Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
30 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොහෙද මචං මෙහෙම එකක් තියෙන්නෙ.....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පලවෙනි පරිච්ඡේදෙ 4 වෙනි වගන්තිය කියවල බලන්න....පරමාධිපත්‍ය කියන එක කොටස් තුනකට බෙදෙනව....එකෙ (අ) උපවගන්තිය ගැන විතරයි උඹල ඔය කතා කරන්නෙ....ඒකෙ තව තියෙනව (ආ ) සහ (ඇ ) කියල උපවගන්ති දෙකක්....තර්ක කරන්න කළින් ඒ දෙකත් කියවල බලල එනවනං තමා වඩාත් සුදුසු....ජනතා පරමාධිපත්‍ය කියන එක ව්‍යවස්ථාදායක බලතල විතරයි උඹල ඔය කතා කරන්නෙ...ඒ කියන්නෙ (අ) අනු ව්‍යවස්ථාව ගැන විතරයි...උඹල හිතන්නෙ ජනතාවගෙ චන්ද බලය කියන්නෙ පරමාධිපත්‍ය කියල.....මචං...ඒක නෙමෙයි පරමාධිපත්‍ය කියන්නෙ.....මං හිතන්නෙ උඹට ඉතාම වටිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොඩ්ඩක් කියවල බලන්න පුලුවන් නං....

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1 වෙනි පරිච්ඡේදය 4 වෙනි වගන්තිය.....(මේකෙ පැහැදිලිවම සදහන් වෙනව ජනතාවගෙ පරමාධිපත්‍ය ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ කියන ආයතන තුනට බෙදෙනව කියල)

(අ) ජනතා පරමාධිපත්‍යයේ එක කොටසක් වන ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට පැවරෙන බවත්...යම් අවස්ථාවලදී ජනතාව විසින් සෘජුව ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශිතයි....

(ආ) ජනතා පරමාධිපත්‍යයේ තවත් කොටසක් වන විධායක බලය ජනාධිපති සතුවන බව ප්‍රකාශිතයි....

(ඇ) ජනතා පරමාධිපත්‍යයේ මීලග කොටස වන අධිකරණ බලය, නීතියෙන් පිහිටුවා ඇති අධිකරණ සහ විනිශ්චය අධිකාරි සතුවන බව ප්‍රකාශිතයි....

මං මොකක් හරි බොරුවක් කියනව කියල හිතනවනං උඹලටම පුළුවන් ව්‍යවස්ථාවෙන් බලන්න මං කියන්නෙ බොරුද කියල....

මට තේරෙන් නැත්තෙ මේකෙ කොටස් තුනක් තියෙද්දි ඇයි උඹල මේ එකක්ම අල්ලන් කියවන්නෙ කියල.....

උඹල හිතන්නෙ චන්දෙන් පාර්ලිමේන්තුව තෙරුනාම ඒක තමයි පරමාධිපත්‍ය කියල...නෑ නෑ මචන්....එක එහෙම්පිටින්ම පරමාධිපත්‍යයේ එකම එක කොටසක් විතරයි....තව එහෙම්පිටින්ම දෙකක් තියෙනව...ඒක අමතක කරන්න එපා....

[QUOTE="thanujaka, post: 14207546, member: 123679"] [SIZE="4"]කොහෙද මචං මෙහෙම එකක් තියෙන්නෙ.....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ පලවෙනි පරිච්ඡේදෙ 4 වෙනි වගන්තිය කියවල බලන්න....පරමාධිපත්‍ය කියන එක කොටස් තුනකට බෙදෙනව....එකෙ (අ) උපවගන්තිය ගැන විතරයි උඹල ඔය කතා කරන්නෙ....ඒකෙ තව තියෙනව (ආ ) සහ (ඇ ) කියල උපවගන්ති දෙකක්....තර්ක කරන්න කළින් ඒ දෙකත් කියවල බලල එනවනං තමා වඩාත් සුදුසු....ජනතා පරමාධිපත්‍ය කියන එක ව්‍යවස්ථාදායක බලතල විතරයි උඹල ඔය කතා කරන්නෙ...ඒ කියන්නෙ (අ) අනු ව්‍යවස්ථාව ගැන විතරයි...උඹල හිතන්නෙ ජනතාවගෙ චන්ද බලය කියන්නෙ පරමාධිපත්‍ය කියල.....මචං...ඒක නෙමෙයි පරමාධිපත්‍ය කියන්නෙ.....මං හිතන්නෙ උඹට ඉතාම වටිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොඩ්ඩක් කියවල බලන්න පුලුවන් නං.... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1 වෙනි පරිච්ඡේදය 4 වෙනි වගන්තිය.....(මේකෙ පැහැදිලිවම සදහන් වෙනව ජනතාවගෙ පරමාධිපත්‍ය ව්‍යවස්ථාදායක විධායක සහ අධිකරණ කියන ආයතන තුනට බෙදෙනව කියල) (අ) ජනතා පරමාධිපත්‍යයේ එක කොටසක් වන ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුවට පැවරෙන බවත්...යම් අවස්ථාවලදී ජනතාව විසින් සෘජුව ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශිතයි.... (ආ) ජනතා පරමාධිපත්‍යයේ තවත් කොටසක් වන විධායක බලය ජනාධිපති සතුවන බව ප්‍රකාශිතයි.... (ඇ) ජනතා පරමාධිපත්‍යයේ මීලග කොටස වන අධිකරණ බලය, නීතියෙන් පිහිටුවා ඇති අධිකරණ සහ විනිශ්චය අධිකාරි සතුවන බව ප්‍රකාශිතයි.... මං මොකක් හරි බොරුවක් කියනව කියල හිතනවනං උඹලටම පුළුවන් ව්‍යවස්ථාවෙන් බලන්න මං කියන්නෙ බොරුද කියල.... මට තේරෙන් නැත්තෙ මේකෙ කොටස් තුනක් තියෙද්දි ඇයි උඹල මේ එකක්ම අල්ලන් කියවන්නෙ කියල..... උඹල හිතන්නෙ චන්දෙන් පාර්ලිමේන්තුව තෙරුනාම ඒක තමයි පරමාධිපත්‍ය කියල...නෑ නෑ මචන්....එක එහෙම්පිටින්ම පරමාධිපත්‍යයේ එකම එක කොටසක් විතරයි....තව එහෙම්පිටින්ම දෙකක් තියෙනව...ඒක අමතක කරන්න එපා....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom