Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධික විෂ පොල්තෙල් ගැන මහාචාර්ය අර්ජුන කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම නිවසේ දී සම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව සකස් කර ගනු ලබන පිටි වර්ග සහ කුළුබඩු නිෂ්පාදන මෙන් නොව, මහා පරිමාණ නිෂ්පාදන වලදී මෙම අමු ද්‍රව්‍යය නිසි පරිදි සේදීම, අප ද්‍රව්‍ය ඉවත් කිරීම, ආදී ක්‍රියාවන් බොහෝ විට සිදු වන්නේ නැත. ඔබට මේ බව දැන ගන්නට අවශ්‍යය නම් කඩෙන් මිල දී ගෙන ආ සූදුරු හෝ මහදුරු සෝදා බලන්න. කළු පාටට මණ්ඩියක් ඉවත් වනු දැක ගන්නට පිළිවන. ගෝනි ගණන් දමා යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරෙන නිෂ්පාදන වල දී මෙම අප ද්‍රව්‍ය ඉවත් කිරීම නිසි ආකාරයෙන් සිදු නොකෙරෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම, කුළුබඩු, ධාන්‍ය වර්ග පුස් කෑමේදී ඉතාමත් විෂ රසායනිකයක් වන ඇෆලටොක්සීන් (Aflatoxins) එකතු වෙයි. ආහාර නිෂ්පාදනය කිරීමේ දී සහ පිසීමේ දී ඇµලටොක්සීන් විනාශ නොවෙයි. මෙම විෂ වර්ගය සිරුර තුළ ගබඩා වන අතර, කලක් තිස්සේ ගබඩා වන ඇෆලටොක්සින් අක්මාවේ සහ වෙනත් ස්ථාන වල පිළිකා හටගන්නට හේතු වෙයි. විශේෂයෙන් වැඩිහිටියන්ට සාපේෂව ළමුන්ට ඇෆලටොක්සින් නිසා වැඩි හානියක් සිදු වන අතර, ළමන්ගේ වර්ධනය සහ සංවර්ධනය බාල වීම, අක්මාවට හානි වීම සහ අක්මා පිළිකාවලට හේතු වෙයි. ඇෆලටොක්සින් වනාහි දැනට හඳුනාගෙන තිබෙන දරුණුම පිළිකාකාරකයක් වෙයි. මෙයට අමතරව ලාබය වැඩි කර ගන්නට පුන්නක්කු, ලී කුඩු. ලුණු, හාල් කුඩු, පාන් පිටි, ආදී අපද්‍රව්‍ය එක් කර විවිධ පිළිකාකාරක ඩයි වර්ග, කෘත්‍රිම රසකාරක එක්කර නිෂ්පාදනය කරන බාල නිෂ්පාදන ද බොහෝ ප්‍රමාණයක් වෙළෙඳපොළේ ඇත.

https://www.divaina.com/2016/12/04/feature06.html

මේ 2016 ආටිකල් එකක්.

[QUOTE="kasun_kbp, post: 26253955, member: 534657"] තම නිවසේ දී සම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව සකස් කර ගනු ලබන පිටි වර්ග සහ කුළුබඩු නිෂ්පාදන මෙන් නොව, මහා පරිමාණ නිෂ්පාදන වලදී මෙම අමු ද්‍රව්‍යය නිසි පරිදි සේදීම, අප ද්‍රව්‍ය ඉවත් කිරීම, ආදී ක්‍රියාවන් බොහෝ විට සිදු වන්නේ නැත. ඔබට මේ බව දැන ගන්නට අවශ්‍යය නම් කඩෙන් මිල දී ගෙන ආ සූදුරු හෝ මහදුරු සෝදා බලන්න. කළු පාටට මණ්ඩියක් ඉවත් වනු දැක ගන්නට පිළිවන. ගෝනි ගණන් දමා යන්ත්‍රානුසාරයෙන් සිදු කෙරෙන නිෂ්පාදන වල දී මෙම අප ද්‍රව්‍ය ඉවත් කිරීම නිසි ආකාරයෙන් සිදු නොකෙරෙන්නට බොහෝ දුරට ඉඩ ඇත. එමෙන්ම, කුළුබඩු, ධාන්‍ය වර්ග පුස් කෑමේදී ඉතාමත් විෂ රසායනිකයක් වන ඇෆලටොක්සීන් (Aflatoxins) එකතු වෙයි. ආහාර නිෂ්පාදනය කිරීමේ දී සහ පිසීමේ දී ඇµලටොක්සීන් විනාශ නොවෙයි. මෙම විෂ වර්ගය සිරුර තුළ ගබඩා වන අතර, කලක් තිස්සේ ගබඩා වන ඇෆලටොක්සින් අක්මාවේ සහ වෙනත් ස්ථාන වල පිළිකා හටගන්නට හේතු වෙයි. විශේෂයෙන් වැඩිහිටියන්ට සාපේෂව ළමුන්ට ඇෆලටොක්සින් නිසා වැඩි හානියක් සිදු වන අතර, ළමන්ගේ වර්ධනය සහ සංවර්ධනය බාල වීම, අක්මාවට හානි වීම සහ අක්මා පිළිකාවලට හේතු වෙයි. ඇෆලටොක්සින් වනාහි දැනට හඳුනාගෙන තිබෙන දරුණුම පිළිකාකාරකයක් වෙයි. මෙයට අමතරව ලාබය වැඩි කර ගන්නට පුන්නක්කු, ලී කුඩු. ලුණු, හාල් කුඩු, පාන් පිටි, ආදී අපද්‍රව්‍ය එක් කර විවිධ පිළිකාකාරක ඩයි වර්ග, කෘත්‍රිම රසකාරක එක්කර නිෂ්පාදනය කරන බාල නිෂ්පාදන ද බොහෝ ප්‍රමාණයක් වෙළෙඳපොළේ ඇත. [URL]https://www.divaina.com/2016/12/04/feature06.html[/URL] [SIZE=6]මේ 2016 ආටිකල් එකක්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom