Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහෝම හොදයි......මං හරිම කැමතී උඹල ඔන්න ඔහොම වල් පල් කියවන් නැතුව ව්‍යවස්ථානුකූලව ප්‍රශ්න අහනවට.....

හොදයි...ඒක මං උඹට මෙහෙම පැහැදිලි කරල දෙන්නං කො....

දෝශාභියෝගයක් ගෙනල්ල පාර්ලිමේන්තුවෙන් 2/3 සම්මත කරපු ගමන් ජානාධිපති එළියෙ කියලනෙ උඹ කළින් හිතන් හිටියෙ....

නෑ ඒක වැරදී....උඹට මං මෙහෙම ඒක පැහැදිළි කරන්නන්...දෝශාභියෝගයක් කියන ක්‍රියාවලියට අධිකරණය කියන එකත් සම්බන්ධ වෙනව කියල උඹ දන්නවද...අදියර ලොකුයි...මන් බොහොම් කෙටියෙන් කියාගෙන යන්නං....පාර්ලිමේන්තුවේ පලවෙනි සම්මතයෙන් පස්සෙ දෝශාභියෝජනා පත්‍රය කථානායක සහතික කරනව.....ඊට පස්සෙ මොකද දන්නවද කරන්නෙ....ඊට පස්සෙ කථානායක ඒ දෝශාභියෝග චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනව...ඔන්න අධිකරණය විධායකය පාලනය කරන එක තැනක්.....එතනදි දෝශාභියෝගයේ චෝදනා විමර්ශනය කරන්නෙ අධිකරණය....මෙතනදි එක අතකට අධිකරණයට පුළුවන් ජනාධිපති තව දුරටත් ධූරයෙ ඉන්නවද නැද්ද කියන එකත් තීරණය කරන්න.... වැරදිලා හරි මෙතෙන්දි චෝදනා විමර්ශනය කරල ඉවර වෙලා උසාවිය කිව්වොත් එහෙම නෑ දෝශාභියෝගයක් ගෙන්න තරන් ප්‍රමාණවත් චෝදනා මෙතන නෑ කියල දෝශාභියෝගය අහක යනව....අධිකරණය කිව්වොත් චෝදනා ඇති කියල අන්න එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් ඉතුරු වැඩ ටික කරගන්න....එතකොට උඹට පේනවද දෝශාභියෝග ක්‍රියාවලියකදී කොයිතරන් වැදගත් කොටසක් අධිකරණය ඉශ්ඨ කරනවද කියල.....දෝශාභියෝගයේ රදා පැවැත්ම තියෙන්නෙ අධිකරණයේ තීරණය මත...ජනාධිපති ඉවත් කරන ක්‍රියාවලියට සෘජුව අධිකරණයත් සම්බන්ධයි....

දැන් උඹට තේරෙනවද අධිකරණයට උනත් පුළුවන් කියල විධායකයට බලපෑම් කරන්න.....

හොදයි එහෙනං....අපි දැන් හැරෙමු ව්‍යවස්ථාදාකය පැත්තට....වැඩි දුර යන්න ඕන් නෑ.....දෝශාභියෝගය ගැන අදම අභියාචනාධිකරණය දීපු තීන්දුවම බලපන්කො....දෝශාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ තීරණය අද අභියාචනාධිකරණය විසින් අහෝසි කරා....දැන් අර අච්චර දගලල මෙච්චර දගලල ඒ කමිටුව කරපු හැම දෙයක්ම වතුරෙ ගියා.....අන්න උඹටම තේරෙනවද දැන් කොච්චර දෙයක් අධිකරණයට කරන්න පුලුවන්ද කියල...ඒක හොදම උදාහරණයක් අධිකරණයට පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න පුළුවන් කියල පෙන්නනන.....ඔන්න අද මෙතන ඉදල ඔය දෝශාභියෝග ක්‍රියාවලියට සෘජුවම විධායකයත් මැදිහත් උනා....ජනාධිපති දැනගත්ත දැන් පාර්ලිමේන්තුවට බැහැ කියල තනියෙන් ඔච්චර ගේමක් ගහන්න....අන්න ඒ ටික දැන් උඹලටත් තේරෙනව ඇති....උඹල ඔය මහ ලොකුවට පාර්ලිමේන්තුව අල්ලන් උඩ පැන්නට දැන් පේන්ව නේද පාර්ලිමේන්තුවටත් උඹල ඔය හිතනව තරන් මහ ලොකු දෙයක් කරන්න බෑ කියල....කොහොම කොහොම හරි පාර්ලිමේන්තුවට බැරි බව දැනගෙන ඔන්න මෙතෙන්ට දන් විධායකයත් ආව.....තේරුම් කමිටුවේ තීරණය අධීක්ශණයට දැන් අන්න ජනාධිපති සිව් පුද්ගල ස්වාධින කමිටුවක් කියල එකක් පත් කරල....එකක් හොදට මතක තියාගනින්....මෙතනින් එහාට උබලට පේන්නෙ තනි පාර්ලිමේන්තුවේ තනි බලය නෙමෙයි.....මෙතනින් එහාට උඹලට පේන්නෙ ව්‍යවස්ථාදායකය සහා විධායකය යන දෙකේම බලය...නැත්තන් ඉස්සරහට වෙන දෙවල් බලල උඹල කියයි කොහොමද පාර්ලිමේන්තුවෙ බලය කියල....නෑ නෑ....පාර්ලිමේන්තුවේ තනි බලයෙන් ඔය උඹල හිතනව තරන් දේවල් පාර්ලිමේන්තුවට කරන්න බෑ කියල උඹලම අද දැනගත්තනෙ....දැන් යන්නෙ ඉහල ආයතන දෙකේම එකතුවක්...පාර්ලිමේන්තුවේ උඩ පැනිල්ල දැන් ඉවරයි නෙ නේද....මෙතනින් එහාට පේන හැමදෙයක්ම තනි පාර්ලිමේන්තු බලය කියල නං උබල හිතන්න එපා.....

හොදයි....දැන් උඹටම පේනවද එතකොට අධිකරණය කොහොමද පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ කියල....

තාමත් උඹ කියනවද ඔය පාර්ලිමේන්තුව ලොකුයි කියල...

උඹේ ප්‍රශ්න වලට උත්තර ලැබුනද....දැනුත් උඹ හිතනවද මං පරාදයි කියල.....

එහෙනං දෙයියනේ කියල මේකත් බලාගනින්කො.....ආ.....

http://www.elakiri.com/forum/showthread.php?t=1523834

ඔය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බලය තමයි....

[QUOTE="thanujaka, post: 14223837, member: 123679"] [SIZE=4][COLOR=Blue][B][SIZE=4][SIZE=4][B][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4][SIZE=4] [SIZE="4"]බොහෝම හොදයි......මං හරිම කැමතී උඹල ඔන්න ඔහොම වල් පල් කියවන් නැතුව ව්‍යවස්ථානුකූලව ප්‍රශ්න අහනවට..... හොදයි...ඒක මං උඹට මෙහෙම පැහැදිලි කරල දෙන්නං කො.... දෝශාභියෝගයක් ගෙනල්ල පාර්ලිමේන්තුවෙන් 2/3 සම්මත කරපු ගමන් ජානාධිපති එළියෙ කියලනෙ උඹ කළින් හිතන් හිටියෙ.... නෑ ඒක වැරදී....උඹට මං මෙහෙම ඒක පැහැදිළි කරන්නන්...දෝශාභියෝගයක් කියන ක්‍රියාවලියට අධිකරණය කියන එකත් සම්බන්ධ වෙනව කියල උඹ දන්නවද...අදියර ලොකුයි...මන් බොහොම් කෙටියෙන් කියාගෙන යන්නං....පාර්ලිමේන්තුවේ පලවෙනි සම්මතයෙන් පස්සෙ දෝශාභියෝජනා පත්‍රය කථානායක සහතික කරනව.....ඊට පස්සෙ මොකද දන්නවද කරන්නෙ....ඊට පස්සෙ කථානායක ඒ දෝශාභියෝග චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනව...ඔන්න අධිකරණය විධායකය පාලනය කරන එක තැනක්.....එතනදි දෝශාභියෝගයේ චෝදනා විමර්ශනය කරන්නෙ අධිකරණය....මෙතනදි එක අතකට අධිකරණයට පුළුවන් ජනාධිපති තව දුරටත් ධූරයෙ ඉන්නවද නැද්ද කියන එකත් තීරණය කරන්න.... වැරදිලා හරි මෙතෙන්දි චෝදනා විමර්ශනය කරල ඉවර වෙලා උසාවිය කිව්වොත් එහෙම නෑ දෝශාභියෝගයක් ගෙන්න තරන් ප්‍රමාණවත් චෝදනා මෙතන නෑ කියල දෝශාභියෝගය අහක යනව....අධිකරණය කිව්වොත් චෝදනා ඇති කියල අන්න එතකොට පාර්ලිමේන්තුවට පුළුවන් ඉතුරු වැඩ ටික කරගන්න....එතකොට උඹට පේනවද දෝශාභියෝග ක්‍රියාවලියකදී කොයිතරන් වැදගත් කොටසක් අධිකරණය ඉශ්ඨ කරනවද කියල.....දෝශාභියෝගයේ රදා පැවැත්ම තියෙන්නෙ අධිකරණයේ තීරණය මත...ජනාධිපති ඉවත් කරන ක්‍රියාවලියට සෘජුව අධිකරණයත් සම්බන්ධයි.... දැන් උඹට තේරෙනවද අධිකරණයට උනත් පුළුවන් කියල විධායකයට බලපෑම් කරන්න..... හොදයි එහෙනං....අපි දැන් හැරෙමු ව්‍යවස්ථාදාකය පැත්තට....වැඩි දුර යන්න ඕන් නෑ.....දෝශාභියෝගය ගැන අදම අභියාචනාධිකරණය දීපු තීන්දුවම බලපන්කො....[COLOR="Red"]දෝශාභියෝගය විමර්ශනය කරන පාර්ලිමේන්තු කමිටුවේ තීරණය අද අභියාචනාධිකරණය විසින් අහෝසි කරා[/COLOR]....දැන් අර අච්චර දගලල මෙච්චර දගලල ඒ කමිටුව කරපු හැම දෙයක්ම වතුරෙ ගියා.....අන්න උඹටම තේරෙනවද දැන් කොච්චර දෙයක් අධිකරණයට කරන්න පුලුවන්ද කියල...ඒක හොදම උදාහරණයක් අධිකරණයට පාර්ලිමේන්තුවට බලපෑම් කරන්න පුළුවන් කියල පෙන්නනන.....ඔන්න අද මෙතන ඉදල ඔය දෝශාභියෝග ක්‍රියාවලියට සෘජුවම විධායකයත් මැදිහත් උනා....ජනාධිපති දැනගත්ත දැන් පාර්ලිමේන්තුවට බැහැ කියල තනියෙන් ඔච්චර ගේමක් ගහන්න....අන්න ඒ ටික දැන් උඹලටත් තේරෙනව ඇති....උඹල ඔය මහ ලොකුවට පාර්ලිමේන්තුව අල්ලන් උඩ පැන්නට දැන් පේන්ව නේද පාර්ලිමේන්තුවටත් උඹල ඔය හිතනව තරන් මහ ලොකු දෙයක් කරන්න බෑ කියල....කොහොම කොහොම හරි පාර්ලිමේන්තුවට බැරි බව දැනගෙන ඔන්න මෙතෙන්ට දන් විධායකයත් ආව.....තේරුම් කමිටුවේ තීරණය අධීක්ශණයට දැන් අන්න ජනාධිපති සිව් පුද්ගල ස්වාධින කමිටුවක් කියල එකක් පත් කරල....එකක් හොදට මතක තියාගනින්....මෙතනින් එහාට උබලට පේන්නෙ තනි පාර්ලිමේන්තුවේ තනි බලය නෙමෙයි.....මෙතනින් එහාට උඹලට පේන්නෙ ව්‍යවස්ථාදායකය සහා විධායකය යන දෙකේම බලය...නැත්තන් ඉස්සරහට වෙන දෙවල් බලල උඹල කියයි කොහොමද පාර්ලිමේන්තුවෙ බලය කියල....නෑ නෑ....පාර්ලිමේන්තුවේ තනි බලයෙන් ඔය උඹල හිතනව තරන් දේවල් පාර්ලිමේන්තුවට කරන්න බෑ කියල උඹලම අද දැනගත්තනෙ....දැන් යන්නෙ ඉහල ආයතන දෙකේම එකතුවක්...පාර්ලිමේන්තුවේ උඩ පැනිල්ල දැන් ඉවරයි නෙ නේද....මෙතනින් එහාට පේන හැමදෙයක්ම තනි පාර්ලිමේන්තු බලය කියල නං උබල හිතන්න එපා..... හොදයි....දැන් උඹටම පේනවද එතකොට අධිකරණය කොහොමද පාර්ලිමේන්තුව පාලනය කරන්නෙ කියල.... තාමත් උඹ කියනවද ඔය පාර්ලිමේන්තුව ලොකුයි කියල... උඹේ ප්‍රශ්න වලට උත්තර ලැබුනද....දැනුත් උඹ හිතනවද මං පරාදයි කියල.....[/SIZE] එහෙනං දෙයියනේ කියල මේකත් බලාගනින්කො.....ආ..... [url]http://www.elakiri.com/forum/showthread.php?t=1523834[/url] ඔය තියෙන්නෙ පාර්ලිමේන්තුවෙ බලය තමයි....[/size][/size][/size][/size][/size][/b][/size][/size][/b][/color][/size] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom