Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණ ඇමති ඉල්ලා අස්වේ!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උවිඳු මිතුරා

මට දවසක් විධායකයෙ ප්‍රධානියා වෙන්න බලං හිටපු කෙනා කතා කරල කිව්ව "මොනවද බං අරූ කරේ පටි දෙකකුත් දාගෙන කියන්නෙ" කියල. මම ඇහැව්ව “කවුද මචං ඒ” කියල. “බලපං” කිව්ව, මම කිව්ව “පොඩ්ඩක් හිටපං මම බලනකං” කියල. බලපුවම හර්ෂණ නානායක්කාරගෙ කතාවක්. මම කිව්ව "මචං ඌ කියන එක හරිනෙ" කියල.

“අරයට” තේරුනේ නැහැ හර්ෂණ සිංහලෙන් කියන එකවත්. [පස්සෙ ජෝක්ස් දාමු]

කතාව කෙටි කරා නම්, ඒ කෙනා දන්නෙ නැහැ ඒකට කියන වචනෙ. ඒකට කියන්නෙ Suspenders නැත්තං Braces කියල. සමහරු කලිසමේ බෙල්ට් එක නොදා Suspenders දානව. සමහරු බෙල්ට් එකක් දානව. ඒත් ඒ දෙකම එකවර දාන්නෙ නැහැ. අරය අර “පටි දෙකක් දාගෙන.. “ කිව්වෙ ඒකට.

කොහොමත් හර්ෂණව ජාතික ජන බලවේගයේ වේදිකාවට ගැලපුනේ නැහැ කියල මේ කතාව කිව්ව නායකය හිතුවෙ මුලදි. නමුත් මම කිව්ව ඉවසපං පපුව කියල. ඇත්ත වශයෙන්ම හර්ෂණ තමා ඊට කාලෙකට පස්සෙ අරුණ (බංකු බං) එක්ක එකතුවෙලා විශ්‍රාමික හමුදා සාමූහිකය හැදුවෙත්. හර්ෂණ ඡන්දෙ ඉල්ලලම දින්න කොළඹින්.

හර්ෂණ තමා වගකීම, වගවීම, සංවරණ සහ තුලන ගැන න්‍යායාත්මක දේ රස බර ලෙස වේදිකාවෙ කිව්වෙ.

ඒත් Braces දාගෙන බෙල්ට් එකත් දාගෙන යන්නෙ නැහැ කවුරුවත්.

ඒ වගෙම "වගකීමයි", "වගවීමයි" අතරයි සියුම් වෙනසක් තියෙනව.

ඇමතිකෙනෙක් තමන් ගේ යටතේ තියෙන සෑම දෙපාර්තමේන්තුවක් දක්වා වගකීමකට යටත් වෙලා තියෙන්නෙ. ඒක කැබිනට් සාමූහිකත්වයටත් වඩා වෙනස් මූලධර්මයක්. හර්ෂන කියනකොට එයා "වගකීම බාරගන්නව" කියල, එයා "වගවීමටත් බැඳෙන්න" ඕන. ඉම්ගිලිසියෙන් වචන දෙකක් දෙකක් තියෙනව; වගකීම කියන්නෙ; responciblity. වගවීම කියන්නෙ accountability.

දැන් හර්ෂණ "මම වගකීම බාරගන්නව" කියල කිව්ව නම්, වගවීමටත් බැඳෙන්න ඕන. ඒ නිසා තාවකාලිකව හරි ඉල්ලා අස්වෙලා සධාරණ පරීක්ෂණයකට ඉඩ දෙන්න. හර්ෂණ ඇමති උනාම prison riot හෝ කලබැගෑනි [hostile situation] හෝ ඇතුලේ ඉඳන් කරන සංවිධානාත්මක අපරාධ - shadow ecosystem වලක්ව ගන්න කරපු දේවල්, විජේදාසල, අලි සබ්රිල, තලතල, ආදී වශයෙන් ගත්ත ක්‍රියාමාර්ග මහජනය ඉදිරියේ කියන්න ඕන - ඒ කියන්නෙ කොමිසමක් ඉදිරියේ.

ඒ නිසා තාවකාලිකව හරි ඉල්ලා අස්වෙලා සධාරණ පරීක්ෂණයකට ඉඩ දෙන්න!

අලුත් වටිනාකම් හදල ගෙදර යන එක බලයෙ එල්ලිල ඉන්නවට වඩා වටිනව මචං!

[MEDIA=facebook]uvindu.kurukulasuriya/posts/10164156387229818[/MEDIA]

[QUOTE="monson, post: 31498712, member: 30005"] [SIZE=5][B]උවිඳු මිතුරා :lol: 🤌 [/B] මට දවසක් විධායකයෙ ප්‍රධානියා වෙන්න බලං හිටපු කෙනා කතා කරල කිව්ව "මොනවද බං අරූ කරේ පටි දෙකකුත් දාගෙන කියන්නෙ" කියල. මම ඇහැව්ව “කවුද මචං ඒ” කියල. “බලපං” කිව්ව, මම කිව්ව “පොඩ්ඩක් හිටපං මම බලනකං” කියල. බලපුවම හර්ෂණ නානායක්කාරගෙ කතාවක්. මම කිව්ව "මචං ඌ කියන එක හරිනෙ" කියල. “අරයට” තේරුනේ නැහැ හර්ෂණ සිංහලෙන් කියන එකවත්. [පස්සෙ ජෝක්ස් දාමු] කතාව කෙටි කරා නම්, ඒ කෙනා දන්නෙ නැහැ ඒකට කියන වචනෙ. ඒකට කියන්නෙ Suspenders නැත්තං Braces කියල. සමහරු කලිසමේ බෙල්ට් එක නොදා Suspenders දානව. සමහරු බෙල්ට් එකක් දානව. ඒත් ඒ දෙකම එකවර දාන්නෙ නැහැ. අරය අර “පටි දෙකක් දාගෙන.. “ කිව්වෙ ඒකට. කොහොමත් හර්ෂණව ජාතික ජන බලවේගයේ වේදිකාවට ගැලපුනේ නැහැ කියල මේ කතාව කිව්ව නායකය හිතුවෙ මුලදි. නමුත් මම කිව්ව ඉවසපං පපුව කියල. ඇත්ත වශයෙන්ම හර්ෂණ තමා ඊට කාලෙකට පස්සෙ අරුණ (බංකු බං) එක්ක එකතුවෙලා විශ්‍රාමික හමුදා සාමූහිකය හැදුවෙත්. හර්ෂණ ඡන්දෙ ඉල්ලලම දින්න කොළඹින්. හර්ෂණ තමා වගකීම, වගවීම, සංවරණ සහ තුලන ගැන න්‍යායාත්මක දේ රස බර ලෙස වේදිකාවෙ කිව්වෙ. ඒත් Braces දාගෙන බෙල්ට් එකත් දාගෙන යන්නෙ නැහැ කවුරුවත්. ඒ වගෙම "වගකීමයි", "වගවීමයි" අතරයි සියුම් වෙනසක් තියෙනව. ඇමතිකෙනෙක් තමන් ගේ යටතේ තියෙන සෑම දෙපාර්තමේන්තුවක් දක්වා වගකීමකට යටත් වෙලා තියෙන්නෙ. ඒක කැබිනට් සාමූහිකත්වයටත් වඩා වෙනස් මූලධර්මයක්. හර්ෂන කියනකොට එයා "වගකීම බාරගන්නව" කියල, එයා "වගවීමටත් බැඳෙන්න" ඕන. ඉම්ගිලිසියෙන් වචන දෙකක් දෙකක් තියෙනව; වගකීම කියන්නෙ; responciblity. වගවීම කියන්නෙ accountability. දැන් හර්ෂණ "මම වගකීම බාරගන්නව" කියල කිව්ව නම්, වගවීමටත් බැඳෙන්න ඕන. ඒ නිසා තාවකාලිකව හරි ඉල්ලා අස්වෙලා සධාරණ පරීක්ෂණයකට ඉඩ දෙන්න. හර්ෂණ ඇමති උනාම prison riot හෝ කලබැගෑනි [hostile situation] හෝ ඇතුලේ ඉඳන් කරන සංවිධානාත්මක අපරාධ - shadow ecosystem වලක්ව ගන්න කරපු දේවල්, විජේදාසල, අලි සබ්රිල, තලතල, ආදී වශයෙන් ගත්ත ක්‍රියාමාර්ග මහජනය ඉදිරියේ කියන්න ඕන - ඒ කියන්නෙ කොමිසමක් ඉදිරියේ. ඒ නිසා තාවකාලිකව හරි ඉල්ලා අස්වෙලා සධාරණ පරීක්ෂණයකට ඉඩ දෙන්න! අලුත් වටිනාකම් හදල ගෙදර යන එක බලයෙ එල්ලිල ඉන්නවට වඩා වටිනව මචං![/SIZE] [MEDIA=facebook]uvindu.kurukulasuriya/posts/10164156387229818[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom