Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිවේගීමාර්ගයේ රිය පදවන ඔබට මෙය ඉතාවැදගත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගීමාර්ගයේ රිය පදවන ඔබට මෙය ඉතාවැදගත

අධිවේගීමාර්ගයේ රිය පදවන ඔබට මෙය ඉතාවැදගත්වේවි

අධිවේගී මාර්ගයකට වාහනයක් ඇතුළු කිරීමේ සිට පිටවීම දක්වා පිළිපැදිය යුතු කරුණු ගණනාවක් තිබෙනවා

අධිවේගී මාර්ග

දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග කියා හඳුන්වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගය. මෙම මාර්ගවල සම්පූර්ණ දුර එකතුව කි.මී. 170ක් පමණ වෙනවා.

කටුනායක අධිවේගී මාර්ගය පෑළියගොඩ ඉඳලා කටුනායක, සීදූවට යනතෙක් ගමන් කරනවා. පිටත වටරවුම් මාර්ගය කියන්නේ කඩවත සිට කොට්ටාව දක්වා කොටසට. දක්ෂිණ අධිවේගී මාර්ගය කියන්නේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා කොටස. හැබැයි මෙතැනදී කඩවත ඉඳලා මාතර ගොඩගම දක්වා මාර්ගය (පිටත වටරවුම මාර්ගයද ඇතුළත්ව) දක්ෂිණ අධිවේගී මාර්ගය ලෙස හඳුන්වනවා.

වාහන ධාවනය

කඩවත සිට මාතර ගොඩගම දක්වා සාමාන්‍ය අගයක් ලෙස දෛනිකව වාහන 50,000ක්, 55,000ක් වගේ හුවමාරු ස්ථාන හරහා ගමන් කරනවා. කටුනායක අධිවේගී මාර්ගය තුළ සාමාන්‍ය අගයක් ලෙස දෛනිකව වාහන 26,000ක් පමණ ගමන් කරනවා. සති අන්තයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය ඉහළ යනවා. එය දෛනික වාහන 60,000ත්, 65,000ත් අතර ප්‍රමාණයක්. සති අන්තයේ කියලා කියන්නේ සිකුරාදා සවස සිට සෙනසුරාදා දක්වා. ඉරිදාට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. හැබැයි කටුනායක අධිවේගී මාර්ගයේදී සෙනසුරාදා, ඉරිදා දෛනිකව වාහන 22,000ක් පමණ ප්‍රමාණයක් තමයි ගමන් ගන්නෙ.

අධිවේගී මාර්ගයට කොළඹ නගරය සම්බන්ධ කිරීම

දක්ෂිණ අධිවේගී මාර්ගය ගත්තොත් කොළඹ නගරයට සම්බන්ධයක් නැහැ. දැන් තියෙන විදියට කඩවත, කඩුවෙල, කොට්ටාව, කහතුඩුව යන ස්ථානවලින් ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කටුනායක අධිවේගී මාර්ගයත් දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙලා නැහැ. එය සිදු වෙන්නේ කඩවත සිට කෙරවලපිටිය දක්වා වන පිටත වටරවුම මාර්ග කොටස සම්පූර්ණ වූ පසුවයි. එය සිදුවෙන්නේ 2019 අගභාගයේදීයි.

මෙම සම්බන්ධතාව ඇතිවුණාම කටුනායකින් ඇතුළු වන වාහනයක් මාතරට යනතෙක් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම කොළඹ නගරය හා තදාසන්න ප්‍ර‘දේශ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන මාර්ගයක් සකස් කරනවා. එය නව කැලණි පාලම හා වරාය පිවිසුම් මාර්ගය කියලා කියන්න පුළුවන්. මෙය කණු මත දිවෙන මාර්ගයක්. එම ඉදිකිරීම අවසන් වෙන්න නියමිතව තියෙන්නේ 2020 වසරේදී. මේ මාර්ග සකස් කළාට පස්සෙ කොළඹ කොටුව, පිටකොටුව, කොළඹ වරාය, වරාය නගරය වැනි ප්‍රදේශවලට අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ පිවිසෙන්න පුළුවන්. මීට අමතරව කඩුවෙල - අතුරුගිරිය දක්වා ගමන් කරන මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙනවා. එහි ඉදිකිරීම් අවසන් කරන්න 2021ක වත් වේවි. මෙම මාර්ග සකස් වුණාට පස්සේ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය වැඩි වෙනවා. දැනට අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ දෛනිකව බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්.

අධිවේගී මාර්ගයක අවශ්‍යතාව

අධිවේගී මාර්ගයක අවශ්‍යතාව ගත්තොත් රටේ ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන. මුලින් සැලසුම් කළේ අධිවේගී මාර්ග එක්ක තියෙන හුවමාරු මධ්‍යස්ථාන අවට කිලෝමීටර් දෙකක ප්‍රමාණයක් සංවර්ධන කලාප හා කර්මාන්ත ශාලා ඇති කරලා ඒවා කටුනායකට, ගාල්ල පිවිසුමෙන් ගාල්ල වරායට, හම්බන්තොටින් හම්බන්තොට වරායට, මත්තල ගුවන්තොටුපළට සම්බන්ධ කරන්න. ඒ දේවල් කරන්න සැලසුම් කළේ අමුද්‍රව්‍ය ඉක්මනින් රැගෙන එන්න හා නිෂ්පාදනය වන භාණ්ඩ අපනයනයට රැගෙන යෑමට. එය හිතපු තරම් ඉක්මනට සිදු වුණේ නැහැ. මේ හරහා සංවර්ධනය රට තුළට ගමන් කිරීමත් සිදු වෙනවා.

අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන

සංවර්ධනය ඉලක්ක කරගෙන අධිවේගී මාර්ගය සකස් කළත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්න වාහනවලින් 92෴ක් කාර්, වෑන් වැනි පන්තියට අයත් වාහන. බර වාහන ගමන් කරන්නේ 07%, 08%ත් වැනි ප්‍රමාණයක්. අමුද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය ප්‍රවාහනය වෙන්නේ බර වාහනවලින්. කෙසේ වෙතත් කටුනායක අධිවේගී මාර්ගය කටුනායක ගුවන්තොටුපළ සමග සම්බන්ධ වෙලා රටේ ආර්ථිකයට සම්බන්ධ වෙලා තියෙනවා.

අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කිරීමට පෙර

මුලින්ම අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කිරීමට පෙර වාහනය හොඳ තත්ත්වයේ තියෙනවද කියල සොයා බලන්න ඕන. මොකද අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කළ පසු වාහන නවත්වමින් යන්න බැහැ. අධිවේගී මාර්ගයට ඇතුළු කළාට පස්සේ රියදුරු යම් වේගයක් පවත්වාගන්න ඕන. ඒක නිසා වාහනයේ යාන්ත්‍රික තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. පොදුවේ ගත්තාම දෛනිකව වාහන 30ක්, 40ක් යාන්ත්‍රික දෝෂ නිසා මග නවතිනවා.

මීට අමතරව සුදුසු තත්ත්වයේ ටයර් නොමැති වුවහොත් ටයර් රත්වී පුපුරා යන්න පුළුවන්. ඒක ගැන සැලකිලිමත් වන්න ඕන. ඒ වගේම රියදුරු දැනගන්න ඕන තමන්ගේ ශරීර තත්ත්වය හොඳට පවත්වාගෙන යන්න. මොකද අධිවේගී මාර්ගය තුළ අධික වේගයෙන් ගමන් කිරීමේදී නින්ද ගියොත් විශාල අනතුරක් ඇතිවෙන්න පුළුවන්. පැයට කිලෝමීටර් 80ත්, 100ත් අතර වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනයක් තිරිංග යොදලා නවත්වා ගන්න තත්පර හතරක්, පහක් ගතවෙනවා. නිදිමත ඇති අවස්ථාවකදී එම ප්‍රමාණය මීට වඩා වැඩියි. ඒක නිසා අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පෙර හොඳ ප්‍රකෘති තත්ත්වයට පත්වෙන්න ඕන. ඒ වගේම සීට් බෙල්ට් තියෙනවා නම්, සියල්ලන්ම සීට් බෙල්ට් දාගන්න ඕන. මොකද අනතුරක් සිදු වුවහොත් ඉවතට විසි වී යෑම ඉන් වැළැක්වෙනවා.

පිවිසුම් දොරටුව හා ඇතුළු වීම

අධිවේගී මාර්ගයට ඇතුළු වීමේ දොරටුවෙන් ටිකට්පතක් ගන්න ඕන. මොකද අධිවේගී මාර්ගයේ ගමන් කිරීම වෙනුවෙන් මුදලක් අය කරනවා. ටිකට්පතක් නොමැති වුවහොත් පිටවීමේ කවුළුවේදී දඩ මුදලක් ගෙවන්න සිදු වනවා.

අධිවේගී මාර්ගයට වාහනය ඇතුළු කිරීම

ටිකට්පතක් ලබා ගන්නා ස්ථානයේදී වාහනයේ වේග මීටරය බින්දුවයි. ටිකට්පත ලබා ගත්තට පස්සේ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට තිබෙන කොටසේදී බින්දුවේ සිට පැයට කිලෝමීටර් 40 කරලා ඉන් පසුව පැයට කිලෝමීටර් 60ක වේගයකින් අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න ඕන. අඩු වේගයකින් අධිවේගී මාර්ගයට වාහනය ඇතුළු කළොත් රිය අනතුරක් සිදු වෙන්නත් පුළුවන්. අධිවේගී මාර්ගයට ඇතුළු වූ පසු වම් පැත්තේ තියෙන මංතීරුව භාවිත කළ යුතුයි. එම තීරුවේදී වේගය පැයට කිලෝමීටර් 80 දක්වා සහ පසුව 100 දක්වා වැඩි කර ගන්න පුළුවන්.

වාහන ඉස්සර කිරීම

අධිවේගී මාර්ගය තුළදී වාහනයක් තවත් වාහනයකට ඉස්සර කරනවා නම්, ඉස්සර කරන වාහනයට මීටර් 20ක් පමණ දුර තියාගෙන දකුණු මංතීරුවට මාරුවෙන්න ඕන. ඉන් පසුව ඉස්සර කළ වාහනයයි තමන් ගමන් කරන වාහනයයි අතර මීටර් 30ක වත් පරතරයක් තබාගෙන යළිත් වතාවක් වම් මංතීරුවට එන්න ඕන. දිගටම දකුණු මංතීරුවේ ගමන් කිරීම තුළින් අනතුරු සිදු වෙන්න පුළුවන්. සමහර රියදුරන් සාමාන්‍ය මාර්ගයක වාහනයක වාහන ඉස්සර කරනවා වගේ වාහනය ළඟටම ඇවිල්ලා වෙට්ටු දමලා ඉස්සර කරන්න උත්සාහ කරනවා. අධිවේගී මාර්ගය තුළ එහෙම කරන්න බැහැ. ඒ වගේම සෑම විටම වාහන ඉස්සර කිරීමේදී වම් මංතීරුවට ගැනීමේදී සංඥා ලාම්පු භාවිත කළ යුතු වෙනවා. සමහර රියදුරන් මේවා අමතක කරනවා. ඒවා අනතුරු සිදුවෙන්න පුළුවන් කාරණා.

අධිවේගී මාර්ගය තුළදී රියදුරන්ට නිදිමතක් දැනුණොත්

අපේ රටේ සාමාන්‍ය මාර්ගයක කිලෝමීටර් 10ක, 15ක දුරක් යන්න සමහර විට පැයක්, එකහමාරක් ගතවෙන්න පුළුවන්. මේ නිසා සාමාන්‍ය මාර්ගයක වාහනය ධාවනය කරලා අධිවේගී මාර්ගයට වාහනය ඇතුළු කළාට පසු රියදුරුට නිදහස් ගතියක් දැනෙන්න පුළුවන්. ඒක නිසා යම් නිදිමත ගතියක් එන්න පුළුවන්. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පැය දෙකකට වඩා එක දිගට වාහනයක් ධාවනය කරලා තියෙනවා නම්, විනාඩි 15ක විවේකයක් ගන්න ඕනේ. එහෙම දෙයක් හදලා තියෙන්නේ රියදුරුගේ ආරක්ෂාවට. අධිවේගී මාර්ගය තුළදී වාහනය ධාවනය කරන විට වෙහෙසකර බවක්, නිදිමතක් දැනෙනවා නම්, විවේක ගන්න තියෙන්නේ එකම එක ස්ථානයයි. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න විවේක ස්ථානය.

ඒක නිසා මෙම ස්ථානයෙන් බැහැරව නිදිමත ගතියක් වෙහෙසකර ගතියක් දැනෙනවා නම්, ළඟම තියෙන පිටවීමේ පිවිසුමකින් එළියට ගිහිල්ලා විවේකයක් අරගෙන අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න ඕන. තමන්ගේ ආරක්ෂාවට වගේම ගමන් ගන්නා අනෙක් වාහන හා මගීන්ගේ ආරක්ෂාවටත් එය හොඳයි. එහෙම නැතිව මාර්ගය දෙපස වාහන නවතා තබාගෙන නිදාගන්න බැහැ. ඒක අනතුරුදායක ක්‍රියාවක්.

අධිවේගී මාර්ගයේ රිය අනතුරුවලට ප්‍රධාන හේතු

ගොඩක් අනතුරුවලදී රියදුරු සඳහන් කරන්නේ තමන්ට නින්ද ගියා කියලා. නින්ද යෑම කියන එක සමාවට කරුණක් නොවෙයි. ඒක දුර්වලකමක්, නොසැලකිලිමත්කමක්. ඒ වගේම වාහනයේ නියමිත තත්ත්වයේ ටයර් නොමැති වීම හා වාහනයේ බර තත්ත්වයට අනුව ටයර් නොතිබීම නිසාත් අනතුරු සිදු වෙනවා. මේ නිසා රියදුරන් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕන.

වාහනයක කාර්මික දෝෂයක් ඇති වූ පසු

අපේ අධිවේගී මාර්ගවල එක් දිශාවකට මංතීරු දෙකක් හා මාර්ග උරහිස මංතීරුවක් තියෙනවා. ඒක නිසා කාර්මික දෝෂයකට වාහනය ලක් වුණොත් හෝ අනතුරකට ලක්වුණොත් හැකිතාක් දුරට මාර්ග උරහිසට හෝ තෘණ සහිත බිම් තීරුවට වාහනය රැගෙන යන්න ඕන. සෑම විටම වාහනයේ ද්විත්ව සංඥා ලාම්පු දැල්වීම සිදු කරන්න ඕන. ඒ වගේම වාහනයේ තියෙන ත්‍රිකෝණය මීටර් 20ක්, 30ක් ඉදිරියෙන් ප්‍රදර්ශනය කරන්න ඕන. ඉන් පසුව රියදුරු උරහිස මංතීරුවෙන් පිටතට ගොස් ☎ 1969 ☎ දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න ඕන. එසේ නොමැතිව මංතීරුව තුළ සිටිමින් කාර්මික දෝෂ සකස් කරන්න බැහැ.

දුරකථන අංකයට ඇමතීමෙන් පසු සහායට ජංගම වාහනයක් පැමිණ අවශ්‍ය උදවු උපකාර ලබාදෙනවා. අදාළ දුරකථන ඇමතුම දක්ෂිණ අධිවේගී මාර්ගයේදී නම්, ගැලනිගම මධ්‍යස්ථානයටත්, කටුනායක අධිවේගී මාර්ගයේදී නම් සීදූවේ තියෙන මධ්‍යස්ථානවලටත් සම්බන්ධ වෙනවා.

අධිවේගී මාර්ග දේපොළවලට හානි සිදු වීම

අධිවේගී මාර්ගය කියන්නේ රාජ්‍ය දේපොළක්. අනතුරක් සිදු වුණාම ඒ පිළිබඳ දැනුම් දිය යුතුයි. බොහෝ රියදුරන් දැනුම් දීම් සිදු කරනවා. එහෙත් ඇතැම් රියදුරන් පලායනවා. එහෙම පලාගියත් ආරක්ෂිත කැමරා හරහා ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. ඒක නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙලා වාහනයේ හිමිකරුවන් හඳුනාගෙන සිදු වූ හානිය තක්සේරු කරලා තක්සේරු අයකර ගන්නවා. ඒක නිසා දේපොළවලට හානි වන අනතුරක් සිදු වුවහොත් ඒ පිළිබඳ ☎ 1969 දුරකථන අංකයට දැනුම් දෙන්න ඕන. ඊට පස්සේ නිලධාරීන් හා අධිවේගී මාර්ග රථවාහන අංශයයි පැමිණ එය රූගත කරලා ඒ මොහොතේම සන්නිවේදන උපකරණ හරහා ඉංජිනේරු අංශයට යොමු කරලා අනතුරට අදාළ තක්සේරුව සිදු කරනවා. අදාළ මුදල රියදුරුගෙන් නොවෙයි අය කරන්නේ, වාහනය රක්ෂණය කරලා තියෙන රක්ෂණ සමාගමෙන්. ඒක නිසා ඊට අදාළ පහසුකම් අප විසින් සපයනවා. ඒක නිසා පලායෑමේ අවශ්‍යතාවක් නැහැ.

ඉන්ධන ලබා ගැනීමේ පහසුකම්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්න අයට අධිවේගී මාර්ගයේ 44 කණුව ස්ථානයේ පිහිටි විවේකී ස්ථානයේ මාර්ගය දෙපැත්තේම ඉන්ධන පිරවුම්හල් දෙකක් තියෙනවා. පැය 24 පුරාම මෙය විවෘතයි. මෙම ස්ථානයෙන් ඕනෑම වර්ගයක ඉන්ධන ලබා ගන්න පුළුවන්. මෙම ස්ථානයේදී තවත් යටිතල පහසුකම් කිහිපයක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව විවේක ගැනීමකුත් සිදු කරන්න පුළුවන්.

වර්ෂා තත්ත්වයකදී වාහන ගමනාගමනය

අධික වර්ෂාවක් තියෙන වෙලාවට අධිවේගී මාර්ගයට වැටෙන වතුර මාර්ගය මතුපිටින් ගලාගෙන යනවා. එතකොට වතුර ඝනකම තට්ටුවක් ලෙස පවතින්න පුළුවන්. හොඳ තත්ත්වයේ තියෙන ටයර් සහිත වාහනයක් වතුර කපාගෙන ඉදිරියට යනවා. වතුර කපාගෙන ඉදිරියට යෑම නිසා මතුපිට ඝර්ෂණයක් ඇති වෙනවා. ඒත් ටයර්වල කට්ට අඩුවීම නිසා අධික වේගයෙන් යනකොට මාර්ගයයි, ටයර් අතරයි පවතින සම්බන්ධතාව ගිලිහෙනවා. එතකොට වාහනය උඩින් යන තත්ත්වයට පත්වෙනවා. මේ නිසා අධික වර්ෂා තත්ත්වයක් පවතින කොට වාහනයේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර ප්‍රමාණයකට වේගය අඩු කළ යුතුයි. එහෙම නැතිව අධික වේගයෙන් ගොස් තිරිංග යෙදීමක් සිදු කළොත් අනතුරක් සිදු වෙන්න පුළුවන්.

පැයට කිලෝමීටර් 100ට වැඩිය ගියොත්

අධිවේගී මාර්ගවල උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100යි. අධිවේගී මාර්ගය තුළ පැයට කිලෝමීටර් 100ට වැඩිය අධික වේගයෙන් යන වාහන හඳුනා ගන්න පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. මෙය අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය ක්‍රියාත්මක කරනවා. මේ අනුව වේග මාපක යන්ත්‍ර ඔවුන්ට ලබා දීලා තියෙනවා. වේග මාපක යන්ත්‍ර හුවමාරු මධ්‍යස්ථාන 15ටම සම්බන්ධ කරලා තියෙන්නේ. එම කටයුතු පොලිස් නිලධාරීන් විසින් සිදු කරන්නේ. මේ නිසා පැයට කිලෝමීටර් 100 ඉක්ම වන අවස්ථාවේදී එම වාහනය හඳුනා ගෙන වේග මාපක මගින් වාහනයේ ඡායාරූපයක් හා අදාළ දිනය, වේලාව හා ස්ථානය සහ වාහනය ධාවනය වූ වේගය සටහන් කරගෙන හුවමාරු මධ්‍යස්ථානවලට යවනවා. හුවමාරු මධ්‍යස්ථානවල තියෙන ටැබ් පරිගණකයට ඒවා යොමු වෙනවා. ටැබ් එකේ සටහන් වෙලා තියෙන ඡායාරූපය රියදුරුට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. කොහොම වුණත් අධික වේගයට පොලීසිය දඩ කොළයක් ලබා දෙනවා.

පිටවීමේ ස්ථානයට පැමිණීමට ආසන්න කාලයේදී සිදු කළ යුතු දෑ

සෑම රියදුරෙකුටම ඇතුළු වීමේ ස්ථානයේදී ටිකට් පතක් ලැබෙනවා. මේ අනුව ටිකට්පතට අදාළ මුදලත් සූදානම් කරගෙන පැමිණෙනවා නම්, ඉතා කෙටි වේලාවක් තුළ අධිවේගී මාර්ගයෙන් පිටව යෑමට අවස්ථාව හිමි වෙනවා. රියදුරන්ට පහසු කිරීම සඳහා ස්වයංක්‍රීයව මුදල් අය වන තාක්ෂණය කටුනායක අධිවේගී මාර්ගයට හඳුන්වා දීලා තියෙනවා. මේ සඳහා ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් මිල දී ගත යුතු වෙනවා. මෙම කාඩ්පතට ගිණුමක් විවෘත කරනවා. මේ අනුව ගිණුමට මුදල් බැර කළ යුතුයි. ඒ කාඩ්පතට අනුව වාහනයේ ස්ක්‍රීන් එකට ටැග් එකක් සවි කරනවා. මේ අනුව ටැග් එක නවීන තාක්ෂණයට සම්බන්ධ වී අදාළ ගිණුමෙන් මුදල් අය කර ගැනීම සිදු කරනවා. පැයට කිලෝ මීටර් 20ක වේගයෙන් ගමන් කිරීමේදී අදාළ මුදල ලබා ගැනීම සිදු වෙනවා. මෙම ක්‍රමය සියලුම අධිවේගී මාර්ගවලට හඳුන්වා දෙනවා. අදාළ කාඩ්පත කටුනායක හා පෑලියගොඩ, තොරණ හන්දියේ තියෙන පාරිභෝගික මධ්‍යස්ථානවලින් හා ජා-ඇල හුවමාරු මධ්‍යස්ථානයෙන් ලබාගන්න පුළුවන්.

අධිවේගී මාර්ග නීති පිළිබඳ රියදුරන්ගේ දැනුවත්කම

බොහෝ රියදුරන්ට ඒ පිළිබඳ දැනුමක් තියෙන ආකාරයක් දක්නට නැහැ. මේ නිසා රියදුරු බලපත්‍ර ලබා දීමේදී මේ පිළිබඳ දැනුමක් ලබාදෙන ලෙස රජයේ පාර්ශ්වවලට යෝජනාවක් ඉදිරිපත් කර තියෙනවා.

සිදු වූ පරිසර විනාශය නිවැරදි කිරීම

අධිවේගී මාර්ග සකස් කිරීමේදී ගස්කොළන් ඉවත් කරන්න සිදු වුණා. මේ නිසා ගස් සිටුවීම සිදු කළ යුතුයි. ඒ වගේම අධික වේගයෙන් යන වාහන දුම, ශබ්ද ගැන සිතා දෙපස වනගහන ඇති කිරීම සිදු කරනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධිවේගී මාර්ගයේ දෙපස වනගහන ඇති කිරීමට සැලසුම් කර තියෙනවා. මෙතැනදී විවිධ වර්ණවලින් සමන්විත ගස් සිටුවීම පිළිබඳ අවධානය යොමු වෙලා තියෙන්නේ රියදුරන්ට විවිධත්ත්වයක් ඇති කිරීමට විවිධත්වයෙන් යුත් ශාඛ හිටවනවා.

ඉන්දික හේවාවිතාරණ ADA News paper

[QUOTE="බෙන් 10, post: 23523661, member: 512836"] [b]අධිවේගීමාර්ගයේ රිය පදවන ඔබට මෙය ඉතාවැදගත[/b] [SIZE="4"][COLOR="DarkGreen"][B][B]අ[COLOR="DarkRed"]ධිවේගීමාර්ගයේ රිය පදවන ඔබට මෙය ඉතාවැදගත්වේවි [/COLOR] අධිවේගී මාර්ගයකට වාහනයක් ඇතුළු කිරීමේ සිට පිටවීම දක්වා පිළිපැදිය යුතු කරුණු ගණනාවක් තිබෙනවා [COLOR="navy"] අධිවේගී මාර්ග[/COLOR] දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග කියා හඳුන්වන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා කටුනායක අධිවේගී මාර්ගය. මෙම මාර්ගවල සම්පූර්ණ දුර එකතුව කි.මී. 170ක් පමණ වෙනවා. කටුනායක අධිවේගී මාර්ගය පෑළියගොඩ ඉඳලා කටුනායක, සීදූවට යනතෙක් ගමන් කරනවා. පිටත වටරවුම් මාර්ගය කියන්නේ කඩවත සිට කොට්ටාව දක්වා කොටසට. දක්ෂිණ අධිවේගී මාර්ගය කියන්නේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා කොටස. හැබැයි මෙතැනදී කඩවත ඉඳලා මාතර ගොඩගම දක්වා මාර්ගය (පිටත වටරවුම මාර්ගයද ඇතුළත්ව) දක්ෂිණ අධිවේගී මාර්ගය ලෙස හඳුන්වනවා. [COLOR="navy"]වාහන ධාවනය[/COLOR] කඩවත සිට මාතර ගොඩගම දක්වා සාමාන්‍ය අගයක් ලෙස දෛනිකව වාහන 50,000ක්, 55,000ක් වගේ හුවමාරු ස්ථාන හරහා ගමන් කරනවා. කටුනායක අධිවේගී මාර්ගය තුළ සාමාන්‍ය අගයක් ලෙස දෛනිකව වාහන 26,000ක් පමණ ගමන් කරනවා. සති අන්තයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය ඉහළ යනවා. එය දෛනික වාහන 60,000ත්, 65,000ත් අතර ප්‍රමාණයක්. සති අන්තයේ කියලා කියන්නේ සිකුරාදා සවස සිට සෙනසුරාදා දක්වා. ඉරිදාට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. හැබැයි කටුනායක අධිවේගී මාර්ගයේදී සෙනසුරාදා, ඉරිදා දෛනිකව වාහන 22,000ක් පමණ ප්‍රමාණයක් තමයි ගමන් ගන්නෙ. [COLOR="navy"]අධිවේගී මාර්ගයට කොළඹ නගරය සම්බන්ධ කිරීම[/COLOR] දක්ෂිණ අධිවේගී මාර්ගය ගත්තොත් කොළඹ නගරයට සම්බන්ධයක් නැහැ. දැන් තියෙන විදියට කඩවත, කඩුවෙල, කොට්ටාව, කහතුඩුව යන ස්ථානවලින් ඇතුළු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කටුනායක අධිවේගී මාර්ගයත් දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙලා නැහැ. එය සිදු වෙන්නේ කඩවත සිට කෙරවලපිටිය දක්වා වන පිටත වටරවුම මාර්ග කොටස සම්පූර්ණ වූ පසුවයි. එය සිදුවෙන්නේ 2019 අගභාගයේදීයි. මෙම සම්බන්ධතාව ඇතිවුණාම කටුනායකින් ඇතුළු වන වාහනයක් මාතරට යනතෙක් ගමන් කරන්න පුළුවන්. ඒ වගේම කොළඹ නගරය හා තදාසන්න ප්‍ර‘දේශ අධිවේගී මාර්ගයට සම්බන්ධ කරන මාර්ගයක් සකස් කරනවා. එය නව කැලණි පාලම හා වරාය පිවිසුම් මාර්ගය කියලා කියන්න පුළුවන්. මෙය කණු මත දිවෙන මාර්ගයක්. එම ඉදිකිරීම අවසන් වෙන්න නියමිතව තියෙන්නේ 2020 වසරේදී. මේ මාර්ග සකස් කළාට පස්සෙ කොළඹ කොටුව, පිටකොටුව, කොළඹ වරාය, වරාය නගරය වැනි ප්‍රදේශවලට අධිවේගී මාර්ග පද්ධතිය ඔස්සේ පිවිසෙන්න පුළුවන්. මීට අමතරව කඩුවෙල - අතුරුගිරිය දක්වා ගමන් කරන මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙනවා. එහි ඉදිකිරීම් අවසන් කරන්න 2021ක වත් වේවි. මෙම මාර්ග සකස් වුණාට පස්සේ අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය වැඩි වෙනවා. දැනට අධිවේගී මාර්ගයේ ගමන් කරන්නේ දෛනිකව බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක්. [COLOR="navy"]අධිවේගී මාර්ගයක අවශ්‍යතාව[/COLOR] අධිවේගී මාර්ගයක අවශ්‍යතාව ගත්තොත් රටේ ආර්ථිකයට සම්බන්ධ වෙන්න ඕන. මුලින් සැලසුම් කළේ අධිවේගී මාර්ග එක්ක තියෙන හුවමාරු මධ්‍යස්ථාන අවට කිලෝමීටර් දෙකක ප්‍රමාණයක් සංවර්ධන කලාප හා කර්මාන්ත ශාලා ඇති කරලා ඒවා කටුනායකට, ගාල්ල පිවිසුමෙන් ගාල්ල වරායට, හම්බන්තොටින් හම්බන්තොට වරායට, මත්තල ගුවන්තොටුපළට සම්බන්ධ කරන්න. ඒ දේවල් කරන්න සැලසුම් කළේ අමුද්‍රව්‍ය ඉක්මනින් රැගෙන එන්න හා නිෂ්පාදනය වන භාණ්ඩ අපනයනයට රැගෙන යෑමට. එය හිතපු තරම් ඉක්මනට සිදු වුණේ නැහැ. මේ හරහා සංවර්ධනය රට තුළට ගමන් කිරීමත් සිදු වෙනවා. අධිවේගී මාර්ගයේ ධාවනය වන වාහන සංවර්ධනය ඉලක්ක කරගෙන අධිවේගී මාර්ගය සකස් කළත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්න වාහනවලින් 92෴ක් කාර්, වෑන් වැනි පන්තියට අයත් වාහන. බර වාහන ගමන් කරන්නේ 07%, 08%ත් වැනි ප්‍රමාණයක්. අමුද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය ප්‍රවාහනය වෙන්නේ බර වාහනවලින්. කෙසේ වෙතත් කටුනායක අධිවේගී මාර්ගය කටුනායක ගුවන්තොටුපළ සමග සම්බන්ධ වෙලා රටේ ආර්ථිකයට සම්බන්ධ වෙලා තියෙනවා. [COLOR="navy"]අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කිරීමට පෙර[/COLOR] මුලින්ම අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කිරීමට පෙර වාහනය හොඳ තත්ත්වයේ තියෙනවද කියල සොයා බලන්න ඕන. මොකද අධිවේගී මාර්ගයට වාහනයක් ඇතුළු කළ පසු වාහන නවත්වමින් යන්න බැහැ. අධිවේගී මාර්ගයට ඇතුළු කළාට පස්සේ රියදුරු යම් වේගයක් පවත්වාගන්න ඕන. ඒක නිසා වාහනයේ යාන්ත්‍රික තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. පොදුවේ ගත්තාම දෛනිකව වාහන 30ක්, 40ක් යාන්ත්‍රික දෝෂ නිසා මග නවතිනවා. මීට අමතරව සුදුසු තත්ත්වයේ ටයර් නොමැති වුවහොත් ටයර් රත්වී පුපුරා යන්න පුළුවන්. ඒක ගැන සැලකිලිමත් වන්න ඕන. ඒ වගේම රියදුරු දැනගන්න ඕන තමන්ගේ ශරීර තත්ත්වය හොඳට පවත්වාගෙන යන්න. මොකද අධිවේගී මාර්ගය තුළ අධික වේගයෙන් ගමන් කිරීමේදී නින්ද ගියොත් විශාල අනතුරක් ඇතිවෙන්න පුළුවන්. පැයට කිලෝමීටර් 80ත්, 100ත් අතර වේගයකින් අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහනයක් තිරිංග යොදලා නවත්වා ගන්න තත්පර හතරක්, පහක් ගතවෙනවා. නිදිමත ඇති අවස්ථාවකදී එම ප්‍රමාණය මීට වඩා වැඩියි. ඒක නිසා අධිවේගී මාර්ගයට ඇතුළු වීමට පෙර හොඳ ප්‍රකෘති තත්ත්වයට පත්වෙන්න ඕන. ඒ වගේම සීට් බෙල්ට් තියෙනවා නම්, සියල්ලන්ම සීට් බෙල්ට් දාගන්න ඕන. මොකද අනතුරක් සිදු වුවහොත් ඉවතට විසි වී යෑම ඉන් වැළැක්වෙනවා. [COLOR="navy"]පිවිසුම් දොරටුව හා ඇතුළු වීම[/COLOR] අධිවේගී මාර්ගයට ඇතුළු වීමේ දොරටුවෙන් ටිකට්පතක් ගන්න ඕන. මොකද අධිවේගී මාර්ගයේ ගමන් කිරීම වෙනුවෙන් මුදලක් අය කරනවා. ටිකට්පතක් නොමැති වුවහොත් පිටවීමේ කවුළුවේදී දඩ මුදලක් ගෙවන්න සිදු වනවා. [COLOR="navy"]අධිවේගී මාර්ගයට වාහනය ඇතුළු කිරීම[/COLOR] ටිකට්පතක් ලබා ගන්නා ස්ථානයේදී වාහනයේ වේග මීටරය බින්දුවයි. ටිකට්පත ලබා ගත්තට පස්සේ අධිවේගී මාර්ගයට ඇතුළු කිරීමට තිබෙන කොටසේදී බින්දුවේ සිට පැයට කිලෝමීටර් 40 කරලා ඉන් පසුව පැයට කිලෝමීටර් 60ක වේගයකින් අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න ඕන. අඩු වේගයකින් අධිවේගී මාර්ගයට වාහනය ඇතුළු කළොත් රිය අනතුරක් සිදු වෙන්නත් පුළුවන්. අධිවේගී මාර්ගයට ඇතුළු වූ පසු වම් පැත්තේ තියෙන මංතීරුව භාවිත කළ යුතුයි. එම තීරුවේදී වේගය පැයට කිලෝමීටර් 80 දක්වා සහ පසුව 100 දක්වා වැඩි කර ගන්න පුළුවන්. [COLOR="navy"]වාහන ඉස්සර කිරීම[/COLOR] අධිවේගී මාර්ගය තුළදී වාහනයක් තවත් වාහනයකට ඉස්සර කරනවා නම්, ඉස්සර කරන වාහනයට මීටර් 20ක් පමණ දුර තියාගෙන දකුණු මංතීරුවට මාරුවෙන්න ඕන. ඉන් පසුව ඉස්සර කළ වාහනයයි තමන් ගමන් කරන වාහනයයි අතර මීටර් 30ක වත් පරතරයක් තබාගෙන යළිත් වතාවක් වම් මංතීරුවට එන්න ඕන. දිගටම දකුණු මංතීරුවේ ගමන් කිරීම තුළින් අනතුරු සිදු වෙන්න පුළුවන්. සමහර රියදුරන් සාමාන්‍ය මාර්ගයක වාහනයක වාහන ඉස්සර කරනවා වගේ වාහනය ළඟටම ඇවිල්ලා වෙට්ටු දමලා ඉස්සර කරන්න උත්සාහ කරනවා. අධිවේගී මාර්ගය තුළ එහෙම කරන්න බැහැ. ඒ වගේම සෑම විටම වාහන ඉස්සර කිරීමේදී වම් මංතීරුවට ගැනීමේදී සංඥා ලාම්පු භාවිත කළ යුතු වෙනවා. සමහර රියදුරන් මේවා අමතක කරනවා. ඒවා අනතුරු සිදුවෙන්න පුළුවන් කාරණා. [COLOR="navy"]අධිවේගී මාර්ගය තුළදී රියදුරන්ට නිදිමතක් දැනුණොත්[/COLOR] අපේ රටේ සාමාන්‍ය මාර්ගයක කිලෝමීටර් 10ක, 15ක දුරක් යන්න සමහර විට පැයක්, එකහමාරක් ගතවෙන්න පුළුවන්. මේ නිසා සාමාන්‍ය මාර්ගයක වාහනය ධාවනය කරලා අධිවේගී මාර්ගයට වාහනය ඇතුළු කළාට පසු රියදුරුට නිදහස් ගතියක් දැනෙන්න පුළුවන්. ඒක නිසා යම් නිදිමත ගතියක් එන්න පුළුවන්. ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව පැය දෙකකට වඩා එක දිගට වාහනයක් ධාවනය කරලා තියෙනවා නම්, විනාඩි 15ක විවේකයක් ගන්න ඕනේ. එහෙම දෙයක් හදලා තියෙන්නේ රියදුරුගේ ආරක්ෂාවට. අධිවේගී මාර්ගය තුළදී වාහනය ධාවනය කරන විට වෙහෙසකර බවක්, නිදිමතක් දැනෙනවා නම්, විවේක ගන්න තියෙන්නේ එකම එක ස්ථානයයි. එය දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න විවේක ස්ථානය. ඒක නිසා මෙම ස්ථානයෙන් බැහැරව නිදිමත ගතියක් වෙහෙසකර ගතියක් දැනෙනවා නම්, ළඟම තියෙන පිටවීමේ පිවිසුමකින් එළියට ගිහිල්ලා විවේකයක් අරගෙන අධිවේගී මාර්ගයට ඇතුළු වෙන්න ඕන. තමන්ගේ ආරක්ෂාවට වගේම ගමන් ගන්නා අනෙක් වාහන හා මගීන්ගේ ආරක්ෂාවටත් එය හොඳයි. එහෙම නැතිව මාර්ගය දෙපස වාහන නවතා තබාගෙන නිදාගන්න බැහැ. ඒක අනතුරුදායක ක්‍රියාවක්. [COLOR="navy"]අධිවේගී මාර්ගයේ රිය අනතුරුවලට ප්‍රධාන හේතු[/COLOR] ගොඩක් අනතුරුවලදී රියදුරු සඳහන් කරන්නේ තමන්ට නින්ද ගියා කියලා. නින්ද යෑම කියන එක සමාවට කරුණක් නොවෙයි. ඒක දුර්වලකමක්, නොසැලකිලිමත්කමක්. ඒ වගේම වාහනයේ නියමිත තත්ත්වයේ ටයර් නොමැති වීම හා වාහනයේ බර තත්ත්වයට අනුව ටයර් නොතිබීම නිසාත් අනතුරු සිදු වෙනවා. මේ නිසා රියදුරන් මේ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන්න ඕන. [COLOR="navy"]වාහනයක කාර්මික දෝෂයක් ඇති වූ පසු[/COLOR] අපේ අධිවේගී මාර්ගවල එක් දිශාවකට මංතීරු දෙකක් හා මාර්ග උරහිස මංතීරුවක් තියෙනවා. ඒක නිසා කාර්මික දෝෂයකට වාහනය ලක් වුණොත් හෝ අනතුරකට ලක්වුණොත් හැකිතාක් දුරට මාර්ග උරහිසට හෝ තෘණ සහිත බිම් තීරුවට වාහනය රැගෙන යන්න ඕන. සෑම විටම වාහනයේ ද්විත්ව සංඥා ලාම්පු දැල්වීම සිදු කරන්න ඕන. ඒ වගේම වාහනයේ තියෙන ත්‍රිකෝණය මීටර් 20ක්, 30ක් ඉදිරියෙන් ප්‍රදර්ශනය කරන්න ඕන. ඉන් පසුව රියදුරු උරහිස මංතීරුවෙන් පිටතට ගොස් ☎ 1969 ☎ දුරකථන අංකයට ඇමතුමක් ලබාදෙන්න ඕන. එසේ නොමැතිව මංතීරුව තුළ සිටිමින් කාර්මික දෝෂ සකස් කරන්න බැහැ. දුරකථන අංකයට ඇමතීමෙන් පසු සහායට ජංගම වාහනයක් පැමිණ අවශ්‍ය උදවු උපකාර ලබාදෙනවා. අදාළ දුරකථන ඇමතුම දක්ෂිණ අධිවේගී මාර්ගයේදී නම්, ගැලනිගම මධ්‍යස්ථානයටත්, කටුනායක අධිවේගී මාර්ගයේදී නම් සීදූවේ තියෙන මධ්‍යස්ථානවලටත් සම්බන්ධ වෙනවා. [COLOR="navy"]අධිවේගී මාර්ග දේපොළවලට හානි සිදු වීම[/COLOR] අධිවේගී මාර්ගය කියන්නේ රාජ්‍ය දේපොළක්. අනතුරක් සිදු වුණාම ඒ පිළිබඳ දැනුම් දිය යුතුයි. බොහෝ රියදුරන් දැනුම් දීම් සිදු කරනවා. එහෙත් ඇතැම් රියදුරන් පලායනවා. එහෙම පලාගියත් ආරක්ෂිත කැමරා හරහා ඒ තොරතුරු ලබාගන්න පුළුවන්. ඒක නිසා මෝටර් රථ දෙපාර්තමේන්තුවත් සමග සම්බන්ධ වෙලා වාහනයේ හිමිකරුවන් හඳුනාගෙන සිදු වූ හානිය තක්සේරු කරලා තක්සේරු අයකර ගන්නවා. ඒක නිසා දේපොළවලට හානි වන අනතුරක් සිදු වුවහොත් ඒ පිළිබඳ ☎ 1969 දුරකථන අංකයට දැනුම් දෙන්න ඕන. ඊට පස්සේ නිලධාරීන් හා අධිවේගී මාර්ග රථවාහන අංශයයි පැමිණ එය රූගත කරලා ඒ මොහොතේම සන්නිවේදන උපකරණ හරහා ඉංජිනේරු අංශයට යොමු කරලා අනතුරට අදාළ තක්සේරුව සිදු කරනවා. අදාළ මුදල රියදුරුගෙන් නොවෙයි අය කරන්නේ, වාහනය රක්ෂණය කරලා තියෙන රක්ෂණ සමාගමෙන්. ඒක නිසා ඊට අදාළ පහසුකම් අප විසින් සපයනවා. ඒක නිසා පලායෑමේ අවශ්‍යතාවක් නැහැ. [COLOR="navy"]ඉන්ධන ලබා ගැනීමේ පහසුකම්[/COLOR] දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්න අයට අධිවේගී මාර්ගයේ 44 කණුව ස්ථානයේ පිහිටි විවේකී ස්ථානයේ මාර්ගය දෙපැත්තේම ඉන්ධන පිරවුම්හල් දෙකක් තියෙනවා. පැය 24 පුරාම මෙය විවෘතයි. මෙම ස්ථානයෙන් ඕනෑම වර්ගයක ඉන්ධන ලබා ගන්න පුළුවන්. මෙම ස්ථානයේදී තවත් යටිතල පහසුකම් කිහිපයක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව විවේක ගැනීමකුත් සිදු කරන්න පුළුවන්. [COLOR="navy"]වර්ෂා තත්ත්වයකදී වාහන ගමනාගමනය[/COLOR] අධික වර්ෂාවක් තියෙන වෙලාවට අධිවේගී මාර්ගයට වැටෙන වතුර මාර්ගය මතුපිටින් ගලාගෙන යනවා. එතකොට වතුර ඝනකම තට්ටුවක් ලෙස පවතින්න පුළුවන්. හොඳ තත්ත්වයේ තියෙන ටයර් සහිත වාහනයක් වතුර කපාගෙන ඉදිරියට යනවා. වතුර කපාගෙන ඉදිරියට යෑම නිසා මතුපිට ඝර්ෂණයක් ඇති වෙනවා. ඒත් ටයර්වල කට්ට අඩුවීම නිසා අධික වේගයෙන් යනකොට මාර්ගයයි, ටයර් අතරයි පවතින සම්බන්ධතාව ගිලිහෙනවා. එතකොට වාහනය උඩින් යන තත්ත්වයට පත්වෙනවා. මේ නිසා අධික වර්ෂා තත්ත්වයක් පවතින කොට වාහනයේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 70ත් අතර ප්‍රමාණයකට වේගය අඩු කළ යුතුයි. එහෙම නැතිව අධික වේගයෙන් ගොස් තිරිංග යෙදීමක් සිදු කළොත් අනතුරක් සිදු වෙන්න පුළුවන්. [COLOR="navy"]පැයට කිලෝමීටර් 100ට වැඩිය ගියොත්[/COLOR] අධිවේගී මාර්ගවල උපරිම වේග සීමාව පැයට කිලෝමීටර් 100යි. අධිවේගී මාර්ගය තුළ පැයට කිලෝමීටර් 100ට වැඩිය අධික වේගයෙන් යන වාහන හඳුනා ගන්න පද්ධතියක් නිර්මාණය කරලා තියෙනවා. මෙය අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය ක්‍රියාත්මක කරනවා. මේ අනුව වේග මාපක යන්ත්‍ර ඔවුන්ට ලබා දීලා තියෙනවා. වේග මාපක යන්ත්‍ර හුවමාරු මධ්‍යස්ථාන 15ටම සම්බන්ධ කරලා තියෙන්නේ. එම කටයුතු පොලිස් නිලධාරීන් විසින් සිදු කරන්නේ. මේ නිසා පැයට කිලෝමීටර් 100 ඉක්ම වන අවස්ථාවේදී එම වාහනය හඳුනා ගෙන වේග මාපක මගින් වාහනයේ ඡායාරූපයක් හා අදාළ දිනය, වේලාව හා ස්ථානය සහ වාහනය ධාවනය වූ වේගය සටහන් කරගෙන හුවමාරු මධ්‍යස්ථානවලට යවනවා. හුවමාරු මධ්‍යස්ථානවල තියෙන ටැබ් පරිගණකයට ඒවා යොමු වෙනවා. ටැබ් එකේ සටහන් වෙලා තියෙන ඡායාරූපය රියදුරුට ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. කොහොම වුණත් අධික වේගයට පොලීසිය දඩ කොළයක් ලබා දෙනවා. [COLOR="navy"]පිටවීමේ ස්ථානයට පැමිණීමට ආසන්න කාලයේදී සිදු කළ යුතු දෑ[/COLOR] සෑම රියදුරෙකුටම ඇතුළු වීමේ ස්ථානයේදී ටිකට් පතක් ලැබෙනවා. මේ අනුව ටිකට්පතට අදාළ මුදලත් සූදානම් කරගෙන පැමිණෙනවා නම්, ඉතා කෙටි වේලාවක් තුළ අධිවේගී මාර්ගයෙන් පිටව යෑමට අවස්ථාව හිමි වෙනවා. රියදුරන්ට පහසු කිරීම සඳහා ස්වයංක්‍රීයව මුදල් අය වන තාක්ෂණය කටුනායක අධිවේගී මාර්ගයට හඳුන්වා දීලා තියෙනවා. මේ සඳහා ඉලෙක්ට්‍රොනික් කාඩ්පතක් මිල දී ගත යුතු වෙනවා. මෙම කාඩ්පතට ගිණුමක් විවෘත කරනවා. මේ අනුව ගිණුමට මුදල් බැර කළ යුතුයි. ඒ කාඩ්පතට අනුව වාහනයේ ස්ක්‍රීන් එකට ටැග් එකක් සවි කරනවා. මේ අනුව ටැග් එක නවීන තාක්ෂණයට සම්බන්ධ වී අදාළ ගිණුමෙන් මුදල් අය කර ගැනීම සිදු කරනවා. පැයට කිලෝ මීටර් 20ක වේගයෙන් ගමන් කිරීමේදී අදාළ මුදල ලබා ගැනීම සිදු වෙනවා. මෙම ක්‍රමය සියලුම අධිවේගී මාර්ගවලට හඳුන්වා දෙනවා. අදාළ කාඩ්පත කටුනායක හා පෑලියගොඩ, තොරණ හන්දියේ තියෙන පාරිභෝගික මධ්‍යස්ථානවලින් හා ජා-ඇල හුවමාරු මධ්‍යස්ථානයෙන් ලබාගන්න පුළුවන්. අධිවේගී මාර්ග නීති පිළිබඳ රියදුරන්ගේ දැනුවත්කම බොහෝ රියදුරන්ට ඒ පිළිබඳ දැනුමක් තියෙන ආකාරයක් දක්නට නැහැ. මේ නිසා රියදුරු බලපත්‍ර ලබා දීමේදී මේ පිළිබඳ දැනුමක් ලබාදෙන ලෙස රජයේ පාර්ශ්වවලට යෝජනාවක් ඉදිරිපත් කර තියෙනවා. [COLOR="Navy"] සිදු වූ පරිසර විනාශය නිවැරදි කිරීම[/COLOR] අධිවේගී මාර්ග සකස් කිරීමේදී ගස්කොළන් ඉවත් කරන්න සිදු වුණා. මේ නිසා ගස් සිටුවීම සිදු කළ යුතුයි. ඒ වගේම අධික වේගයෙන් යන වාහන දුම, ශබ්ද ගැන සිතා දෙපස වනගහන ඇති කිරීම සිදු කරනවා. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන අධිවේගී මාර්ගයේ දෙපස වනගහන ඇති කිරීමට සැලසුම් කර තියෙනවා. මෙතැනදී විවිධ වර්ණවලින් සමන්විත ගස් සිටුවීම පිළිබඳ අවධානය යොමු වෙලා තියෙන්නේ රියදුරන්ට විවිධත්ත්වයක් ඇති කිරීමට විවිධත්වයෙන් යුත් ශාඛ හිටවනවා. [B][SIZE="3"][COLOR="Red"]ඉන්දික හේවාවිතාරණ ADA News paper[/COLOR][/SIZE][/B][/B][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom