Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අද_රෑට_බොන_අයට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් නත්තලුත් ඉවරයි. 2012ත් ඉවරයි. මේ දෙකම ගොඩක් අය සමරන්නේ දෙකක් දාගෙනනේ..

රෑට කන පැලෙන්න බීල පහුවදාට ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න අයට පොඩි උපදෙසක් දෙන්නයි මේ හදන්නේ.

ගොඩක් ඇල්කොහොල් සහිත බිම පානය කලාට පස්සේ ඔලුවට පොල්ලකින් ගහල වගේ දැනෙන්න ප්‍රධානම හේතුව තමයි විජලනය.

ඔයා කට්ටිය එක්ක සෙට්වෙලා අරගන්න විෂ සහිත ඇල්කොහොල් ශරීරයෙන් ඉවත් කරන්න ඔයාගේ අක්මාවට වැඩිපුර වැඩ කරන්න සිද්ධවෙනවා.

ඒ අතරේ ඇල්කොහොල් මගින් වකුගඩු වලින් මුත්‍රා නිපදවීම වේගවත් කරනවා. ඒත් ඔයා විජලනය තත්වයට පත් උනහම ශරීරයට බැහැ කඩිනමින් පෙරීම මගින් ඇල්කොහොල් විෂ ඉවත් කරන්න.

ඉතින් මේ ඇල්කොහොල් මගින් ඇතිවන බඩපෙරලවිම, ඔක්කාරය නිසා නින්දට බාධා ඇති වෙන්නත් පුළුවන්.

Alcoholism: Clinical & Experimental Research නම් සඟරාවට අනුව තද පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග වලට වඩා ලා පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග භාවිතයෙන් ඇතිවන බලපෑම අවමයි.

මොවුන් මේ නිගමනයට ආවේ bourbon විස්කි විශේෂ භාවිතා කරන්නන් සහ vodka පානය කරන්නන් ඇසුරින් කල සමීක්ෂණයකට අනුවයි.

මෙහිදී දෙපිරිසේම අයට එක සමාන නින්දක් සහ එක සමාන ක්‍රියාකාරකම් කිරීමට ලබා දුන්නත් තද පැහැයෙන් යුතු bourbon විස්කි විශේෂ පානය කල අයට පසුදා ඇති වූ බලපෑම vodka පානය කරන්නන්න්ට ඇති වූ බලපෑමට වඩා වැඩි උනා.

අනිත් කරුණ තමයි. ඔයාල ගන්න හැම ෂොට් එකක් ගානෙම වතුර වීදුරුවක් බොන්න පුලුවන්නම් ශරීරයට එකතු වෙන විෂ ඉක්මනින්ම පෙරා ඉවත් කිරීම වකුගඩු වලට පහසු වෙනවා.

පැය තුනක කාල සීමාවක් තුල පුරුෂ පක්ෂය ෂොට් 5කුත් ස්ත්‍රී පක්ෂය ෂොට් 3කුත් ගැනීම මගින් අනිත් දවසේ උදේට ඇඟට දැනෙන අමාරුව අඩු කරගන්න පුළුවන්.

ඔය උඩින් දාල තියෙන්නේ www.livescience.com වෙබ් අඩවියේ ලිපියකින් මම අහුලා ගත්තු කරුණු ටිකක්. අවුරුද්දේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක ටිකක් චාටර් තමයි. ඒත් ඔයා නෙබොන කෙනෙක් උනාට මේක බලන අපේ බෙබාලට දැනගන්නත් එක්ක වෙරි බහින්න තමුන් දන්නා අත්බෙහෙත් තියනවනම් ඒවත් මෙතන දාන්න.

[QUOTE="B_i_n_g_o, post: 14178903, member: 431880"] [SIZE=5]ඔන්න ඉතින් නත්තලුත් ඉවරයි. 2012ත් ඉවරයි. මේ දෙකම ගොඩක් අය සමරන්නේ දෙකක් දාගෙනනේ.. රෑට කන පැලෙන්න බීල පහුවදාට ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ ඉන්න අයට පොඩි උපදෙසක් දෙන්නයි මේ හදන්නේ. [IMG]http://i.livescience.com/images/i/000/034/941/original/hungover-guy-121228.jpg?1356716463[/IMG] ගොඩක් ඇල්කොහොල් සහිත බිම පානය කලාට පස්සේ ඔලුවට පොල්ලකින් ගහල වගේ දැනෙන්න ප්‍රධානම හේතුව තමයි විජලනය. ඔයා කට්ටිය එක්ක සෙට්වෙලා අරගන්න විෂ සහිත ඇල්කොහොල් ශරීරයෙන් ඉවත් කරන්න ඔයාගේ අක්මාවට වැඩිපුර වැඩ කරන්න සිද්ධවෙනවා. ඒ අතරේ ඇල්කොහොල් මගින් වකුගඩු වලින් මුත්‍රා නිපදවීම වේගවත් කරනවා. ඒත් ඔයා විජලනය තත්වයට පත් උනහම ශරීරයට බැහැ කඩිනමින් පෙරීම මගින් ඇල්කොහොල් විෂ ඉවත් කරන්න. ඉතින් මේ ඇල්කොහොල් මගින් ඇතිවන බඩපෙරලවිම, ඔක්කාරය නිසා නින්දට බාධා ඇති වෙන්නත් පුළුවන්. Alcoholism: Clinical & Experimental Research නම් සඟරාවට අනුව තද පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග වලට වඩා ලා පැහැයෙන් යුත් මධ්‍යසාර වර්ග භාවිතයෙන් ඇතිවන බලපෑම අවමයි. මොවුන් මේ නිගමනයට ආවේ bourbon විස්කි විශේෂ භාවිතා කරන්නන් සහ vodka පානය කරන්නන් ඇසුරින් කල සමීක්ෂණයකට අනුවයි. මෙහිදී දෙපිරිසේම අයට එක සමාන නින්දක් සහ එක සමාන ක්‍රියාකාරකම් කිරීමට ලබා දුන්නත් තද පැහැයෙන් යුතු bourbon විස්කි විශේෂ පානය කල අයට පසුදා ඇති වූ බලපෑම vodka පානය කරන්නන්න්ට ඇති වූ බලපෑමට වඩා වැඩි උනා. අනිත් කරුණ තමයි. ඔයාල ගන්න හැම ෂොට් එකක් ගානෙම වතුර වීදුරුවක් බොන්න පුලුවන්නම් ශරීරයට එකතු වෙන විෂ ඉක්මනින්ම පෙරා ඉවත් කිරීම වකුගඩු වලට පහසු වෙනවා. පැය තුනක කාල සීමාවක් තුල පුරුෂ පක්ෂය ෂොට් 5කුත් ස්ත්‍රී පක්ෂය ෂොට් 3කුත් ගැනීම මගින් අනිත් දවසේ උදේට ඇඟට දැනෙන අමාරුව අඩු කරගන්න පුළුවන්. ඔය උඩින් දාල තියෙන්නේ [url]www.livescience.com[/url] වෙබ් අඩවියේ ලිපියකින් මම අහුලා ගත්තු කරුණු ටිකක්. අවුරුද්දේ මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක ටිකක් චාටර් තමයි. ඒත් ඔයා නෙබොන කෙනෙක් උනාට මේක බලන අපේ බෙබාලට දැනගන්නත් එක්ක වෙරි බහින්න තමුන් දන්නා අත්බෙහෙත් තියනවනම් ඒවත් මෙතන දාන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom