එලවලු ගන්නේ පොර කකා.
එක ගෑනියෙක් සොසේජස් 1200 පැකට් 05 ක් ගත්තා
තව කෙනෙක් සැමන් ටින් 10 ක් දාගෙන බකට් එකක
අල කිලෝ ගනන් එකතු කරා
ගෝ කාට් පුරෝගන යනවා සල්ලි තියන උන්
කමක් නෑ ගනින් ..තමන්ට සෑහෙන්න විදියට
බිත්තර බක්කි හිස්...
සුපර් මාකට් එකෙන් කිව්වා ලිමිට් කරලා නෑලු
ඒනිසා මිනිස්සු සමත පදන් වෙන්න ගන්නවා
මේ වගේ ව්‍යසනයක් ආවම
රේට් ලිමිට් කරන්න ඕන පාරිබොගික අධිකාරියෙන් හරි
ඒවා මුකුත් නැහැනේ
යකෝ ..හිතපන් අනික් උන් ගැනත් උන්ටත් දැනෙන්නේ උඹලට දැනෙන බඩගින්න

Last edited: