Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ

ඉදිරියේදී අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ

අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් කිසිම විටෙක රියදුරන් නීතියේ රැහැනට හසුකර නොගන්නා ලෙසට වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ සියළුම පොලිස් ස්ථානවලට ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තා වෙයි.

අධික වේගයෙන් රිය ධාවනය පරීක්ෂාකරන උපකරණ පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන නොයන ලෙසත්, යම් නිළධාරියෙක් මෙම නියෝගය පැහැර හැරියහොත් විනයානුකූල පියවර ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත.

ඇතැම් පොලිස් නිළධාරීන් අධික වේගයෙන් රියපැදවීම සම්බන්ධයෙන් රියදුරන් කොටුකරගෙන දූෂිත ක්‍රියාවල නිරතවන බවට ලැබී ඇති පැමිණිළි සහ තොරතුරු පදනම් කරගෙන මෙම නියෝගය නිකුත්කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

අධිකවේගයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් නඩු නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නියෝගයක් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. පසුව පොලිසිය නීතිපති උපදෙස් මත අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හසුකරගෙන අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමට නඩු පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිළධාරියෙක් පෙන්වා දුන්නේය.

අධිකවේගයෙන් රිය ධාවනය කිරීම වෙනුවට අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම යැයි අධිකරණය නොමග යවමින් කළ එම ක්‍රියාවද නතර කරන්නැයි මේ වනවිට නීතිපති දැනුම්දී තිබෙන බව ද එම නිළධාරියා පැවැසූවේය.

එසේ තිබියදීත් තවදුරටත් එම කටයුත්ත සිදුවන බවත් එය නතර කිරීමට මුලින්ම පියවර ගත්තේ වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් බවත් එම නිලධාරියා පැවසී ය.

ඊට මුල්වන්නට ඇත්තේ අධිකවේගයෙන් රිය පැදවීමක් සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයෙක් වයඹ මාර්ගයකදී පොලිසිය නතර කිරීමක් වන්නට ඇති බව එම නිළධාරියා සැකපහළ කළේය. අධිකවේයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් නඩු ගැනීම් නීති විරෝධී බව පොලිසියට පෙන්වා ඇත්තේද එම විනිසුරු බව එම නිළධාරියා වැඩිදුරටත් පැවසී ය.

[QUOTE="Lewke, post: 16793451, member: 510552"] [b]අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ[/b] [SIZE="4"][B][U]ඉදිරියේදී අධික වේගයෙන් රිය පැදවීමට දඩුවම් නෑ[/U][/B][/SIZE] [IMG]http://puttalamtoday.com/wp-content/uploads/2014/06/TRAFIC.jpg[/IMG] [SIZE="4"]අධික වේගයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් කිසිම විටෙක රියදුරන් නීතියේ රැහැනට හසුකර නොගන්නා ලෙසට වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා වයඹ පළාතේ සියළුම පොලිස් ස්ථානවලට ලිඛිත නියෝගයක් නිකුත් කොට ඇතැයි වාර්තා වෙයි. අධික වේගයෙන් රිය ධාවනය පරීක්ෂාකරන උපකරණ පොලිස් ස්ථානයෙන් පිටතට රැගෙන නොයන ලෙසත්, යම් නිළධාරියෙක් මෙම නියෝගය පැහැර හැරියහොත් විනයානුකූල පියවර ගන්නා බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත. ඇතැම් පොලිස් නිළධාරීන් අධික වේගයෙන් රියපැදවීම සම්බන්ධයෙන් රියදුරන් කොටුකරගෙන දූෂිත ක්‍රියාවල නිරතවන බවට ලැබී ඇති පැමිණිළි සහ තොරතුරු පදනම් කරගෙන මෙම නියෝගය නිකුත්කර ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. අධිකවේගයෙන් රිය ධාවනය සම්බන්ධයෙන් නඩු නොගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිසියට නියෝගයක් තිබෙන බව පොලිස් තොරතුරු අනාවරණය කළේය. පසුව පොලිසිය නීතිපති උපදෙස් මත අධික වේගයෙන් රිය ධාවනය කරන රියදුරන් හසුකරගෙන අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමට නඩු පැවරීමට පියවර ගත් බව උසස් පොලිස් නිළධාරියෙක් පෙන්වා දුන්නේය. අධිකවේගයෙන් රිය ධාවනය කිරීම වෙනුවට අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම යැයි අධිකරණය නොමග යවමින් කළ එම ක්‍රියාවද නතර කරන්නැයි මේ වනවිට නීතිපති දැනුම්දී තිබෙන බව ද එම නිළධාරියා පැවැසූවේය. එසේ තිබියදීත් තවදුරටත් එම කටයුත්ත සිදුවන බවත් එය නතර කිරීමට මුලින්ම පියවර ගත්තේ වයඹ පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පමණක් බවත් එම නිලධාරියා පැවසී ය. ඊට මුල්වන්නට ඇත්තේ අධිකවේගයෙන් රිය පැදවීමක් සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරයෙක් වයඹ මාර්ගයකදී පොලිසිය නතර කිරීමක් වන්නට ඇති බව එම නිළධාරියා සැකපහළ කළේය. අධිකවේයෙන් රිය පැදවීම් සම්බන්ධයෙන් නඩු ගැනීම් නීති විරෝධී බව පොලිසියට පෙන්වා ඇත්තේද එම විනිසුරු බව එම නිළධාරියා වැඩිදුරටත් පැවසී ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom