Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපොයි......බොහෝම වැරදි මතයක මචන් උඹ ඉන්නෙ.....1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ පාර්ලිමේන්තුව නෙමෙයි......1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ රාජ නීතීඥ හැරී ජයවර්ධන...ඒ කියන්නෙ ජේ.ආර්. ජයවර්ධනගෙ සහෝදරය....

උඹල හිතන් ඉන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තු සම්මතයකින් කියලද...එහෙනං උඹ්ට වැරදිලා...ඒක තමයි මේ උඹල ඔච්චර පාර්ලීමේන්තු බලය ඔලුවෙ තියන් කෑගහන්නෙ....

කෙටියෙන්ම කියල දෙන්නං....ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ වත්....බලාත්මක කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි.....

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 වෙනි පරිච්ඡේදයෙ 172 වෙනි වගන්තියේ පැහැදිලිවම සදහන් වෙනව කොහොමද ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවක් බලාත්මක වෙන්නෙ කියල.....

172 (1) සදහන් වෙනව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් නියම කරන දිනයේ සිට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නෙ කියල.....

මට පෙන්නපන්කො ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ කොහෙද කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුව, එහෙමත් නැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නෙ පාර්ලිමේන්තුව කියල.....

යකෝ...උඹල ඔය හිතන් ඉන්නව වගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙවත් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි....ඒක කරන්නෙ විධායකයේ ප්‍රධානිය විසින්....

පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් එකම දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගේන එක විතරයි....ඒකත් අධිකරණයේ අධීක්ශණයට යටත්ව......

[QUOTE="thanujaka, post: 14209852, member: 123679"] [SIZE="4"]අපොයි......බොහෝම වැරදි මතයක මචන් උඹ ඉන්නෙ.....1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ පාර්ලිමේන්තුව නෙමෙයි......1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරේ රාජ නීතීඥ හැරී ජයවර්ධන...ඒ කියන්නෙ ජේ.ආර්. ජයවර්ධනගෙ සහෝදරය.... උඹල හිතන් ඉන්නෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව ක්‍රියාත්මක වෙන්නෙ පාර්ලිමේන්තු සම්මතයකින් කියලද...එහෙනං උඹ්ට වැරදිලා...ඒක තමයි මේ උඹල ඔච්චර පාර්ලීමේන්තු බලය ඔලුවෙ තියන් කෑගහන්නෙ.... කෙටියෙන්ම කියල දෙන්නං....[COLOR="Red"]ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ වත්....බලාත්මක කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි.....[/COLOR] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ 24 වෙනි පරිච්ඡේදයෙ 172 වෙනි වගන්තියේ පැහැදිලිවම සදහන් වෙනව කොහොමද ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාවක් බලාත්මක වෙන්නෙ කියල..... 172 (1) සදහන් වෙනව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මගින් නියම කරන දිනයේ සිට තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වෙන්නෙ කියල..... [COLOR="Teal"][COLOR="Red"]මට පෙන්නපන්කො ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන්නෙ කොහෙද කියල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙ පාර්ලිමේන්තුව, එහෙමත් නැත්තන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නෙ පාර්ලිමේන්තුව කියල.....[/COLOR][/COLOR] යකෝ...උඹල ඔය හිතන් ඉන්නව වගෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන්නෙවත් ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කරන්නෙවත් පාර්ලිමේන්තුව නෙමෙයි....ඒක කරන්නෙ විධායකයේ ප්‍රධානිය විසින්.... පාර්ලිමේන්තුවට කරන්න පුළුවන් එකම දේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගේන එක විතරයි....ඒකත් අධිකරණයේ අධීක්ශණයට යටත්ව......[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom