Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
14 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නෙමෙයි...තෝ දන්න ඉටිගෙඩියක් කතා කරපන්....ඇයි දෝශාභියෝගයක් ආවම ජනාධිපතිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න බැරිද......කවුද උඹට එහෙම කියල දුන්නෙ....අඩෝ දෙයක් කතා කරනවනං හරියට හොයල බලල කතා කරපං නැත්තං නිකං හිටපන් බං....යකෝ....එදා ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාව වෙලාවෙ ප්‍රේමදාස ටග්ගාල මොකද කරේ....පාර්ලිමේන්තුවේ වාර අවසාන කරා....ඊට පස්සෙ යලි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක උනාට පස්සෙ මොකද උනේ....නිකංම දෝශාභියෝගය අහක ගියා....චුට්ටක් හොයල බලල හරිදේ දැනගෙන කතා කරපං....මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇතුලෙ ජනාධිපතිට බේරෙන්න ජාති ගොඩයි.....

උඹට නං කොහොමත් ඉතින් කිසිම දෙයක් පැහැදිලි කරල දීල වැඩක් නෑ.....මොකද උඹ ඔය ඉන්නෙ දෙශාපාලුවො ඇදබාන බේගල් වලින් තනිකරම ඇස් දෙක වහගෙන....අර දේශපාලුවො වේදිකාවක ඇවිල්ල කෑ ගහල කියක හැමදේම හරි කියල තමයි උඹ හිතාගෙන ඉන්නෙ....දේශපාලන කතා අහපං ඔය ඉස්සර හිටපු ලක්ශ්මන් කදිරගාමර්, ජී.එල්. පීරිස් වගේ මිනිස්සුන්ගෙ....එහෙම නැතුව ඔය මර්වින් සිල්ව, විමල් වීරවංශ වගේ නූගත් මිනිස්සුන්ගෙ දේශපාලනය අහන්නවත් එපා බං...එතකොට උන් වගේම දෙශපාලනය කියන දේදි උඹත් අන්ද වෙනව....වෙන්න දෙයක් නෑ...එක අතකට දැනුත් වෙලා.....දේශපාලනය හොදයි...හොද මිනිස්සුන්ගෙ... ඔය නිකං පුක උඩ දාන් දගලන දෙශපාලුවො ඔක්කොමල නිකං හිස් කෝම්බ විතරයි....වටේ පිරිල...මැද්ද හිස්......දෙයක් අහනකොට උනත් දැන උගත් මිනිහෙක්ගෙ දෙයක් අහපං....නිකන් රස්තියාදු කාරයොන්ගෙ කතා නැතුව....කොහොම උනත් උඹට නං මේව කියල වැඩක් නෑ....කොහොම උනත් තීරණය උඹට භාරයි......

තව එකක් කියන්නං....ඔය එක එකා කියන දෙශාපාලන කතා අහං උඹ කියයි විධායකය ලොකුයි අරක ලොකුයි මේක ලොකුයි කියල.......ඒත් උඹට කවදාවත් ඒක නෛතිකව නං ඔප්පු කරන්න බෑ....පුළුවන් නං ඔප්පු කරල පෙන්නපන් ඒක නෛතිකව....මන් උඹට අභියොග කරනව පුළුවන් නන් නීතිමය කරුණු කාරණා සහිතව ඒක ඔප්පු කරන්න කියල.....

[QUOTE="thanujaka, post: 14215855, member: 123679"] [SIZE="4"]මම නෙමෙයි...තෝ දන්න ඉටිගෙඩියක් කතා කරපන්....ඇයි දෝශාභියෝගයක් ආවම ජනාධිපතිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කරන්න බැරිද......කවුද උඹට එහෙම කියල දුන්නෙ....අඩෝ දෙයක් කතා කරනවනං හරියට හොයල බලල කතා කරපං නැත්තං නිකං හිටපන් බං....යකෝ....එදා ප්‍රේමදාසට විරුද්ධව දෝශාභියෝගයක් ගෙනාව වෙලාවෙ ප්‍රේමදාස ටග්ගාල මොකද කරේ....පාර්ලිමේන්තුවේ වාර අවසාන කරා....ඊට පස්සෙ යලි පාර්ලිමේන්තුව ක්‍රියාත්මක උනාට පස්සෙ මොකද උනේ....නිකංම දෝශාභියෝගය අහක ගියා....චුට්ටක් හොයල බලල හරිදේ දැනගෙන කතා කරපං....මේ ව්‍යවස්ථා ප්‍රතිපාදන ඇතුලෙ ජනාධිපතිට බේරෙන්න ජාති ගොඩයි..... උඹට නං කොහොමත් ඉතින් කිසිම දෙයක් පැහැදිලි කරල දීල වැඩක් නෑ.....මොකද උඹ ඔය ඉන්නෙ දෙශාපාලුවො ඇදබාන බේගල් වලින් තනිකරම ඇස් දෙක වහගෙන....අර දේශපාලුවො වේදිකාවක ඇවිල්ල කෑ ගහල කියක හැමදේම හරි කියල තමයි උඹ හිතාගෙන ඉන්නෙ....දේශපාලන කතා අහපං ඔය ඉස්සර හිටපු ලක්ශ්මන් කදිරගාමර්, ජී.එල්. පීරිස් වගේ මිනිස්සුන්ගෙ....එහෙම නැතුව ඔය මර්වින් සිල්ව, විමල් වීරවංශ වගේ නූගත් මිනිස්සුන්ගෙ දේශපාලනය අහන්නවත් එපා බං...එතකොට උන් වගේම දෙශපාලනය කියන දේදි උඹත් අන්ද වෙනව....වෙන්න දෙයක් නෑ...එක අතකට දැනුත් වෙලා.....දේශපාලනය හොදයි...හොද මිනිස්සුන්ගෙ... ඔය නිකං පුක උඩ දාන් දගලන දෙශපාලුවො ඔක්කොමල නිකං හිස් කෝම්බ විතරයි....වටේ පිරිල...මැද්ද හිස්......දෙයක් අහනකොට උනත් දැන උගත් මිනිහෙක්ගෙ දෙයක් අහපං....නිකන් රස්තියාදු කාරයොන්ගෙ කතා නැතුව....කොහොම උනත් උඹට නං මේව කියල වැඩක් නෑ....කොහොම උනත් තීරණය උඹට භාරයි...... තව එකක් කියන්නං....ඔය එක එකා කියන දෙශාපාලන කතා අහං උඹ කියයි විධායකය ලොකුයි අරක ලොකුයි මේක ලොකුයි කියල.......ඒත් උඹට කවදාවත් ඒක නෛතිකව නං ඔප්පු කරන්න බෑ....පුළුවන් නං ඔප්පු කරල පෙන්නපන් ඒක නෛතිකව....මන් උඹට අභියොග කරනව පුළුවන් නන් නීතිමය කරුණු කාරණා සහිතව ඒක ඔප්පු කරන්න කියල.....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom