Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...

Zorin OS

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වැඩ කොට පුරුදු වූ සමහර අය ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලට මාරු වීමට අකමැතිය.ඊට එක් හේතුවක් වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ පෙනුම හෙවත් ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් ඉන්ටර්ෆේස් එකට වඩා වෙනස් වීමය.තවත් හේතුවක් වන්නේ අදුරු තීම්ස් ඇති නිසාය.එහෙත් දැන් මේ අපහසුව මඟ හරවා දෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තිබේ.එය නොමිලේ දෙන සොරීන් ඕඑස්ය (Zorin OS)ය.

සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතියේ තිබෙන අලුත් ලුක් චේන්ජර් යුටිලිටි වැඩසටහන මගින් තමන්ට කැමති ඉන්ටර්ෆේස් එකකට මාරු වීමට පුලුවන.එහි ඇති සෙටිංග්ස් සකසා සොරීන් ඕඑස් එකෙහි ඉන්ටර්ෆේස් එකෙහි ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් සෙවන් ආකාරයට සකසා ගත හැක.එසේ නැතහොත් වින්ඩෝස් විස්ටා එක්ස්පී හෝ වින්ඩෝස් 2000 දී තිබෙන ඉන්ටර්ෆේස් වෙත යාමට පුලුවන.මැක් ඕඑස් වැනි ඉන්ටර් ෆේස් ද යුනිටි නෝම් වැනි ඉන්ටර්ෆේස් වලටද හරවා ගත හැක.

වින්ඩෝස් සෙවන්

වින්ඩෝස් එක්ස්පී

යුනිටි

මැක්

නෝම්

සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය තැනීමට පාදක කොට තිබෙන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහනයි.ඒ මත සිට සෑදුවත් සොරීන් ඕඑස් උබුන්ටු වලට වඩා ගතිගුණ අතින්ද පෙනුමෙන්ද වේගයෙන්ද වෙනස්ය.මූලික වශයෙන්ම ගත් විට සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වෛරස් හෝ වෙනත් මැල්වෙයා වලින් ආරක්ෂිතය.සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් සෙවන් මෙන් හතර ගුණයක් වේගවත්ය.විවිධ භාෂා 55කින් ඉදිරිපත් කොට

තිබේ.ඊට අමතර වශයෙන් මෙම මෙහෙයුම් පද්ධතිය තමන්ට කැමති විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නට පුලුවන් එකකි.

වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් වැඩ කරන ගමන්ම පරිඝණකයේ වෙනත් පාර්ටිශන් එකක සොරීන් ඕඑස් ඉන්ස්ටෝල් කොටගෙන වැඩ කරගත හැකිය.එවිට වින්ඩෝස් වල පමණක් ධාවනයට සැකසූ වැඩසටහන් සොරීන් සමග ක්‍රියාත්මක කල හැකිය.වයින් මෟදුකාංගය සොරීන් සමග ලැබේ.වින්ඩෝස් සදහා සැකසූ වැඩසටහන් වින්ඩෝස් වලදී ක්‍රියාත්මක වෙනවාට වඩා අධි වේගයෙන් සොරීන් තුල ක්‍රියාත්මක වේ.උබුන්ටු වලදී මෙන් සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකක් මෙහිද ඇත.එයින් තමුන්ට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් සොරීන් තුලට එක්කරගත හැක.අති විශාල මෘදුකාංග එකතුවක් ඒ තුල ඇති බැවින්

පරිඝණකයකින් සිදුකරගැනීමට අවශ්‍ය ඕනෑම කාර්යයකට සොරීන් සූදානම්ය.

ඔෆීස් පැකේජය සදහා ඇත්තේ ඕපන් ඔෆීස්ය.වෙබ් බ්‍රවුසරය සදහා ඇත්තේ ෆයර්ෆොක්ස්ය.ඊමේල් ක්ලයන්ට් එක වන්නේ ඉවලූෂන්ය.මියුසික් ප්ලේයර් වැඩසටහන රිදම් බොක්ස් වන අතර වීඩියෝ ප්ලේයරය ටෝටම්ය.ෆොටෝ එඩිටින් සදහා ගිම් ෆොටෝ මෘදුකාංගය ලැබේ.ඊට අමතරව මල්ටිමීඩියා වැඩසටහන් ක්‍රියාත්මක ක්‍රිරීමට අවශ්‍ය කරන කොඩෙක්ස්ද මේ සමගම ලබා දේ.

[QUOTE="sudu pusa, post: 13228064, member: 312489"] [b]අධිවේගී මෙහෙයුම් පද්ධතියක්...[/b] [CENTER][B][SIZE=6][COLOR=Blue]Zorin OS [IMG]http://en.xn--icne-wqa.com/images/icones/2/6/distributions-zorin-os.png[/IMG] [/COLOR][/SIZE][/B][/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] වින්ඩෝස් මෙහෙයුම් පද්ධති වල වැඩ කොට පුරුදු වූ සමහර අය ලිනක්ස් මෙහෙයුම් පද්ධතිවලට මාරු වීමට අකමැතිය.ඊට එක් හේතුවක් වන්නේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියේ පෙනුම හෙවත් ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් ඉන්ටර්ෆේස් එකට වඩා වෙනස් වීමය.තවත් හේතුවක් වන්නේ අදුරු තීම්ස් ඇති නිසාය.එහෙත් දැන් මේ අපහසුව මඟ හරවා දෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තිබේ.එය නොමිලේ දෙන සොරීන් ඕඑස්ය (Zorin OS)ය.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][IMG]http://zosimg.webs.com/6/lookchanger.png[/IMG] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතියේ තිබෙන අලුත් ලුක් චේන්ජර් යුටිලිටි වැඩසටහන මගින් තමන්ට කැමති ඉන්ටර්ෆේස් එකකට මාරු වීමට පුලුවන.එහි ඇති සෙටිංග්ස් සකසා සොරීන් ඕඑස් එකෙහි ඉන්ටර්ෆේස් එකෙහි ඉන්ටර්ෆේස් එක වින්ඩෝස් සෙවන් ආකාරයට සකසා ගත හැක.එසේ නැතහොත් වින්ඩෝස් විස්ටා එක්ස්පී හෝ වින්ඩෝස් 2000 දී තිබෙන ඉන්ටර්ෆේස් වෙත යාමට පුලුවන.මැක් ඕඑස් වැනි ඉන්ටර් ෆේස් ද යුනිටි නෝම් වැනි ඉන්ටර්ෆේස් වලටද හරවා ගත හැක.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][COLOR=Red][B][SIZE=4][SIZE=5]වින්ඩෝස් සෙවන්[/SIZE][/SIZE][/B][/COLOR] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://zosimg.webs.com/6/desktop.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][COLOR=Red][B][SIZE=5]වින්ඩෝස් එක්ස්පී[/SIZE][/B][/COLOR][/SIZE] [IMG]http://zosimg.webs.com/6/XP.png[/IMG] [COLOR=Red][B][SIZE=5]යුනිටි [/SIZE][/B][/COLOR][IMG]http://zosimg.webs.com/6/Unity.png[/IMG] [B][SIZE=5][COLOR=Red]මැක්[/COLOR][/SIZE][/B] [IMG]http://zosimg.webs.com/6/Mac.png[/IMG] [B][SIZE=5][COLOR=Red]නෝම්[/COLOR][/SIZE][/B] [IMG]http://zosimg.webs.com/6/GNOME.png[/IMG] [SIZE=4] සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය තැනීමට පාදක කොට තිබෙන්නේ උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ කර්නලය හෙවත් ප්‍රධාන කේත සටහනයි.ඒ මත සිට සෑදුවත් සොරීන් ඕඑස් උබුන්ටු වලට වඩා ගතිගුණ අතින්ද පෙනුමෙන්ද වේගයෙන්ද වෙනස්ය.මූලික වශයෙන්ම ගත් විට සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වෛරස් හෝ වෙනත් මැල්වෙයා වලින් ආරක්ෂිතය.සොරීන් ඕඑස් මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් සෙවන් මෙන් හතර ගුණයක් වේගවත්ය.විවිධ භාෂා 55කින් ඉදිරිපත් කොට[/SIZE] [SIZE=4] තිබේ.ඊට අමතර වශයෙන් මෙම මෙහෙයුම් පද්ධතිය තමන්ට කැමති විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නට පුලුවන් එකකි.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://zosimg.webs.com/6/media.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියෙන් වැඩ කරන ගමන්ම පරිඝණකයේ වෙනත් පාර්ටිශන් එකක සොරීන් ඕඑස් ඉන්ස්ටෝල් කොටගෙන වැඩ කරගත හැකිය.එවිට වින්ඩෝස් වල පමණක් ධාවනයට සැකසූ වැඩසටහන් සොරීන් සමග ක්‍රියාත්මක කල හැකිය.වයින් මෟදුකාංගය සොරීන් සමග ලැබේ.වින්ඩෝස් සදහා සැකසූ වැඩසටහන් වින්ඩෝස් වලදී ක්‍රියාත්මක වෙනවාට වඩා අධි වේගයෙන් සොරීන් තුල ක්‍රියාත්මක වේ.උබුන්ටු වලදී මෙන් සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකක් මෙහිද ඇත.එයින් තමුන්ට අවශ්‍ය ඕනෑම මෘදුකාංගයක් සොරීන් තුලට එක්කරගත හැක.අති විශාල මෘදුකාංග එකතුවක් ඒ තුල ඇති බැවින්[/SIZE] [SIZE=4] පරිඝණකයකින් සිදුකරගැනීමට අවශ්‍ය ඕනෑම කාර්යයකට සොරීන් සූදානම්ය.[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4][IMG]http://zorin-os.com/images/temp/softwarecenter.png[/IMG][/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] ඔෆීස් පැකේජය සදහා ඇත්තේ ඕපන් ඔෆීස්ය.වෙබ් බ්‍රවුසරය සදහා ඇත්තේ ෆයර්ෆොක්ස්ය.ඊමේල් ක්ලයන්ට් එක වන්නේ ඉවලූෂන්ය.මියුසික් ප්ලේයර් වැඩසටහන රිදම් බොක්ස් වන අතර වීඩියෝ ප්ලේයරය ටෝටම්ය.ෆොටෝ එඩිටින් සදහා ගිම් ෆොටෝ මෘදුකාංගය ලැබේ.ඊට අමතරව මල්ටිමීඩියා වැඩසටහන් ක්‍රියාත්මක ක්‍රිරීමට අවශ්‍ය කරන කොඩෙක්ස්ද මේ සමගම ලබා දේ. [URL="http://zorin-os.com/free.html"][IMG]http://www.astarcourts.net/400_F_11251687_qfD9laqqERnGxXvwY9dmBx9AbtdX9Ilq.jpg[/IMG][/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom