Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Today at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Chaaminda Wijekoon

14 hrs ·

මේකට අන්ධයෝ වගේ සතුටු වෙලා කමෙන්ට් කෙරුව අයට මට නම් කියන්ඩ තියෙන්නේ දුෂණ විරෝධී කොන්ඩමය විජාතික බලවේග අතට දීල තව පාරක් රනිල් අනුර සම්බන්දන් බදුර්දීන් පාඨලී සිරිසේනට කියලා ඇරගමු කියල තමයි. එක පාරකුත් ඒ විදියටම නීතියේ පරමාධිපත්‍යය සහ යහපාලනය දිනා ගත්තු කට්ටියනේ. එන්න තව පාරක් සිස්ටම් එක චේන්ජ් කරමු .

බැලූ බැල්මට නම් අති විශිෂ්ඨයි නීතිඥ තුමිය ඔබේ හෙළිදරව්ව.

රටේ අධිකරණ පද්ධතියට සාපේක්ෂව අනෙක් බොහෝ ක්ෂේත්රත්, ඊටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයත් දූෂිත බව ඔබ තුමිය සමහර විට නොදන්නවා වෙන්ඩත් පුළුවන්.

ඒත් ඔබ තුමියගෙ මේ කතාවේ බළලා මල්ලෙන් එලියට පනින්නේ විනාඩි 50-52 අතර අවසාන හරියේදී. මුළු කතාවෙම කිසිදු ජාතික තලයේ දේශපාලඥයෙකුට කිසිම දුෂණ චෝදනාවක් එල්ල නොකරන ඔබ තුමිය එතැනදී කියනවා ඔබ ගෝඨාබයට නාමල්ට සහ ප්‍රසන්නට එරෙහිව නඩු පැවරීමට නාගානන්ද කොඩිතුවක්කු සමග කරුණු සොයමින් ඉන්න බව.

මට මේ ගැන තියෙන්නේ එක ප්රශ්නයයි. ඔබ තුමියගෙන් අපට දැන ගන්ඩ පුළුවං වෙයිද රටට රුපියල් 1,000,000,000,000 ක අති දැවැන්ත පාඩුවක් සිදු කල ලක් ඉතිහාසයේ විශාලතම වංචාවට වග කිවයුතු පුද්ගලයා නඩුවක චුදිතයෙක් හෝ නොවී තවම රට පාලනය කිරීම ඔබ තුමිය අර කිව්ව කරුණු හොයන චෝදනා වලට වඩා ජනතාවට කරන අසාධාරණයක් වීම ඔබට ගැටලුවක් නොවෙන්නේ කොහොමද කියල හිටං?

සමහර විට ඔබ තුමිය මෙතන කියනව වගේම රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා ඔබ තුමියට උදව් කරන්ඩ බැරි නෑ ඒක හොයා ගන්ඩ.

[QUOTE="sanoka, post: 23118214, member: 63150"] [SIZE="4"]Chaaminda Wijekoon 14 hrs · මේකට අන්ධයෝ වගේ සතුටු වෙලා කමෙන්ට් කෙරුව අයට මට නම් කියන්ඩ තියෙන්නේ දුෂණ විරෝධී කොන්ඩමය විජාතික බලවේග අතට දීල තව පාරක් රනිල් අනුර සම්බන්දන් බදුර්දීන් පාඨලී සිරිසේනට කියලා ඇරගමු කියල තමයි. එක පාරකුත් ඒ විදියටම නීතියේ පරමාධිපත්‍යය සහ යහපාලනය දිනා ගත්තු කට්ටියනේ. එන්න තව පාරක් සිස්ටම් එක චේන්ජ් කරමු 😂. බැලූ බැල්මට නම් අති විශිෂ්ඨයි නීතිඥ තුමිය ඔබේ හෙළිදරව්ව. රටේ අධිකරණ පද්ධතියට සාපේක්ෂව අනෙක් බොහෝ ක්ෂේත්රත්, ඊටත් වඩා දේශපාලන ක්ෂේත්‍රයත් දූෂිත බව ඔබ තුමිය සමහර විට නොදන්නවා වෙන්ඩත් පුළුවන්. ඒත් ඔබ තුමියගෙ මේ කතාවේ බළලා මල්ලෙන් එලියට පනින්නේ විනාඩි 50-52 අතර අවසාන හරියේදී. මුළු කතාවෙම කිසිදු ජාතික තලයේ දේශපාලඥයෙකුට කිසිම දුෂණ චෝදනාවක් එල්ල නොකරන ඔබ තුමිය එතැනදී කියනවා ඔබ ගෝඨාබයට නාමල්ට සහ ප්‍රසන්නට එරෙහිව නඩු පැවරීමට නාගානන්ද කොඩිතුවක්කු සමග කරුණු සොයමින් ඉන්න බව. මට මේ ගැන තියෙන්නේ එක ප්රශ්නයයි. ඔබ තුමියගෙන් අපට දැන ගන්ඩ පුළුවං වෙයිද රටට රුපියල් 1,000,000,000,000 ක අති දැවැන්ත පාඩුවක් සිදු කල ලක් ඉතිහාසයේ විශාලතම වංචාවට වග කිවයුතු පුද්ගලයා නඩුවක චුදිතයෙක් හෝ නොවී තවම රට පාලනය කිරීම ඔබ තුමිය අර කිව්ව කරුණු හොයන චෝදනා වලට වඩා ජනතාවට කරන අසාධාරණයක් වීම ඔබට ගැටලුවක් නොවෙන්නේ කොහොමද කියල හිටං? සමහර විට ඔබ තුමිය මෙතන කියනව වගේම රන්ජන් රාමනායක මන්ත්‍රී තුමා ඔබ තුමියට උදව් කරන්ඩ බැරි නෑ ඒක හොයා ගන්ඩ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom