Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අද phone එකක් ගන්න උදව්වක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

S20 FE මන් අතපත ගාල බැලුව, සෙට් උනේනම් නෑ මට...

ඒක තමා මටත් තියෙන බය...

SE20 FEනම් ඇල්ලුවෙ නෑ.

one plus එකත් ඒවගේද?

මන් අහන්නෙ user interface එක ගැන.

FE එක අතට ගත්තමනම් හෙන අජූත ෆීලින් එකක් ආවෙ.

one plus වල user interface එකත් SE20 වගේද?

මේක බැලුව..

ඔව් දැන් පට්ට කියල කියන්නෙ, ඒත් තාම ඇපල් උඩ.

හැබයි ගානෙ ලොකු වෙනසක් තියෙන හින්ද ඒකත් එක්ක බලද්දි 1+ පට්ට.

අම්මටසිරි... ඇහුවමයි..

one plus වල user interface එකත් SE20 වගේද?

Apple වල තාම 60 Hz...

කලින් මොකද්ද use කරේ කියල කියන්න පුලුවන්ද තරහ නැතුව...

ඇයි 12 තියෙද්දිත් 11 ගැන කියන්නෙ?

හේතුවක් ඇතිනෙ අනිව...

මෙහෙමයි මචන්...

1 - ගොඩක් එවුන් ඇපලක් ගන්නෙ වන වන යන්න, නැති තත්වයක් පෙන්නන්න.

ඒකට ලොකු ගානක් ගෙවල ගත්තට ඒකෙ තියෙන ෆීචර්ස් වලින් පොඩි කොටසයි පාවිච්චි කරන්නෙ.

2 - ගොඩක් එවුන් ඇපල් වලට බනින්නෙ ගන්න සල්ලි නැති හින්ද.

උන්ට ඇපලකුයි, ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකුයි දීල නිකන් දෙනව, කැමති එකක් ගනින් කිව්වොත් ගන්නෙ ඇපල තමා..

ඉතින් මචන් මට එහෙම 1දි කිව්ව වගේ වන වන යන්න අමාරුවක් නෑ..

දෙකේදි කිව්ව වගේ සල්ලි අව්ලකුත් නෑ. (සල්ලි කාරයෙක් නෙවෙයි, මේ ෆෝන් එක ගැන සබ්ජෙක්ට් එකේදි සල්ලි අව්ලක් නෑ කියන එක විතරයි මන් කියන්නෙ)..

එහෙමයි කියල බොරුවට දෙයකට වියදම් කරන්න ඕනෙකමකුත් නෑ..

oneplus 8 pro එකෙයි apple 12 pro එකෙයි ලක්ශෙකට කිට්ටුව වෙනසක් තියෙනවා.

[QUOTE="නෝටි බබා, post: 26020128, member: 511910"] [SIZE=5]S20 FE මන් අතපත ගාල බැලුව, සෙට් උනේනම් නෑ මට... :no:[/SIZE] [SIZE=5]ඒක තමා මටත් තියෙන බය...:rolleyes:[/SIZE] [SIZE=5]SE20 FEනම් ඇල්ලුවෙ නෑ. one plus එකත් ඒවගේද? මන් අහන්නෙ user interface එක ගැන. FE එක අතට ගත්තමනම් හෙන අජූත ෆීලින් එකක් ආවෙ. :dull::baffled::no:[/SIZE] [SIZE=5]one plus වල user interface එකත් SE20 වගේද? :rolleyes:[/SIZE] [SIZE=5]මේක බැලුව.. :yes::yes::yes:[/SIZE] [SIZE=5]ඔව් දැන් පට්ට කියල කියන්නෙ, ඒත් තාම ඇපල් උඩ. හැබයි ගානෙ ලොකු වෙනසක් තියෙන හින්ද ඒකත් එක්ක බලද්දි 1+ පට්ට.[/SIZE] :yes: [SIZE=5]අම්මටසිරි... ඇහුවමයි.. :shocked: one plus වල user interface එකත් SE20 වගේද? :confused:[/SIZE] [SIZE=5]Apple වල තාම 60 Hz... :P[/SIZE] [SIZE=5]කලින් මොකද්ද use කරේ කියල කියන්න පුලුවන්ද තරහ නැතුව... ;)[/SIZE] [SIZE=5]ඇයි 12 තියෙද්දිත් 11 ගැන කියන්නෙ? හේතුවක් ඇතිනෙ අනිව... :confused:[/SIZE] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]මෙහෙමයි මචන්... 1 - ගොඩක් එවුන් ඇපලක් ගන්නෙ වන වන යන්න, නැති තත්වයක් පෙන්නන්න. ඒකට ලොකු ගානක් ගෙවල ගත්තට ඒකෙ තියෙන ෆීචර්ස් වලින් පොඩි කොටසයි පාවිච්චි කරන්නෙ. 2 - ගොඩක් එවුන් ඇපල් වලට බනින්නෙ ගන්න සල්ලි නැති හින්ද. උන්ට ඇපලකුයි, ඇන්ඩ්රොයිඩ් ෆෝන් එකකුයි දීල නිකන් දෙනව, කැමති එකක් ගනින් කිව්වොත් ගන්නෙ ඇපල තමා.. ඉතින් මචන් මට එහෙම 1දි කිව්ව වගේ වන වන යන්න අමාරුවක් නෑ.. දෙකේදි කිව්ව වගේ සල්ලි අව්ලකුත් නෑ. (සල්ලි කාරයෙක් නෙවෙයි, මේ ෆෝන් එක ගැන සබ්ජෙක්ට් එකේදි සල්ලි අව්ලක් නෑ කියන එක විතරයි මන් කියන්නෙ).. එහෙමයි කියල බොරුවට දෙයකට වියදම් කරන්න ඕනෙකමකුත් නෑ.. oneplus 8 pro එකෙයි apple 12 pro එකෙයි ලක්ශෙකට කිට්ටුව වෙනසක් තියෙනවා. ;):D:love:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom