අධිකරණ අමාත්‍යංශ ලේකාම් මූසාවෙන් ජාතිය මෙල්ල කරන කෙනෙක් නොවේවා යැයි පතමු.
raterala Well-known member May 26, 2013 2,184 1,455 113 Aug 14, 2020 #1 අධිකරණ අමාත්‍යංශ ලේකාම් මූසාවෙන් ජාතිය මෙල්ල කරන කෙනෙක් නොවේවා යැයි පතමු. Reactions: indika_sam and topkollek
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Aug 14, 2020 #2 රතන හාමුදුරුවෝ පත්කරමු ලේකම්ට අදිකරන
indika_sam Well-known member Mar 25, 2008 2,553 2,454 113 yakkala Aug 14, 2020 #3 අනිවාර්යයෙන්. Reactions: D_Mad
2osama Well-known member Oct 25, 2010 81,556 72,765 113 මාලඹේ Aug 14, 2020 #4 අනුන්ගේ පක්ෂ වල කුණු අවුස්සන්න කලින් තමන්ගේ පක්ෂේ න් පාර්ලිමේන්තු එන්නේ නිධන් හොරු ද කියලා පොඩ්ඩක් හොයලා බලපං
අනුන්ගේ පක්ෂ වල කුණු අවුස්සන්න කලින් තමන්ගේ පක්ෂේ න් පාර්ලිමේන්තු එන්නේ නිධන් හොරු ද කියලා පොඩ්ඩක් හොයලා බලපං