Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණයේදී කෙහෙළියට එල්ල කළ චෝදනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 15වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල මහතාව පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණි.

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඔහුට චෝදනා එල්ලවී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙනවිය ඉදිරියේ කරුණු දැක්වීම ඇරඹු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ, ප්‍රශ්නගත "හියුමන් ඉමියුනොග්ලොබියුලින්" ප්‍රතිදේහ එන්නත් මාත්‍රා පිළිබඳ නඩුවේ 08 වන සැකකරු ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නම් කරන බවය.

"ස්වාමිනි, අද දින ඔබගේ අධිකරණයට මේ සැකකරු ඉදිරිපත් කරනු ලබන්නේ පොදු දේපොළ පනතේ 5/1 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ජනරජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන්."

"මේ සැකකරු තමයි ප්‍රමිතියෙන් තොර ඇල්වතුර වැනි ඖෂධයක් යැයි කීමට පවා නුසුදුසු ද්‍රාවණයක් මේ රටේ බදු ගෙවන පුරවැසියන්ට ලබාදෙන්න සැලස්වීමට මූලිකවම වගකිවයුත්තේ. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් ඉවත්කරලා, ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ පෞද්ගලික සැපයුම්කරුවන්ට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වෙන්න පුළුවන් වෙන විදිහට පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා තියෙන්නේ මේ සැකකරු විසින්. එසේ පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස්වීමකට ලක්කළේ නැත්තම් කිසිදු විටක අදාළ සැපයුම්කරුට මෙවැනි ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සපයන්න ලැබෙන්නේ නැහැ."

"රටේ පැවති ආර්ථික වාතාවරණයට මුවාවෙලා සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හදිස්සි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ලෙසට වෙනස් කරන්නේම මෙම බාල එන්නත් මාත්‍රා සැපයු පළමු සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබාදීමේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසයි ස්වාමිනි පළමු සැකකරු විසින් සිදුකළ රජයේ මුදල් රුපියල් මිලියන 144කට වැඩි ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්තේ."

මෙහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කළේය.

"ස්වාමිනි ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති පත්කරන්නේ, නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින්. නමුත් ස්වාමිනි මේ විත්තිකුඩුවේ සිටින සැකකරු 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. රටතුළ ඖෂධ 182ක් හිඟයි සහ ඖෂධ 17ක් ශූන්‍යයි කියලා. මේ නඩුවට ප්‍රශ්නගත වෙන "හියුමන් ඉමියුනොග්ලොබියුලින්" කියන ප්‍රතිදේහ එන්නත් ඔය කියන කැබිනට් පත්‍රිකාවේ හිඟ යැයි සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ වන විට එහි හිඟයක් තිබිලා නැහැ."

"2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා මසකට එම එන්නත් මාත්‍රා 9500 බැගින් ඒ වන විටත් ලැබෙමින් පැවත ඇත්තේ ජාතික අවශ්‍යතාවය 7500ක් වූ පසුබිමකයි. එමෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා මෙම ඖෂධ සැපයුවේ නැත්නම් සති 03කින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවා කියලා. නමුත් ස්වාමිනි ඔය කියන හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් 2023 ජනවාරි වන විටත් සපයා තියෙන්නේ, ඖෂධ 182න් 09ක් පමණයි. එබැවින් ස්වාමිනි නොමැති ඖෂධ හිඟයක් මවාපාලා ඔහු මේ කැබිනට් පත්‍රය ඉදිරිපත්කරලා තියෙන්නේ මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය සැපයුම්කරුට ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වෙන්න. "

එමෙන්ම අදාළ ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට පාදක වූ කිසිඳු ලේඛනයක් විමර්ශනවලදී සොයාගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ මහෙස්ත්‍රාත්වරිය සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින්ගේ විමතියට හේතු කරමිනි.

"ස්වාමිනි, මේ ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන අතිරේක ලේකම් සමන් රත්නායක මහතා යටතේ ඇති අංශය තුළයි. එහෙත්, ස්වාමිනි අදාළ කැබිනට් පත්‍රිකාව සැදීමට පාදක වූ ලේඛන ඇතුළත් ගොනුවක් විමර්ශනවලදී අපට හමුවුණේ නැහැ. අඩුම තරමින් ඔය හදිස්සියි කියු ඖෂධ 182ක නම් ඇතුළත් ලේඛනයක්වත් විමර්ශනවලදී අපට හමුවුණේ නැහැ. "

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට යොමුවන්නේ කාගේ අත්සනින්ද යන්නය.

ඊට පිළිතුරු ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අමාත්‍යවරයාගේ අත්සනින් යැයි පැවසීමත් සමඟ

මහෙස්ත්‍රාත්වරිය යළි විමසා සිටියේ එසේනම් අදාළ ලේඛන ගොනුව නොමැති බව පවසන්නේ කෙසේද යන්නය.

එවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය.

"මේ කැබිනට් සංදේශයට අදාළ ගොනුව විතරක් නොවෙයි ස්වාමිනි. කිසිදු ගොනුවක් සොයාගන්න නැහැ. ඔහුගෙන් ඊයේ මේ ගැන අහපුවාම කියනවා මම දන්නේ නැහැ අදාළ ලැයිස්තුව දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය සහ කැබිනට් පත්‍රිකාව හැදුවේ තමන් නෙවෙයි කියලා. නමුත් ස්වාමිනි අමාත්‍යවරයා සතු බලතලවල පැහැදිලිව තියෙනවා සෑම කැබිනට් පත්රිකාවකම වගකීම අමාත්‍යවරයා සතු බව."

එවක මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සපයන පෞද්ගලික සැපයුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් ගෙවීම් කරන්න එපා කියලා. ඒ උපදෙස් පවා නොතකමින් තමයි රුපියල් මිලියන 144කට වැඩි ගෙවීමක් කරලා තියෙන්නේ."

"පළමු සැකකරුගේ ගිණුමට මුදල් බැරවෙලා දින 03ක් තුළ සියලුම මුදල් ගිණුමෙන් ඉවත්කරගෙන තියෙනවා. එබැවින් ස්වාමිනි මේ සියලු කරුණු සලකා බලා මේ සැකකරු පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඔහු ඇප අයැදුම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා."

අනතුරුව අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වුවේය.

"ස්වාමිනි ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරටයි අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු ලෙස සිටියදීම අපරාධ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. පළමු කැබිනට් පත්‍රිකාවට අදාළ ගොනුව සොයාගන්න බැහැ කියන්නේම බරපතළ තත්ත්වයක්. අමාත්‍යවරයෙකුට ඔහු ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට වගකියන්නේ නැහැ, කියන්න බැහැ. මේ කැබිනට් පත්‍රිකාව හදලා දුන්න එකක් කියලා නිකං අත්සන් ගහන්න අමාත්‍යවරයෙකුට බැහැ."

අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද අධිකරණය ඉදිරියේ මෙලෙස කරුණු දැක්වුවේය.

" ස්වාමිනි අමාත්‍යවරයෙකු ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ පුරවැසියෙකු ලෙස හරිම කනගාටුවක් දැනෙනවා, එන්නත් කුප්පිවල වතුර තිබුණා කියලා ඇහෙද්දි. එබැවින් ස්වාමිනි මේ ප්‍රශ්නගත එන්නත් මාත්‍රා නිසා කිසියම් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත්නම් මේ සිදුවීම හුදෙක් පොදු දේපොළ යටතේ ගැනෙන වරදකට ලඝූ කරන්න එපා කියලා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."

අනතුරුව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වුයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතායි.

"ස්වාමිනි මේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ සතෙකුට කන්න දෙන්න ආනයනය කළ පුන්නක්කු නෙමෙයි. ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගින්ට දෙන බෙහෙත්. එබැවින් ස්වාමිනී වගකිවයුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනල්ලා රටේ නීතිය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කරන්න."

අනතුරුව සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කළේය.

"ස්වාමිනි පැමිණිල්ල කියනවා, මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමඟ ගිහිල්ලා කියලා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද? කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමඟ ගියේ කොහාමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැතිවුනා නම් ස්වාමිනි ෆයිල් නැතිකරපු කෙනා සොයාගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමිනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන්න. මගේ සේවාදායකයා රෝග රැසකට බෙහෙත් වර්ගම 07ක් බොනවා."

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය මෙලෙස සිය නියෝගය ප්‍රකාශයට පත්කළාය.

"ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට තිබෙන්නේ හුදු සහභාගිත්වයක් පමණක් යැයි කියන්න බැහැ. මොකද අමාත්‍යාංශයක සියලු මුදල් ගෙවීම් සහ කටයුතු අධීක්ෂකයා අමාත්‍යවරයා. හුදු ලේඛනයකට අත්සන් කිරීමකට එහා ගොස් අමාත්‍යාංශයේ සියලු වගකීම් ඔහු සතුයි."

"එබැවින් මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් මිලියන ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කරන්න ආධර අනුබලදීමෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් වගේම මේ 8 වන සැකකරුත් කුමන්ත්‍රණය කර ඇති බවට පිළිගන්න සාක්ෂි අධිකරණය ඉදිරියේ තියෙනවා. එබැවින් මෙම සැකකරුත් එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කරනවා."

ඊට අමතරව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ප්‍රශ්නගත සැපයුම්කරු විසින් සිදුකරන ලද සියලු ඖෂධ සැපයීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ද කරන ලෙසය.

pasku bomba case eke meeta wada chodana ella una hisbulla, badurdeen ehemath anthimaka sakshi nathuwama nidos kota nidahas una kiyala mathaka thiya ganilla,

me yanne baiyange jangi wet karana aluthma drama ekak,

[QUOTE="SLK_sri, post: 29567300, member: 569192"] හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙබරවාරි 15වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කළේය. ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු කෙහෙළිය රඹුක්වැල්ල මහතාව පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණි. ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළව ඔහුට චෝදනා එල්ලවී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මෙනවිය ඉදිරියේ කරුණු දැක්වීම ඇරඹු රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණයට දැනුම් දුන්නේ, ප්‍රශ්නගත "හියුමන් ඉමියුනොග්ලොබියුලින්" ප්‍රතිදේහ එන්නත් මාත්‍රා පිළිබඳ නඩුවේ 08 වන සැකකරු ලෙස හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නම් කරන බවය. [B]"ස්වාමිනි, අද දින ඔබගේ අධිකරණයට මේ සැකකරු ඉදිරිපත් කරනු ලබන්නේ පොදු දේපොළ පනතේ 5/1 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ජනරජයේ මුදල් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන්." "මේ සැකකරු තමයි ප්‍රමිතියෙන් තොර ඇල්වතුර වැනි ඖෂධයක් යැයි කීමට පවා නුසුදුසු ද්‍රාවණයක් මේ රටේ බදු ගෙවන පුරවැසියන්ට ලබාදෙන්න සැලස්වීමට මූලිකවම වගකිවයුත්තේ. ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් ඉවත්කරලා, ප්‍රමිතියෙන් තොර එන්නත් සැපයූ පෞද්ගලික සැපයුම්කරුවන්ට මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වෙන්න පුළුවන් වෙන විදිහට පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස් කරලා තියෙන්නේ මේ සැකකරු විසින්. එසේ පැවති ප්‍රසම්පාදන ක්‍රියාවලිය වෙනස්වීමකට ලක්කළේ නැත්තම් කිසිදු විටක අදාළ සැපයුම්කරුට මෙවැනි ප්‍රමිතියෙන් තොර එන්නත් මාත්‍රා සපයන්න ලැබෙන්නේ නැහැ." "රටේ පැවති ආර්ථික වාතාවරණයට මුවාවෙලා සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය හදිස්සි ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ලෙසට වෙනස් කරන්නේම මෙම බාල එන්නත් මාත්‍රා සැපයු පළමු සැපයුම්කරුවෙකුට ටෙන්ඩරය ලබාදීමේ කුමන්ත්රණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසයි ස්වාමිනි පළමු සැකකරු විසින් සිදුකළ රජයේ මුදල් රුපියල් මිලියන 144කට වැඩි ප්‍රමාණයක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ වරදට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්තේ."[/B] මෙහිදී හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය ඉදිරියේ දැඩි ප්‍රශ්න කිරීමකට ලක් කළේය. [B]"ස්වාමිනි ජනාධිපතිවරයා සෞඛ්‍ය ඇමති පත්කරන්නේ, නිරෝගිමත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින්. නමුත් ස්වාමිනි මේ විත්තිකුඩුවේ සිටින සැකකරු 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා. රටතුළ ඖෂධ 182ක් හිඟයි සහ ඖෂධ 17ක් ශූන්‍යයි කියලා. මේ නඩුවට ප්‍රශ්නගත වෙන "හියුමන් ඉමියුනොග්ලොබියුලින්" කියන ප්‍රතිදේහ එන්නත් ඔය කියන කැබිනට් පත්‍රිකාවේ හිඟ යැයි සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒ වන විට එහි හිඟයක් තිබිලා නැහැ." "2022 සැප්තැම්බර් මාසයේ සිට 2023 ජුලි මාසය දක්වා මසකට එම එන්නත් මාත්‍රා 9500 බැගින් ඒ වන විටත් ලැබෙමින් පැවත ඇත්තේ ජාතික අවශ්‍යතාවය 7500ක් වූ පසුබිමකයි. එමෙන්ම අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා මෙම ඖෂධ සැපයුවේ නැත්නම් සති 03කින් මෙරට සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙනවා කියලා. නමුත් ස්වාමිනි ඔය කියන හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් 2023 ජනවාරි වන විටත් සපයා තියෙන්නේ, ඖෂධ 182න් 09ක් පමණයි. එබැවින් ස්වාමිනි නොමැති ඖෂධ හිඟයක් මවාපාලා ඔහු මේ කැබිනට් පත්‍රය ඉදිරිපත්කරලා තියෙන්නේ මේ ගේම් එක ප්ලේ කරන්න අවශ්‍ය සැපයුම්කරුට ප්‍රසම්පාදන ක්‍රියාවලියට ඇතුළත්වෙන්න. "[/B] එමෙන්ම අදාළ ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට පාදක වූ කිසිඳු ලේඛනයක් විමර්ශනවලදී සොයාගැනීමට නොහැකි වූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය සඳහන් කළේ මහෙස්ත්‍රාත්වරිය සහ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥයින්ගේ විමතියට හේතු කරමිනි. [B]"ස්වාමිනි, මේ ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව සකස් කරලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන අතිරේක ලේකම් සමන් රත්නායක මහතා යටතේ ඇති අංශය තුළයි. එහෙත්, ස්වාමිනි අදාළ කැබිනට් පත්‍රිකාව සැදීමට පාදක වූ ලේඛන ඇතුළත් ගොනුවක් විමර්ශනවලදී අපට හමුවුණේ නැහැ. අඩුම තරමින් ඔය හදිස්සියි කියු ඖෂධ 182[/B]ක[B] නම් ඇතුළත් ලේඛනයක්වත් විමර්ශනවලදී අපට හමුවුණේ නැහැ. "[/B] මෙහිදී මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ කැබිනට් සංදේශයක් අමාත්‍ය මණ්ඩලයට යොමුවන්නේ කාගේ අත්සනින්ද යන්නය. ඊට පිළිතුරු ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අමාත්‍යවරයාගේ අත්සනින් යැයි පැවසීමත් සමඟ මහෙස්ත්‍රාත්වරිය යළි විමසා සිටියේ එසේනම් අදාළ ලේඛන ගොනුව නොමැති බව පවසන්නේ කෙසේද යන්නය. එවිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙලෙස පිළිතුරු දුන්නාය. [B]"මේ කැබිනට් සංදේශයට අදාළ ගොනුව විතරක් නොවෙයි ස්වාමිනි. කිසිදු ගොනුවක් සොයාගන්න නැහැ. ඔහුගෙන් ඊයේ මේ ගැන අහපුවාම කියනවා මම දන්නේ නැහැ අදාළ ලැයිස්තුව දුන්නේ වෛද්‍ය සැපයුම් අංශය සහ කැබිනට් පත්‍රිකාව හැදුවේ තමන් නෙවෙයි කියලා. නමුත් ස්වාමිනි අමාත්‍යවරයා සතු බලතලවල පැහැදිලිව තියෙනවා සෑම කැබිනට් පත්රිකාවකම වගකීම අමාත්‍යවරයා සතු බව." [/B] එවක මුදල්, ආර්ථික ස්ථායිකරණ අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව උපදෙස් දීලා තියෙනවා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ සපයන පෞද්ගලික සැපයුම්කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදලින් ගෙවීම් කරන්න එපා කියලා. ඒ උපදෙස් පවා නොතකමින් තමයි රුපියල් මිලියන 144කට වැඩි ගෙවීමක් කරලා තියෙන්නේ." "පළමු සැකකරුගේ ගිණුමට මුදල් බැරවෙලා දින 03ක් තුළ සියලුම මුදල් ගිණුමෙන් ඉවත්කරගෙන තියෙනවා. එබැවින් ස්වාමිනි මේ සියලු කරුණු සලකා බලා මේ සැකකරු පොදු දේපොළ පනත යටතේ ඉදිරිපත් කර ඇති බැවින් ඔහු ඇප අයැදුම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටිනවා." අනතුරුව අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා අධිකරණය ඉදිරියේ කරුණු දැක්වුවේය. "ස්වාමිනි ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරටයි අමාත්‍යවරයෙකු, අමාත්‍යවරයෙකු ලෙස සිටියදීම අපරාධ වරදක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. පළමු කැබිනට් පත්‍රිකාවට අදාළ ගොනුව සොයාගන්න බැහැ කියන්නේම බරපතළ තත්ත්වයක්. අමාත්‍යවරයෙකුට ඔහු ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවට වගකියන්නේ නැහැ, කියන්න බැහැ. මේ කැබිනට් පත්‍රිකාව හදලා දුන්න එකක් කියලා නිකං අත්සන් ගහන්න අමාත්‍යවරයෙකුට බැහැ." අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතාද අධිකරණය ඉදිරියේ මෙලෙස කරුණු දැක්වුවේය. " ස්වාමිනි අමාත්‍යවරයෙකු ක්‍රියාකර ඇති ආකාරය පිළිබඳ පුරවැසියෙකු ලෙස හරිම කනගාටුවක් දැනෙනවා, එන්නත් කුප්පිවල වතුර තිබුණා කියලා ඇහෙද්දි. එබැවින් ස්වාමිනි මේ ප්‍රශ්නගත එන්නත් මාත්‍රා නිසා කිසියම් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත්නම් මේ සිදුවීම හුදෙක් පොදු දේපොළ යටතේ ගැනෙන වරදකට ලඝූ කරන්න එපා කියලා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා." අනතුරුව අධිකරණය ඉදිරියේ කරුණු දැක්වුයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතායි. [B]"ස්වාමිනි මේ ප්‍රශ්නගතවෙලා තියෙන්නේ සතෙකුට කන්න දෙන්න ආනයනය කළ පුන්නක්කු නෙමෙයි. ඉතාම අසාධ්‍ය තත්ත්වයේ සිටින රෝගින්ට දෙන බෙහෙත්. එබැවින් ස්වාමිනී වගකිවයුතු සියලුදෙනා නීතිය ඉදිරියට ගෙනල්ලා රටේ නීතිය කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කරන්න."[/B] අනතුරුව සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු ඉදිරිපත් කළේය. [B]"ස්වාමිනි පැමිණිල්ල කියනවා, මගේ සේවාදායකයා ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව නිසා මුළු කැබිනට් මණ්ඩලයම නොමඟ ගිහිල්ලා කියලා. කැබිනට් මණ්ඩලය ඔවුන් වෙත එන ඕනෑම කැබිනට් පත්‍රිකාවක් අත්සන් කරනවා ද? කරුණාකර මුළු කැබිනට් මණ්ඩලයම කැඳවන්න ඔවුන් නොමඟ ගියේ කොහාමද කියලා සාක්ෂි ගන්න. ෆයිල් නැතිවුනා නම් ස්වාමිනි ෆයිල් නැතිකරපු කෙනා සොයාගන්න කියන්න. ඒකට ඇමතිට නඩු දාන්න එපා. මොකද උසාවියක නඩු භාණ්ඩ නැතිවුණා කියලා විනිසුරුවරයා වැරදි නැහැනේ. ස්වාමිනි බැලු බැල්මටම මගේ සේවාදායකයාට එරෙහිව නඩු කටයුත්තක් නැති හෙයින් ඔහුව නිදහස් කරන්න. මගේ සේවාදායකයා රෝග රැසකට බෙහෙත් වර්ගම 07ක් බොනවා."[/B] ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලු මහෙස්ත්‍රාත්වරිය මෙලෙස සිය නියෝගය ප්‍රකාශයට පත්කළාය. [B]"ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට තිබෙන්නේ හුදු සහභාගිත්වයක් පමණක් යැයි කියන්න බැහැ. මොකද අමාත්‍යාංශයක සියලු මුදල් ගෙවීම් සහ කටයුතු අධීක්ෂකයා අමාත්‍යවරයා. හුදු ලේඛනයකට අත්සන් කිරීමකට එහා ගොස් අමාත්‍යාංශයේ සියලු වගකීම් ඔහු සතුයි." "එබැවින් මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් මිලියන ගණනක මුදලක් සාවද්‍ය පරිහරණය කරන්න ආධර අනුබලදීමෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් වගේම මේ 8 වන සැකකරුත් කුමන්ත්‍රණය කර ඇති බවට පිළිගන්න සාක්ෂි අධිකරණය ඉදිරියේ තියෙනවා. එබැවින් මෙම සැකකරුත් එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නියෝග කරනවා."[/B] ඊට අමතරව අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ප්‍රශ්නගත සැපයුම්කරු විසින් සිදුකරන ලද සියලු ඖෂධ සැපයීම් සම්බන්ධයෙන් විමර්ශනයක් ද කරන ලෙසය. [SIZE=7]pasku bomba case eke meeta wada chodana ella una hisbulla, badurdeen ehemath anthimaka sakshi nathuwama nidos kota nidahas una kiyala mathaka thiya ganilla, me yanne baiyange jangi wet karana aluthma drama ekak, [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom