Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනංගයාගේ දුන්න හා රාජ්යාරක්ෂාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]155912[/ATTACH]

හෙට ඉඳන් විදේශිකයන් සමග විවාහ වීමේදී ඇතැම් කොන්දේසි වලට යටත් වෙන්න ඕන. ඒ කොන්දේසි විදේශිකයන්ට මිසක් ඔවුන් හා විවාහ වන ස්වදේශිකයන්ට නො වෙයි. සුපුරුදු පරිදි බටහිර රටවලින් නඩත්තු කෙරෙන සිවල් සමාජවල, ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල, මානව අයිතිවාසිකම් සංවිධානවල, ප්‍රතිපත්ති කේන්ද්‍රවල හා එකී නොකී සංවිධානවල සාමාජිකත්වය දරන, නොදරන පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුපිත වෙලා. මානව අයිතියක් කැඩූ බවට චෝදනා එල්ල වෙනවා. යමකුට කැමති අයකු සමග විවාහ වීමට ඉඩ දිය යුතුළු.

මේ විවාහ නීති බටහිරයන්ගෙ. කසාද කියන වචනයත් පෘතුගීසි. ඒ කියන්නෙ පඬි නැට්ටන් කියන විධියට මෙරට අතීතයේ අනඟ රැඟුම් නටන තැනක් වුණා කියන එක නොවෙයි. බිරිය කියන වචනය සෙල්ලිපිවලත් සඳහන් වෙනවා. සෙල්ලිපිය කිවුවම මට පඬි නැට්ටකු අසා තිබූ ප්‍රශ්නයක් මතක් වෙනවා. මේ පඬි නැට්ටන්ට මේ පිටුවේ අවිචාර ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්නේ ඇයි ද යන ප්රශ්නය මගේ හිතට එනවා. මෙකී පඬි නැට්ටා අසා තිබුණේ මා එක් ලිපියක සඳහන් කර තිබූ පරිදි කට වචනය සහතිකයක් නම් සෙල්ලිපි ලිවුවේ ඇයි කියා. කට වචනය සහතිකයක් වන්නේ සමකාලීනයනට මිසක් අනෙක් අයට නො වෙයි.

මට මගේ දරුවන් මුණුබුරන් ඇතුළු ළඟ සිටින හරි දුරකතනයෙන් හරි සම්බන්ධවීමට හැකි නෑයන්ට හිතවතුනට කට චනයෙන් සහතිකයක් දෙන්න පුළුවන්. එහෙත් මුළු මහත් සමාජයට, සිංහලෙන් කියනවා නම් අගත අනගත චතුදිස වැසියනට, යමක් කියන්නේ කෙසේ ද? පඬියන්ට පඬි නැට්ටන්ට තියෙන එක් ප්‍රශ්නයක් නම් අවස්ථාවල වෙනස හඳුනා ගැනීමට නොහැකි වීමයි. අපේ ම නොවන අපේ තකතීරු අධ්‍යාපනයෙන් බිහිවන පඬි නැට්ටන් ගැන කියනුම කවරේ ද?

මාධ්‍ය වාරණයකට ලක් වී සිටින මා යමක් කියන්නේ කෙසේ ද? සුදෙව් කිංස්ලි වැනි මාධ්‍ය ඔස්තාද්ලාටත් මා කිසි දා ප්‍රිය මනාප වුණේ නැහැ. මටත් මාධ්‍යවේදීන් කියන්නන් අතිවිශාල බහුතරය ප්‍රිය මනාප නැහැ. ඔවුන් ඉහළ ම ගණයේ පඬියන්. ඔවුන් හිතන්නෙ මා එකක් කියා තව එකක් කරන වංචනිකයෙක් කියලා. මා මිථ්‍යා මතධාරියකු කියා. දෙරණ හිතන්නෙත් මගේ දරුවන් ප්‍රථම උපාධියටත් පිටරට ඉගෙන ගත්තා ය කියා. කාට කියන්න ද?

කසාද සහතිකේ නැති වුණාට අප සහකරුවන් සහකාරියන් සමග හිටියා. මෑතක් වන තුරුත් සහේට ගන්නවා කියන වචන යොදා ගැණුනා. ආණ්ඩුව නීිති පනවා තියෙන්නේ විදේශිකයන් සහේට ගැනීම සම්බන්ධවයි. දැන් මා ප්‍රශ්නයක් අහනවා. අපේ පැරණි සමාජයේ සහේට ගැනීම අමතක කරමු. වත්මන් කසාද නීති අනුව යමකුට විවාහ වෙන්න පුළුවන් එක් අයකු සමග පමණයි. විවාහ වෙන්න ගියාමත් අහනවා දැනටමත් විවාහක ද කියල. දැන් එය ඊනියා මානව අයිතියක් කැඩීමක් ද? මුස්ලිමුන්ට බෞද්ධයකුට වඩා මානව අයිතීන් තියෙනවා ද? යමකුට දික්කසාද වෙන එකත් ලෙහෙසි නැහැ. දෙවියන් ඉදිරියේ කෙසේ වෙතත් රෝම ලන්දේසි නීතිය යටතේ අධිකරණයෙන් ඒ සඳහා අවසර ගන්න ඕන. හුණුවටයෙ කතාවෙ අසඩැක් දැන් නඩු අහන්නෙ නැහැ. මුස්ලිම් පිරිමින්ට නම් අහවරයි කිවුව ම ඇති. එහෙම අහවර කරනවාට කාන්තා විමුක්තිනියන් අකමැත්තක් නැතුව වගේ.

කසාදෙට බලපාන නීති දැනටත් තියෙනවා. කිිසිවකුට තමාට ඕන ඕන විධියට කසාද බඳින්නවත් දික්කසාද වෙන්නවත් බැහැ. මුස්ලිමුන්ටත් දුසිමක් විවාහ කර ගන්න බැහැ. මට තේරෙන විධියට නබීතුමා හතර දෙනකු සමග විවාහ වීමට අවසර දීල තියෙන්නෙ අසරණ වන කාන්තාවන්ගෙ පැත්තෙන් බලලා. ඒත් අද එහෙම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඊනියා මානව අයිතීන් කියන්නෙ වල්බූරු නිදහසක් නො වෙයි. පුද්ගල අයිතීන් අනෙක් පුද්ගලයන්ගේ පුද්ගල අයිතීන්ට යටත් වෙනවා. ඒ බටහිර නීතිය යටතේත්. ඒත් හිතන්න බැරි පඬි නැට්ටන් එය තේරුම් ගන්නෙ නැහැ.

ආණ්ඩුවට රාජ්‍ය අයිතිය කියලත් දෙයක් ගැන බලන්න ඕන. පෞද්ගලික ව අපත් රාජ්‍ය අයිතියට ගරු කරන්න ඕන. රාජ්‍ය අයිතිය රාජ්‍ය අයිතිවාසිකම් ඊනියා මානව අයිතියට මානව අයිතිවාසිකම්වලට ඉහළයි. මානව අයිතිවාසිකම් රාජ්‍ය අයිතිවාසිකම්වලට යටයි. අප ඒ බව අපේ රටවල තහවුරු කර ගන්න ඕන. අද බටහිරයන් අපේ රටවල පඬි නැට්ටන් හවුල් කර ගනිමින් ඊනියා මානව අයිතිවාසිකම් රාජ්‍ය අයිතිවාසිකම්වලට උඩින් තියන්න හදනවා. ඒත් රාජ්‍ය ආරක්ෂාවට ඊනියා මානව අයිතිවාසිකම් යට වෙන්න ඕන.

බටහිරයන් තම රටවල රාජ්‍ය ආරක්ෂාව සියල්ලට ඉහළින් සලකනවා. ඒ ගැන ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. මැත ම උදාහරණය තමයි ප්‍රංශය එක් මුස්ලිම් දේවස්ථානයක් තහනම් කිරීම. මා ඒ සඳහන් කර ඇති. අද අරාබි රටවල මානව අයිතිවාසිකම් ගැන බටහිරයන් තුට්ටුවක් මායිම් කරනවා ද? බටහිරයන්ට වැදගත් තම රාජ්‍යවල ආරක්ෂාවත් ඊටත් එහා ගිහින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ආරක්ෂා කර ගැනීමත්. පඬි නැට්ටන් ද පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් ඉංගිරිසි ජාතිකත්වය ජයග්‍රහණ කර තිබියදීත් හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බය අතහැරියේ මානව අයිතිවාසිකම් රැකීමට නොව ක්‍රිස්තියානි නූතනත්වය රැකීම සඳහා පරමාණු බෝම්බය වැඩ කරනවා ද කියා පරීක්ෂා කිරීමට. මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා. මේවා ප්‍රසිද්ධ කරුණු.

අද බටහිරයන් ඊනියා මානව අයිතිවාසිකම් ගැන කියවන්නේ අප වනි රටවල රාජ්‍ය අයිතිවාසිකම් නැති කරන්න. ඊනියා මානව අයිතිවාසිකම් අප වැනි රටවල රාජ්යාරක්ෂාව බල්ලට දමා අප බටහිර යටත්විජිත ලෙස තවදුරටත් පවත්වා ගෙන යෑමට යොදා ගන්නා සංකල්පයක් පමණයි. ආණ්ඩුව තහවුරු කර ගන්න ඕන විදේශිකයන් සමග කෙරෙන විවාහවලින් රාජ්යාරක්ෂාවට ප්‍රශ්නයක් නොවන බව. විවාහ හරහා යම් යම් අකටයුතු සිදු වී තිබෙන බව පැහැදිලියි. විදේශිකයනට විවාහයෙන් පසු මෙරට රටවැසිකම ලබා ගන්නත් පහසුයි. නයි රෙද්ද අස්සෙ දාගන්න ඕන නැහැ. අප පිටරටක රටවැසිකම ලබා ගන්න ඉල්ලුම් කළොත් අවශ්‍යතා කීයක් සපුරා ලන්න ඕන ද? ඒ රටවල් පොලිස් වාර්තා ඉල්ලීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ට රාජ්යාරක්ෂාව ඉතා වැදගත්. ඒත් පඬි නැට්ටන් අපට කියන්නේ රාජ්යාරක්ෂාව බල්ලට දාන්න කියා.

බටහිරයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අස්කරන්න නැත්නම් සංශෝධනය කරන්න කියන්නෙත් අපේ රාජ්යාරක්ෂාව වැඩක් නැහැ කියන පදනමින්. රණවිරුවන්ට විරුද්ධ ව ජෙනීවා යන්නෙත් රාජ්යාරක්ෂාව වැදගත් නොවන බව පෙන්වමින්. විවාහය පෞද්ගලික දෙයක් පමණක් නො වෙයි. එය සමාජයීය ව වැදගත් කාරණයක්. විවාහකයන් ජීවත් වන්නේ සමාජයේ. සමාජය නැත්නම් රාජ්‍යය ආරක්ෂා කිරීම රාජ්‍යයේ එක් ප්‍රධාන වගකීමක්. මා දන්නවා පොට පටලා ගන්නා පඬි නැට්ටන් ගෑස් ආරක්ෂාවක් ගැන අහන බව.

මෙයට අවුරුදු දෙදහස් හයසීයයකට පමණ පෙර සිදු වූ විවාහයක විපාක අප තවමත් භුක්ති විඳිනවා. විජයගේ වගතුග හොයා බැලීමට කුවේණිය උත්සාහ කළා නම් වංගයෙන් හා කාලිංගයෙන් විජය ගැන පොලිස් වාර්තා ලබාගත්තා නම් ඇයට අඩු තරමෙන් අවසානයේ දී තව කලක් ජීවත්වීමට තිබුණා. යක්ෂ ජනතාවට මෙයට වඩා කලක් යන්න තිබුණා. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ එකල පොලීසි තිබුණ ද කියල. පඬි නැට්ටන්ගෙ බුද්ධිය ඉතා ඉහළයි.

අපට අර විදේශිකයන් කිහිප දෙනකු සමග ම යහන්ගත වූ අනුලා බිසවත් සිහිවෙනවා. විදේශිකයන් සමග විවාහ වී සිටින අය දේශපාලනයට ගැනීමේ දී අප වඩාත් ප්‍රවේසම් වෙන්න ඕන. මෙරට ඉතිහාසයේ විදේශිකයන් සමග විවාහවලින් සිදු වූ අයහපත් ප්‍රතිඵල සඳහන් වෙනවා. අපට අවසානයේ දී ඉංගිරිසින්ට ගිවිසුමකින් රට භාර දෙන්න වුණෙත් නායක්කාර වාංශිකයන් සමග වූ විවාහ බන්ධන නිසා.

මේ සමග විවාහ වුණත් නැතත් ද්විත්ව රටවැසියන්ට බලතල දීම ගැන අප නැවත හිතන්න ඕන. එක රටක් එක නීතියක් මෙහි දීත් ක්‍රියාත්මක වෙන්න ඕන. විදේශිකයන් සමග විවාහ වීම ගැන මෙන් ම ද්විත්ව රටවැසියන් වීම ගැනත් පරෙස්සම් වෙන්න ඕන. ද්විත්ව රටවැසියන් වෙනත් රටකටත් බැඳිලා ඉන්නෙ. විස්සේ අදාළ වගන්ති සංශෝධනය කරන්න ඕන. බැරි නම් ද්විත්ව රටවැසියන්ට නීතියෙන් ඉඩක් තිබුණත් රටේ වැදගත් තනතුරු නොදීමට බලධාරීන් වග බලාගන්න ඕන.

https://kalaya.org/

[QUOTE="xcorat, post: 27241399, member: 555034"] [ATTACH type="full"]155912[/ATTACH] හෙට ඉඳන් විදේශිකයන් සමග විවාහ වීමේදී ඇතැම් කොන්දේසි වලට යටත් වෙන්න ඕන. ඒ කොන්දේසි විදේශිකයන්ට මිසක් ඔවුන් හා විවාහ වන ස්වදේශිකයන්ට නො වෙයි. සුපුරුදු පරිදි බටහිර රටවලින් නඩත්තු කෙරෙන සිවල් සමාජවල, ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල, මානව අයිතිවාසිකම් සංවිධානවල, ප්‍රතිපත්ති කේන්ද්‍රවල හා එකී නොකී සංවිධානවල සාමාජිකත්වය දරන, නොදරන පඬියන් පඬි පෝතකයන් පඬි නැට්ටන් කුපිත වෙලා. මානව අයිතියක් කැඩූ බවට චෝදනා එල්ල වෙනවා. යමකුට කැමති අයකු සමග විවාහ වීමට ඉඩ දිය යුතුළු. මේ විවාහ නීති බටහිරයන්ගෙ. කසාද කියන වචනයත් පෘතුගීසි. ඒ කියන්නෙ පඬි නැට්ටන් කියන විධියට මෙරට අතීතයේ අනඟ රැඟුම් නටන තැනක් වුණා කියන එක නොවෙයි. බිරිය කියන වචනය සෙල්ලිපිවලත් සඳහන් වෙනවා. සෙල්ලිපිය කිවුවම මට පඬි නැට්ටකු අසා තිබූ ප්‍රශ්නයක් මතක් වෙනවා. මේ පඬි නැට්ටන්ට මේ පිටුවේ අවිචාර ප්‍රතිචාර දැක්වීමට ඉඩ දෙන්නේ ඇයි ද යන ප්රශ්නය මගේ හිතට එනවා. මෙකී පඬි නැට්ටා අසා තිබුණේ මා එක් ලිපියක සඳහන් කර තිබූ පරිදි කට වචනය සහතිකයක් නම් සෙල්ලිපි ලිවුවේ ඇයි කියා. කට වචනය සහතිකයක් වන්නේ සමකාලීනයනට මිසක් අනෙක් අයට නො වෙයි. මට මගේ දරුවන් මුණුබුරන් ඇතුළු ළඟ සිටින හරි දුරකතනයෙන් හරි සම්බන්ධවීමට හැකි නෑයන්ට හිතවතුනට කට චනයෙන් සහතිකයක් දෙන්න පුළුවන්. එහෙත් මුළු මහත් සමාජයට, සිංහලෙන් කියනවා නම් අගත අනගත චතුදිස වැසියනට, යමක් කියන්නේ කෙසේ ද? පඬියන්ට පඬි නැට්ටන්ට තියෙන එක් ප්‍රශ්නයක් නම් අවස්ථාවල වෙනස හඳුනා ගැනීමට නොහැකි වීමයි. අපේ ම නොවන අපේ තකතීරු අධ්‍යාපනයෙන් බිහිවන පඬි නැට්ටන් ගැන කියනුම කවරේ ද? මාධ්‍ය වාරණයකට ලක් වී සිටින මා යමක් කියන්නේ කෙසේ ද? සුදෙව් කිංස්ලි වැනි මාධ්‍ය ඔස්තාද්ලාටත් මා කිසි දා ප්‍රිය මනාප වුණේ නැහැ. මටත් මාධ්‍යවේදීන් කියන්නන් අතිවිශාල බහුතරය ප්‍රිය මනාප නැහැ. ඔවුන් ඉහළ ම ගණයේ පඬියන්. ඔවුන් හිතන්නෙ මා එකක් කියා තව එකක් කරන වංචනිකයෙක් කියලා. මා මිථ්‍යා මතධාරියකු කියා. දෙරණ හිතන්නෙත් මගේ දරුවන් ප්‍රථම උපාධියටත් පිටරට ඉගෙන ගත්තා ය කියා. කාට කියන්න ද? කසාද සහතිකේ නැති වුණාට අප සහකරුවන් සහකාරියන් සමග හිටියා. මෑතක් වන තුරුත් සහේට ගන්නවා කියන වචන යොදා ගැණුනා. ආණ්ඩුව නීිති පනවා තියෙන්නේ විදේශිකයන් සහේට ගැනීම සම්බන්ධවයි. දැන් මා ප්‍රශ්නයක් අහනවා. අපේ පැරණි සමාජයේ සහේට ගැනීම අමතක කරමු. වත්මන් කසාද නීති අනුව යමකුට විවාහ වෙන්න පුළුවන් එක් අයකු සමග පමණයි. විවාහ වෙන්න ගියාමත් අහනවා දැනටමත් විවාහක ද කියල. දැන් එය ඊනියා මානව අයිතියක් කැඩීමක් ද? මුස්ලිමුන්ට බෞද්ධයකුට වඩා මානව අයිතීන් තියෙනවා ද? යමකුට දික්කසාද වෙන එකත් ලෙහෙසි නැහැ. දෙවියන් ඉදිරියේ කෙසේ වෙතත් රෝම ලන්දේසි නීතිය යටතේ අධිකරණයෙන් ඒ සඳහා අවසර ගන්න ඕන. හුණුවටයෙ කතාවෙ අසඩැක් දැන් නඩු අහන්නෙ නැහැ. මුස්ලිම් පිරිමින්ට නම් අහවරයි කිවුව ම ඇති. එහෙම අහවර කරනවාට කාන්තා විමුක්තිනියන් අකමැත්තක් නැතුව වගේ. කසාදෙට බලපාන නීති දැනටත් තියෙනවා. කිිසිවකුට තමාට ඕන ඕන විධියට කසාද බඳින්නවත් දික්කසාද වෙන්නවත් බැහැ. මුස්ලිමුන්ටත් දුසිමක් විවාහ කර ගන්න බැහැ. මට තේරෙන විධියට නබීතුමා හතර දෙනකු සමග විවාහ වීමට අවසර දීල තියෙන්නෙ අසරණ වන කාන්තාවන්ගෙ පැත්තෙන් බලලා. ඒත් අද එහෙම ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඊනියා මානව අයිතීන් කියන්නෙ වල්බූරු නිදහසක් නො වෙයි. පුද්ගල අයිතීන් අනෙක් පුද්ගලයන්ගේ පුද්ගල අයිතීන්ට යටත් වෙනවා. ඒ බටහිර නීතිය යටතේත්. ඒත් හිතන්න බැරි පඬි නැට්ටන් එය තේරුම් ගන්නෙ නැහැ. ආණ්ඩුවට රාජ්‍ය අයිතිය කියලත් දෙයක් ගැන බලන්න ඕන. පෞද්ගලික ව අපත් රාජ්‍ය අයිතියට ගරු කරන්න ඕන. රාජ්‍ය අයිතිය රාජ්‍ය අයිතිවාසිකම් ඊනියා මානව අයිතියට මානව අයිතිවාසිකම්වලට ඉහළයි. මානව අයිතිවාසිකම් රාජ්‍ය අයිතිවාසිකම්වලට යටයි. අප ඒ බව අපේ රටවල තහවුරු කර ගන්න ඕන. අද බටහිරයන් අපේ රටවල පඬි නැට්ටන් හවුල් කර ගනිමින් ඊනියා මානව අයිතිවාසිකම් රාජ්‍ය අයිතිවාසිකම්වලට උඩින් තියන්න හදනවා. ඒත් රාජ්‍ය ආරක්ෂාවට ඊනියා මානව අයිතිවාසිකම් යට වෙන්න ඕන. බටහිරයන් තම රටවල රාජ්‍ය ආරක්ෂාව සියල්ලට ඉහළින් සලකනවා. ඒ ගැන ඕන තරම් උදාහරණ දෙන්න පුළුවන්. මැත ම උදාහරණය තමයි ප්‍රංශය එක් මුස්ලිම් දේවස්ථානයක් තහනම් කිරීම. මා ඒ සඳහන් කර ඇති. අද අරාබි රටවල මානව අයිතිවාසිකම් ගැන බටහිරයන් තුට්ටුවක් මායිම් කරනවා ද? බටහිරයන්ට වැදගත් තම රාජ්‍යවල ආරක්ෂාවත් ඊටත් එහා ගිහින් බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ආරක්ෂා කර ගැනීමත්. පඬි නැට්ටන් ද පෙනී සිටින්නේ ඒ වෙනුවෙන්. ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් ඉංගිරිසි ජාතිකත්වය ජයග්‍රහණ කර තිබියදීත් හිරෝෂිමා නාගසාකි නගරවලට පරමාණු බෝම්බය අතහැරියේ මානව අයිතිවාසිකම් රැකීමට නොව ක්‍රිස්තියානි නූතනත්වය රැකීම සඳහා පරමාණු බෝම්බය වැඩ කරනවා ද කියා පරීක්ෂා කිරීමට. මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා. මේවා ප්‍රසිද්ධ කරුණු. අද බටහිරයන් ඊනියා මානව අයිතිවාසිකම් ගැන කියවන්නේ අප වනි රටවල රාජ්‍ය අයිතිවාසිකම් නැති කරන්න. ඊනියා මානව අයිතිවාසිකම් අප වැනි රටවල රාජ්යාරක්ෂාව බල්ලට දමා අප බටහිර යටත්විජිත ලෙස තවදුරටත් පවත්වා ගෙන යෑමට යොදා ගන්නා සංකල්පයක් පමණයි. ආණ්ඩුව තහවුරු කර ගන්න ඕන විදේශිකයන් සමග කෙරෙන විවාහවලින් රාජ්යාරක්ෂාවට ප්‍රශ්නයක් නොවන බව. විවාහ හරහා යම් යම් අකටයුතු සිදු වී තිබෙන බව පැහැදිලියි. විදේශිකයනට විවාහයෙන් පසු මෙරට රටවැසිකම ලබා ගන්නත් පහසුයි. නයි රෙද්ද අස්සෙ දාගන්න ඕන නැහැ. අප පිටරටක රටවැසිකම ලබා ගන්න ඉල්ලුම් කළොත් අවශ්‍යතා කීයක් සපුරා ලන්න ඕන ද? ඒ රටවල් පොලිස් වාර්තා ඉල්ලීම සාමාන්‍ය දෙයක්. ඔවුන්ට රාජ්යාරක්ෂාව ඉතා වැදගත්. ඒත් පඬි නැට්ටන් අපට කියන්නේ රාජ්යාරක්ෂාව බල්ලට දාන්න කියා. බටහිරයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අස්කරන්න නැත්නම් සංශෝධනය කරන්න කියන්නෙත් අපේ රාජ්යාරක්ෂාව වැඩක් නැහැ කියන පදනමින්. රණවිරුවන්ට විරුද්ධ ව ජෙනීවා යන්නෙත් රාජ්යාරක්ෂාව වැදගත් නොවන බව පෙන්වමින්. විවාහය පෞද්ගලික දෙයක් පමණක් නො වෙයි. එය සමාජයීය ව වැදගත් කාරණයක්. විවාහකයන් ජීවත් වන්නේ සමාජයේ. සමාජය නැත්නම් රාජ්‍යය ආරක්ෂා කිරීම රාජ්‍යයේ එක් ප්‍රධාන වගකීමක්. මා දන්නවා පොට පටලා ගන්නා පඬි නැට්ටන් ගෑස් ආරක්ෂාවක් ගැන අහන බව. මෙයට අවුරුදු දෙදහස් හයසීයයකට පමණ පෙර සිදු වූ විවාහයක විපාක අප තවමත් භුක්ති විඳිනවා. විජයගේ වගතුග හොයා බැලීමට කුවේණිය උත්සාහ කළා නම් වංගයෙන් හා කාලිංගයෙන් විජය ගැන පොලිස් වාර්තා ලබාගත්තා නම් ඇයට අඩු තරමෙන් අවසානයේ දී තව කලක් ජීවත්වීමට තිබුණා. යක්ෂ ජනතාවට මෙයට වඩා කලක් යන්න තිබුණා. පඬි නැට්ටකු අහන්න බැරි නැහැ එකල පොලීසි තිබුණ ද කියල. පඬි නැට්ටන්ගෙ බුද්ධිය ඉතා ඉහළයි. අපට අර විදේශිකයන් කිහිප දෙනකු සමග ම යහන්ගත වූ අනුලා බිසවත් සිහිවෙනවා. විදේශිකයන් සමග විවාහ වී සිටින අය දේශපාලනයට ගැනීමේ දී අප වඩාත් ප්‍රවේසම් වෙන්න ඕන. මෙරට ඉතිහාසයේ විදේශිකයන් සමග විවාහවලින් සිදු වූ අයහපත් ප්‍රතිඵල සඳහන් වෙනවා. අපට අවසානයේ දී ඉංගිරිසින්ට ගිවිසුමකින් රට භාර දෙන්න වුණෙත් නායක්කාර වාංශිකයන් සමග වූ විවාහ බන්ධන නිසා. මේ සමග විවාහ වුණත් නැතත් ද්විත්ව රටවැසියන්ට බලතල දීම ගැන අප නැවත හිතන්න ඕන. එක රටක් එක නීතියක් මෙහි දීත් ක්‍රියාත්මක වෙන්න ඕන. විදේශිකයන් සමග විවාහ වීම ගැන මෙන් ම ද්විත්ව රටවැසියන් වීම ගැනත් පරෙස්සම් වෙන්න ඕන. ද්විත්ව රටවැසියන් වෙනත් රටකටත් බැඳිලා ඉන්නෙ. විස්සේ අදාළ වගන්ති සංශෝධනය කරන්න ඕන. බැරි නම් ද්විත්ව රටවැසියන්ට නීතියෙන් ඉඩක් තිබුණත් රටේ වැදගත් තනතුරු නොදීමට බලධාරීන් වග බලාගන්න ඕන. [URL]https://kalaya.org/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom