Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකත් මාර ත්‍රෙඩ් එකක්

මෙහෙමයි, ඔය නීති හෙවත් ව්‍යවස්ථා හදන්නේ නීතිපති යටතේ තියෙන නීති හෙවත් ව්‍යවස්ථා කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන්. මොකද ඒ හදන ව්‍යවස්ථාව රටේ තියෙන උත්තරීතරම ව්‍යවස්ථාව වන ආන්ඩුක්රම ව්‍යවස්ථාව හා රටේ පැවැත්ම උදෙසා පැවතිය යුතුම නීති සමග ගැටීමක් ඇති වෙනවද, මේ පනත සම්මත වීමේන පස්සේ වෙනස් වන අහෝසිවන නීති මොනවද ආදී නොයෙක් කරුණු සලකලා බලලා තමයි ඒ වැඩේ කරන්න ඕන (දියවන්නා හෝටලේ ඉන්න මී හරක් ට පුළුවන්ද ඒවගේ දෙයක් කරන්න බෑනේ...) දැන් මෙයාලා මේක හැදුවට මේගොල්ලන්ට මේක නීතියක් කරන්න බෑ ඒකට රටේ උත්තරීතරම ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවට යන්න ඕන. දැන් ඒගොල්ලෝ මේක වාද විවාද කරලා සම්මත කරනවා. එතකොට ඒක නීතියක් වෙනවා.මෙහෙම සම්මත කරන නීති ක්‍රියාත්මක කරන්න පාර්ලිමේනතුවට බෑ. ඒකට තමයි අධිකරණය තියෙන්නේ. එතකොට මේ ආයතන වලට වෙනවෙනම පවතින්න බෑ.

1978 දි හා දැන් තියෙන පාර්ලමේනතුවල ස්වභාවය නිසා තමයි මේ ගැටුම් නිරිමාණය වෙන්නේ. මෙච්චර බලයක් ලැබුණම වැඩිපුර කෙලින්නේ පිස්සු හා ටිකක් වැඩියෙන් ඔළුවත් ඉදිමෙනවා. නීතිපති පත්කරන්නෙත් ජනාධිපති තමන්ට හිතවත් කෙනෙක් බොහෝ විට එයා තමයි ඊලග අග විනිසුරු. ඉතිං රජයට වඩා වාසි විදියට යම්යම් නීති සම්පාදනය වීම මේ නිසා සිදුවෙනවා.හොදම උදාහරන 02 ක තමයි 1987 දී සම්මත වෙච්ච 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 2012 දිවි නැතුම පනත. දැන් රටේ පුරවැසියෙකුට පුළුවන් මේ නීති වලට අවශ්‍ය අර්ථ නිරූපන ලබා දෙන්න කියලා අධිකරණයට යන්න. 1987 දි වගේම 2012 දිත් ඒ දේ උනා. දැන් අදිකරණයට තමයි ඒ හැකියාව තියෙන්නේ.ඒ නිසා මේ අයට වෙන් වෙන්ව පවතින්න බෑ. මේ ගොල්ලෝ මේ කරන වැඩෙන් රට අරාජික වෙනවා. පන තියෙන විපක්ෂයක් නැති එකත් ඉන්න එවු අද ගොළු බීරෝ වගේ ඉන්න නිසාත් රටේ රික්තකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අඩුව තමයි මේ කුමන හෝ විදියකින් පිරවෙන්නේ. එතකොට නැති අර්බුද ඇති වෙනවා........

[QUOTE="janaka5130, post: 14195656, member: 397741"] [SIZE=5]මේකත් මාර ත්‍රෙඩ් එකක් මෙහෙමයි, ඔය නීති හෙවත් ව්‍යවස්ථා හදන්නේ නීතිපති යටතේ තියෙන නීති හෙවත් ව්‍යවස්ථා කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන්. මොකද ඒ හදන ව්‍යවස්ථාව රටේ තියෙන උත්තරීතරම ව්‍යවස්ථාව වන ආන්ඩුක්රම ව්‍යවස්ථාව හා රටේ පැවැත්ම උදෙසා පැවතිය යුතුම නීති සමග ගැටීමක් ඇති වෙනවද, මේ පනත සම්මත වීමේන පස්සේ වෙනස් වන අහෝසිවන නීති මොනවද ආදී නොයෙක් කරුණු සලකලා බලලා තමයි ඒ වැඩේ කරන්න ඕන (දියවන්නා හෝටලේ ඉන්න මී හරක් ට පුළුවන්ද ඒවගේ දෙයක් කරන්න බෑනේ...) දැන් මෙයාලා මේක හැදුවට මේගොල්ලන්ට මේක නීතියක් කරන්න බෑ ඒකට රටේ උත්තරීතරම ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවට යන්න ඕන. දැන් ඒගොල්ලෝ මේක වාද විවාද කරලා සම්මත කරනවා. එතකොට ඒක නීතියක් වෙනවා.මෙහෙම සම්මත කරන නීති ක්‍රියාත්මක කරන්න පාර්ලිමේනතුවට බෑ. ඒකට තමයි අධිකරණය තියෙන්නේ. එතකොට මේ ආයතන වලට වෙනවෙනම පවතින්න බෑ. 1978 දි හා දැන් තියෙන පාර්ලමේනතුවල ස්වභාවය නිසා තමයි මේ ගැටුම් නිරිමාණය වෙන්නේ. මෙච්චර බලයක් ලැබුණම වැඩිපුර කෙලින්නේ පිස්සු හා ටිකක් වැඩියෙන් ඔළුවත් ඉදිමෙනවා. නීතිපති පත්කරන්නෙත් ජනාධිපති තමන්ට හිතවත් කෙනෙක් බොහෝ විට එයා තමයි ඊලග අග විනිසුරු. ඉතිං රජයට වඩා වාසි විදියට යම්යම් නීති සම්පාදනය වීම මේ නිසා සිදුවෙනවා.හොදම උදාහරන 02 ක තමයි 1987 දී සම්මත වෙච්ච 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා 2012 දිවි නැතුම පනත. දැන් රටේ පුරවැසියෙකුට පුළුවන් මේ නීති වලට අවශ්‍ය අර්ථ නිරූපන ලබා දෙන්න කියලා අධිකරණයට යන්න. 1987 දි වගේම 2012 දිත් ඒ දේ උනා. දැන් අදිකරණයට තමයි ඒ හැකියාව තියෙන්නේ.[SIZE=5]ඒ නිසා[/SIZE] මේ අයට වෙන් වෙන්ව පවතින්න බෑ. මේ ගොල්ලෝ [SIZE=5]ම[SIZE=5]ේ[/SIZE][/SIZE] කරන වැඩෙන් රට අරාජික වෙනවා. පන තියෙන විපක්ෂයක් නැති එකත් ඉන්න එවු අද ගොළු බීරෝ වගේ ඉන්න නිසාත් රටේ රික්තකයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ අඩුව තමයි මේ කුමන හෝ විදියකින් පිරවෙන්නේ. එතකොට නැති අර්බුද ඇති වෙනවා........[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom