Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද සැබෑ බෞද්ධයා කළ කිරීමෙන් ඉන්නේ ඇයි ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කතාව සහතික ඇත්ත, හැබැයි ප්‍රයෝගික නැහැ. උඹ ඔය කියන දේ කරන්න ගියොත් වෙන්නේ උඹලට ඕනේ දේම තමයි. ඒ තමයි බොදු බල සේනා එක රැයින් තහනම් වීම. හොඳම දේ තමයි හම්බයෝ සහ දෙමලු කරන වැඩේ. රජයට සහයෝගයෙන් ඉන්නවා. හැබැයි තමන්ගේ වැඩේ කර ගන්නවා. මොන පක්ෂේකින් චන්දෙ ඉල්ලුවත් හැම හම්බයම, දෙමලම කරලා තියෙන්නේ කුමක් හෝ පවතින රජයකට සහයෝගය දෙන එක. ඒක එහෙම නෙමෙයිද.

මේ තියෙන රාජ්‍ය පාලනය එක්ක හැප්පුනා කියන්නේ තමන් විසින්ම බෙල්ල කපා ගත්ත වගේ වැඩක්. බොදු බල සේනා කරන කියන හැම දේම 100% නිවැරදි නොවෙන්න පුළුවන්. නමුත් රට පුරාම බෞද්ධයා තුල මතවාදීමය වෙනසක් හදන්න හොඳම ක්‍රමය තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ.

හොඳම උදාහරණය තමයි හලාල් ප්රශ්නය. හලාල් නාමිකව හරි ඉවත් කර ගන්න සිද්ධ උනේ බෞද්ධයා හලාල් එපා කියන මතවාදීමය තැනට ආපු නිසා. ඒක මේ මාධ්‍ය නිවේදනයක් කරලා, එහෙම නැත්නම් පත්තරේකට ආටිකල් එකක් ලියල කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද.

දැන් බලන්න රටේ දේශපාලකයෝ. හෙළ උරුමය සහ තවත් කිහිප දෙනෙක් හැර අන් සියල්ලෝම මුලදී බැන්න ප්‍රසිද්ධියේ බොදු බල සේනාවට. හැබැයි දැන් කටයි පුකයි වහගෙන ඉන්නවා. හේතුව: රටේ ජනතාව බහුතරයක් බොදු බල සේනාවට සහයෝගය දැක්වීම. මුළු රටක් විදියට ජාතියක් ව්දියට අපිට පුළුවන් නම් එක මතයකට එන්න, ආණ්ඩුවට බැහැ ඒක ප්‍රතික්ෂේප කරන්න.

මම වැරදි නම් පෙන්නලා දීපන්.

උඹට මම තවත් උදාහරණයක් කියන්නම් උඹ ඔය කියන වැඩේ හරි යන්නේ නැහැ කියල. බලන්න ආසනික් ප්රශ්නය. අපි කන හාල් වල සහ අනෙකුත් බොහෝ එළවලු පලතුරු වල වස. අතුරලියේ රතන හිමි ඇතුළු සුළු පිරිසක් ආණ්ඩුවේ ඉන්න නිලදාරීන්ට සහ අදාළ අමාත්‍යංශ වලට බනිනවා ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ කියල. එකෙක් කනකට ගන්නවද. !!!!

මට මෙතන ලියන්න වෙලාව නැහැ උඹට කියන්න උදාහරණ සියා ගානක් මතක් වෙනවා මේ වෙලාවේ මට. මීට අවුරුදු 10කට විතර කලින් ආචාර්ය චන්දන ජයරත්න සිංහල මන්ත්‍රී කෙනෙක් හරහා ගෙන්න හැදුව නීතියක් . සත්ව හිංසා ආඥා පනත යටතේ, ඒ තමයි නිසි බලපත්‍රයක් නැතුව, බලපත්‍රලාබී ස්ථානයක් නැතුව ගෙවල් වලයි, පාරේ තොටේ හැම තැනම සත්තු මරන්න බැහැ කියල නීතියක්. මොකද එක එක අමානුෂික ක්‍රම වලින් සත්තු මරල උන්ව හිංසාවට පත් කරන නිසා.

ෆයිසර් මුස්තාපා උසාවි ගියා එකට විරුද්ධව, ආගමික නිදහසට බාධා කරනවා කියල. අර සිංහල මත්රීටත් (මට නම මතක නැහැ) හතර වටින් දැඩි පීඩනයක් ආව ඕක අකුලා ගනින් කියල , ඒක එතැනින්ම ඉවරයි.

මෑත ඉතිහාසයෙන් ගත්තොත්, අර මයිත්‍රී බුද්ධ කියල පෙනී හිටපු සිරිවර්දන ගොයියට විරුද්ධව බුද්ධ සාසන අමාත්‍යංශයට ආපු පැමිණිලි, පෙත්සම් එකතු කලොත් ලොකු මල්ලක් පුරවන්න පුළුවන්,. එකෙක් කනකට ගත්තේ නැහැ. අනිතිමට ලොකු පිරිසක් අරගෙන ගිහින් එතන ලොකු සද්දයක් දාන්න උනා. පත්තර වල ලොකුවට ගියා හාමුදුරුවරු ඇවිත් ගැහුවා කියල.

මම ඒකයි කියන්නේ, ඉපදුන රටේ සිංහලය අනාත වෙලා. මෙහෙම අසරණ වෙච්ච බහුතර ජාතියක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති.

මොන කරුමෙට හරි සිංහලයාගේ බෞද්ධයාගේ ජාතියක අවශ්‍යතාවයන් වෙනුවෙන් එන එකම දෙයක්වත් සම්මත කර ගන්න බැරි සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තමයි අපිට තියෙන්නේ. UNP,JVP, SLFP, PA ඔක්කොමටම එකයි.

රවුෆ් හකීම් ට කවුරුත් කියන්නේ නැහැ ජාතිවාදිය කියල, ආර් සම්බන්ධන්ට කවුරුත් කියන්නේ නැහැ ජාතිවාදිය කියල. මුන් දෙන්නම රැස්වීම් වල , පාර්ලිමේන්තුවේ කතා කරන්නේත් තමන්ගේ ජාතිය ගැන. හැබැයි පාටලී චම්පික රණවක කිව්වොත් ලෝකෙම හංවඩු ගැහිලා ඉන්නේ ජාතිවාදී මන්ත්‍රී කෙනෙක් විදියට. මේවා එකවත් නිකන් වෙන දේවල් නෙමෙයි. බොහෝ කාලෙක ඉඳන් ප්ලෑන් කරලා තිතට ගහපු වැඩපිළිවෙලවල්. මේවා දැනගන්න තියෙන්න ඕනේ තුන් කල් බලන නුවනක්. එහෙම කෙනෙක් තමයි අනගාරික ධර්මපාල තුමා. මේ ප්‍රශ්න මේ විදියට නොතිබුණු ඒ අතීතයේ එතුමා කියපු දේවල් තමයි අද ඒ විදියටම වෙලා තියෙන්නේ.

අවසානයේ උඹට මට කියන්න තියෙන්නේ උඹ ඔය කියල තියෙන දේවල් කෙරෙන විදියට ආණ්ඩුවට දන්වන්න ක්‍රමයක් කියපන් කියල.

උඹ ඔය කියල තියෙන යෝජනා තමයි විය යුත්තේ. නමුත් ඒ දේ කරන්න ඕනේ රටක් ජාතියක් විදියට එකතු වෙලා මිසක් බෙදිලා නෙමෙයි. බොදු බල සේනා 100% නිවැරදි නොවුනත්, අඩු පාඩු තිබුනත් අපි ඒ අඩු පාඩු හදාගෙන ඉදිරියට යන ක්‍රමයක් බලනවා මිසක් අන්දබාලයෝ වගේ බොදු බල සේනා හෝ වෙනත් සිංහලය වෙනුවෙන් කතා කරන, ක්‍රියාකරන ආයතන වලට බැනලා හරි යන්නේ නැහැ.

උඹ කියල තියෙනවනේ අන්තවාදී කිසිම දෙකට කැමති නැහැ කියල. හරි කවුරුත් කැමති නැහැ. නමුත් අනිත් උන් විශේෂයෙන් මුසල්මානුවෝ අන්තවාදී නම්, උන් අන්තවාදී විදියට කටයුතු කරනවා නම්, අපි උන්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීල ජාතියක් විදියට වැනසෙනවද , එහෙම නැත්නම් උන්ට තේරෙන විදියට, සහ නිදාගෙන ඉන්න අපේ ජාතියට දැනෙන විදිහට කටයුතු කරනවද කියන එක අපි හිතන්න ඕනේ.

කොහොම උනත් උඹේ ප්‍රයෝගික පිළිතුර මම බලාපොරොත්තු වෙනවා. මම මේක පු... ඉරාගෙන ලිව්වේ මේකේ සංස්කරණය කරන ලද එකක් තවත් තැන කිහිපයකට යනවා. මොකද තවත් අය මේකෙන් දැනුවත් විය යුතු නිසා.

අපේ සිංහල බහුතරයකගේ මොළ හෝදලා තියෙන්නේ. උඹලත් ඔය විදියට කතා කරන්නේ මොලේ නැති නිසා නෙමෙයි. ප්‍රශ්නේ විසඳගන්න පොතේ තියෙන ක්‍රමය නෙමෙයි ප්‍රයෝගික ක්‍රමය මොකක්ද කියල නොපෙනෙන විදියට මොළ හෝදලා තියෙන්නේ. ඔය විදියට ලේසියෙන් නීතිමය ආවරණ හදා ගන්න පුළුවන් නම් කොටි ප්‍රශ්නෙත් ඔය වගේ දුර දිග යන්නේ නැහැ බන්. අද අපි කතා නොකලොත් මුස්ලිම් ප්‍රශ්නෙත් ඔය විදියටම ඇති වෙනවා, හැබැයි සිංහලය සුළුතරය වුන රටක. එදාට වෙන්නේ සිංහල අපිට මූදේ පනින්න තමයි.,

[QUOTE="SahanJ123, post: 14705658, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen][B]කතාව සහතික ඇත්ත, හැබැයි ප්‍රයෝගික නැහැ. උඹ ඔය කියන දේ කරන්න ගියොත් වෙන්නේ උඹලට ඕනේ දේම තමයි. ඒ තමයි බොදු බල සේනා එක රැයින් තහනම් වීම. හොඳම දේ තමයි හම්බයෝ සහ දෙමලු කරන වැඩේ. රජයට සහයෝගයෙන් ඉන්නවා. හැබැයි තමන්ගේ වැඩේ කර ගන්නවා. මොන පක්ෂේකින් චන්දෙ ඉල්ලුවත් හැම හම්බයම, දෙමලම කරලා තියෙන්නේ කුමක් හෝ පවතින රජයකට සහයෝගය දෙන එක. ඒක එහෙම නෙමෙයිද. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මේ තියෙන රාජ්‍ය පාලනය එක්ක හැප්පුනා කියන්නේ තමන් විසින්ම බෙල්ල කපා ගත්ත වගේ වැඩක්. බොදු බල සේනා කරන කියන හැම දේම 100% නිවැරදි නොවෙන්න පුළුවන්. නමුත් රට පුරාම බෞද්ධයා තුල මතවාදීමය වෙනසක් හදන්න හොඳම ක්‍රමය තමයි ඔය ක්‍රියාත්මක වෙන්නේ. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]හොඳම උදාහරණය තමයි හලාල් ප්රශ්නය. හලාල් නාමිකව හරි ඉවත් කර ගන්න සිද්ධ උනේ බෞද්ධයා හලාල් එපා කියන මතවාදීමය තැනට ආපු නිසා. ඒක මේ මාධ්‍ය නිවේදනයක් කරලා, එහෙම නැත්නම් පත්තරේකට ආටිකල් එකක් ලියල කරගන්න පුළුවන් නම් කොච්චර හොඳයිද. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]දැන් බලන්න රටේ දේශපාලකයෝ. හෙළ උරුමය සහ තවත් කිහිප දෙනෙක් හැර අන් සියල්ලෝම මුලදී බැන්න ප්‍රසිද්ධියේ බොදු බල සේනාවට. හැබැයි දැන් කටයි පුකයි වහගෙන ඉන්නවා. හේතුව: රටේ ජනතාව බහුතරයක් බොදු බල සේනාවට සහයෝගය දැක්වීම. මුළු රටක් විදියට ජාතියක් ව්දියට අපිට පුළුවන් නම් එක මතයකට එන්න, ආණ්ඩුවට බැහැ ඒක ප්‍රතික්ෂේප කරන්න. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මම වැරදි නම් පෙන්නලා දීපන්. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]උඹට මම තවත් උදාහරණයක් කියන්නම් උඹ ඔය කියන වැඩේ හරි යන්නේ නැහැ කියල. බලන්න ආසනික් ප්රශ්නය. අපි කන හාල් වල සහ අනෙකුත් බොහෝ එළවලු පලතුරු වල වස. අතුරලියේ රතන හිමි ඇතුළු සුළු පිරිසක් ආණ්ඩුවේ ඉන්න නිලදාරීන්ට සහ අදාළ අමාත්‍යංශ වලට බනිනවා ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ කියල. එකෙක් කනකට ගන්නවද. !!!! [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මට මෙතන ලියන්න වෙලාව නැහැ උඹට කියන්න උදාහරණ සියා ගානක් මතක් වෙනවා මේ වෙලාවේ මට. මීට අවුරුදු 10කට විතර කලින් ආචාර්ය චන්දන ජයරත්න සිංහල මන්ත්‍රී කෙනෙක් හරහා ගෙන්න හැදුව නීතියක් . සත්ව හිංසා ආඥා පනත යටතේ, ඒ තමයි නිසි බලපත්‍රයක් නැතුව, බලපත්‍රලාබී ස්ථානයක් නැතුව ගෙවල් වලයි, පාරේ තොටේ හැම තැනම සත්තු මරන්න බැහැ කියල නීතියක්. මොකද එක එක අමානුෂික ක්‍රම වලින් සත්තු මරල උන්ව හිංසාවට පත් කරන නිසා. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]ෆයිසර් මුස්තාපා උසාවි ගියා එකට විරුද්ධව, ආගමික නිදහසට බාධා කරනවා කියල. අර සිංහල මත්රීටත් (මට නම මතක නැහැ) හතර වටින් දැඩි පීඩනයක් ආව ඕක අකුලා ගනින් කියල , ඒක එතැනින්ම ඉවරයි. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මෑත ඉතිහාසයෙන් ගත්තොත්, අර මයිත්‍රී බුද්ධ කියල පෙනී හිටපු සිරිවර්දන ගොයියට විරුද්ධව බුද්ධ සාසන අමාත්‍යංශයට ආපු පැමිණිලි, පෙත්සම් එකතු කලොත් ලොකු මල්ලක් පුරවන්න පුළුවන්,. එකෙක් කනකට ගත්තේ නැහැ. අනිතිමට ලොකු පිරිසක් අරගෙන ගිහින් එතන ලොකු සද්දයක් දාන්න උනා. පත්තර වල ලොකුවට ගියා හාමුදුරුවරු ඇවිත් ගැහුවා කියල. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මම ඒකයි කියන්නේ, ඉපදුන රටේ සිංහලය අනාත වෙලා. මෙහෙම අසරණ වෙච්ච බහුතර ජාතියක් වෙන ලෝකේ කොහෙවත් නැතුව ඇති. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]මොන කරුමෙට හරි සිංහලයාගේ බෞද්ධයාගේ ජාතියක අවශ්‍යතාවයන් වෙනුවෙන් එන එකම දෙයක්වත් සම්මත කර ගන්න බැරි සිංහල බෞද්ධ බහුතරයක් ඉන්න පාර්ලිමේන්තුවක් තමයි අපිට තියෙන්නේ. UNP,JVP, SLFP, PA ඔක්කොමටම එකයි. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]රවුෆ් හකීම් ට කවුරුත් කියන්නේ නැහැ ජාතිවාදිය කියල, ආර් සම්බන්ධන්ට කවුරුත් කියන්නේ නැහැ ජාතිවාදිය කියල. මුන් දෙන්නම රැස්වීම් වල , පාර්ලිමේන්තුවේ කතා කරන්නේත් තමන්ගේ ජාතිය ගැන. හැබැයි පාටලී චම්පික රණවක කිව්වොත් ලෝකෙම හංවඩු ගැහිලා ඉන්නේ ජාතිවාදී මන්ත්‍රී කෙනෙක් විදියට. මේවා එකවත් නිකන් වෙන දේවල් නෙමෙයි. බොහෝ කාලෙක ඉඳන් ප්ලෑන් කරලා තිතට ගහපු වැඩපිළිවෙලවල්. මේවා දැනගන්න තියෙන්න ඕනේ තුන් කල් බලන නුවනක්. එහෙම කෙනෙක් තමයි අනගාරික ධර්මපාල තුමා. මේ ප්‍රශ්න මේ විදියට නොතිබුණු ඒ අතීතයේ එතුමා කියපු දේවල් තමයි අද ඒ විදියටම වෙලා තියෙන්නේ. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]අවසානයේ උඹට මට කියන්න තියෙන්නේ උඹ ඔය කියල තියෙන දේවල් කෙරෙන විදියට ආණ්ඩුවට දන්වන්න ක්‍රමයක් කියපන් කියල. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]උඹ ඔය කියල තියෙන යෝජනා තමයි විය යුත්තේ. නමුත් ඒ දේ කරන්න ඕනේ රටක් ජාතියක් විදියට එකතු වෙලා මිසක් බෙදිලා නෙමෙයි. බොදු බල සේනා 100% නිවැරදි නොවුනත්, අඩු පාඩු තිබුනත් අපි ඒ අඩු පාඩු හදාගෙන ඉදිරියට යන ක්‍රමයක් බලනවා මිසක් අන්දබාලයෝ වගේ බොදු බල සේනා හෝ වෙනත් සිංහලය වෙනුවෙන් කතා කරන, ක්‍රියාකරන ආයතන වලට බැනලා හරි යන්නේ නැහැ. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]උඹ කියල තියෙනවනේ අන්තවාදී කිසිම දෙකට කැමති නැහැ කියල. හරි කවුරුත් කැමති නැහැ. නමුත් අනිත් උන් විශේෂයෙන් මුසල්මානුවෝ අන්තවාදී නම්, උන් අන්තවාදී විදියට කටයුතු කරනවා නම්, අපි උන්ට ඕනේ දෙයක් කරගන්න ඉඩ දීල ජාතියක් විදියට වැනසෙනවද , එහෙම නැත්නම් උන්ට තේරෙන විදියට, සහ නිදාගෙන ඉන්න අපේ ජාතියට දැනෙන විදිහට කටයුතු කරනවද කියන එක අපි හිතන්න ඕනේ. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]කොහොම උනත් උඹේ ප්‍රයෝගික පිළිතුර මම බලාපොරොත්තු වෙනවා. මම මේක පු... ඉරාගෙන ලිව්වේ මේකේ සංස්කරණය කරන ලද එකක් තවත් තැන කිහිපයකට යනවා. මොකද තවත් අය මේකෙන් දැනුවත් විය යුතු නිසා. [/B][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkGreen][B]අපේ සිංහල බහුතරයකගේ මොළ හෝදලා තියෙන්නේ. උඹලත් ඔය විදියට කතා කරන්නේ මොලේ නැති නිසා නෙමෙයි. ප්‍රශ්නේ විසඳගන්න පොතේ තියෙන ක්‍රමය නෙමෙයි ප්‍රයෝගික ක්‍රමය මොකක්ද කියල නොපෙනෙන විදියට මොළ හෝදලා තියෙන්නේ. ඔය විදියට ලේසියෙන් නීතිමය ආවරණ හදා ගන්න පුළුවන් නම් කොටි ප්‍රශ්නෙත් ඔය වගේ දුර දිග යන්නේ නැහැ බන්. අද අපි කතා නොකලොත් මුස්ලිම් ප්‍රශ්නෙත් ඔය විදියටම ඇති වෙනවා, හැබැයි සිංහලය සුළුතරය වුන රටක. එදාට වෙන්නේ සිංහල අපිට මූදේ පනින්න තමයි.,[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom