Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයද පාර්ලිමෙන්තුවද බලවත් ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂණයට ආ රජයේ පොලු හමුදාව

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව ඊයේ (10) කොළඹදි විරෝධතා දෙකක් පැවැත්විය.

ශ්‍රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඊයේ දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමට සැළසුම් කර තිබුනේ නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව සමගිනි.

මෙහිදී ආණ්ඩුව විසින් රැගෙන ආ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් අතර පොලු හමුදාවක් ද විය. එම පොලු හමුදාව සඳහා ආරක්ෂාව පොලිසිය විසින් ලබාදුන් අතර පොලු හමුදාව සිටියේ පොලිසියට මුවා වෙමිනි.

ඒ අනුව ඊයේ දිනයේ පැහැදිලි ලෙසම දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශවය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් එවන ලද පොලු හමුදාවට නිර්ලජ්ජිත ලෙස පොලිසිය විසින් ආරක්ෂාව ලබාදුනි.

රජයට විරුද්ධ ප්‍රකාශ ලබාදුන් පුද්ගලයන්ට ඊයේ දිනයේ මහ මගදී කිසිදු බියකින් තොරව එලාවාගෙන පහර දෙද්දී පොලසිය ඒවා නුදුටුවාක් මෙන් සිටි අතර දෝෂාභියෝගයට විරුද්ධ පෙළපාලිය නැවත්වීමට දැඩි වෙහසක් ගෙන කටයුතු කළේය.

මෙම සිද්ධියෙන් පසු බොහෝ දෙනෙකුට සිහියට නැඟුනේ කටුනායක සේවකයෙකු පොලීසිය විසින් මරා දැමීමට විරෝධයපා 2011 වසරේ ජූනි මාසයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවයකට පහරදීමට දුමින්ද සිල්වාගේ විසින් පොලු හමුදාවක් යොදවා තිබූ අයුරුයි.

පොලු මුගුරු රැගත් විශාල පිරිසක් රැස්වූ එම ක්‍රියාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සාධාරණීකරණය කලේ "හදිසියකට බල්ලෙක් ට ගහන්න වත් පොල්ලක් රැගෙන පාරේ යාම වරදක් නොවන බව" පවසමිනි.

[QUOTE="hirashgeff, post: 14247862, member: 15895"] [SIZE="5"]දෝෂාභියෝගයට එරෙහි උද්ඝෝෂණයට ආ රජයේ පොලු හමුදාව අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව හා විපක්ෂව ඊයේ (10) කොළඹදි විරෝධතා දෙකක් පැවැත්විය. ශ්‍රී ලංකා නීතීඥ එකමුතුව විසින් කොළඹ අලූත්කඩේ උසාවි සංකීර්ණයේ සිට පාර්ලිමේන්තුව දක්වා ඊයේ දිනයේදී සාමකාමී පා ගමනක නිරතවීමට සැළසුම් කර තිබුනේ නියෝජිතයන් හා සාමාන්‍ය ජනතාව සමගිනි. මෙහිදී ආණ්ඩුව විසින් රැගෙන ආ උද්ඝෝෂණයට පක්ෂ පිරිස් අතර පොලු හමුදාවක් ද විය. එම පොලු හමුදාව සඳහා ආරක්ෂාව පොලිසිය විසින් ලබාදුන් අතර පොලු හමුදාව සිටියේ පොලිසියට මුවා වෙමිනි. ඒ අනුව ඊයේ දිනයේ පැහැදිලි ලෙසම දෝෂාභියෝගයට විරුද්ධ පාර්ශවය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් එවන ලද පොලු හමුදාවට නිර්ලජ්ජිත ලෙස පොලිසිය විසින් ආරක්ෂාව ලබාදුනි. රජයට විරුද්ධ ප්‍රකාශ ලබාදුන් පුද්ගලයන්ට ඊයේ දිනයේ මහ මගදී කිසිදු බියකින් තොරව එලාවාගෙන පහර දෙද්දී පොලසිය ඒවා නුදුටුවාක් මෙන් සිටි අතර දෝෂාභියෝගයට විරුද්ධ පෙළපාලිය නැවත්වීමට දැඩි වෙහසක් ගෙන කටයුතු කළේය. මෙම සිද්ධියෙන් පසු බොහෝ දෙනෙකුට සිහියට නැඟුනේ කටුනායක සේවකයෙකු පොලීසිය විසින් මරා දැමීමට විරෝධයපා 2011 වසරේ ජූනි මාසයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹදී පැවැත්වූ විරෝධතාවයකට පහරදීමට දුමින්ද සිල්වාගේ විසින් පොලු හමුදාවක් යොදවා තිබූ අයුරුයි. පොලු මුගුරු රැගත් විශාල පිරිසක් රැස්වූ එම ක්‍රියාව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සාධාරණීකරණය කලේ "හදිසියකට බල්ලෙක් ට ගහන්න වත් පොල්ලක් රැගෙන පාරේ යාම වරදක් නොවන බව" පවසමිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom