අද හීතලයි නේදෝ..ඕ..ඕ..ඕ.
මීදුම් ගලා වත්තේ..
ඉවසන්න බෑ සීතේ..
උණුසුම් කොහෙද ඇත්තේ..
ලංවී මට දැන් කියන්න..
හී...තලයි නේදෝ..
අද හීතලයි නේදෝ..ඕ..ඕ..ඕ..
මීදුම් ගලා වත්තේ..
ඉවසන්න බෑ සීතේ..
උණුසුම් කොහෙද ඇත්තේ..
ලංවී මට දැන් කියන්න..
හී...තලයි නේදෝ..
අද හීතලයි නේදෝ..ඕ..ඕ..ඕ..
