Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධික දහදිය ඔබටත් ගැටලුවක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේ යම් ගැටළුවක් තියන අය තමයි දන්නේ ඒක එයාලගේ හිතට කොච්චර වද දෙනවද කියලා. අධික ලෙස දහදිය දමන අයටත් මේක එලෙසමයි. අපි දැකලා තියනවා සමහර අය ඉන්නවා ලේන්සුවක් තියා ගෙන හැම වෙලේම අත් දෙක පිහ දදා ඉන්න අය. ඒ මොකද එයාලාගේ අත් වලට අධික ලෙස දහදිය දමන නිසා. එක එක්කෙනාගේ ශරීරයේ හැටියට දහදිය දැමීම අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අත්ලට හා යටි පතුලට දහදිය දමන එක බොහොම ටික දෙනෙකුට පමණක් ඇති වන තත්වයක්. සමහර අය බය වෙන්න පුළුවන් මේක ලෙඩක් කියලා. නමුත් මේක බොහොම සාමාන්‍ය තත්වයක්. මේක සාමාන්‍ය තත්වයක් උනාට අත්ලට හා යටි පතුලට දහදිය දමන අය සමාජයේ සමහර අවස්ථාවන් වලදී අපහසු තත්වයන්ට පත් වෙනවා.

අපි හැමෝගෙම අත්ලේ දහදිය ග්‍රන්ථි පිහිටලා තිබෙනවා. ඒක හින්දා අත්ලේ කිසියම් තෙතමනයක් තිබීම බොහොම සාමාන්‍ය දෙයක්. අපේ ශරීරයේ Apocrine සහ Eccrine කියලා දහදිය ග්‍රන්ථි දෙවර්ගයක් තියනවා. Apocrine ග්‍රන්ථි මඟින් protein හා fatty acid සහිත ඝනකම් දහදිය පිට කරනවා. කෙස් හෝ මවිල් වැඩිපුර ඇති ප්‍රදේශ වන හිසේ හා ඉකිළි ප්‍රදේශයේ මේ ග්‍රන්ථි පිහිටලා තියනවා. කෙනෙකුගේ දහදිය ගඳ අඩු හෝ වැඩි කරන්නේ මේ ග්‍රන්ථි මඟින්.

Eccrine ග්‍රන්ථි වතුර සහ ලුණු ගතියෙන් යුක්ත වෙනවා. මේ ග්‍රන්ථි ශරීරයේ හැම තැනම පිහිටලා තියනවා. මේ ග්‍රන්ථි මඟින් ශරීරය සිසිල්ව තියන්න උදව් වෙනවා. ඒ වගේම දහදිය වල ගඳ සුවද තීරණය කරන්න මේ ග්‍රන්ථි කිසිම බලපෑමක් කරන්නේ නෑ.

අධික ලෙස දහදිය දැමීම Palmar Hyperhidrosis කියලා හඳුන්වනවා. Palmar Hyperhidrosis කියන තත්වය ඔබ කුඩා කාලයේදී ඉදන්ම හෝ යොවුන් වියේදී ඇති වෙන්න පුළුවන්.

මෙලෙස අධික ලෙස දහදිය දැමීම සාමාන්‍ය දෙයක් උනත් මෙයින් පීඩා විදින කෙනාට එය ඉතාමත් අසහනකාරී තත්වයක්. පාසල් සිසුන්ට මෙය ඉතා අපහසු තත්වයක්. අකුරු ලියනවිට පොත් තෙත් වීම, පෑන ලිස්සනට පටන් ගැනීම ආදිය නිසා ඔවුන් අධික මානසික පීඩනයකට ලක් වෙනවා. අනිත් දේ තමයි exam එකකදී ඔවුන්ට නියමිත කාලය තුල පිළිතුරු ලියා අවසන් කිරීමටත් නොහැකි වෙනවා. අනිත් දේ තමයි අධික දහදිය දමන අය කෙනෙකු මුණ ගැසුනු විට ඔවුන්ට අතට අත දීමට හෝ ඔවුන්ව ඇල්ලීමට පසු බට වෙනවා. මේ හේතු නිසා මොවුන් සමාජය ඉදිරියේදීත් යම් කිසි අපහසු තත්වයකට පත් වෙනවා.

මේ අධික දහදිය තත්වය සාමාන්‍ය දෙයක් උනත් සමහර අවස්ථා වලදී මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. කෙනෙකුගේ අත්ලට මිනිත්තුවක් තුල මිලිග්‍රෑම් 20 ට වඩා ප්‍රමාණයක් දහදිය දමනවානම් එය ප්‍රතිකාර කල යුතු අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඔයාලටත් මේ තත්වය තියනවනම් හොඳම දේ තමයි මෙය සාමාන්‍ය තත්වයක්ද නැද්ද කියලා බලා ගන්න එක.

සමහර අය හිතනවා මේ අත්ලට දහදිය දමන එක emotional stress එකත් එක්ක සම්බන්ධ උන දෙයක් කියලා. ඒකට හේතුව තමයි පරිසර උෂ්ණත්වයක් නැති හෝ physical stress එකක් නැති වෙලාවක උනත් සමහර අයට දහදිය දමන්න පුළුවන්. මේකට හේතුව තමයි ස්නායු පද්ධතිය overactive වීම. විශේෂයෙන්ම “Sympathetic Nervous System” එක හරියට ක්‍රියා කරන්නේ නතුවහම තමයි මෙහෙම වෙන්නේ. මේ ස්නායු පද්ධතියෙන් තමයි අපේ heartbeat, pupil dilation, blushing ඇති වීම සිදු කරන්නේ. ඒ අතරම මේ පද්ධතිය මඟින් ශරීර උෂ්ණත්වය පාලනය කරන අතර දහදිය ග්‍රන්ථි දහදිය නිපදවීම සඳහා උත්තේජනය කරනවා.

Sympathetic Nervous System එක අධික ක්‍රියාකාරී හා උත්තේජනය උනහම දහදිය ග්‍රන්ථි මඟින් දහදිය නිපදවීම වැඩි වෙලා අධික දහදිය දැමීමට පටන් ගන්නවා.

අධික ලෙස දහදිය දමන අයගේ අත් සමහර වෙලාවට අධික සීතලකින් යුත්ක වෙනවා. දහදිය දමා නැති වෙලාවක සම රැලි වැටුණු තත්වයක් දැකිය හැකයි. ඒ නිසා හොඳින් වතුර බීම ඉතා වැදගත්. අධික දහදියත් සමග අත් වල විෂබීජ රැදීමේ හැකියාව වැඩි වෙනවා. ඒක හින්දා අසාදන වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩත් වැඩි වෙනවා. ඒක හින්දා මෙවැනි අය අත් හා දෙපා හොඳින් පිරිසිදුව තබා ගන්න ඕනේ. අනිත් දේ තමයි යටි පතුලට දහදිය දැමූ විට ඔයාලාගේ පාවහන් ලිස්සන්න ගන්නවා. ඒ නිසා පාවහන් මිලිදී ගැනීමේදී ලිස්සන්නේ නැති පාවහන් තෝරා ගන්න. ඔයාලා භාවිතා කරන අත් පිස්නා හා මේස් හැමදා සෝදා හොඳින් වේලන්න. ඒ වගේම ඔයාලා දමන සපත්තු හැමදා හොඳින් වේලන්න. නැත්නම් ඒවායින් දුගදක් හමන්න වෙනවා.

අත්ලට හා යටි පතුලට අධික ලෙස දහදිය දැමීය පාලනය කර ගැනීමට ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි antiperspirant එකක් අලේප කිරීම. මෙමගින් දහදිය දැමීම සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැති උනත් යම් කිසි මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙනවා. Antiperspirant එකක් select කර ගැනීමේදී doctor කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීමත්, එය භාවිතා කිරීමේදී නිසි උපදෙස් පිලි පැදීමත් හරිම වැදගත්. අනිත් ක්‍රමය තමයි Botulinum Injections නොහොත් Botox. මෙමගින් දහදිය ග්‍රන්ථි වලට යනවන signal එක block කිරීම මඟින් දහදිය දැමීම පාලනය කරනවා. අනිත් දේ තමයි කෙනෙකුට හරි යන ප්‍රතිකාරයක් අනිත් කෙනාට හරි යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා මේ සඳහා කිසිම ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර doctor කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම හරිම වැදගත්.

Sauce:dailylife.lk

[QUOTE="Jobutexter, post: 26111872, member: 499445"] ජීවිතේ යම් ගැටළුවක් තියන අය තමයි දන්නේ ඒක එයාලගේ හිතට කොච්චර වද දෙනවද කියලා. අධික ලෙස දහදිය දමන අයටත් මේක එලෙසමයි. අපි දැකලා තියනවා සමහර අය ඉන්නවා ලේන්සුවක් තියා ගෙන හැම වෙලේම අත් දෙක පිහ දදා ඉන්න අය. ඒ මොකද එයාලාගේ අත් වලට අධික ලෙස දහදිය දමන නිසා. එක එක්කෙනාගේ ශරීරයේ හැටියට දහදිය දැමීම අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් අත්ලට හා යටි පතුලට දහදිය දමන එක බොහොම ටික දෙනෙකුට පමණක් ඇති වන තත්වයක්. සමහර අය බය වෙන්න පුළුවන් මේක ලෙඩක් කියලා. නමුත් මේක බොහොම සාමාන්‍ය තත්වයක්. මේක සාමාන්‍ය තත්වයක් උනාට අත්ලට හා යටි පතුලට දහදිය දමන අය සමාජයේ සමහර අවස්ථාවන් වලදී අපහසු තත්වයන්ට පත් වෙනවා. අපි හැමෝගෙම අත්ලේ දහදිය ග්‍රන්ථි පිහිටලා තිබෙනවා. ඒක හින්දා අත්ලේ කිසියම් තෙතමනයක් තිබීම බොහොම සාමාන්‍ය දෙයක්. අපේ ශරීරයේ Apocrine සහ Eccrine කියලා දහදිය ග්‍රන්ථි දෙවර්ගයක් තියනවා. Apocrine ග්‍රන්ථි මඟින් protein හා fatty acid සහිත ඝනකම් දහදිය පිට කරනවා. කෙස් හෝ මවිල් වැඩිපුර ඇති ප්‍රදේශ වන හිසේ හා ඉකිළි ප්‍රදේශයේ මේ ග්‍රන්ථි පිහිටලා තියනවා. කෙනෙකුගේ දහදිය ගඳ අඩු හෝ වැඩි කරන්නේ මේ ග්‍රන්ථි මඟින්. Eccrine ග්‍රන්ථි වතුර සහ ලුණු ගතියෙන් යුක්ත වෙනවා. මේ ග්‍රන්ථි ශරීරයේ හැම තැනම පිහිටලා තියනවා. මේ ග්‍රන්ථි මඟින් ශරීරය සිසිල්ව තියන්න උදව් වෙනවා. ඒ වගේම දහදිය වල ගඳ සුවද තීරණය කරන්න මේ ග්‍රන්ථි කිසිම බලපෑමක් කරන්නේ නෑ. අධික ලෙස දහදිය දැමීම Palmar Hyperhidrosis කියලා හඳුන්වනවා. Palmar Hyperhidrosis කියන තත්වය ඔබ කුඩා කාලයේදී ඉදන්ම හෝ යොවුන් වියේදී ඇති වෙන්න පුළුවන්. මෙලෙස අධික ලෙස දහදිය දැමීම සාමාන්‍ය දෙයක් උනත් මෙයින් පීඩා විදින කෙනාට එය ඉතාමත් අසහනකාරී තත්වයක්. පාසල් සිසුන්ට මෙය ඉතා අපහසු තත්වයක්. අකුරු ලියනවිට පොත් තෙත් වීම, පෑන ලිස්සනට පටන් ගැනීම ආදිය නිසා ඔවුන් අධික මානසික පීඩනයකට ලක් වෙනවා. අනිත් දේ තමයි exam එකකදී ඔවුන්ට නියමිත කාලය තුල පිළිතුරු ලියා අවසන් කිරීමටත් නොහැකි වෙනවා. අනිත් දේ තමයි අධික දහදිය දමන අය කෙනෙකු මුණ ගැසුනු විට ඔවුන්ට අතට අත දීමට හෝ ඔවුන්ව ඇල්ලීමට පසු බට වෙනවා. මේ හේතු නිසා මොවුන් සමාජය ඉදිරියේදීත් යම් කිසි අපහසු තත්වයකට පත් වෙනවා. මේ අධික දහදිය තත්වය සාමාන්‍ය දෙයක් උනත් සමහර අවස්ථා වලදී මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. කෙනෙකුගේ අත්ලට මිනිත්තුවක් තුල මිලිග්‍රෑම් 20 ට වඩා ප්‍රමාණයක් දහදිය දමනවානම් එය ප්‍රතිකාර කල යුතු අවස්ථාවක් ලෙස සැලකෙනවා. ඔයාලටත් මේ තත්වය තියනවනම් හොඳම දේ තමයි මෙය සාමාන්‍ය තත්වයක්ද නැද්ද කියලා බලා ගන්න එක. [IMG]https://sinhala.dailylife.lk/health/why-do-i-get-sweaty-palms/images/article-image.jpg[/IMG] සමහර අය හිතනවා මේ අත්ලට දහදිය දමන එක emotional stress එකත් එක්ක සම්බන්ධ උන දෙයක් කියලා. ඒකට හේතුව තමයි පරිසර උෂ්ණත්වයක් නැති හෝ physical stress එකක් නැති වෙලාවක උනත් සමහර අයට දහදිය දමන්න පුළුවන්. මේකට හේතුව තමයි ස්නායු පද්ධතිය overactive වීම. විශේෂයෙන්ම “Sympathetic Nervous System” එක හරියට ක්‍රියා කරන්නේ නතුවහම තමයි මෙහෙම වෙන්නේ. මේ ස්නායු පද්ධතියෙන් තමයි අපේ heartbeat, pupil dilation, blushing ඇති වීම සිදු කරන්නේ. ඒ අතරම මේ පද්ධතිය මඟින් ශරීර උෂ්ණත්වය පාලනය කරන අතර දහදිය ග්‍රන්ථි දහදිය නිපදවීම සඳහා උත්තේජනය කරනවා. Sympathetic Nervous System එක අධික ක්‍රියාකාරී හා උත්තේජනය උනහම දහදිය ග්‍රන්ථි මඟින් දහදිය නිපදවීම වැඩි වෙලා අධික දහදිය දැමීමට පටන් ගන්නවා. අධික ලෙස දහදිය දමන අයගේ අත් සමහර වෙලාවට අධික සීතලකින් යුත්ක වෙනවා. දහදිය දමා නැති වෙලාවක සම රැලි වැටුණු තත්වයක් දැකිය හැකයි. ඒ නිසා හොඳින් වතුර බීම ඉතා වැදගත්. අධික දහදියත් සමග අත් වල විෂබීජ රැදීමේ හැකියාව වැඩි වෙනවා. ඒක හින්දා අසාදන වලට ගොදුරු වීමට ඇති ඉඩ කඩත් වැඩි වෙනවා. ඒක හින්දා මෙවැනි අය අත් හා දෙපා හොඳින් පිරිසිදුව තබා ගන්න ඕනේ. අනිත් දේ තමයි යටි පතුලට දහදිය දැමූ විට ඔයාලාගේ පාවහන් ලිස්සන්න ගන්නවා. ඒ නිසා පාවහන් මිලිදී ගැනීමේදී ලිස්සන්නේ නැති පාවහන් තෝරා ගන්න. ඔයාලා භාවිතා කරන අත් පිස්නා හා මේස් හැමදා සෝදා හොඳින් වේලන්න. ඒ වගේම ඔයාලා දමන සපත්තු හැමදා හොඳින් වේලන්න. නැත්නම් ඒවායින් දුගදක් හමන්න වෙනවා. අත්ලට හා යටි පතුලට අධික ලෙස දහදිය දැමීය පාලනය කර ගැනීමට ක්‍රම කීපයක් අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි antiperspirant එකක් අලේප කිරීම. මෙමගින් දහදිය දැමීම සම්පුර්ණයෙන් නැති වෙන්නේ නැති උනත් යම් කිසි මට්ටමකට පාලනය කර ගැනීමට හැකි වෙනවා. Antiperspirant එකක් select කර ගැනීමේදී doctor කෙනෙක්ගේ උපදෙස් ලබා ගැනීමත්, එය භාවිතා කිරීමේදී නිසි උපදෙස් පිලි පැදීමත් හරිම වැදගත්. අනිත් ක්‍රමය තමයි Botulinum Injections නොහොත් Botox. මෙමගින් දහදිය ග්‍රන්ථි වලට යනවන signal එක block කිරීම මඟින් දහදිය දැමීම පාලනය කරනවා. අනිත් දේ තමයි කෙනෙකුට හරි යන ප්‍රතිකාරයක් අනිත් කෙනාට හරි යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක හින්දා මේ සඳහා කිසිම ප්‍රතිකාරයක් ලබා ගැනීමට පෙර doctor කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගැනීම හරිම වැදගත්. Sauce:dailylife.lk [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom