Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද Passport Office ගියා Online දාල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාට හරි ප්රයෝජනවත් වෙයි කියල හිතන් මේක දාන්නේ..

මම Online Appointment එකක් දාල තමයි අද Passport Office එකට ගියේ.. මගේ time එක තිබ්බේ 11.45ට ගොඩක් අය දාල තිබ්බ උදේ පාන්දර ඉඳන් පෝලිමේ ඉන්න ඕනේ කියල, එහෙම ඉන්න ඕනෙනං මොන මගුලටද Appointment එකක් දාල යන්නේ. මම Immigration Office එක ගාව Bus එකෙන් බහිනකොට වෙලාව 11.40යි

1. ඉස්සෙල්ලම ඔයාල යන්න ඕනේ Gate No. 03 එකට. එතනින් ඔයාල 1st Floor එකට යවනවා.

2. 1st Floor එකට ගියාම මුලින්ම හම්බ වෙන Counter එකට ඔයාලගේ Application, Studio එකෙන් දුන්න කොලේ දුන්නම No එකක් දෙනවා, ඒ Number එක අරගෙන යන්න "D" Counter එකට.

3. D Counter එකට ඔයාලගේ Documents ටික බාරදුන්නම එයාල ඒවා Check කරලා බාරගන්නවා.

4. D එකෙන් ඔයාල ඊට පස්සේ යවනවා Finger Print තියන්න. (එතනම එහා පැත්ත). අර මුලින් දුන්න Number එක මේ හැම තැනටම පෙන්නන්න ඕනේ. ඒ Number එකට තමයි ඔක්කොම Link වෙලා තියෙන්නේ.

5. හරි දැන් ඔයාල FP තිබ්බට පස්සේ ඔයාල යවනවා එතනම එහා පැත්තේ තියන Payment කරන තැනට. එතනට ඔයා අර Number එක පෙන්නලා payment එක කරන්න (Normal Rs 3500/-). Pay කරාම එයාල දෙනවා Receipt එකක්.

6. දැන් එකත් අරන් ගෙදර යන්න. වැඩේ ඉවරයි.

මේ ඔක්කොම කරන්න මට ගියේ 20 min. (12.10 ට මම එළියටත් අවා) Documents ටික හරියට ready කරගෙන යන්න. කට්ට කන්න ඕනේ නෑ...

Passport එක ඉතින් කවද එයි ද කියලනම් දන්නේ නෑ..

[QUOTE="harshasoon, post: 27891353, member: 17955"] කාට හරි ප්රයෝජනවත් වෙයි කියල හිතන් මේක දාන්නේ.. මම Online Appointment එකක් දාල තමයි අද Passport Office එකට ගියේ.. මගේ time එක තිබ්බේ 11.45ට ගොඩක් අය දාල තිබ්බ උදේ පාන්දර ඉඳන් පෝලිමේ ඉන්න ඕනේ කියල, එහෙම ඉන්න ඕනෙනං මොන මගුලටද Appointment එකක් දාල යන්නේ. මම Immigration Office එක ගාව Bus එකෙන් බහිනකොට වෙලාව 11.40යි 1. ඉස්සෙල්ලම ඔයාල යන්න ඕනේ Gate No. 03 එකට. එතනින් ඔයාල 1st Floor එකට යවනවා. 2. 1st Floor එකට ගියාම මුලින්ම හම්බ වෙන Counter එකට ඔයාලගේ Application, Studio එකෙන් දුන්න කොලේ දුන්නම No එකක් දෙනවා, ඒ Number එක අරගෙන යන්න "D" Counter එකට. 3. D Counter එකට ඔයාලගේ Documents ටික බාරදුන්නම එයාල ඒවා Check කරලා බාරගන්නවා. 4. D එකෙන් ඔයාල ඊට පස්සේ යවනවා Finger Print තියන්න. (එතනම එහා පැත්ත). අර මුලින් දුන්න Number එක මේ හැම තැනටම පෙන්නන්න ඕනේ. ඒ Number එකට තමයි ඔක්කොම Link වෙලා තියෙන්නේ. 5. හරි දැන් ඔයාල FP තිබ්බට පස්සේ ඔයාල යවනවා එතනම එහා පැත්තේ තියන Payment කරන තැනට. එතනට ඔයා අර Number එක පෙන්නලා payment එක කරන්න (Normal Rs 3500/-). Pay කරාම එයාල දෙනවා Receipt එකක්. 6. දැන් එකත් අරන් ගෙදර යන්න. වැඩේ ඉවරයි. මේ ඔක්කොම කරන්න මට ගියේ 20 min. (12.10 ට මම එළියටත් අවා) Documents ටික හරියට ready කරගෙන යන්න. කට්ට කන්න ඕනේ නෑ... Passport එක ඉතින් කවද එයි ද කියලනම් දන්නේ නෑ.. :lol: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom