Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.a5news.lk/featured/11300/

වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි – ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ය. එමෙන් ම වාසස්ථාන විනාශය හේතුවෙන් අලි – ඇතුන්ගේ ස්වාභාවික ගහනය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. ඒ තත්ත්වය මැඩපැවැත්වීම මෙන් ම ස්වාභාවික ගහනයේ පැවැත්මට බලපෑම් එල්ල කරන වෙනත් ක්‍රියා වැළැක්වීම මෙම නීති ගොඩනැංවීමේ අරමුණය.

එපමණක් නොව මෙරට වියළි කලාපයේ වනාන්තර පද්ධති සංරක්ෂණය අලි – ඇතුන් පදනම් කර ගෙන ගොඩනැංවී තිබීම නිසා වියළි කලාපයේ බොහෝ ජල පෝෂක වනාන්තර ප්‍රමාණයක් සුරක්ෂිත වී ඇති අතර ඒ මත කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාවය තහවුරු වී ඇත. නමුත් පසුගිය දශක දෙකක කාලය තුළ මේ තත්ත්වයන් සියල්ල සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ස්වාභාවික වාසස්ථාන වලින් නීති විරෝධීව අලි පැටවුන් අල්ලා විකිණීමේ දැවැන්ත ජාවාරම ක්‍රියාත්මක විය.

දැනට තහවුරු කළ වාර්තාවලට අනුව 2000 වසරෙන් පසුව අලි පැටවුන් ජාවාරම්කරුවන් විසින් කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් ගණන 51 ක් පමණ වේ. ඒ අතුරෙන් අලි පැටවුන් 39 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගෘහාශ්‍රිත අලින් ලෙස ව්‍යාජ ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි නොකර නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් ගණන 12 කි.

විවිධ පුද්ගලයන් භාරයේ නීති විරෝධීව රඳවාගෙන සිටිය දී අලි පැටවුන් 39 ක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අතුරෙන් සතුන් 15 ක් අධිකරණ නියෝග මත නීති විරෝධී භාරකරුවන් වෙත නැවත භාර දී ඇත. මෙතෙක් අත් අඩංගුවට නොගෙන නීති විරෝධී භාරකරුවන් සන්තකයේ තබා ගෙන සිටින සතුන් ගණන 3 කි. කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇති නමුත් කූට ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කළ අලි පැටවුන් 6 ක් පිළිබඳ ව කිසිදු තොරතුරක් නොමැත. එම සතුන් ද මියගොස් ඇති බවට අනුමාන කළ හැකි ය.

මිය ගිය අලි පැටවුන්

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් පළමු ව මිය ගියේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් 2002 වසරේ දී නීති විරෝධී ව සෙවණගල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද වයස අවුරුදු එකහමාරක් පමණ වූ වාසනා නම් ඇත් පැටවා ය. 2007 වසරේ දී රත්නපුර දෑල ඔයේ ගැට ගසා සිටිය දී ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් දියේ ගිලී මෙම අලි පැටවා මිය ගියේ ගෘහාශ්‍රිත අලි – ඇතුන් නිසි පරිදි රැක බලා නොගන්නා බවට සාක්ෂි එක් කරමිනි.

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් දෙවනුව මිය ගියේ බලන්ගොඩ, රිචඩ් ගෝනකුඹුර මහතා භාරයේ, ඉතා ම දුර්වල තත්ත්වයේ සිටි වයස මාස 6 ක් පමණ වූ අලි පැටවා ය. මෙම අලි පැටවා ව ඔහුගේ නිවසේ නාන කාමරයේ රඳවා සිටිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී මන්දපෝෂණය හේතුවෙන් මිය ගියේ ය. මීට අමතර ව කැලයෙන් අල්ලා ගෙන, නීති විරෝධීව ලියාපදිංචි කළ වරුණ ලංකා කන්නංගර විජේසිංහ මහතා භාරයේ සිටි සීවලී නම් අලි පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු අධිකරණ නියෝග මත උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී පාචනය හේතුවෙන් මිය ගියේ ය.

මෙම අලි පැටවුන්ගේ මරන තහවුරු වූ ඒවා වන නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබූ අලි පැටවුන් 6 ක් පිළිබඳ ව කිසිදු සාධකයක් නොමැත. කැලයෙන් අල්ලාගෙන ඇති මෙම අලි පැටවුන් ජේ. ඒ. අයි. කමල් කිත්සිරි, සිසිර ජිනේන්ද්‍ර පරණගම, ඩී. කේ. කුමාරපේලි, ඩබ්ලිව්. ඒ. රංජිත් විජේසිංහ, කේ. කේ. පණ්ඩුල ප්‍රියන්ත හා පියසේන අමරතුංග යන මහත්වරුන් භාරයේ සිට ඇති බවටත්, නීති විරෝධීව ලියාපදිංචි කර ඇති බවටත් සාධක ඇති නමුත් එම සතුන් මේ වන විට සොයා ගැනීමට නැත. ඒ හේතුවෙන් මෙම අලි පැටවුන් ද මිය යන්නට ඇති බවට අනුමාන කළ හැකි ය.

ලියාපදිංචි නොකර අලි පැටවුන් සන්තකයේ තබා ගැනීම

කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් නීති විරෝධීව හෝ ලියාපදිංචි නොකර සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයින් සත්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් නම් එන්. ජී. රාජපක්ෂ, උපුල් දිසානායක, නෙවිල් වන්නිආරච්ච්, දේවාලේගම ධම්මසේන හිමි, කමතේගෙදර තිලකරත්න, හේවාවසම් ගමගේ සුනිල් හා උඩුවේ ධම්මාලෝක හිමින් වේ. කමතේගෙදර තිලකරත්න නම් හස්තිපාලක (ඇත්ගොව්වා) භාරයේ සිටිය දී අත් අඩංගුවට ගත් මිහිල නම් අලි පැටවාගේ සැබෑ භාරකරු වන්නේ තුෂාන් යශෝධ වෑකඩපොල මහතා ය. කිසිදු භාරකරුවකු හෝ ලියාපදිංචියක් නොමැති කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් තිදෙනෙක් විවිධ ස්ථානවල රඳවා සිටිය දී අත් අඩංගුවට ගෙන තිබේ. උඩවලව, කොළඹගෙආර, ගල්පාය ප්‍රදේශයේ, පැල්මඩුල්ල හා රත්නපුර ප්‍රදේශ වලින් එම සතුන් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සතුන් උඩවලව ඇත් අතුරු සෙවණේ හා පින්නවල අලි අනාථාගාරයේ මේ වන විට රඳවා සිටී.

නීති විරෝධීව රඳවාගෙන සිටින අත් අඩංගුවට නොගත් අලි පැටවුන්

වනාන්තරයෙන් අල්ලාගෙන, නීති විරෝධීව රඳවාගෙන සිටින මෙතෙක් අත් අඩංගුවට නොගත් අලි පැටවුන් තිදෙනෙක් වෙති. ඉන් එක් සතෙකු ඌරුමුත්ත වත්ත, ඌරුමුත්ත, අකුරැස්ස ලිපිනයේ පදිංචි අමරදේව මල්වත්ත මහතා භාරයේ සිටී. ගංගා නමින් හඳුන්වන මෙම ඇතින්න හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබඩ ඥානේස්සර ස්වාමීන්වහන්සේ භාරයේ රඳවා සිටී. අලි – ඇතුන් ලියාපදිංචිය හා සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක මහතාගේ 2016 මැයි මස 25 වන දින දරන විමර්ෂණ කමිටු වාර්තාවේ ගංගා නම් මෙම අලි පැටවා ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන භාවිතා කර ඇති බවට තහවුරු කර ඇත.

මිහින් රාජා සහ රෝහණ රාජා හෙවත් අභය රාජා නමින් හඳුන්වන අලි පැටවුන් දෙදෙනා මාතර, පාලටුව, උපුල් දිසානායක මහතා භාරයේ හා වීරකැටිය, මැදමුලන, අත්තනයාය, පෝරේ වත්තේ පදිංචි නෙවිල් වන්නිආරච්චි මහතා භාරයේ රඳවා සිටී.

මිහින් රාජා නම් ඇත් පැටවා 2012 වසරේ දී නිරාජ් රොෂාන් විසින් උඩවලවෙන් අල්ලාගෙන තිබේ. ඒ වන විට වයස අවුරුදු එකහමාරක් පමණ වූ ඇත් පැටවෙකි. එම ඇත් පැටවා සංඛ නමින් හඳුන්වා ඇති අතර 2013 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම අලි පැටවා සැබෑ භාරකරු වෙත විකුණා තිබේ. අභය රාජා හෙවත් රෝහණ රාජා නම් ඇත් පැටවා 2014 වසරේ දී නිරාජ් රොෂාන් විසින් හම්බන්තොට ප්‍රදේශයෙන් අල්ලාගෙන තිබේ. ඒ වන විට අවුරුදු 3 ක් පමණ වූ මෙම ඇත් පැටවා මිහින් රාජාගේ සැබෑ භාරකරුවා වෙත ප්රදානය කර තිබේ. නමුත් මෙම සතුන් දෙදෙනා ම මේ වන විට ව්‍යාජ භාරකරුවන් යටතේ රඳවා සිටී.

හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබඩ ඥානේස්සර ස්වාමීන්වහන්සේ භාරයේ සිටින ගංගා නම් අලි පැටවා 2009 වසරේ දී උඩවලවෙන් අල්ලා ගනු ලැබූ සතෙකි. මාතර, ධර්මේ නම් දක්ෂ හස්තිපාලකයා විසින් මෙම සතාව අල්ලා ගෙන ඇති අතර ඒ වන විට මෙම අලි පැටවාගේ වයස අවුරුදු 3 ක් පමණ විය.

[QUOTE="malakadss, post: 27066267, member: 179884"] [URL]https://www.a5news.lk/featured/11300/[/URL] වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතට අනුව කැලයෙන් අලි – ඇතුන් අල්ලා ගෘහාශ්‍රිත කිරීම නීති විරෝධී ක්‍රියාවකි. එසේ අල්ලා ගනු ලබන සතුන් නීත්‍යානුකූලව ලියාපදිංචි කිරීමේ හැකියාවක් ද නොමැත. මෙවන් නීතිමය තත්ත්වයන් ගොඩනගා ඇත්තේ ස්වාභාවික වාසස්ථානවල අඛණ්ඩ ක්‍රියාකාරීත්වයට සුවිශේෂී කාර්යය භාරයක් ඉටු කරන අලි – ඇතුන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට ය. එමෙන් ම වාසස්ථාන විනාශය හේතුවෙන් අලි – ඇතුන්ගේ ස්වාභාවික ගහනය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී. ඒ තත්ත්වය මැඩපැවැත්වීම මෙන් ම ස්වාභාවික ගහනයේ පැවැත්මට බලපෑම් එල්ල කරන වෙනත් ක්‍රියා වැළැක්වීම මෙම නීති ගොඩනැංවීමේ අරමුණය. එපමණක් නොව මෙරට වියළි කලාපයේ වනාන්තර පද්ධති සංරක්ෂණය අලි – ඇතුන් පදනම් කර ගෙන ගොඩනැංවී තිබීම නිසා වියළි කලාපයේ බොහෝ ජල පෝෂක වනාන්තර ප්‍රමාණයක් සුරක්ෂිත වී ඇති අතර ඒ මත කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාවය තහවුරු වී ඇත. නමුත් පසුගිය දශක දෙකක කාලය තුළ මේ තත්ත්වයන් සියල්ල සම්පූර්ණයෙන් ම උල්ලංඝනය කරමින් ස්වාභාවික වාසස්ථාන වලින් නීති විරෝධීව අලි පැටවුන් අල්ලා විකිණීමේ දැවැන්ත ජාවාරම ක්‍රියාත්මක විය. දැනට තහවුරු කළ වාර්තාවලට අනුව 2000 වසරෙන් පසුව අලි පැටවුන් ජාවාරම්කරුවන් විසින් කැලයෙන් අල්ලා ගත් අලි පැටවුන් ගණන 51 ක් පමණ වේ. ඒ අතුරෙන් අලි පැටවුන් 39 ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ගෘහාශ්‍රිත අලින් ලෙස ව්‍යාජ ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කර ඇත. ලියාපදිංචි නොකර නීති විරෝධීව රඳවාගෙන සිටි අලි පැටවුන් ගණන 12 කි. විවිධ පුද්ගලයන් භාරයේ නීති විරෝධීව රඳවාගෙන සිටිය දී අලි පැටවුන් 39 ක් අත් අඩංගුවට ගෙන තිබේ. ඒ අතුරෙන් සතුන් 15 ක් අධිකරණ නියෝග මත නීති විරෝධී භාරකරුවන් වෙත නැවත භාර දී ඇත. මෙතෙක් අත් අඩංගුවට නොගෙන නීති විරෝධී භාරකරුවන් සන්තකයේ තබා ගෙන සිටින සතුන් ගණන 3 කි. කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් තිදෙනෙකු මිය ගොස් ඇති බවට තහවුරු වී ඇති නමුත් කූට ලේඛන භාවිතා කර නීති විරෝධීව ලියාපදිංචි කළ අලි පැටවුන් 6 ක් පිළිබඳ ව කිසිදු තොරතුරක් නොමැත. එම සතුන් ද මියගොස් ඇති බවට අනුමාන කළ හැකි ය. [B]මිය ගිය අලි පැටවුන්[/B] කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් පළමු ව මිය ගියේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් 2002 වසරේ දී නීති විරෝධී ව සෙවණගල ප්‍රදේශයෙන් අල්ලා ගන්නා ලද වයස අවුරුදු එකහමාරක් පමණ වූ වාසනා නම් ඇත් පැටවා ය. 2007 වසරේ දී රත්නපුර දෑල ඔයේ ගැට ගසා සිටිය දී ඔයේ ජල මට්ටම වැඩි වීමෙන් දියේ ගිලී මෙම අලි පැටවා මිය ගියේ ගෘහාශ්‍රිත අලි – ඇතුන් නිසි පරිදි රැක බලා නොගන්නා බවට සාක්ෂි එක් කරමිනි. කැලයෙන් අල්ලාගත් අලි පැටවුන්ගෙන් දෙවනුව මිය ගියේ බලන්ගොඩ, රිචඩ් ගෝනකුඹුර මහතා භාරයේ, ඉතා ම දුර්වල තත්ත්වයේ සිටි වයස මාස 6 ක් පමණ වූ අලි පැටවා ය. මෙම අලි පැටවා ව ඔහුගේ නිවසේ නාන කාමරයේ රඳවා සිටිය දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී මන්දපෝෂණය හේතුවෙන් මිය ගියේ ය. මීට අමතර ව කැලයෙන් අල්ලා ගෙන, නීති විරෝධීව ලියාපදිංචි කළ වරුණ ලංකා කන්නංගර විජේසිංහ මහතා භාරයේ සිටි සීවලී නම් අලි පැටවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පසු අධිකරණ නියෝග මත උඩවලව ඇත් අතුරු සෙවණේ රඳවා සිටිය දී පාචනය හේතුවෙන් මිය ගියේ ය. මෙම අලි පැටවුන්ගේ මරන තහවුරු වූ ඒවා වන නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කර තිබූ අලි පැටවුන් 6 ක් පිළිබඳ ව කිසිදු සාධකයක් නොමැත. කැලයෙන් අල්ලාගෙන ඇති මෙම අලි පැටවුන් ජේ. ඒ. අයි. කමල් කිත්සිරි, සිසිර ජිනේන්ද්‍ර පරණගම, ඩී. කේ. කුමාරපේලි, ඩබ්ලිව්. ඒ. රංජිත් විජේසිංහ, කේ. කේ. පණ්ඩුල ප්‍රියන්ත හා පියසේන අමරතුංග යන මහත්වරුන් භාරයේ සිට ඇති බවටත්, නීති විරෝධීව ලියාපදිංචි කර ඇති බවටත් සාධක ඇති නමුත් එම සතුන් මේ වන විට සොයා ගැනීමට නැත. ඒ හේතුවෙන් මෙම අලි පැටවුන් ද මිය යන්නට ඇති බවට අනුමාන කළ හැකි ය. [B]ලියාපදිංචි නොකර අලි පැටවුන් සන්තකයේ තබා ගැනීම[/B] කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් නීති විරෝධීව හෝ ලියාපදිංචි නොකර සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයින් සත්දෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් නම් එන්. ජී. රාජපක්ෂ, උපුල් දිසානායක, නෙවිල් වන්නිආරච්ච්, දේවාලේගම ධම්මසේන හිමි, කමතේගෙදර තිලකරත්න, හේවාවසම් ගමගේ සුනිල් හා උඩුවේ ධම්මාලෝක හිමින් වේ. කමතේගෙදර තිලකරත්න නම් හස්තිපාලක (ඇත්ගොව්වා) භාරයේ සිටිය දී අත් අඩංගුවට ගත් මිහිල නම් අලි පැටවාගේ සැබෑ භාරකරු වන්නේ තුෂාන් යශෝධ වෑකඩපොල මහතා ය. කිසිදු භාරකරුවකු හෝ ලියාපදිංචියක් නොමැති කැලයෙන් අල්ලාගත් අලි පැටවුන් තිදෙනෙක් විවිධ ස්ථානවල රඳවා සිටිය දී අත් අඩංගුවට ගෙන තිබේ. උඩවලව, කොළඹගෙආර, ගල්පාය ප්‍රදේශයේ, පැල්මඩුල්ල හා රත්නපුර ප්‍රදේශ වලින් එම සතුන් අත් අඩංගුවට ගෙන තිබේ. මෙම සතුන් උඩවලව ඇත් අතුරු සෙවණේ හා පින්නවල අලි අනාථාගාරයේ මේ වන විට රඳවා සිටී. [B]නීති විරෝධීව රඳවාගෙන සිටින අත් අඩංගුවට නොගත් අලි පැටවුන්[/B] වනාන්තරයෙන් අල්ලාගෙන, නීති විරෝධීව රඳවාගෙන සිටින මෙතෙක් අත් අඩංගුවට නොගත් අලි පැටවුන් තිදෙනෙක් වෙති. ඉන් එක් සතෙකු ඌරුමුත්ත වත්ත, ඌරුමුත්ත, අකුරැස්ස ලිපිනයේ පදිංචි අමරදේව මල්වත්ත මහතා භාරයේ සිටී. ගංගා නමින් හඳුන්වන මෙම ඇතින්න හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගලබඩ ඥානේස්සර ස්වාමීන්වහන්සේ භාරයේ රඳවා සිටී. අලි – ඇතුන් ලියාපදිංචිය හා සම්බන්ධ දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් එඩ්වඩ් දිසානායක මහතාගේ 2016 මැයි මස 25 වන දින දරන විමර්ෂණ කමිටු වාර්තාවේ ගංගා නම් මෙම අලි පැටවා ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන භාවිතා කර ඇති බවට තහවුරු කර ඇත. මිහින් රාජා සහ රෝහණ රාජා හෙවත් අභය රාජා නමින් හඳුන්වන අලි පැටවුන් දෙදෙනා මාතර, පාලටුව, උපුල් දිසානායක මහතා භාරයේ හා වීරකැටිය, මැදමුලන, අත්තනයාය, පෝරේ වත්තේ පදිංචි නෙවිල් වන්නිආරච්චි මහතා භාරයේ රඳවා සිටී. මිහින් රාජා නම් ඇත් පැටවා 2012 වසරේ දී නිරාජ් රොෂාන් විසින් උඩවලවෙන් අල්ලාගෙන තිබේ. ඒ වන විට වයස අවුරුදු එකහමාරක් පමණ වූ ඇත් පැටවෙකි. එම ඇත් පැටවා සංඛ නමින් හඳුන්වා ඇති අතර 2013 වසරේ අප්‍රේල් මාසයේ දී මෙම අලි පැටවා සැබෑ භාරකරු වෙත විකුණා තිබේ. අභය රාජා හෙවත් රෝහණ රාජා නම් ඇත් පැටවා 2014 වසරේ දී නිරාජ් රොෂාන් විසින් හම්බන්තොට ප්‍රදේශයෙන් අල්ලාගෙන තිබේ. ඒ වන විට අවුරුදු 3 ක් පමණ වූ මෙම ඇත් පැටවා මිහින් රාජාගේ සැබෑ භාරකරුවා වෙත ප්රදානය කර තිබේ. නමුත් මෙම සතුන් දෙදෙනා ම මේ වන විට ව්‍යාජ භාරකරුවන් යටතේ රඳවා සිටී. හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය ගලබඩ ඥානේස්සර ස්වාමීන්වහන්සේ භාරයේ සිටින ගංගා නම් අලි පැටවා 2009 වසරේ දී උඩවලවෙන් අල්ලා ගනු ලැබූ සතෙකි. මාතර, ධර්මේ නම් දක්ෂ හස්තිපාලකයා විසින් මෙම සතාව අල්ලා ගෙන ඇති අතර ඒ වන විට මෙම අලි පැටවාගේ වයස අවුරුදු 3 ක් පමණ විය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom