Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද Big Match !!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දන්නවා ඇතිනේ කුරුණෑගල Big Match කිව්වොත් ඉතින් Maliyadeva and St. Anne's එකයි අතරේ තියෙන Cricket match එක කියලා. ඔන්න අදත් තිබ්බා 17වෙනි මැච් එක. දින්නේ නම් මලියදේව එක. ලකුණු 81 විශිෂ්ඨ ජයක් මලියදේව කණ්ඩායම ලබා ගත්තා.ජය වේවා අපේ කොල්ලොන්ට. හැබැයි මේ පාර මැච් එකට විනය අතින් නම් බාධා වුනේ නෑ. පොඩි අවුලකට තිබ්බේ wicket එකක් ගියපු ගමන් රොත්තම Ground එක මැද්දට දුවගෙන ගියපු එක.පස්සේ නම් ඒකත් නැවතුනා. මම විටින් විට ගහපු photos ටිකක් දාන්න හිතුනා. මැච් එක බලපු නැති Devans and Annites කට්ටියට බලා ගන්න.

මැච් එකේ සාරංශේ නම් මලියදේව කණ්ඩායම Over 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කරා.

සෙන්ට් ඈන්ස් කණ්ඩායමට Over 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 149යි රැස් කරගන්න පුළුවන් වුනේ.

තව දෙයක තමයි මේ පාරලු ප්රේක්ෂකයන් වැඩිම පිරිසක් සහභාගී වෙලා තියෙන්නේ

මොනවා වුනත් අපේ Devans කොල්ලන්ට ජය වේවා!!!!!!!!

බලලා ඉවරවෙලා කමෙන්ටුවක් නොදා යන්න එපා

[QUOTE="^Night Fury^, post: 12373199, member: 327587"] [SIZE=5]දන්නවා ඇතිනේ කුරුණෑගල Big Match කිව්වොත් ඉතින් Maliyadeva and St. Anne's එකයි අතරේ තියෙන Cricket match එක කියලා.:rolleyes::rolleyes: ඔන්න අදත් තිබ්බා 17වෙනි මැච් එක. දින්නේ නම් මලියදේව එක. ලකුණු 81 විශිෂ්ඨ ජයක් මලියදේව කණ්ඩායම ලබා ගත්තා.ජය වේවා අපේ කොල්ලොන්ට.:yes::yes::yes: හැබැයි මේ පාර මැච් එකට විනය අතින් නම් බාධා වුනේ නෑ. පොඩි අවුලකට තිබ්බේ wicket එකක් ගියපු ගමන් රොත්තම Ground එක මැද්දට දුවගෙන ගියපු එක.පස්සේ නම් ඒකත් නැවතුනා. මම විටින් විට ගහපු photos ටිකක් දාන්න හිතුනා. මැච් එක බලපු නැති Devans and Annites කට්ටියට බලා ගන්න. මැච් එකේ සාරංශේ නම් මලියදේව කණ්ඩායම Over 49.1 කදී සියලු දෙනා දැවී ලකුණු 230ක් රැස් කරා. සෙන්ට් ඈන්ස් කණ්ඩායමට Over 48.4 කදී සියලු දෙනා දැවී ලකුණු 149යි රැස් කරගන්න පුළුවන් වුනේ. තව දෙයක තමයි මේ පාරලු ප්රේක්ෂකයන් වැඩිම පිරිසක් සහභාගී වෙලා තියෙන්නේ මොනවා වුනත් අපේ Devans කොල්ලන්ට ජය වේවා!!!!!!!! :D:D:D බලලා ඉවරවෙලා කමෙන්ටුවක් නොදා යන්න එපා :D :D [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture1.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture2.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture3.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture4.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture5.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture7.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture8.jpg[/IMG] [/SIZE] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture11.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture14.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture15.jpg[/IMG] [IMG]http://i1074.photobucket.com/albums/w406/starzdk/Capture16.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom