Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද රැස්වීමේ ගම්පහ විශේෂ තත්වයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ.

එහිදී ගැටුම් කාරිත්වයක ඇතිවේ යැයි සලකා මිරිහාන පොලීසිය කැරළි මර්දන ඒකකය සිරිකොත අසල සීරුවෙන් තබා ඇත.

මේ අතර අපට වාර්තා වූයේ,

තාත්තිව දිනවන්න වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්රයකු විසින් කනට ගසා ඇති බවය.

ජනාධිපතිවරණය පරාජය වන බවට සියළු බුද්ධි අංශ වාර්තා තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වියරු වැටීම නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ ගේ ප්රචාරක වැඩ වලට සක්රියව දායක නොවන් ප්රදේශවල සිටින ඔහුගේ මිතුරු මන්ත්රීවරු හමුවී බැණ වැදීමටත් පහර දීමටත් මෙම ජනාධිපති පුත්රයා කටයුතු කර තිබේ.

සෙනාල් වෙල්ගම, කුමාර වෙල්ගම ඇමැතිවරයගේ පුත්රයා වන අතර මෙම සිදුවීම නිසා කුමාර වෙල්ගමද රාජපක්ෂවරුන් කෙරෙහි කළකිරී සිටින බව අපට වාර්තාවේ. කෙසේ නමුත් අද යාපනයේ පැවැත්වෙන සන්ධාන රැස්වීමටත් ඔහු සහභාගී වීමට තීරණය කර ඇත.

මහින්ද සමරසිංහ මහතාද අද යාපනය රැස්වීමට සහභාගී වීම සඳහා ගොස් ඇති බවත් වාර්තා වේ.

මේ අතර මහනුවර පාර්ලිමේන්තු මන්ත්රී දිළුම් අමුණුගමටද මේ ජනාධිපති පුත්රයා ඉතා නොසරුප් ලෙස බැණ වැදී ඇති බවද වාර්තාවේ. උඹේ මහ එකාත් යනවලු නේද? ආදී වශයෙන් රාජකීය පුත්රයා ප්රශ්න කර තිබේ.මේ අනුව අමුණුගම පවුලද විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.

[QUOTE="amasin, post: 17662023, member: 438906"] [SIZE="5"]ඇමැති කුමාර වෙල්ගම හා මහින්ද සමරසිංහ විපක්ෂයට එක්වීම සඳහා මේ මොහොතේ සිරිකොත එජාප පක්ෂ මුලස්ථානයට පැමිණෙන්නේ යැයි බුද්ධි අංශ විසින් වර්තා කිරීම නිසා නාමල් රාජපක්ෂගේ නිල බලකාය සිරිකොත වැටලීමට සූදානම් වෙමින් සිටි බව වාර්තා වේ. එහිදී ගැටුම් කාරිත්වයක ඇතිවේ යැයි සලකා මිරිහාන පොලීසිය කැරළි මර්දන ඒකකය සිරිකොත අසල සීරුවෙන් තබා ඇත. මේ අතර අපට වාර්තා වූයේ, තාත්තිව දිනවන්න වැඩ කරන්නේ නැතැයි කියමින් බස්නාහිර පළාත් සභා මන්ත්රී සෙනාල් වෙල්ගම මහතාට රාජපක්ෂ පුත්රයකු විසින් කනට ගසා ඇති බවය. ජනාධිපතිවරණය පරාජය වන බවට සියළු බුද්ධි අංශ වාර්තා තහවුරු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වියරු වැටීම නිසා මේ වන විට මහින්ද රාජපක්ෂ ගේ ප්රචාරක වැඩ වලට සක්රියව දායක නොවන් ප්රදේශවල සිටින ඔහුගේ මිතුරු මන්ත්රීවරු හමුවී බැණ වැදීමටත් පහර දීමටත් මෙම ජනාධිපති පුත්රයා කටයුතු කර තිබේ. සෙනාල් වෙල්ගම, කුමාර වෙල්ගම ඇමැතිවරයගේ පුත්රයා වන අතර මෙම සිදුවීම නිසා කුමාර වෙල්ගමද රාජපක්ෂවරුන් කෙරෙහි කළකිරී සිටින බව අපට වාර්තාවේ. කෙසේ නමුත් අද යාපනයේ පැවැත්වෙන සන්ධාන රැස්වීමටත් ඔහු සහභාගී වීමට තීරණය කර ඇත. මහින්ද සමරසිංහ මහතාද අද යාපනය රැස්වීමට සහභාගී වීම සඳහා ගොස් ඇති බවත් වාර්තා වේ. මේ අතර මහනුවර පාර්ලිමේන්තු මන්ත්රී දිළුම් අමුණුගමටද මේ ජනාධිපති පුත්රයා ඉතා නොසරුප් ලෙස බැණ වැදී ඇති බවද වාර්තාවේ. උඹේ මහ එකාත් යනවලු නේද? ආදී වශයෙන් රාජකීය පුත්රයා ප්රශ්න කර තිබේ.මේ අනුව අමුණුගම පවුලද විපක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තාවේ.[/SIZE] [IMG]http://cdn.lankadaily.com/images/image_gallery/2015/News/january/sirikotha-2.jpg[/IMG] [IMG]http://cdn.lankadaily.com/images/image_gallery/2015/News/january/sirikotha-3.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom