Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
14 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මන් උඹට කිව්ව "පාර්ලිමේන්තුවට බෑ නිකං මේ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න....." කියල....එතකොට උඹ කිවව ඇයි බැරි? ඒකට හේතු දකවන්න කියල.....මං ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න බැරි ඇයි කියන හේතු.....එහෙම නැතුව දෝශාභියෝගයකට අදාල කාරණා නෙමෙයි....

ඔව්..උඹ 100%ක්ම හරි....අධිකරණය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙ ව්‍යවස්ථාදායකයට හා විධායකයට තමයි...ඒ වගෙම තමයි අනිත් දෙකටත්..... විධායකය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙත් ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට... ඒවගෙම තමයි ව්‍යවස්ථාදායකය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙත් විධායකයට සහ අධිකරණයට....ඒක තමයි මං මෙච්චර වෙලා කිව්වෙ ඔය ආයතන තුනම අන්තර් යැපීම් සහිතයි කියල.....

ඔව් ඉතින් එහෙම බැලුවොත් අගවිනිසුරුවත් ඉවත් කරන්න පුළුවන් යම් අක්‍රමිකතාවයක් ඔප්පු උනොත් විතරයි.....

අධිකරණයට ඊට වඩා දෙයක් කරන්න උවමනාවකුත් නෑ.....එ කාරණාව මං ඉදිරිපත් කරේ අධිකරණයේ බලය ඉදිරිපත් කරන්න නෙමෙයි....අන්තර් යැපීම් කියන්නෙ මොකද්ද කියන එක පැහැදිලි කරන්න....

ජනතා කැමැත්ත කියන එක විධායකයෙත් ව්යවස්ථාදාකයෙත් දෙකේම් තියෙනව.....ඒ වගෙම තමයි ජනතා නියෝජනය කියන එකත් විධායකයෙත් ව්යවස්ථාදාකයෙත් දෙකේම තියෙනව.....සෘජු බලතළ භාවිතය...හරිම සරලයි.....

[QUOTE="thanujaka, post: 14216504, member: 123679"] [SIZE=4][SIZE=4] [SIZE="4"]මන් උඹට කිව්ව "පාර්ලිමේන්තුවට බෑ නිකං මේ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න....." කියල....එතකොට උඹ කිවව ඇයි බැරි? ඒකට හේතු දකවන්න කියල.....මං ඔය ඉදිරිපත් කරල තියෙන්නෙ 2/3 පාවිච්චි කරල ජනාධිපති ධූරය අහෝසි කරන්න බැරි ඇයි කියන හේතු.....එහෙම නැතුව දෝශාභියෝගයකට අදාල කාරණා නෙමෙයි.... ඔව්..උඹ 100%ක්ම හරි....අධිකරණය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙ ව්‍යවස්ථාදායකයට හා විධායකයට තමයි...ඒ වගෙම තමයි අනිත් දෙකටත්..... විධායකය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙත් ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට... ඒවගෙම තමයි ව්‍යවස්ථාදායකය පාලනය කිරීමේ බලතළ තියෙන්නෙත් විධායකයට සහ අධිකරණයට....ඒක තමයි මං මෙච්චර වෙලා කිව්වෙ ඔය ආයතන තුනම අන්තර් යැපීම් සහිතයි කියල..... ඔව් ඉතින් එහෙම බැලුවොත් අගවිනිසුරුවත් ඉවත් කරන්න පුළුවන් යම් අක්‍රමිකතාවයක් ඔප්පු උනොත් විතරයි..... අධිකරණයට ඊට වඩා දෙයක් කරන්න උවමනාවකුත් නෑ.....එ කාරණාව මං ඉදිරිපත් කරේ අධිකරණයේ බලය ඉදිරිපත් කරන්න නෙමෙයි....අන්තර් යැපීම් කියන්නෙ මොකද්ද කියන එක පැහැදිලි කරන්න.... ජනතා කැමැත්ත කියන එක විධායකයෙත් ව්යවස්ථාදාකයෙත් දෙකේම් තියෙනව.....ඒ වගෙම තමයි ජනතා නියෝජනය කියන එකත් විධායකයෙත් ව්යවස්ථාදාකයෙත් දෙකේම තියෙනව.....සෘජු බලතළ භාවිතය...හරිම සරලයි.....[/SIZE][/size][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom