Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Yesterday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Aug 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
අධිමානසික ශක්තීන් ලැබිය හැකි කසිණ භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me tiyenne mu dala tiyena link eka

http://ratagiyaattho.blogspot.qa/2013/06/blog-post_30.html

කසිණ භාවනාව

සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වේ. සමථ භාවනා කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන අතර විදර්ශනා භාවනාව නිර්වාණ අවබෝධය සදහා විශේෂයෙන් ම ඉවහල් වේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ ද එයයි.

* සමථ භාවනා

සිත එක අරමූණක පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා යන නමි වලින් හැදින් වෙයි. කුසල් ඇති කර ගැනීමට ඇති බාධක පංච නීවරණ වේ. එම බාධක සංසිදුවා සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු වන භාවනාවකි.

* සමථ කර්මස්ථාන

භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි. සමථ භාවනාවට අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සතර යනු එම සමථ කර්මස්ථාන සතලිසයි.

* දස කසිණ

1. පඨවි කසිණය

2. ආපො කසිණය

3. තේජො කසිණය

4. වායෝ කසිණය

5. නීල කසිණය *

6. පීත කසිණය

7. ලෝහිත කසිණය

8. ඕදාත කසිණය

9. ආකාශ කසිණය

10. ආලෝක කසිණය

* භාවනාවේ යෙදෙන්නා විසින් සිත පිහිටුවා ගැනිම සදහා භාවිතයට ගන්නා වු මැටියෙන් ඔප මට්ටමි කොට බෙර ඇසක් මෙන් තනාගත් මණ්ඩලය පඨවි කසිණයයි. මෙම මණ්ඩල යටත් පිරිසෙන් එක්වියත් සතර අගලයක් පමණ හෝ විශාල කොට ගන්නේ නම් කුඩයක් පමණ හෝ නමතක් පමණ හෝ වීම සුදුසු ය.

* මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිණයයි . අමුතු පැහැයක් ඇති ජලය හෝ කැළඹුන ජලය ඒ සදහා නොගත යුතු ය. පාත්‍රයක් වැනි රවුමි මුව ඇති භාජනයකට ජලය පුරවාගෙන විවේක ඇති තැනක තබා සිතින් එය අරමුණු කොට ගෙන භාවනා කළ යුතු ය.

* මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තෙජො කසිණයයි. දරවලින් ගිනි ලගාඩක් පිළියෙළ කොට ගෙන වියතකුත් අගල් හතරක් පමණ කාවාකාර සිදුරක් ඇති තහඩුවකන් ඒ ගිනින සමීපයෙහි තබා ඒ ගින්න අරමුණු කොට ගෙන තෙජෝ කසිණ භාවනාව කළ හැකි ය.

* සුළග කැපී සෙලවෙන පෙනෙන යමක් අනුව තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියෙන් සිතාගෙන හෝ යමි කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයෙහි හැපෙන වාතය සිහි කිරිමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළහැකි ය. එය වායෝ කසිණයයි.

* නිල්පාට ඇති මණ්ඩල නීල කසිණසයි. කහපාට ඇති මණ්ඩල පීත කසිණයයි. රතු පාට ඇති මණ්ඩලය ලෝහිත කසිණයයි. සුදු පාට ඇති මණ්ඩල ඕදාත කසිණයයි. ඒ ඒ පාට ඇති සායමි කිසිවක ආලේප කොට වර්ණ කසිණ මණ්ඩල සදා ගත හැකි ය.

* ආකාශ මණ්ඩල ආලෝක කසිණසයි.යම් කිසිවක වියතකුත් සතර අගලක් තරමි සිදුරක් සදා එම සිදුර තුළින් ආකාශය මෙනෙහි කිරිමි වශයෙන් හෝ ආකාස කසිණ භාවනාව කළ හැකි ය.

* ආලෝක මණ්ඩලය ආලෝක කසිණසයි. බීමට හෝ බිත්ති යම් තැනකට හෝ වියතකුත් අගල් සතරක් පමණ වු සිදුරකින් ආලෝක වැටෙන්නකට සලස්වා ඒ ආලෝකය බලාගෙක භාවනා කිරිම ආලෝක කසිණයයි. මෙසේ කුඩා සිදුරකින් වැටෙන හිරු එළිය, සද එළිය හෝ පහනක ආලෝකය වශයෙන් ලැබෙන ආලෝක මණ්ඩලය අරමූණු කොට ගෙන භාවනා කිරිම ආලෝක කසිණ භාවනාව යනුවෙන් අදහස් කෙරෙයි.

සාදු සාදු සාදු..!

[QUOTE="madmax9, post: 21897036, member: 561686"] me tiyenne mu dala tiyena link eka [url]http://ratagiyaattho.blogspot.qa/2013/06/blog-post_30.html[/url] [SIZE="4"]කසිණ භාවනාව සමථ භාවනා විදර්ශනා භාවනා වශයෙන් භාවනා ක්‍රම දෙකක් ගැන බුදු දහමෙහි ඉගැන්වේ. සමථ භාවනා කාමච්ඡන්න්ද ආදි පංච නීවරණ නමින් හැදින්වෙන් අකුසල් ධර්ම පහක් සමනය කර ගැනිමට ඉවහල් වන අතර විදර්ශනා භාවනාව නිර්වාණ අවබෝධය සදහා විශේෂයෙන් ම ඉවහල් වේ. බෞද්ධ භාවනාවේ අවසාන අරමුණ ද එයයි. * සමථ භාවනා සිත එක අරමූණක පිහිටුවා ගැනිමෙන් කෙරෙන භාවනාවක් බැවින් මෙය චිත්ත භාවනා, සමාධි භාවනා යන නමි වලින් හැදින් වෙයි. කුසල් ඇති කර ගැනීමට ඇති බාධක පංච නීවරණ වේ. එම බාධක සංසිදුවා සිත තැන්පත් බවට පමුණුවා සිත දියුණු කරලීම මෙම භාවනාවෙන් සිදු වේ. ධ්‍යාන උපදවා ගැනිමට උදවු වන භාවනාවකි. * සමථ කර්මස්ථාන භවනාව සදහා අරමූනූ කර ගත යුතු (නිමිති) කරුණු කර්මස්ථාන නමින් හැදින්වෙයි. සමථ භාවනාවට අරමුණු වශයෙන් ගත හැකි කර්මස්ථාන හතලිහකි. කසිණදසය, අසුභදසය, අනුස්සති දසය, අප්පමඤ්ඤා සතර, ආහාරේ පට්ටකුල සඤ්ඤායව, චතුධාතු වවත්ථානය, ආරුප්ප සතර යනු එම සමථ කර්මස්ථාන සතලිසයි. * දස කසිණ 1. පඨවි කසිණය 2. ආපො කසිණය 3. තේජො කසිණය 4. වායෝ කසිණය 5. නීල කසිණය * 6. පීත කසිණය 7. ලෝහිත කසිණය 8. ඕදාත කසිණය 9. ආකාශ කසිණය 10. ආලෝක කසිණය * භාවනාවේ යෙදෙන්නා විසින් සිත පිහිටුවා ගැනිම සදහා භාවිතයට ගන්නා වු මැටියෙන් ඔප මට්ටමි කොට බෙර ඇසක් මෙන් තනාගත් මණ්ඩලය පඨවි කසිණයයි. මෙම මණ්ඩල යටත් පිරිසෙන් එක්වියත් සතර අගලයක් පමණ හෝ විශාල කොට ගන්නේ නම් කුඩයක් පමණ හෝ නමතක් පමණ හෝ වීම සුදුසු ය. * මණ්ඩලාකාරයෙන් පිහිටි ජලය ආපෝ කසිණයයි . අමුතු පැහැයක් ඇති ජලය හෝ කැළඹුන ජලය ඒ සදහා නොගත යුතු ය. පාත්‍රයක් වැනි රවුමි මුව ඇති භාජනයකට ජලය පුරවාගෙන විවේක ඇති තැනක තබා සිතින් එය අරමුණු කොට ගෙන භාවනා කළ යුතු ය. * මණ්ඩලාකාරයෙන් පෙනෙන ගින්න තෙජො කසිණයයි. දරවලින් ගිනි ලගාඩක් පිළියෙළ කොට ගෙන වියතකුත් අගල් හතරක් පමණ කාවාකාර සිදුරක් ඇති තහඩුවකන් ඒ ගිනින සමීපයෙහි තබා ඒ ගින්න අරමුණු කොට ගෙන තෙජෝ කසිණ භාවනාව කළ හැකි ය. * සුළග කැපී සෙලවෙන පෙනෙන යමක් අනුව තමාගේ සිතින් ම වායුධාරාවක් ඇති සැටියෙන් සිතාගෙන හෝ යමි කිසි සිදුරකින් අවුත් තමාගේ ශරීරයෙහි හැපෙන වාතය සිහි කිරිමෙන් හෝ වායෝ කසිණ භාවනාව කළහැකි ය. එය වායෝ කසිණයයි. * නිල්පාට ඇති මණ්ඩල නීල කසිණසයි. කහපාට ඇති මණ්ඩල පීත කසිණයයි. රතු පාට ඇති මණ්ඩලය ලෝහිත කසිණයයි. සුදු පාට ඇති මණ්ඩල ඕදාත කසිණයයි. ඒ ඒ පාට ඇති සායමි කිසිවක ආලේප කොට වර්ණ කසිණ මණ්ඩල සදා ගත හැකි ය. * ආකාශ මණ්ඩල ආලෝක කසිණසයි.යම් කිසිවක වියතකුත් සතර අගලක් තරමි සිදුරක් සදා එම සිදුර තුළින් ආකාශය මෙනෙහි කිරිමි වශයෙන් හෝ ආකාස කසිණ භාවනාව කළ හැකි ය. * ආලෝක මණ්ඩලය ආලෝක කසිණසයි. බීමට හෝ බිත්ති යම් තැනකට හෝ වියතකුත් අගල් සතරක් පමණ වු සිදුරකින් ආලෝක වැටෙන්නකට සලස්වා ඒ ආලෝකය බලාගෙක භාවනා කිරිම ආලෝක කසිණයයි. මෙසේ කුඩා සිදුරකින් වැටෙන හිරු එළිය, සද එළිය හෝ පහනක ආලෝකය වශයෙන් ලැබෙන ආලෝක මණ්ඩලය අරමූණු කොට ගෙන භාවනා කිරිම ආලෝක කසිණ භාවනාව යනුවෙන් අදහස් කෙරෙයි. සාදු සාදු සාදු..![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom