Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද සිට විදුලි ගාස්තු ඉහල දැමේ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]217335[/ATTACH]

යුනිට් එක 0 ඉදලා 30වෙනකම් යුනිට් එකකට රුපියල් දහයක් ආපු ගෙදරකට ඒක අද ඉදන් රුපියල් දොලහ වෙනකම් වැඩි කරලා..

ස්ථාවර ගාස්තුව 150 තිබුන එක 180කරලා.

31ඉදලා 60දක්වා අයට 25ට තිබුන එක 30දක්වා වැඩි කරලා.ස්ථාවර ගාස්තු 300 එක 360කරලා

61ඉදලා 90 දක්වා 35ට තිබුන එක 41දක්වා වැඩි කරලා.ස්ථාවර ගාස්තුව 400 එක 480 කරලා.

91එක 120දක්වා 50ට තිබූන එක 59කරලා.1000ස්ථාවර ගාස්තුව 1180වෙලා.

121 ඉදලා 180 දක්වාත් 50 තිබුන එක 59වෙලා. ස්ථාවර ගාස්තුව 1500 එක 1770 වෙලා.

181 ඉහල 75 ට තිබුන එක 89 වෙලා.ස්ථාවර ගාස්තු 2000 2360 වෙලා.

මම ඇතුලූ මධ්‍යම පාන්තික නිවෙස්වල කිසි කෙනෙක් විදුලි බල මණ්ඩලයට නය නෑ.නය තිබුනා නම් දින තිහක් ඇතුලත විදුලිය විසන්ධි කරනවා.අපි ගෙදර හිටියත් නැතත් එයාලා ඒක කරලා යනවා.එතකොට කවුද මෙච්චර මන්ඩලයට ණය? කෝ මේ අරගල කරපු මිනිස්සු?අරගල කරන්න ඕන නැති තරමට හැමෝමටම මුදල් ඇති සමහර විට මේ තරම් බිල් ගෙවන්න.වැටුප ට වඩා විදුලි බිල වැඩි උන දවසට සමහර විට ආයම අරගල කරයි.

හම්බ කරන තුට්ටුව විදුලි බල මණ්ඩලයටයි,ජලාපවාහන මණ්ඩලයටයි,ශ්‍රි ලංකා ටෙලිකොම් එකටයි ගෙව්වහම මිනිස්සු කන්නේ බෙහෙත් ගන්නේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද?

මේ රටෙ තවත් ඕනම දෙයක් කරලා ජීවත් වෙන්න පුළුවන් කීවට විදුලිය ජලය දුරකථන මූලික කර ගත්ත රටක මොනවා කරලා ලාභ ලබන්නද පුංචි මනුස්සෙයක්? අනිවාර්යෙන්ම මේ රටේ ජීවත් වෙන්න නම් මොන යුද්ධයක් ලෝකෙ තිබුනත් ගෙදරක එක්කෙනෙක් විදේශගත රැකියාවක නියුතු වෙන්නම ඕන.විවාහයට පෙර විවාහය තුල දෙමව්පියන් වෙලත් වයසට ගිහිනුත් පවුලේ පිරිමියා විදේශගත ව සිටිය යුතුමයි.

මිනිස්සු රට දාලා යන්නෙ ආසාවට නෙමයි ජීවත් වෙන්න බැරි කමට.තමන් ජීවත උන තරාතිරමට අනුව,ගත්ත ණය වල පරිමානයට ඒ ඒ එක් එක් මිනිසා අනිවාර්ය ඉපැයීම් වලට බැදි ඉන්නවා.ටැක්ස් එක කැපිලා අතට එන මුදලින් ම්නිස්සුන්ට ජීවිතය බොහොම දරුනු විදියට පීඩාකාරී විදියට දැනෙනනවා.

ටැක්ස් ගත්තට ටැක්ස් රිටන් එකක් කිසිම තැනක නැති රටක අපි පුදුම අසරන මිනිස්සු. වෙන රටක ගිහිං බඩු ටිකක් ගත්තත් එයාපොර්ට් එකෙදි හරි අපට ඒ බඩු ටිකෙ ටැක්ස් රිටර්න් එක ආපහු ගන්න පුළුවන්.

පෞද්ගලික අංශයේ,ආනයනය අංශයෙ ඉන්න අපි විදියට මේ රජයට ගෙවන සහා ගෙවලා තියන ටැක්ස් කොච්චරද කියලා වත් අපි දන්නේ නෑ.සත පහක සහනයක් නැති ව්‍යපාරික ප්‍රජාව යන්තමට හුස්ම ගන්න වෙලාවක මේ විදියට විදුලි බිල ඉහල නැංවුවහම තටු කපලා විනාස කරලා ම දැම්මා වගේ වෙනවා.

හොටල් කාමර මිල ඉහල යනවා විදුලි බිල නිසා

ආහාර වල මිළ ඉහළ යනවා විදුලි බිල නිසා

සනීපාරක්ෂක සේවා මිල ඉහල යනවා විදුලි බිල නිසා.

සෞඛ්‍ය සේවයේ සියලුම සේවාවන් ඉහල යනවා විදුලි බිල නිසා

තව මෙකී නොකි දේවල් කොච්චර තියෙනවද?

ටුවරිසම් කරන්න රටක් සූදානම් කරාට කාමරයක ඒසි දාලා උනුවතූර දාලා පොඩි ශීතකරණයක් දීලා ලයිට් බිලකුත් එකතු කරලා කාමර ගාස්තු හදපුහාම අපෙ රටට විදේශිකයො එන්නේ නෑ.බජට් එක වැඩි.ඊට වඩා අඩු වියදමකින් යන්න පුළුවන් රටවල් තියෙද්දි මිනිස්සු එන්නේ නෑ... මේ රට මෙහෙම ගියොත් නැත්තටම නැති වෙනවා.

අපට ආය ගෙවල් වල අඩු කරන්න බල්බ් නෑ.ඕෆ් කරන්න ශීතකරණ නෑ, සර්විස් කරලා නොදා තියන්න ඒසි නෑ.විදුලි කේතල් රයිස්කුකර් දැනටම අයින් කරලා.විදුලි බිල අවම කරගන්න පුළුවන් හැම දෙයක්ම මේ වෙනකොට කරලා ඉවරයි.අන්තිමට කරන්න තියෙන්නේ විදුලිය එපා කියලා ගල්යුගයට යන්න.ලිට්ල් හවුස් සංස්කෘතියට යන්න .එහෙම නැත්නම් තියන දේවල් ටික විකුනලා වෙන රටක ජීවත් වෙන්න යන්න විදියක් හොයන්න.

දැං නම් යන්න කාලය හරි.නැත්තටම නැති උනොත් රටකින් උනත් අපිව ගන්නේ නැ.රටෙ ණය ගෙවලම අපි හිගන්නු වෙන්න කලින් තියන දෙයක් පුංචිවට හරි අරං පිට වෙලා යන්න කාලය හරි.වෙන කරන්න දෙයක් නෑ.

ජනාලි මදුරසිංහ.

Source - Facebook

විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු ක්‍රමය මෙන්න

ගෑස් මිල යලි ඉහලට…

විදුලි ගාස්තුත් සමග ඇසුරු සැණින් පාන්, බනිස් මිල වැඩි කරයි…

[QUOTE="chamindakk2, post: 29300622, member: 577334"] [ATTACH type="full"]217335[/ATTACH] යුනිට් එක 0 ඉදලා 30වෙනකම් යුනිට් එකකට රුපියල් දහයක් ආපු ගෙදරකට ඒක අද ඉදන් රුපියල් දොලහ වෙනකම් වැඩි කරලා.. ස්ථාවර ගාස්තුව 150 තිබුන එක 180කරලා. 31ඉදලා 60දක්වා අයට 25ට තිබුන එක 30දක්වා වැඩි කරලා.ස්ථාවර ගාස්තු 300 එක 360කරලා 61ඉදලා 90 දක්වා 35ට තිබුන එක 41දක්වා වැඩි කරලා.ස්ථාවර ගාස්තුව 400 එක 480 කරලා. 91එක 120දක්වා 50ට තිබූන එක 59කරලා.1000ස්ථාවර ගාස්තුව 1180වෙලා. 121 ඉදලා 180 දක්වාත් 50 තිබුන එක 59වෙලා. ස්ථාවර ගාස්තුව 1500 එක 1770 වෙලා. 181 ඉහල 75 ට තිබුන එක 89 වෙලා.ස්ථාවර ගාස්තු 2000 2360 වෙලා. මම ඇතුලූ මධ්‍යම පාන්තික නිවෙස්වල කිසි කෙනෙක් විදුලි බල මණ්ඩලයට නය නෑ.නය තිබුනා නම් දින තිහක් ඇතුලත විදුලිය විසන්ධි කරනවා.අපි ගෙදර හිටියත් නැතත් එයාලා ඒක කරලා යනවා.එතකොට කවුද මෙච්චර මන්ඩලයට ණය? කෝ මේ අරගල කරපු මිනිස්සු?අරගල කරන්න ඕන නැති තරමට හැමෝමටම මුදල් ඇති සමහර විට මේ තරම් බිල් ගෙවන්න.වැටුප ට වඩා විදුලි බිල වැඩි උන දවසට සමහර විට ආයම අරගල කරයි. හම්බ කරන තුට්ටුව විදුලි බල මණ්ඩලයටයි,ජලාපවාහන මණ්ඩලයටයි,ශ්‍රි ලංකා ටෙලිකොම් එකටයි ගෙව්වහම මිනිස්සු කන්නේ බෙහෙත් ගන්නේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද? මේ රටෙ තවත් ඕනම දෙයක් කරලා ජීවත් වෙන්න පුළුවන් කීවට විදුලිය ජලය දුරකථන මූලික කර ගත්ත රටක මොනවා කරලා ලාභ ලබන්නද පුංචි මනුස්සෙයක්? අනිවාර්යෙන්ම මේ රටේ ජීවත් වෙන්න නම් මොන යුද්ධයක් ලෝකෙ තිබුනත් ගෙදරක එක්කෙනෙක් විදේශගත රැකියාවක නියුතු වෙන්නම ඕන.විවාහයට පෙර විවාහය තුල දෙමව්පියන් වෙලත් වයසට ගිහිනුත් පවුලේ පිරිමියා විදේශගත ව සිටිය යුතුමයි. මිනිස්සු රට දාලා යන්නෙ ආසාවට නෙමයි ජීවත් වෙන්න බැරි කමට.තමන් ජීවත උන තරාතිරමට අනුව,ගත්ත ණය වල පරිමානයට ඒ ඒ එක් එක් මිනිසා අනිවාර්ය ඉපැයීම් වලට බැදි ඉන්නවා.ටැක්ස් එක කැපිලා අතට එන මුදලින් ම්නිස්සුන්ට ජීවිතය බොහොම දරුනු විදියට පීඩාකාරී විදියට දැනෙනනවා. ටැක්ස් ගත්තට ටැක්ස් රිටන් එකක් කිසිම තැනක නැති රටක අපි පුදුම අසරන මිනිස්සු. වෙන රටක ගිහිං බඩු ටිකක් ගත්තත් එයාපොර්ට් එකෙදි හරි අපට ඒ බඩු ටිකෙ ටැක්ස් රිටර්න් එක ආපහු ගන්න පුළුවන්. පෞද්ගලික අංශයේ,ආනයනය අංශයෙ ඉන්න අපි විදියට මේ රජයට ගෙවන සහා ගෙවලා තියන ටැක්ස් කොච්චරද කියලා වත් අපි දන්නේ නෑ.සත පහක සහනයක් නැති ව්‍යපාරික ප්‍රජාව යන්තමට හුස්ම ගන්න වෙලාවක මේ විදියට විදුලි බිල ඉහල නැංවුවහම තටු කපලා විනාස කරලා ම දැම්මා වගේ වෙනවා. හොටල් කාමර මිල ඉහල යනවා විදුලි බිල නිසා ආහාර වල මිළ ඉහළ යනවා විදුලි බිල නිසා සනීපාරක්ෂක සේවා මිල ඉහල යනවා විදුලි බිල නිසා. සෞඛ්‍ය සේවයේ සියලුම සේවාවන් ඉහල යනවා විදුලි බිල නිසා තව මෙකී නොකි දේවල් කොච්චර තියෙනවද? ටුවරිසම් කරන්න රටක් සූදානම් කරාට කාමරයක ඒසි දාලා උනුවතූර දාලා පොඩි ශීතකරණයක් දීලා ලයිට් බිලකුත් එකතු කරලා කාමර ගාස්තු හදපුහාම අපෙ රටට විදේශිකයො එන්නේ නෑ.බජට් එක වැඩි.ඊට වඩා අඩු වියදමකින් යන්න පුළුවන් රටවල් තියෙද්දි මිනිස්සු එන්නේ නෑ... මේ රට මෙහෙම ගියොත් නැත්තටම නැති වෙනවා. අපට ආය ගෙවල් වල අඩු කරන්න බල්බ් නෑ.ඕෆ් කරන්න ශීතකරණ නෑ, සර්විස් කරලා නොදා තියන්න ඒසි නෑ.විදුලි කේතල් රයිස්කුකර් දැනටම අයින් කරලා.විදුලි බිල අවම කරගන්න පුළුවන් හැම දෙයක්ම මේ වෙනකොට කරලා ඉවරයි.අන්තිමට කරන්න තියෙන්නේ විදුලිය එපා කියලා ගල්යුගයට යන්න.ලිට්ල් හවුස් සංස්කෘතියට යන්න .එහෙම නැත්නම් තියන දේවල් ටික විකුනලා වෙන රටක ජීවත් වෙන්න යන්න විදියක් හොයන්න. දැං නම් යන්න කාලය හරි.නැත්තටම නැති උනොත් රටකින් උනත් අපිව ගන්නේ නැ.රටෙ ණය ගෙවලම අපි හිගන්නු වෙන්න කලින් තියන දෙයක් පුංචිවට හරි අරං පිට වෙලා යන්න කාලය හරි.වෙන කරන්න දෙයක් නෑ. ජනාලි මදුරසිංහ. Source - Facebook [URL='https://sinhala.adaderana.lk/news/188367'][B][SIZE=3]විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු ක්‍රමය මෙන්න[/SIZE][/B][/URL] [B][SIZE=3][/SIZE][/B] [HEADING=2][URL='https://lankacnews.com/%e0%b6%9c%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b6%b8%e0%b7%92%e0%b6%bd-%e0%b6%ba%e0%b6%bd%e0%b7%92-%e0%b6%89%e0%b7%84%e0%b6%bd%e0%b6%a7-3/'][SIZE=3]ගෑස් මිල යලි ඉහලට…[/SIZE][/URL] [SIZE=3][/SIZE] [URL='https://lankacnews.com/%e0%b7%80%e0%b7%92%e0%b6%af%e0%b7%94%e0%b6%bd%e0%b7%92-%e0%b6%9c%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b6%9c-%e0%b6%87%e0%b7%83%e0%b7%94%e0%b6%bb/'][SIZE=3]විදුලි ගාස්තුත් සමග ඇසුරු සැණින් පාන්, බනිස් මිල වැඩි කරයි…[/SIZE][/URL][/HEADING] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom