Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයට සැඟවූ අලි පැටවුන් ජාවාරම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට සාධක ඇති අලි පැටවුන්

මෙතෙක් ඉතිහාසයේ ගෘහාශ්‍රිත අලි – ඇතුන් හා ඇතින්නියන් යොදා ගෙන පැටවුන් බිහි කර ඇත්තේ අවස්ථා තුනක දී පමණි. එනම් කෑගල්ල, රන්දෙනියේ ජීවත් වූ නැසීගිය සෑම් සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ගාමිණී ෆොන්සේකා මහතාට අයත් ව සිටි ලක්ෂ්මි නම් ඇතින්න හා කිවුල්පනේ රන්බණ්ඩා මහතාට අයත් ව සිටි කණ්ඩුල නම් අලියා යෙදා ගෙන සිදු කළ බෝකිරීමේ ක්‍රියාවලියෙන් ජූජා නම් ඇතිනි පැටවකු බිහි කර තිබේ. එම පැටවා ඉපදී ඇත්තේ 1986 අගෝස්තු මස 05 වන දින ය. දැනට වයස අවුරුදු 35 ක් පමණ වන මෙම ඇතින්න සෑම් සමරසිංහ මහතාගේ පුතනුවන් වන සංජිත් සමරසිංහ මහතා භාරයේ සිටී.

කොට්ටාවේ පදිංචිව සිට නැසීගිය ජේ. පී. අයි. පියදාස මහතාගේ මැදිහත්වීම මත හීලෑ අලි – ඇතුන් යොදා ගෙන අලි පැටවුන් දෙදෙනෙකු බෝ කර තිබේ. කුමාරි නම් ඇතින්න හා පස්ගම රජ මහ විහාරයට අයත් කදිරා නම් අලියා ව යොදා ගෙන 1989 වසරේ දී ජයතු නම් අලි පැටවා ව බිහි කර ඇත. එම සතා 1998 වසරේ දී හස්තිපාලකගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අරණායක දී හදිසි අනතුරකින් මිය ගොස් තිබේ. ඉන් පසුව පින්නවල සිටි නීලා නම් අලියා සහ කුමාරි නම් ඇතින්න යොදා ගෙන සිදු කළ බෝ කිරීම මඟින් 1992 ඔක්තොම්බර් 13 වන දින බණ්ඩාර නම් අලි පැටවා බිහි කර ඇත. පියදාස මහතාගේ පුතනුවන් වන ජේ. පී. අයි. කමල් කිත්සිරි මහතා භාරයේ සිටි මෙම අලියා මේ වන විට බණ්ඩාරගම ප්‍රදේශයේ හස්තිපාලකයකු භාරයේ සිටී. මෙම සතුන් තිදෙනා හැර වෙනත් කිසිදු අලි පැටවකු ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට කිසිදු පිළිගතහැකි වාර්තාවක් නොමැත.

ගෘහාශ්‍රිත අලි භාරකරුවන්ගේ අලි ඝාතන

ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි – ඇතුන් සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යෙදවීම හා දැව ප්‍රවාහනය සඳහා යෙදවීම වැනි ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ශාරීරික ව හා මානසික ව දුර්වල වන මෙම සතුන් කෙටි කාලයකින් මරණයට පත් වේ. විශේෂයෙන් හස්තිපාලකයන්ගේ කෲර ක්‍රියා නිසා හා නිසි පරිදි මෙම සතුන් පෝෂණය නොකිරීම නිසා ගෘහාශ්‍රිත බොහෝ අලි – ඇතුන් අකාලයේ මිය යාම සිදු වේ.

පසුගිය වසර 20 ක කාලය තුළ දී ගෘහාශ්‍රිත ව රඳවා සිටි අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් කෲර ලෙස ඝාතනය කර තිබේ. ඒ අතුරෙන් හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ අලින් දෙදෙනෙකු හස්තිපාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය යාම සිදු විය. 2001 වසරේ දී අතුල නම් අලියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 2011 ජූලි මස 11 වන දින නවම් රාජා නම් හස්තියා මිය ගියේ විහාරමහා දේවි උද්‍යානයේ එක ම ස්ථානයේ දීර්ඝ කාලයක් ගැට ගසා රඳවා සිටීම හේතුවෙන් ඇති වූ ආතරයිටිස් නම් රෝගී තත්ත්වය හේතුවෙනි.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටි චන්ද්‍රෘ නම් හස්තියා රත්නපුර සමන් දේවාලයට රැගෙන යාමෙන් පසුව එහි සිටි හස්තිපාලක විසින් මෙම සතාට දරුණු ලෙස පහර දීම නිසා 2000 නොවැම්බර් මස 6 වන දින මිය ගියේ ය.

වර්ෂ 1991 සැප්තැම්බර් මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මාවනැල්ල, කෙරමිණිය විහාරස්ථානයට ලබා දුන් සෙල්ලරාජා නම් හස්තියා අකුණුසැර වැදීමෙන් 2013 මාර්තු මස 18 වන දින මිය ගියේ ය. මෙය වළක්වා ගත හැකි ව තිබූ තත්ත්වයකි. නමුත් නොසැලකිලිමත් ව රඳවා සිටීම නිසා මෙම සතාට එම ඉරණම අත් විය.

පින්නවල අලි අනාථාගාරයෙන් 1994 අප්‍රේල් මස 1 වන දින කෝට්ටේ රජමහා විහාරයට ලබා දුන් ලංකා නම් හස්තියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 1982 ජූලි මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් දිවුලා නමින් හැඳින්වෙන හස්තියා 2010 සැප්තැම්බර් මස 9 වන දින මිය ගියේ මිනිසෙකු ඝාතනය කිරීම හේතුවෙන් හස්තිපාලක විසින් මෙම අලියාට ජලය පානය කිරීමට නොදීමෙන් ඇති වූ විජලන තත්ත්වය හේතුවෙනි. එපමණක් නොව 1996 ජනවාරි 30 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් හේමන්ත නම් හස්තියා 2016 මාර්තු මස 16 වන දින මිය ගියේ හස්තිපාලකගේ හෙණ්ඩු පහරවලට ලක් වීමෙනි.

පින්නවල අලි අනාථාගාරයෙන් 2002 පෙබරවාරි මස 7 වන දින කොල්ලුපිටිය, ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ පොල්වත්ත විහාරස්ථානයට ලබා දුන් සිංහරාජ නම් හස්තියා මහින්ද ගලප්පත්ති මහතා විසින් ගිරිඋල්ල, උදාර වත්තේ රඳවා සිටිය දී 2004 අප්‍රේල් මස 12 වන දින විදුලිසැර වැදීමෙන් මිය ගියේ ය.

පින්නවල අලි අනාථාගාරයෙන් 1995 අගෝස්තු මස 5 වන දින දෙව්න්දර දේවාලයට ලබා දුන් අභය නම් හස්තියා අලව්ව, සුනෙත් වීරසේකර මහතා භාරයේ සිටිය දී දැව කොටන් ප්‍රවාහනයට යොදා ගන්නා අතරතුර ගෙලෙහි රඳවා තිබූ දම්වැලක් කැඩී ගෙලෙහි සිර වී උගුරුදණ්ඩට හානි සිදු වීමෙන් 2010 වසරේ දී මිය ගොස් තිබේ.

වර්ෂ 2003 ඔක්තොම්බර් මස 27 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් රාගම, වල්පොල, විමලරතනාරාම විහාරස්ථානයට ලබා දුන් කපිල නම් හස්තියා 2009 අගෝස්තු මස 28 වන දින මිය ගියේ මන්දපෝෂණය හේතුවෙනි.

උඩවලව ඇත් අතුරු සෙවණෙන් 2014 දෙසැම්බර් මස 4 වන දින කොස්හින්න රජමහ විහාරස්ථානයට ලබා දුන් අභය නම් හස්තියා 2020 ජුනි මස 13 වන දින මිය ගියේ හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි ශාරීරික හා මානසික ආතතියට ලක් වීමෙනි.

රත්නපුර, බී. බී. ජයසේකර මහතා භාරයේ සිටි වාසනා නම් හස්තියා හබරණ ප්‍රදේශයේ සංචාරකයන් පිට මත ගෙන යන සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යොදවා සිටිය දී හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි මානසික ආතතියට හා ශාරීරිකව පිරිහීමට ලක් ව සිටි මෙම සතා නැවත රත්නපුර ප්‍රදේශයට ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමෙන් පසුව මඳ වේලාවකින් මිය යාම සිදු විය.

පින්නවල අලි අනාථාගාරයෙන් 1990 ඔක්තෝම්බර් 21 වන දින තිස්සමහාරාම විහාරස්ථානයට ලබා දුන් සමන් රාජා හෙවත් තිස්ස සමන් නම් හස්තියා මෙම වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් හෙන්ඩුවෙන් මෙම සතාගේ ශරීරයේ ස්ථාන 20 කට වැඩි ප්‍රමාණයක් දරුණු ලෙස තුවාල කර තිබීම හේතුවෙනි.

රන්දෙනිය, එලිෆන්ට් මිලේනියම් පදනමේ සිටි, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවෙන් මුතියංගන රජමහ විහාරස්ථානයට ලබා දී තිබූ කණ්ඩුල නම් හස්තියා මේ වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් පොරවකින් හා පිහියකින් මෙම සතාට ඇන තුවාල සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය.

මේ ආකාරයෙන් කෲර ලෙස අලි – ඇතුන් ඝාතනය කරන අතරතුර තව තවත් අලි – ඇතුන් ගෘහාශ්‍රිත කර අලි විකිණීමේ ජාවාරම ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් සිටී. මෙම උත්සාහයේ ප්‍රධාන අරමුණ සෆාරි සංචාරක කර්මාන්තය සඳහා අලි – ඇතුන් යෙදවීමෙන් මුදල් ඉපයීම ය. මෙය තවදුරටත් සිදු කිරීමට ඉඩ දිය යුතු නැත.

ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි ඇතුන්ගේ ගහනය

මෙරට ගෘහාශ්‍රිත අලි ගහනය නිසි පරිදි රැක බලා නොගැනීම නිසා සීග්‍රයෙන් පිරිහීමට ලක් වී ඇති බව පැරණි දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි. 1955 වසරේ පී. ඊ. පී. දැරණියගල මහතාගේ වාර්තාවලට අනුව ලංකාවේ ගෘහාශ්‍රිත අලි – ඇතුන් 670 ක් පමණ වාර්තා වී තිබේ. 1970 වසරේ ජයසිංහ සහ ජයිනුදීන්ගේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි – ඇතුන් 532 ක් පමණ වාර්තා වී ඇත. 1982 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි – ඇතුන් 344 ක් ද 1994 වසරේ ආචාර්ය චිඔන්ගේ වාර්තාවලට අනුව 316 ක් ද 1997 වසරේ ජයන්ත ජයවර්ධන හා එස්. රඹුක්පොතගේ වාර්තාවලට අනුව අලි – ඇතුන් 214 ක් ද 2002 වසරේ ජයන්ත ජයවර්ධනගේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි – ඇතුන් 189 ක් ද වාර්තා වී තිබේ. 2013 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මෙරට ගෘහාශ්‍රිත අලි – ඇතුන් ගහනය 205 ක් පමණ බව සඳහන් විය.

බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ 2021.03.12 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2021 වසරේ දී ගෘහාශ්‍රිත අලි – ඇතුන් ගහනය 108 ක් දක්වා පහළ බැස ඇති බව සඳහන් වේ.

විවිධ පුද්ගලයන් භාරයේ ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි – ඇතුන් නිසි පරිදි නඩත්තු නොකිරීම ඇතුළු බොහෝ හානි කර ක්‍රියාමාර්ග හේතුවෙන් සීග්‍රයෙන් එම ගහනය අඩු වෙමින් තිබේ. මේ නිසා ගෘහාශ්‍රිත අලි – ඇතුන් විවිධ පුද්ගලයන් භාරයේ තබා ගැනීම වෙනුවට සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට රජය භාරයේ නිවැරදි ව නඩත්තු වන අලි – ඇතුන් ගහනයක් පවත්වාගෙන යාම සුදුසු බව පෙනී යයි. ඒ මගින් සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට සිටින ගෘහාශ්‍රිත අලි – ඇතුන් ගහනය ශීඝ්‍රයෙන් අඩු වීම පාලනය කර ගත හැකි වන අතර අලි – ඇතුන් ජාවාරම, අලි පැටවුන් කැලයෙන් අල්ලා ගැනීම හා අලි – ඇතුන් කෲර හිංසනයට ලක් කර ඝාතනය කිරීම වළක්වා ගත හැකි වනු ඇත. ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට රජය පියවර ගත යුතු ව ඇත.

සජීව චාමිකර

[QUOTE="malakadss, post: 27066283, member: 179884"] ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට සාධක ඇති අලි පැටවුන් මෙතෙක් ඉතිහාසයේ ගෘහාශ්‍රිත අලි – ඇතුන් හා ඇතින්නියන් යොදා ගෙන පැටවුන් බිහි කර ඇත්තේ අවස්ථා තුනක දී පමණි. එනම් කෑගල්ල, රන්දෙනියේ ජීවත් වූ නැසීගිය සෑම් සමරසිංහ මහතාගේ මැදිහත්වීමෙන් ගාමිණී ෆොන්සේකා මහතාට අයත් ව සිටි ලක්ෂ්මි නම් ඇතින්න හා කිවුල්පනේ රන්බණ්ඩා මහතාට අයත් ව සිටි කණ්ඩුල නම් අලියා යෙදා ගෙන සිදු කළ බෝකිරීමේ ක්‍රියාවලියෙන් ජූජා නම් ඇතිනි පැටවකු බිහි කර තිබේ. එම පැටවා ඉපදී ඇත්තේ 1986 අගෝස්තු මස 05 වන දින ය. දැනට වයස අවුරුදු 35 ක් පමණ වන මෙම ඇතින්න සෑම් සමරසිංහ මහතාගේ පුතනුවන් වන සංජිත් සමරසිංහ මහතා භාරයේ සිටී. කොට්ටාවේ පදිංචිව සිට නැසීගිය ජේ. පී. අයි. පියදාස මහතාගේ මැදිහත්වීම මත හීලෑ අලි – ඇතුන් යොදා ගෙන අලි පැටවුන් දෙදෙනෙකු බෝ කර තිබේ. කුමාරි නම් ඇතින්න හා පස්ගම රජ මහ විහාරයට අයත් කදිරා නම් අලියා ව යොදා ගෙන 1989 වසරේ දී ජයතු නම් අලි පැටවා ව බිහි කර ඇත. එම සතා 1998 වසරේ දී හස්තිපාලකගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අරණායක දී හදිසි අනතුරකින් මිය ගොස් තිබේ. ඉන් පසුව පින්නවල සිටි නීලා නම් අලියා සහ කුමාරි නම් ඇතින්න යොදා ගෙන සිදු කළ බෝ කිරීම මඟින් 1992 ඔක්තොම්බර් 13 වන දින බණ්ඩාර නම් අලි පැටවා බිහි කර ඇත. පියදාස මහතාගේ පුතනුවන් වන ජේ. පී. අයි. කමල් කිත්සිරි මහතා භාරයේ සිටි මෙම අලියා මේ වන විට බණ්ඩාරගම ප්‍රදේශයේ හස්තිපාලකයකු භාරයේ සිටී. මෙම සතුන් තිදෙනා හැර වෙනත් කිසිදු අලි පැටවකු ගෘහාශ්‍රිත සතුන්ට දාව ඉපදුණු බවට කිසිදු පිළිගතහැකි වාර්තාවක් නොමැත. ගෘහාශ්‍රිත අලි භාරකරුවන්ගේ අලි ඝාතන ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි – ඇතුන් සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යෙදවීම හා දැව ප්‍රවාහනය සඳහා යෙදවීම වැනි ක්‍රියාවල ප්‍රතිඵලයක් ලෙස ශාරීරික ව හා මානසික ව දුර්වල වන මෙම සතුන් කෙටි කාලයකින් මරණයට පත් වේ. විශේෂයෙන් හස්තිපාලකයන්ගේ කෲර ක්‍රියා නිසා හා නිසි පරිදි මෙම සතුන් පෝෂණය නොකිරීම නිසා ගෘහාශ්‍රිත බොහෝ අලි – ඇතුන් අකාලයේ මිය යාම සිදු වේ. පසුගිය වසර 20 ක කාලය තුළ දී ගෘහාශ්‍රිත ව රඳවා සිටි අලි – ඇතුන් විශාල ප්‍රමාණයක් කෲර ලෙස ඝාතනය කර තිබේ. ඒ අතුරෙන් හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේ අලින් දෙදෙනෙකු හස්තිපාලකයන්ගේ නොසැලකිලිමත්කම නිසා මිය යාම සිදු විය. 2001 වසරේ දී අතුල නම් අලියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 2011 ජූලි මස 11 වන දින නවම් රාජා නම් හස්තියා මිය ගියේ විහාරමහා දේවි උද්‍යානයේ එක ම ස්ථානයේ දීර්ඝ කාලයක් ගැට ගසා රඳවා සිටීම හේතුවෙන් ඇති වූ ආතරයිටිස් නම් රෝගී තත්ත්වය හේතුවෙනි. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ සිටි චන්ද්‍රෘ නම් හස්තියා රත්නපුර සමන් දේවාලයට රැගෙන යාමෙන් පසුව එහි සිටි හස්තිපාලක විසින් මෙම සතාට දරුණු ලෙස පහර දීම නිසා 2000 නොවැම්බර් මස 6 වන දින මිය ගියේ ය. වර්ෂ 1991 සැප්තැම්බර් මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මාවනැල්ල, කෙරමිණිය විහාරස්ථානයට ලබා දුන් සෙල්ලරාජා නම් හස්තියා අකුණුසැර වැදීමෙන් 2013 මාර්තු මස 18 වන දින මිය ගියේ ය. මෙය වළක්වා ගත හැකි ව තිබූ තත්ත්වයකි. නමුත් නොසැලකිලිමත් ව රඳවා සිටීම නිසා මෙම සතාට එම ඉරණම අත් විය. පින්නවල අලි අනාථාගාරයෙන් 1994 අප්‍රේල් මස 1 වන දින කෝට්ටේ රජමහා විහාරයට ලබා දුන් ලංකා නම් හස්තියා මිය ගියේ හස්තිපාලකගේ පහරදීම්වලට ලක් වීමෙනි. 1982 ජූලි මස 24 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් දිවුලා නමින් හැඳින්වෙන හස්තියා 2010 සැප්තැම්බර් මස 9 වන දින මිය ගියේ මිනිසෙකු ඝාතනය කිරීම හේතුවෙන් හස්තිපාලක විසින් මෙම අලියාට ජලය පානය කිරීමට නොදීමෙන් ඇති වූ විජලන තත්ත්වය හේතුවෙනි. එපමණක් නොව 1996 ජනවාරි 30 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් මෙම විහාරස්ථානයට ලබා දුන් හේමන්ත නම් හස්තියා 2016 මාර්තු මස 16 වන දින මිය ගියේ හස්තිපාලකගේ හෙණ්ඩු පහරවලට ලක් වීමෙනි. පින්නවල අලි අනාථාගාරයෙන් 2002 පෙබරවාරි මස 7 වන දින කොල්ලුපිටිය, ශ්‍රී ලංකා රාමඤ්ඤනිකායේ පොල්වත්ත විහාරස්ථානයට ලබා දුන් සිංහරාජ නම් හස්තියා මහින්ද ගලප්පත්ති මහතා විසින් ගිරිඋල්ල, උදාර වත්තේ රඳවා සිටිය දී 2004 අප්‍රේල් මස 12 වන දින විදුලිසැර වැදීමෙන් මිය ගියේ ය. පින්නවල අලි අනාථාගාරයෙන් 1995 අගෝස්තු මස 5 වන දින දෙව්න්දර දේවාලයට ලබා දුන් අභය නම් හස්තියා අලව්ව, සුනෙත් වීරසේකර මහතා භාරයේ සිටිය දී දැව කොටන් ප්‍රවාහනයට යොදා ගන්නා අතරතුර ගෙලෙහි රඳවා තිබූ දම්වැලක් කැඩී ගෙලෙහි සිර වී උගුරුදණ්ඩට හානි සිදු වීමෙන් 2010 වසරේ දී මිය ගොස් තිබේ. වර්ෂ 2003 ඔක්තොම්බර් මස 27 වන දින පින්නවල අලි අනාථාගාරයෙන් රාගම, වල්පොල, විමලරතනාරාම විහාරස්ථානයට ලබා දුන් කපිල නම් හස්තියා 2009 අගෝස්තු මස 28 වන දින මිය ගියේ මන්දපෝෂණය හේතුවෙනි. උඩවලව ඇත් අතුරු සෙවණෙන් 2014 දෙසැම්බර් මස 4 වන දින කොස්හින්න රජමහ විහාරස්ථානයට ලබා දුන් අභය නම් හස්තියා 2020 ජුනි මස 13 වන දින මිය ගියේ හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි ශාරීරික හා මානසික ආතතියට ලක් වීමෙනි. රත්නපුර, බී. බී. ජයසේකර මහතා භාරයේ සිටි වාසනා නම් හස්තියා හබරණ ප්‍රදේශයේ සංචාරකයන් පිට මත ගෙන යන සෆාරි සංචාරක කර්මාන්තය සඳහා යොදවා සිටිය දී හස්තිපාලකගේ පහරදීම් හේතුවෙන් දැඩි මානසික ආතතියට හා ශාරීරිකව පිරිහීමට ලක් ව සිටි මෙම සතා නැවත රත්නපුර ප්‍රදේශයට ලොරි රථයකින් ප්‍රවාහනය කිරීමෙන් පසුව මඳ වේලාවකින් මිය යාම සිදු විය. පින්නවල අලි අනාථාගාරයෙන් 1990 ඔක්තෝම්බර් 21 වන දින තිස්සමහාරාම විහාරස්ථානයට ලබා දුන් සමන් රාජා හෙවත් තිස්ස සමන් නම් හස්තියා මෙම වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් හෙන්ඩුවෙන් මෙම සතාගේ ශරීරයේ ස්ථාන 20 කට වැඩි ප්‍රමාණයක් දරුණු ලෙස තුවාල කර තිබීම හේතුවෙනි. රන්දෙනිය, එලිෆන්ට් මිලේනියම් පදනමේ සිටි, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුවෙන් මුතියංගන රජමහ විහාරස්ථානයට ලබා දී තිබූ කණ්ඩුල නම් හස්තියා මේ වසරේ දී මිය ගියේ හස්තිපාලක විසින් පොරවකින් හා පිහියකින් මෙම සතාට ඇන තුවාල සිදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. මේ ආකාරයෙන් කෲර ලෙස අලි – ඇතුන් ඝාතනය කරන අතරතුර තව තවත් අලි – ඇතුන් ගෘහාශ්‍රිත කර අලි විකිණීමේ ජාවාරම ද ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරමින් සිටී. මෙම උත්සාහයේ ප්‍රධාන අරමුණ සෆාරි සංචාරක කර්මාන්තය සඳහා අලි – ඇතුන් යෙදවීමෙන් මුදල් ඉපයීම ය. මෙය තවදුරටත් සිදු කිරීමට ඉඩ දිය යුතු නැත. [B]ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි ඇතුන්ගේ ගහනය[/B] මෙරට ගෘහාශ්‍රිත අලි ගහනය නිසි පරිදි රැක බලා නොගැනීම නිසා සීග්‍රයෙන් පිරිහීමට ලක් වී ඇති බව පැරණි දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි. 1955 වසරේ පී. ඊ. පී. දැරණියගල මහතාගේ වාර්තාවලට අනුව ලංකාවේ ගෘහාශ්‍රිත අලි – ඇතුන් 670 ක් පමණ වාර්තා වී තිබේ. 1970 වසරේ ජයසිංහ සහ ජයිනුදීන්ගේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි – ඇතුන් 532 ක් පමණ වාර්තා වී ඇත. 1982 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි – ඇතුන් 344 ක් ද 1994 වසරේ ආචාර්ය චිඔන්ගේ වාර්තාවලට අනුව 316 ක් ද 1997 වසරේ ජයන්ත ජයවර්ධන හා එස්. රඹුක්පොතගේ වාර්තාවලට අනුව අලි – ඇතුන් 214 ක් ද 2002 වසරේ ජයන්ත ජයවර්ධනගේ වාර්තාවලට අනුව ගෘහාශ්‍රිත අලි – ඇතුන් 189 ක් ද වාර්තා වී තිබේ. 2013 වසරේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව මෙරට ගෘහාශ්‍රිත අලි – ඇතුන් ගහනය 205 ක් පමණ බව සඳහන් විය. බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා හා වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ 2021.03.12 වන දින දරන අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2021 වසරේ දී ගෘහාශ්‍රිත අලි – ඇතුන් ගහනය 108 ක් දක්වා පහළ බැස ඇති බව සඳහන් වේ. විවිධ පුද්ගලයන් භාරයේ ගෘහාශ්‍රිත ව රඳවා සිටින අලි – ඇතුන් නිසි පරිදි නඩත්තු නොකිරීම ඇතුළු බොහෝ හානි කර ක්‍රියාමාර්ග හේතුවෙන් සීග්‍රයෙන් එම ගහනය අඩු වෙමින් තිබේ. මේ නිසා ගෘහාශ්‍රිත අලි – ඇතුන් විවිධ පුද්ගලයන් භාරයේ තබා ගැනීම වෙනුවට සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට රජය භාරයේ නිවැරදි ව නඩත්තු වන අලි – ඇතුන් ගහනයක් පවත්වාගෙන යාම සුදුසු බව පෙනී යයි. ඒ මගින් සංස්කෘතික කටයුතු සඳහා යොදා ගැනීමට සිටින ගෘහාශ්‍රිත අලි – ඇතුන් ගහනය ශීඝ්‍රයෙන් අඩු වීම පාලනය කර ගත හැකි වන අතර අලි – ඇතුන් ජාවාරම, අලි පැටවුන් කැලයෙන් අල්ලා ගැනීම හා අලි – ඇතුන් කෲර හිංසනයට ලක් කර ඝාතනය කිරීම වළක්වා ගත හැකි වනු ඇත. ඒ සඳහා ප්‍රතිපත්ති සකස් කිරීමට රජය පියවර ගත යුතු ව ඇත. [B][I]සජීව චාමිකර[/I][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom