Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ DNA
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ DNA

DNA යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?

DNA යනු Deoxyribonucleic acid යන්නෙහි කෙටි යෙදුම යි. Deoxyribonucleic acid යනු මිනිසුන් ද ඇතුළු ජීවීන්ගේ පරම්පරාගත ලක්ෂණ සහිත ද්‍රව්‍යයන් හැඳින්වීමට භාවිතා කරන නාමය වෙනවා. මිනිසකුගේ සිරුරේ ඇති සෑම සෛලයකම පාහේ සමාන DNA පිහිටීමක් දක්නට ලැබෙනවා. ඒවා සෛල වල න්‍යෂ්ටියේ සහ මයිටොකොන්ඩ්‍රියා වල දැකගැනීමට හැකියි. DNA වලින් වැඩි ප්‍රමාණයක් න්‍යෂ්ටියේ පිහිටන අතර ඒවා න්‍යෂ්ටික DNA යනුවෙන් හඳුන්වනවා. එසේම කුඩා ප්‍රමාණයක DNA මයිටොකොන්ඩ්‍රියාවල ද පිහිටන අතර ඒවා මයිටොකොන්ඩ්‍රිය DNA යනුවෙන් හඳුන්වනවා. DNA ප්‍රධාන රසායනික ද්‍රව්‍ය 4ක එකතුවකින් සැදී තිබෙනවා. ඇඩිනින් (adinin /A), ගුඅනින් (guanine/ G), සයිටෝසින් (cytosine/ C), හා තයමින් (thymine/ T) යනාදී වශයෙනුයි ඒ. මිනිසකු තුළ මූලික DNA යුගල බිලියන තුනක පමණ ප්‍රමාණයක් පවතින්නේ යයි සලකන අතර, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඉන් 99%කට වඩා සමාන වෙනවා. එහෙත් DNA අණු වල පවතින සැකැස්ම හා අනුපිළිවෙල එකිනෙකාට වෙනස් වන අතර එය එම පුද්ගලයාට අදාළ තොරතුරු විශ්ලේෂණයේ දී වැදගත් වෙනවා. එසේම එම සැකැස්ම අක්ෂර මාලාවේ අක්ෂර අනුපිළිවෙලකට පෙලගසා ඇති ආකාරයට සමාන වෙනවා.

DNA අණුවක ද්විත්ව සර්පිලාකාර ආකෘතිය දැක්වෙන පින්තුරයක්DNA අණු සෑම එකක්ම පවතින්නේ යුගල වශයෙනුයි. එම යුගල නිර්මාණය වීමේ දී ඉහතින් සඳහන් කරන ලද රසායනික ද්‍රව්‍යයන් විශේෂ අනුපිළිවෙලකට එක්වෙනු හඳුනාගත හැකියි. උදාහරණ ලෙස, A අණු T සමග ද, C අණු G සමග ද ආදී වශයෙනුයි. මෙලෙස සම්බන්ධ වන අණු යුගලයන් සෑම එකක්ම සීනි අණුවක් හා ෆොස්ෆේට් අණුවක් සමග සම්බන්ධ වෙනවා. ඒවා නියුක්ලියෝටයිඩ යනුවෙන් හඳුන්වනු ලබනවා. දිගු පොටවල් 2ක් ලෙස නිර්මාණය මේවා දඟර ගැසුණු ද්විත්ව සර්පිලාකාර හැඩයකින් යුතු වෙනවා. එහිදී සීනි සහ පොස්පේට් අණු ඉනිමගෙහි සිරස් දෙකෙලවරට ද අනෙකුත් A, T හා C, G අණු ඉනිමගෙහි පෙතට ද සමාන කරනවා.

මෙම DNA වල වැදගත් ලක්ෂණයක් ලෙස ඒවාට තමන් විසින්ම චායා පිටපත් සැදීමට ඇති හැකියාව හඳුන්වන්නට හැකි වනවා.

history.com (ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් දැක්වෙන පින්තුරයක්)DNA පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ 1869 වසරේ දී වන අතර ඒ ජර්මනියේ ජෛව රසායනඥයෙකු වූ ෆ්රෙඩ්රික් මයිෂර් විසිනුයි. එහෙත් බොහෝ කල් ගතවන තුරු මෙහි වැදගත්කම පිළිබඳව වැටහීමත් නොතිබුන අතර 1953 දී සිදුකළ පරීක්ෂණයෙන් පසුව එහි වැදගත්කම හඳුනාගනු ලැබුවා. ජේම්ස් වොට්සන්, ෆ්‍රැන්සිස් ක්‍රීක්, මොරිස් විල්කින්ස්, හා රෝසලින්ඩ් ෆ්රෑන්ක්ලිඩ් විසින් එම පර්යේෂණය සිදු කළ අතර ඔවුන් විසින් DNA ද්විත්ව සර්පිලාකාර හැඩයකින් යුතු බව ද, DNA මඟින් ජීව විද්‍යාත්මක තොරතුරු ගෙනයන බව ද සොයාගනු ලැබුවා. එම සොයාගැනීම වෙනුවෙන් ඔවුන් 1962 වසරේ දී වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ද දිනාගනු ලැබුවා.

අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා DNA තාක්ෂණය

ablion.in (DNA අනුවක ද්විත්ව සර්පිලාකාර ආකෘතිහියෙ සැකැස්ම දැක්වෙන පින්තුරයක්)DNA තාක්ෂණය වර්තමානයේ දී බොහෝ වශයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා උපයෝගී කරගනු දැකිය හැකියි. අධිකරණ වෛද්‍ය විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලැබෙන්නේ විද්‍යාත්මක ක්රමෝපායන් භාවිතා කරමින් අපාරාධ විසඳීම යනුවෙන් සරලව හැඳින්විය හැකියි.

DNA තාක්ෂණය අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව පළමුව අවධානය යොමු කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ සර් ඇලෙක්ස් ජෙෆ්රි වන අතර ඒ 1984 වර්ෂයේ දී යි. ඒ ඔහු එරට ලයිචෙස්ටර් විශ්වවිද්‍යාලයේ කටයුතු කරන අතරතුර ඔහුගේ සහායකයන් හා එක්වී කළ පර්යේෂණයේ ප්‍රතිපලයක් වශයෙනුයි. ඉන්පසුව මෙම තාක්ෂණය විවිධ ආකාරයෙන් අධිකරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන අතර 1985 වසරේ දී DNA තාක්ෂණය නඩු විසඳීම සඳහා යොදාගෙන තිබෙනවා. එසේම 1986 දී නිර්දෝෂී පුද්ගලයන් වරදින් නිදහස් කිරීම සඳහා ද DNA තාක්ෂණය යොදාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය පොලිසිය විසින් නිර්මාණය කරන ලද ඇඟිලි සලකුණු පිළිබඳව පරිගණක දත්ත ගබඩාවේ තොරතුරු ද අපරාධ නඩු විසඳීම සඳහා භාවිතා කර තිබෙනවා. එසේම 1994 ඇමරිකාවේ DNA හඳුනා ගැනීම සම්බන්ධ පනත සම්මත වී ඇති අතර එමඟින් ජාතික DNA ලැයිස්තුගත කිරීමට බලය ලබාදී තිබෙනවා. එසේම එම ජාතික DNA ලැයිස්තු ක්‍රමය (NDIS) 1998 දී ආරම්භ කර තිබෙනවා.

DNA තාක්ෂණය අධිකරණ කටයුතු සඳහා යොදාගැනීම

DNA යනු සාක්ෂි සම්බන්ධව ප්‍රයෝජනයට ගත හැකි වැදගත්ම හා ප්‍රබලම ආයුධයක් ලෙස නූතනයේ නීති බලාත්මක කිරීමේ දී යොදාගනු දැකිය හැකි වෙනවා. එහිදී ඉතාමත් සූක්ෂමව සිදුකරන ලද හා දරුණු ගණයේ අපරාධ විසඳීම සඳහා ඉන් ලැබෙන සාක්ෂ්‍ය ඉතාමත් වැදගත් වෙනවා. මිනිසුන් සතු වර්ණදේහ යුගල් 23න් අඩක් මවගෙන් ද අනෙක් අඩ පියාගෙන් ද හිමි වනවා. එසේ වුව ද මෙම DNA බෙදීම මගින් පුද්ගලයෙකුට අවේනික ලක්ෂණ හඳුනාගත හැකි වෙනවා. මන්ද පුද්ගලයෙකු සතු මානව ජානමය ද්‍රව්‍ය වලින් 1% පමණ ප්‍රමාණයක් එකිනෙකාට වෙනස්. මෙම ලක්ෂණය නිසා එය අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී වැදගත් වෙනවා. මෙහිදී ඇමරිකාවේ FBI ආයතනය මඟින් DNA ආකෘතියේ අනුපිලිවෙල අනුව එකිනෙකාට වෙනස් DNA හඳුනාගැනීම සිදු කෙරෙනවා. ඒ සඳහා රුධිර සාම්පල, ඛේටය, ශුක්‍රානු, හිසකෙස්, හා අස්ථි සාම්පල මඟින් එම DNA වෙන්කිරීම සිදු කරනවා.

newsok.com (විද්‍යාගාර ආශ්‍රිතව DNA සාම්පල පරික්ෂාවට ලක් කරන අයුරු)අධිකරණ වෛද්‍ය විද්‍යාවට අනුව DNA සම්බන්ධ විග්රහ කිරීම පළමුවෙන්ම සිදුකර ඇත්තේ DNA අණු වල දිග ප්‍රමාණය, සැකැස්ම වැනි බහුරූපතාවයන් භාවිතා කරගෙන යි. මෙම ක්‍රමය ක්‍රියාවට යෙදවීමට, පසුව පැමිණි අනෙකුත් ක්රමයන් සමග සලකා බලන විට ඉතා ඉහළ DNA ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එනිසා වර්තමානය වන විට එම ක්‍රමය භාවිතා වෙන්නේ ඉතාමත් කලාතුරකිනුයි. වර්තමානයේ බහුලව භාවිතා වන ක්‍රමය වන්නේ පොලිමරේස් දාමයන්ගේ ප්‍රතික්‍රියාව (PCR) ආශ්රිත තාක්ෂණය යි. එමඟින් DNA වැඩිදියුණු කර දැක්වීමේ ක්‍රියාවලියක් සිදුවන අතර, ඉතා කුඩා DNA සාම්පලයක් වුවත් ඒ සඳහා ප්‍රමාණවත්. මෙම ක්‍රියාවලිය බොහෝ විට මානව ප්‍රවේණික ද්‍රව්‍ය හා සම්බන්ධ කාර්යයන් සඳහා යොදා ගනියි.

එසේම ඇතැම් අවස්ථාවල මයිටෝකොන්ඩ්රියාවෙහි ඇති DNA ද විශ්ලේෂණය සඳහා යොදාගන්නා අතර එය අනෙකුත් ක්‍රම වලට වඩා වෙනස් වනවා. එසේම එම ක්‍රමය න්‍යෂ්ටික DNA තාක්ෂණයට වඩා මන්දගාමී වනවා මෙන්ම මිලෙන් ද අධික යි. එසේම Y විශ්ලේෂණ ක්‍රමය යනුවෙන් හඳුන්වන ක්‍රමය පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අතර සබඳතාවය තහවුරු කිරීම සඳහා භාවිත වන DNA විශ්ලේෂණ ක්‍රමය වනවා.

අධිකරණ වෛද්‍ය පද්ධතිය තුළ ප්‍රධාන අරමුණු දෙකක් සඳහා මෙම DNA තාක්ෂණය භාවිතයට ගැනෙනවා. එනම් නිශ්චිතවම වරදකරුවා හඳුනාගැනීමටත්, නිර්දෝෂී පුද්ගලයෙකු වරදකරු වීමෙන් ගලවාගෙන නිදොස් කිරීමටත් වශයෙනුයි. එනිසාවෙන් සැලසුම් කළ අපරාධ සිදුවීම අවම කිරීමට ද හැකියාවක් ලැබෙනවා.

[QUOTE="Idias, post: 23456058, member: 556682"] [b]අධිකරණ වෛද්‍ය විද්‍යාව සහ DNA[/b] [B][SIZE=4]DNA යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද?[/SIZE][/B] [SIZE=4]DNA යනු Deoxyribonucleic acid යන්නෙහි කෙටි යෙදුම යි. Deoxyribonucleic acid යනු මිනිසුන් ද ඇතුළු ජීවීන්ගේ පරම්පරාගත ලක්ෂණ සහිත ද්‍රව්‍යයන් හැඳින්වීමට භාවිතා කරන නාමය වෙනවා. මිනිසකුගේ සිරුරේ ඇති සෑම සෛලයකම පාහේ සමාන DNA පිහිටීමක් දක්නට ලැබෙනවා. ඒවා සෛල වල න්‍යෂ්ටියේ සහ මයිටොකොන්ඩ්‍රියා වල දැකගැනීමට හැකියි. DNA වලින් වැඩි ප්‍රමාණයක් න්‍යෂ්ටියේ පිහිටන අතර ඒවා න්‍යෂ්ටික DNA යනුවෙන් හඳුන්වනවා. එසේම කුඩා ප්‍රමාණයක DNA මයිටොකොන්ඩ්‍රියාවල ද පිහිටන අතර ඒවා මයිටොකොන්ඩ්‍රිය DNA යනුවෙන් හඳුන්වනවා. DNA ප්‍රධාන රසායනික ද්‍රව්‍ය 4ක එකතුවකින් සැදී තිබෙනවා. ඇඩිනින් (adinin /A), ගුඅනින් (guanine/ G), සයිටෝසින් (cytosine/ C), හා තයමින් (thymine/ T) යනාදී වශයෙනුයි ඒ. මිනිසකු තුළ මූලික DNA යුගල බිලියන තුනක පමණ ප්‍රමාණයක් පවතින්නේ යයි සලකන අතර, පුද්ගලයින් දෙදෙනෙකු අතර ඉන් 99%කට වඩා සමාන වෙනවා. එහෙත් DNA අණු වල පවතින සැකැස්ම හා අනුපිළිවෙල එකිනෙකාට වෙනස් වන අතර එය එම පුද්ගලයාට අදාළ තොරතුරු විශ්ලේෂණයේ දී වැදගත් වෙනවා. එසේම එම සැකැස්ම අක්ෂර මාලාවේ අක්ෂර අනුපිළිවෙලකට පෙලගසා ඇති ආකාරයට සමාන වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/krL5ISa1C9aNp5nw_02.-scienceandbelief...%20%28DNA%20%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A%20%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%20%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%86%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%20%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%20%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]DNA අණුවක ද්විත්ව සර්පිලාකාර ආකෘතිය දැක්වෙන පින්තුරයක්[/SIZE][SIZE=4]DNA අණු සෑම එකක්ම පවතින්නේ යුගල වශයෙනුයි. එම යුගල නිර්මාණය වීමේ දී ඉහතින් සඳහන් කරන ලද රසායනික ද්‍රව්‍යයන් විශේෂ අනුපිළිවෙලකට එක්වෙනු හඳුනාගත හැකියි. උදාහරණ ලෙස, A අණු T සමග ද, C අණු G සමග ද ආදී වශයෙනුයි. මෙලෙස සම්බන්ධ වන අණු යුගලයන් සෑම එකක්ම සීනි අණුවක් හා ෆොස්ෆේට් අණුවක් සමග සම්බන්ධ වෙනවා. ඒවා නියුක්ලියෝටයිඩ යනුවෙන් හඳුන්වනු ලබනවා. දිගු පොටවල් 2ක් ලෙස නිර්මාණය මේවා දඟර ගැසුණු ද්විත්ව සර්පිලාකාර හැඩයකින් යුතු වෙනවා. එහිදී සීනි සහ පොස්පේට් අණු ඉනිමගෙහි සිරස් දෙකෙලවරට ද අනෙකුත් A, T හා C, G අණු ඉනිමගෙහි පෙතට ද සමාන කරනවා.[/SIZE] [SIZE=4]මෙම DNA වල වැදගත් ලක්ෂණයක් ලෙස ඒවාට තමන් විසින්ම චායා පිටපත් සැදීමට ඇති හැකියාව හඳුන්වන්නට හැකි වනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/9w8n9ddNorvwOMVK_03.-history.com%20%28%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%20%E0%B7%80%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%20%E0%B7%83%E0%B7%84%20%E0%B7%86%E0%B7%8A_%E0%B6%BB%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A%20%E0%B6%9A%E0%B7%8A_%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%20%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]history.com (ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රීක් දැක්වෙන පින්තුරයක්)[/SIZE][SIZE=4]DNA පිළිබඳව පළමුවෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ 1869 වසරේ දී වන අතර ඒ ජර්මනියේ ජෛව රසායනඥයෙකු වූ ෆ්රෙඩ්රික් මයිෂර් විසිනුයි. එහෙත් බොහෝ කල් ගතවන තුරු මෙහි වැදගත්කම පිළිබඳව වැටහීමත් නොතිබුන අතර 1953 දී සිදුකළ පරීක්ෂණයෙන් පසුව එහි වැදගත්කම හඳුනාගනු ලැබුවා. ජේම්ස් වොට්සන්, ෆ්‍රැන්සිස් ක්‍රීක්, මොරිස් විල්කින්ස්, හා රෝසලින්ඩ් ෆ්රෑන්ක්ලිඩ් විසින් එම පර්යේෂණය සිදු කළ අතර ඔවුන් විසින් DNA ද්විත්ව සර්පිලාකාර හැඩයකින් යුතු බව ද, DNA මඟින් ජීව විද්‍යාත්මක තොරතුරු ගෙනයන බව ද සොයාගනු ලැබුවා. එම සොයාගැනීම වෙනුවෙන් ඔවුන් 1962 වසරේ දී වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ද දිනාගනු ලැබුවා.[/SIZE] [B][SIZE=4]අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා DNA තාක්ෂණය[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/assets/Onm0fBChLgnLoHcX_04.-ablion.in%20%28DNA%20%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%9A%20%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%20%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%86%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%20%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%20%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1%20%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ablion.in (DNA අනුවක ද්විත්ව සර්පිලාකාර ආකෘතිහියෙ සැකැස්ම දැක්වෙන පින්තුරයක්)[/SIZE][SIZE=4]DNA තාක්ෂණය වර්තමානයේ දී බොහෝ වශයෙන් අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා උපයෝගී කරගනු දැකිය හැකියි. අධිකරණ වෛද්‍ය විද්‍යාව යනුවෙන් හඳුන්වනු ලැබෙන්නේ විද්‍යාත්මක ක්රමෝපායන් භාවිතා කරමින් අපාරාධ විසඳීම යනුවෙන් සරලව හැඳින්විය හැකියි.[/SIZE] [SIZE=4]DNA තාක්ෂණය අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීම පිළිබඳව පළමුව අවධානය යොමු කර ඇත්තේ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වූ සර් ඇලෙක්ස් ජෙෆ්රි වන අතර ඒ 1984 වර්ෂයේ දී යි. ඒ ඔහු එරට ලයිචෙස්ටර් විශ්වවිද්‍යාලයේ කටයුතු කරන අතරතුර ඔහුගේ සහායකයන් හා එක්වී කළ පර්යේෂණයේ ප්‍රතිපලයක් වශයෙනුයි. ඉන්පසුව මෙම තාක්ෂණය විවිධ ආකාරයෙන් අධිකරණ කටයුතු සඳහා යොදාගෙන තිබෙන අතර 1985 වසරේ දී DNA තාක්ෂණය නඩු විසඳීම සඳහා යොදාගෙන තිබෙනවා. එසේම 1986 දී නිර්දෝෂී පුද්ගලයන් වරදින් නිදහස් කිරීම සඳහා ද DNA තාක්ෂණය යොදාගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය පොලිසිය විසින් නිර්මාණය කරන ලද ඇඟිලි සලකුණු පිළිබඳව පරිගණක දත්ත ගබඩාවේ තොරතුරු ද අපරාධ නඩු විසඳීම සඳහා භාවිතා කර තිබෙනවා. එසේම 1994 ඇමරිකාවේ DNA හඳුනා ගැනීම සම්බන්ධ පනත සම්මත වී ඇති අතර එමඟින් ජාතික DNA ලැයිස්තුගත කිරීමට බලය ලබාදී තිබෙනවා. එසේම එම ජාතික DNA ලැයිස්තු ක්‍රමය (NDIS) 1998 දී ආරම්භ කර තිබෙනවා.[/SIZE] [B][SIZE=4]DNA තාක්ෂණය අධිකරණ කටයුතු සඳහා යොදාගැනීම[/SIZE][/B] [SIZE=4]DNA යනු සාක්ෂි සම්බන්ධව ප්‍රයෝජනයට ගත හැකි වැදගත්ම හා ප්‍රබලම ආයුධයක් ලෙස නූතනයේ නීති බලාත්මක කිරීමේ දී යොදාගනු දැකිය හැකි වෙනවා. එහිදී ඉතාමත් සූක්ෂමව සිදුකරන ලද හා දරුණු ගණයේ අපරාධ විසඳීම සඳහා ඉන් ලැබෙන සාක්ෂ්‍ය ඉතාමත් වැදගත් වෙනවා. මිනිසුන් සතු වර්ණදේහ යුගල් 23න් අඩක් මවගෙන් ද අනෙක් අඩ පියාගෙන් ද හිමි වනවා. එසේ වුව ද මෙම DNA බෙදීම මගින් පුද්ගලයෙකුට අවේනික ලක්ෂණ හඳුනාගත හැකි වෙනවා. මන්ද පුද්ගලයෙකු සතු මානව ජානමය ද්‍රව්‍ය වලින් 1% පමණ ප්‍රමාණයක් එකිනෙකාට වෙනස්. මෙම ලක්ෂණය නිසා එය අධිකරණ වෛද්‍ය විද්‍යාවේ දී වැදගත් වෙනවා. මෙහිදී ඇමරිකාවේ FBI ආයතනය මඟින් DNA ආකෘතියේ අනුපිලිවෙල අනුව එකිනෙකාට වෙනස් DNA හඳුනාගැනීම සිදු කෙරෙනවා. ඒ සඳහා රුධිර සාම්පල, ඛේටය, ශුක්‍රානු, හිසකෙස්, හා අස්ථි සාම්පල මඟින් එම DNA වෙන්කිරීම සිදු කරනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/assets/lVAhO3w9BfcuJWqw_05.-newsok.com%20%28%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A_%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%20%E0%B6%86%E0%B7%81%E0%B7%8A_%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80%20DNA%20%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%BD%20%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%A7%20%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%20%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%20%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94%29.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]newsok.com (විද්‍යාගාර ආශ්‍රිතව DNA සාම්පල පරික්ෂාවට ලක් කරන අයුරු)[/SIZE][SIZE=4]අධිකරණ වෛද්‍ය විද්‍යාවට අනුව DNA සම්බන්ධ විග්රහ කිරීම පළමුවෙන්ම සිදුකර ඇත්තේ DNA අණු වල දිග ප්‍රමාණය, සැකැස්ම වැනි බහුරූපතාවයන් භාවිතා කරගෙන යි. මෙම ක්‍රමය ක්‍රියාවට යෙදවීමට, පසුව පැමිණි අනෙකුත් ක්රමයන් සමග සලකා බලන විට ඉතා ඉහළ DNA ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එනිසා වර්තමානය වන විට එම ක්‍රමය භාවිතා වෙන්නේ ඉතාමත් කලාතුරකිනුයි. වර්තමානයේ බහුලව භාවිතා වන ක්‍රමය වන්නේ පොලිමරේස් දාමයන්ගේ ප්‍රතික්‍රියාව (PCR) ආශ්රිත තාක්ෂණය යි. එමඟින් DNA වැඩිදියුණු කර දැක්වීමේ ක්‍රියාවලියක් සිදුවන අතර, ඉතා කුඩා DNA සාම්පලයක් වුවත් ඒ සඳහා ප්‍රමාණවත්. මෙම ක්‍රියාවලිය බොහෝ විට මානව ප්‍රවේණික ද්‍රව්‍ය හා සම්බන්ධ කාර්යයන් සඳහා යොදා ගනියි.[/SIZE] [SIZE=4]එසේම ඇතැම් අවස්ථාවල මයිටෝකොන්ඩ්රියාවෙහි ඇති DNA ද විශ්ලේෂණය සඳහා යොදාගන්නා අතර එය අනෙකුත් ක්‍රම වලට වඩා වෙනස් වනවා. එසේම එම ක්‍රමය න්‍යෂ්ටික DNA තාක්ෂණයට වඩා මන්දගාමී වනවා මෙන්ම මිලෙන් ද අධික යි. එසේම Y විශ්ලේෂණ ක්‍රමය යනුවෙන් හඳුන්වන ක්‍රමය පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු අතර සබඳතාවය තහවුරු කිරීම සඳහා භාවිත වන DNA විශ්ලේෂණ ක්‍රමය වනවා.[/SIZE] [SIZE=4]අධිකරණ වෛද්‍ය පද්ධතිය තුළ ප්‍රධාන අරමුණු දෙකක් සඳහා මෙම DNA තාක්ෂණය භාවිතයට ගැනෙනවා. එනම් නිශ්චිතවම වරදකරුවා හඳුනාගැනීමටත්, නිර්දෝෂී පුද්ගලයෙකු වරදකරු වීමෙන් ගලවාගෙන නිදොස් කිරීමටත් වශයෙනුයි. එනිසාවෙන් සැලසුම් කළ අපරාධ සිදුවීම අවම කිරීමට ද හැකියාවක් ලැබෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom