යුද්දයක් තිබුන කලෙක ජනය අතරට යැවුවේ නැත්තේ කීමේද?. ඔය කියන කරුණාව බලපවත්වන්නේ මුස්ලිමනුවන් කෙරෙහිම පමනිද? --- ඔය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමින් වහන්සේගේ "යොවුන් සිතට දහම් සිසිල " ලෙස ජාතික රුපවාහිනියේ , පෝය දිනයන්හි පවත්වන ධර්ම සාකච්චාව කෙසේ වෙතත් (එහිද 90% ක් ම තිබෙන්නේ හිස වචනයන්ය), ඔය ස්වාමින් වහන්සේගේ ක්‍රියා කලාපයන් දන්නෝ දනිති.ඔය හාමුදුරුවෝ බස් රථයක , පාගමනින් වඩිනවා ද? රජ සැප විදින හමුදුරු නමකහෙන් සමාජයේ තිබෙන ප්‍රශ්න ගැන සාකච්ච කිරීම හරිය කණා ගෙන් පාට අහනවා වැනි වැඩකි. ඔය හාමුදුරුවන්ට මොනාද , දානෙකට වඩින්න ආරාධනා කරන්න ඉසෙල්ලා චිට් එකක් අරගෙන අපොඉන්මෙන්ට් එකක් දාල ඉන්න ඕනි. බණකට දානෙකට වදිනවා නම් ඔවුන්ගේ දසපනතට අනුව සියල්ල සිදු කරන්න ඕනි , ඊටත් අමතරව අය කරන ගාස්තුව???????... සැකයක් තියෙනවා නම් දැන්ම කෝල් එකක් දීල සක හැරගන්න. ඔය වගේ සිල්වත් හාමුදුරු නමකගෙන්ද සිංහල කම ගැන බුදුදහැම ගැන සාකච්ච කරන්නේ? :P:P:rofl: --- මේ නුල දැම්මේ මොකක් නිසාද? අර අන්වර්මනතුන්ගයගේ ලබ්$ අස්සෙත් මේ ලිපියම පල කර තියෙනවා, නමුත් මෙය "theindependent" නමැති වෙබ් අඩවිය සමග කල සාකච්චාවක්. theindependent වෙබ් අඩවිය පිරික්සීමෙන් ඔවුන්ද බෞද්ධ විරෝධී එසේ නැතිනම් බුදුදහම හැල්ලුවට ලක් කරන වෙබ් අඩවියක්. උද:- [/COLOR][/SIZE][/B] [CODE] http://sinhala.theindependent.lk/discussion.html?start=10 [/CODE] [IMG]http://i45.tinypic.com/a1l2lz.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/1zlbzgh.png[/IMG] [B][SIZE="5"][COLOR="DarkRed"]-- නමුත් මෙහි ආරම්භක ලිපිය, එම වෙබ් අඩවියෙන් උපුටාගත් ලිපියම නොව , එය අන්වර්මනතුන්ගයගේ ලබ්%න් copy-paste කල ලිපියයි. එහි ආරම්භක වචනය, "Theindependent - " යන කොටස හලා දමා ඇත. [/COLOR][/SIZE][/B] [B]original[/B] [IMG]http://i49.tinypic.com/kcb7rt.jpg[/IMG] [B]anvar-[/B] [IMG]http://i50.tinypic.com/978oc5.jpg[/IMG] [B][SIZE="5"][COLOR="Red"]--- මුන් මේ මොනවද කරන්නේ? වෙන වෙන දෙයට එහ්යි කියමින් හැසිරෙන සිංහලුන් සිටින නිසා නොවේද මුන් මේ ලද අවස්ථාවෙන උපරිම ප්‍රයෝජන ගන්නේ? මොවුන්ගේ යටි අරමුණ පැහැදිලිය, මොවුන්ට මෙම ලිපිය පල කිරීමෙන් බෞද්ධයන් ගැන කැක්කුමක් හෝ රට ගැන කැක්කුමක් ප්‍රකට නොකරයි, මොවුන්ට අවශ්‍ය වන්නේ බෞද්ධයන්ගේ බ්‍රේන් වොෂ් කිරීමය. මොවුන්ට මෑතකදී සිට පහර පිට පහර වදින විට එය ඉවසා ගත නොහී, බෞද්ධයන්ව තරමක් කූල් ඩවුන් කිරීමය. අනේ බෝල සිරිපාල... උබගේ වැදී බණ.... [/COLOR][/SIZE][/B] :P:P:P:P:P:rofl::rofl::rofl::rofl: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom