Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අධිෂ්ඨානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අධිෂ්ඨානය

අප සියලු දෙනා මේසා සැනසිල්ලක් ලබන්නේ බුදුරජාණන් වහන්සේ නිසාය. උන්වහන්සේ පරම සත්‍ය අවබෝධ නොකර ගන්නට අප සියලු දෙනාම මිථ්‍යා දෘෂ්ටික ලෝකවල නැවත නැවත උත්පත්තිය ලබමින් දුක් වේදනා විඳිමින් සිටින බව කිව මනාය. මිථ්‍යා දෘෂ්ටික ලෝකයෙහි උපදින්නාට කර්මය, කර්ම ඵලය වටහාගත නොහැකි ය. තම මව, පියා මරණයෙන් පසු දිව්‍ය ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ උපදින බව වටහා ගන්නට මිථ්‍යා දෘෂ්ටික ලෝකයෙහි උපදින්නන් හට හැකියාවක් නොමැත.

මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබූවන්ට මවුපියන්ට සැලකිය යුතු බවත් ඔවුන් මරණයෙන් පසු ද පින් අනුමෝදන් කරවිය යුතුය යන්න පිළිබඳ මනා වැටහීමක් තිබේ. නමුත් ප්‍රේත ලෝකයෙහි උපදින්නන්ට යහපත් දෙයෙහි යහපත් ප්‍රතිඵලත් අයහපත් දෙයෙහි අයහපත් ප්‍රතිඵලත් තිබෙන බව වටහාගන්නට අවබෝධයක් නොමැත. මේ සසර ගමන ආත්මභාව හතකට කෙටි කරගැනීමට හැකි බවද ඔවුන් නොදනිති.

අප යහපත් අයහපත් දෙය, කර්මය කර්මයෙහි විපාක මිථ්‍යා දෘෂ්ටික ලෝකයන්ගෙන් මිදීමට දැන සිටීම, භව ගමන සීමා සහිතවූ ආත්ම ගණනකට කෙටිකර ගැනීම යන කරුණු වටහා ගත්තේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පරම සත්‍ය අවබෝධ කරගත් බැවිනි.

ලෝක සත්වයාට මේ සා සනසිල්ලක් උදා කර දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ වු දුක්වින්දේ ය. එදා දීපංකර බුදුරජාණන්වහන්සේගේ පාද මූලයෙහි නිවන් අවබෝධ කරගැනීමට බුදු රජාණන්වහන්සේට අවස්ථාව ලැබුණ ද උන්වහන්සේගේ පරාර්ථකාමී සිතුවිලි මුල් කොටගෙන සියලු ලෝ වැසියන්ට සත්‍ය කියාදීම උන්වහන්සේ අරමුණු කරගත්තේය.

බුදුරජාණන්වහන්සේ එදා එවැනි පියවරක් ගත්තේ ඔබත්, මාත් සියලු ලෝක සත්වයාටත් නිවන් අවබෝධ කරවීම පිණිසය.

එක් අවස්ථාවකදී උන්වහන්සේ මෙලෙස දේශනා කොට තිබේ. කල්පයක් යනු යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස පෙට්ටියකි. එම පෙට්ටියට අබ පුරවන්න යනුවෙන් උන්වහන්සේ දේශනා කොට තිබේ. අවුරුදු සියයකට එක් වතාවක් එම අබ පිරවූ පෙට්ටියෙන් එක් අබ ඇටය ගණනේ ඉවත් කරන ලෙස උදාහරණයකින් පහදා උන් වහන්සේ දේශනා කොට තිබේ. යම් දිනෙක මෙම අබ පෙට්ටිය අවසන් වේද එදිනට කල්පයක් අවසන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබේ.

ඒ එක් කල්පයකි. සාරාසඛ්ය කල්ප ලක්ෂ ගණනක් උන්වහන්සේ පාරමීදම් පිරුවේ ඔබත් මාත්, සියලු ලෝක සත්වයාත් සසරින් මුදන්නට ය. එම කාලය තුළ දී සියලු සැප සම්පත් අත් හළේය. මහ මුහුද පරයන තරමට රුධිරය දන් දුන්නේය. ඇස් ගලවා දන් දුන්නේය. මහ පොළොවේ පස් පරයන්නට ශරීර මාංශ දන් දුන්නේය.

උන්වහන්සේ යසෝදරාව වැනි රූමත්, ගුණවත් කාන්තාවක් ලැබුව ද රාහුල වැනි පුත්‍රයකු ලැබුවද ඒ සියලු දෙනා අත්හැර අභිනිෂ්ක්‍රමණය කළේ සියලු ලෝවැසියන් සසරින් එගොඩ කරවීමට ය.

එහෙත් ඔබගේ දරුවා පාසලට ගොස් නැවත නිවෙසට එන්නට මදක් ප්‍රමාද වුවහොත් ඔබ කොතරම් කලබල වනවාද? එවැනි අවස්ථාවක නොසැලී ඉන්නට ඔබට හැකියාවක් නැත.

එක් අවස්ථාවකදී බුදුරජාණන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙසේ දේශනා කළ සේක. “මා මේ හය අවුරුද්ද තුළ වින්ඳා වූ දුක මෙලොවෙහි සිටින කිසිදු දෙවියකුට, බ්‍රහ්මයකුට. මනුෂ්‍යයකුට විඳිය නොහැකිය. මට ගුරුවරයකු සිටියේ නැත. ආනන්ද පරිශීලනය කරන්නට පොත පත තිබුණේ නැත.

දුක තුළින්ම දුක ජයගත යුතු යැයි සිතා මම ශරීරයට අධික දුක් දුන්නෙමි. එදා පිට කොන්ද අතගෑ මට අසුවුණේ උදරයයි. සමහර දිනට මා වැළඳුවේ එක් කඩල ඇටයක්, මුං ඇටයක් පමණයි. නැතිනම් එක් බත් ඇටයක් පමණයි.”

“මෙසේ ශරීරයට අධික ලෙස දුක් දුන් මම ක්ලාන්තේවී ඇද වැටුණා. බඩගාගෙන ගොපලු ගාල්වලට ගියා. ගොපලු ගාලෙ හිටපු එළදෙනන්ගෙ තනපුඩුවලට කට තියා කිරි උරා බිව්වා. එවිට වැස්සියන් මට පයින් ගැසුවා. ඒ පහරට මම දින ගණන් සිහිසුන්වී ගොපලු හලේම ඇද වැටී සිටියා.

නැවත සිහිය එළැඹුනු පසු නැගිටින්නට පණක් තිබුණේ නැත. නැවත මම බඩගාගෙන ගොස් ගොපලු හලේ හරක් පැටවුන් පිට කළ අසූචි වැළඳුවා.

අසූචි වළදද්දීත් මට අපුලක් දුඟදක් දැණුනේ නැහැ.

හරක් පැටවුන්ගේ අසූචි වළඳද්දීත් උන් වහන්සේට අපුලක් දුඟදක් නොදැණුනේ උන් වහන්සේගේ අරමුණු කොටගෙන සිටියා වූ පරම සත්‍ය අවබෝධ කර ගැනීම නිසාය. ඔබටත්, මටත් සියලු ලෝකවාසීන් සසරින් එතෙර කරවීමටය.

දුක තුළින් දුක ජයගත නොහැකි බව වටහාගත් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේය. සුජාතා සිටු දුව දුන් කිරිපිඬු වැළඳූ උන්වහන්සේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් පාමුල හිඳිමින් අධිෂ්ඨාන කළේ “මේ ලේ, මස්, සම්, ඇට, නහර දියවේවා. සම්මා සම්බුද්ධත්වයට පත් නොවී මම මෙතැනින් නොනැගිටිමි” යනුවෙනි.

උන්වහන්සේ පංච උපාදානස්කන්ධය අත්හළේ ය. පංච උපාදානස්කන්ධය අත්හැරියා යනු රූපයට තිබෙන කැමැත්ත, විඳීමට තිබෙන කැමැත්ත, අඳුනාගැනීමට, චේතනාවට, විඤ්ඤාණයට තිබෙන කැමැත්ත අත්හැරීමය. පංච උපාධානාස්කන්ධය අත්හැරුණු මොහොතේ චතුරාර්ය සත්‍ය ධර්මයත්, සම්මා සම්බුද්ධ ඥාණයත් අවබෝධ වේ.

මේ සම්මා සම්බුද්ධ ඥාන අසිරිය ලබන්නට බුදුරජාණන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ලබාගත් අවබෝධයක ඵලයයි අප මේ අත්විඳින්නේ.

එසේ නම් අප වෙනුවෙන් ඒ සා විශාල දුක් කන්දරාවක් විඳි බුදු රජානන් වහන්සේ ගිය මග යමින් මෙලොවෙහි පරම සැපත වූ නිර්වාණාවබෝධය පිණිසම ඔබ නිරතුරුවම කටයුතු කළ යුතු බව සිහි තබාගන්න.

-පිංවත් රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද සටහනකි.-

[QUOTE="Chathuranga1, post: 19068856, member: 75417"] [SIZE="4"][COLOR="Blue"][CENTER][U][B]අධිෂ්ඨානය[/B][/U][/CENTER][/COLOR][/SIZE] [SIZE="3"] [CENTER][COLOR="RoyalBlue"] අප සියලු දෙනා මේසා සැනසිල්ලක් ලබන්නේ බුදුරජාණන් වහන්සේ නිසාය. උන්වහන්සේ පරම සත්‍ය අවබෝධ නොකර ගන්නට අප සියලු දෙනාම මිථ්‍යා දෘෂ්ටික ලෝකවල නැවත නැවත උත්පත්තිය ලබමින් දුක් වේදනා විඳිමින් සිටින බව කිව මනාය. මිථ්‍යා දෘෂ්ටික ලෝකයෙහි උපදින්නාට කර්මය, කර්ම ඵලය වටහාගත නොහැකි ය. තම මව, පියා මරණයෙන් පසු දිව්‍ය ලෝකයේ හෝ ප්‍රේත ලෝකයේ උපදින බව වටහා ගන්නට මිථ්‍යා දෘෂ්ටික ලෝකයෙහි උපදින්නන් හට හැකියාවක් නොමැත. මනුෂ්‍ය ලෝකයෙහි උපත ලැබූවන්ට මවුපියන්ට සැලකිය යුතු බවත් ඔවුන් මරණයෙන් පසු ද පින් අනුමෝදන් කරවිය යුතුය යන්න පිළිබඳ මනා වැටහීමක් තිබේ. නමුත් ප්‍රේත ලෝකයෙහි උපදින්නන්ට යහපත් දෙයෙහි යහපත් ප්‍රතිඵලත් අයහපත් දෙයෙහි අයහපත් ප්‍රතිඵලත් තිබෙන බව වටහාගන්නට අවබෝධයක් නොමැත. මේ සසර ගමන ආත්මභාව හතකට කෙටි කරගැනීමට හැකි බවද ඔවුන් නොදනිති. අප යහපත් අයහපත් දෙය, කර්මය කර්මයෙහි විපාක මිථ්‍යා දෘෂ්ටික ලෝකයන්ගෙන් මිදීමට දැන සිටීම, භව ගමන සීමා සහිතවූ ආත්ම ගණනකට කෙටිකර ගැනීම යන කරුණු වටහා ගත්තේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පරම සත්‍ය අවබෝධ කරගත් බැවිනි. ලෝක සත්වයාට මේ සා සනසිල්ලක් උදා කර දෙන්නට උන්වහන්සේ අප්‍රමාණ වු දුක්වින්දේ ය. එදා දීපංකර බුදුරජාණන්වහන්සේගේ පාද මූලයෙහි නිවන් අවබෝධ කරගැනීමට බුදු රජාණන්වහන්සේට අවස්ථාව ලැබුණ ද උන්වහන්සේගේ පරාර්ථකාමී සිතුවිලි මුල් කොටගෙන සියලු ලෝ වැසියන්ට සත්‍ය කියාදීම උන්වහන්සේ අරමුණු කරගත්තේය. බුදුරජාණන්වහන්සේ එදා එවැනි පියවරක් ගත්තේ ඔබත්, මාත් සියලු ලෝක සත්වයාටත් නිවන් අවබෝධ කරවීම පිණිසය. එක් අවස්ථාවකදී උන්වහන්සේ මෙලෙස දේශනා කොට තිබේ. කල්පයක් යනු යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස පෙට්ටියකි. එම පෙට්ටියට අබ පුරවන්න යනුවෙන් උන්වහන්සේ දේශනා කොට තිබේ. අවුරුදු සියයකට එක් වතාවක් එම අබ පිරවූ පෙට්ටියෙන් එක් අබ ඇටය ගණනේ ඉවත් කරන ලෙස උදාහරණයකින් පහදා උන් වහන්සේ දේශනා කොට තිබේ. යම් දිනෙක මෙම අබ පෙට්ටිය අවසන් වේද එදිනට කල්පයක් අවසන් බව බුදු රජාණන් වහන්සේ දේශනා කොට තිබේ. ඒ එක් කල්පයකි. සාරාසඛ්ය කල්ප ලක්ෂ ගණනක් උන්වහන්සේ පාරමීදම් පිරුවේ ඔබත් මාත්, සියලු ලෝක සත්වයාත් සසරින් මුදන්නට ය. එම කාලය තුළ දී සියලු සැප සම්පත් අත් හළේය. මහ මුහුද පරයන තරමට රුධිරය දන් දුන්නේය. ඇස් ගලවා දන් දුන්නේය. මහ පොළොවේ පස් පරයන්නට ශරීර මාංශ දන් දුන්නේය. උන්වහන්සේ යසෝදරාව වැනි රූමත්, ගුණවත් කාන්තාවක් ලැබුව ද රාහුල වැනි පුත්‍රයකු ලැබුවද ඒ සියලු දෙනා අත්හැර අභිනිෂ්ක්‍රමණය කළේ සියලු ලෝවැසියන් සසරින් එගොඩ කරවීමට ය. එහෙත් ඔබගේ දරුවා පාසලට ගොස් නැවත නිවෙසට එන්නට මදක් ප්‍රමාද වුවහොත් ඔබ කොතරම් කලබල වනවාද? එවැනි අවස්ථාවක නොසැලී ඉන්නට ඔබට හැකියාවක් නැත. එක් අවස්ථාවකදී බුදුරජාණන්වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙසේ දේශනා කළ සේක. “මා මේ හය අවුරුද්ද තුළ වින්ඳා වූ දුක මෙලොවෙහි සිටින කිසිදු දෙවියකුට, බ්‍රහ්මයකුට. මනුෂ්‍යයකුට විඳිය නොහැකිය. මට ගුරුවරයකු සිටියේ නැත. ආනන්ද පරිශීලනය කරන්නට පොත පත තිබුණේ නැත. දුක තුළින්ම දුක ජයගත යුතු යැයි සිතා මම ශරීරයට අධික දුක් දුන්නෙමි. එදා පිට කොන්ද අතගෑ මට අසුවුණේ උදරයයි. සමහර දිනට මා වැළඳුවේ එක් කඩල ඇටයක්, මුං ඇටයක් පමණයි. නැතිනම් එක් බත් ඇටයක් පමණයි.” “මෙසේ ශරීරයට අධික ලෙස දුක් දුන් මම ක්ලාන්තේවී ඇද වැටුණා. බඩගාගෙන ගොපලු ගාල්වලට ගියා. ගොපලු ගාලෙ හිටපු එළදෙනන්ගෙ තනපුඩුවලට කට තියා කිරි උරා බිව්වා. එවිට වැස්සියන් මට පයින් ගැසුවා. ඒ පහරට මම දින ගණන් සිහිසුන්වී ගොපලු හලේම ඇද වැටී සිටියා. නැවත සිහිය එළැඹුනු පසු නැගිටින්නට පණක් තිබුණේ නැත. නැවත මම බඩගාගෙන ගොස් ගොපලු හලේ හරක් පැටවුන් පිට කළ අසූචි වැළඳුවා. අසූචි වළදද්දීත් මට අපුලක් දුඟදක් දැණුනේ නැහැ. හරක් පැටවුන්ගේ අසූචි වළඳද්දීත් උන් වහන්සේට අපුලක් දුඟදක් නොදැණුනේ උන් වහන්සේගේ අරමුණු කොටගෙන සිටියා වූ පරම සත්‍ය අවබෝධ කර ගැනීම නිසාය. ඔබටත්, මටත් සියලු ලෝකවාසීන් සසරින් එතෙර කරවීමටය. දුක තුළින් දුක ජයගත නොහැකි බව වටහාගත් උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළේය. සුජාතා සිටු දුව දුන් කිරිපිඬු වැළඳූ උන්වහන්සේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් පාමුල හිඳිමින් අධිෂ්ඨාන කළේ “මේ ලේ, මස්, සම්, ඇට, නහර දියවේවා. සම්මා සම්බුද්ධත්වයට පත් නොවී මම මෙතැනින් නොනැගිටිමි” යනුවෙනි. උන්වහන්සේ පංච උපාදානස්කන්ධය අත්හළේ ය. පංච උපාදානස්කන්ධය අත්හැරියා යනු රූපයට තිබෙන කැමැත්ත, විඳීමට තිබෙන කැමැත්ත, අඳුනාගැනීමට, චේතනාවට, විඤ්ඤාණයට තිබෙන කැමැත්ත අත්හැරීමය. පංච උපාධානාස්කන්ධය අත්හැරුණු මොහොතේ චතුරාර්ය සත්‍ය ධර්මයත්, සම්මා සම්බුද්ධ ඥාණයත් අවබෝධ වේ. මේ සම්මා සම්බුද්ධ ඥාන අසිරිය ලබන්නට බුදුරජාණන්වහන්සේ ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ලබාගත් අවබෝධයක ඵලයයි අප මේ අත්විඳින්නේ. එසේ නම් අප වෙනුවෙන් ඒ සා විශාල දුක් කන්දරාවක් විඳි බුදු රජානන් වහන්සේ ගිය මග යමින් මෙලොවෙහි පරම සැපත වූ නිර්වාණාවබෝධය පිණිසම ඔබ නිරතුරුවම කටයුතු කළ යුතු බව සිහි තබාගන්න. [/COLOR] [COLOR="DarkOrchid"][B]-පිංවත් රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ විසින් ලියන ලද සටහනකි.-[/B][/COLOR][/CENTER][/SIZE][CENTER][COLOR="DarkOrchid"][B][/B][/COLOR] [IMG]http://i.ytimg.com/vi/Wq-FrdYyzA4/hqdefault.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom