Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනංගයා රජවෙයි පෙම් වතුන්ට ජයවෙයි!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනංගයා රජවෙයි පෙම් වතුන්ට ජයවෙයි!

අනංගයා රජවෙයි පෙම් වතුන්ට ජයවෙයි!

අනංගයා මං අනංගයා

අනංගයා මං අනංගයා

ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ

කැරකිලා

අනංගයා මං අනංගයා

අනංගයා මං අනංගයා

[YOUTUBE]ns-J-GreVN4[/YOUTUBE]

නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා

සැමට සැපදෙනá සකල කලාවට අධිපති අනංගයා යෑයි විරුදාවලි ලත් සිකුරු ග්‍රහයා දුක්දෙන ශනිගේ රාශි වලින් මිදී ගුරුට අයත් මීන රාශියට පැමිණ උච්ච බවට පත් වීමක් 16 වැනි සෙනසුරාදා උදේ 10.56 ට සිදුවිය.

මේ සුවිශේෂ අවස්ථාවේ මිථුන ලග්නයත් උත්‍රපල් නැකතත් එහි තෙවන පාදයත් උදාව තිබිණ. මීන රාශිය අධිපති ගුරු එහි ස්වක්ෂේත්ර බලයෙන් සිටියදී සිකුරු උච්චව පැමිණීම කලකට පසු සතුටු විය හැකි ග්‍රහමාරුවක් බව අසන්න ලැබීම නැකත පාඨකයන්ටත් ප්‍රීති ප්රමෝදයට හේතුවේවි.

මේ සුවිශේෂ ග්‍රහ පිහිටීම ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ සිදුවන්නේ මේ අයුරිනි. ලග්නය කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ කුජ, බුධ, ගුරු, සිකුරු, යුරේනස් තුන් වැන්නේ රවි පස් වැන්නේ කේතු අට වැන්නේ සඳු ශනි එකොළොස් වැන්නේ රාහු.

ලංකා කේන්ද්‍රයේ දෙවැන්නට සිකුරු පැමිණ උච්ච වීම ආර්ථිකයේ පෙරළිකාර දියුණුවක් ඇති වීමට නොසිතු කරුණු යෙදේවි. විදේශ විනිමය අතින් උසස් තත්ත්වයක් ඇතිවේ. නොසිතූ අන්දමේ ව්‍යාපාර ඇරඹීමට ඉඩ ඇති කාලයකි. සංචාරක ව්‍යාපාරයට යහපත් පරිසරයක් පෙන්නුම් කරයි.

රජයට එරෙහි විදේශ කුමන්ත්‍රණ වල සියලු සුලමුල හෙළිවෙයි. මැයි මස 04 ට පසු නිකරුණේ එල්ල වන චෝදනා පුස් වෙඩි බවට පත්වෙයි. රජයට නොසිතූ ජනතා සහායක් ඇතිවේ. රට ගැන හිතන පිරිස් වැඩිවන කාලයකි. ජනාධිපතිතුමාගේ ශක්තිය බලවත් වන කාලයකි. හොඳ පිළිගැනීමක් ඇතිවේ.

අලුත් නීති රීති සම්මතවන කාලයකි. යල්පැනගිය නීතිරීති අහෝසි වේවි. ඉදිකිරීම් අංශයේ විශාල පිබිදීමක් ඇතිවේ. ප්‍රවාහනයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. අධ්‍යාපන අංශ වල ගැටලු රැසක් ලිහෙයි. සිනමාවේ ප්‍රගතියට රාජ්‍ය අනුග්‍රහය හිමිවේ.

විවාහය පමාවූ අයට අනංගයාගේ ඇල්ම බැල්ම වැඩිවන කාලයකි. විවාහ වන අයගේ සංඛ්‍යාවේ ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට පැවැති වැඩිහිටි බාධක මඟ හැරේවි.

කලා කරුවන්ට විශේෂයෙන් යහපත්ම කාලයකි. ගරු සම්මාන හිමිවේ. කලා නිර්මාණ වලට ලෝක පූජිත පිළිගැනීමක් ඇතිවේ. දේශීය නිෂ්පාදන වලට හොඳ කලක් එයි. ගොවියාට සතුටු විය හැකි සහන හිමිවේ. මැයි 11 දක්වා කාලය ඔබට බලපාන අයුරු දැන් විමසා බලමු.

මේෂ - ලග්නයෙන් දොළොස් වැන්නේ සිකුරු බලවත් වීම විදේශ ගමන් සඳහා මඟ පාදයි. වන්දනා ගමන් විශේෂයි. සම්මුඛ පරීක්ෂණ වලදී ජය අත්වේ. රැකියාවේ වෙනසක් විය හැක. අඹුසැමියන් අතර ප්‍රශ්න පවතී. වටිනා දෙයක් අහිමි විය හැක.

වෘෂභ - ලග්නයෙන් එකොළොස් වැන්නට පැමිණ සිකුරු බලවත්වීම ආර්ථික වශයෙන් ශක්තිමත් බවක් ඇතිවෙයි. නොසිතූ මාර්ග වලින් ධනය ලැබේවි. විකුණා ගැනීමට අපහසු දේවල් විකූණා ගැනීමට ලැබෙයි. රැකියාවේ ශක්තිය තරවේ.

මිථුන - ලග්නයෙන් දහ වැන්නට පැමිණි සිකුරු බලවත් වීම රැකියා උසස් වීම් ඇති කරයි. විදේශ ගමන් වලටත් මඟ පාදයි. පියපස දේපළ හිමිවිය හැකිය. දරුඵල අපේක්ෂා සඵලවී සතුටුවිය හැකිය. සුළු අසනීප නිසා නොසිතූ කරදර ඇතිවේ.

කටක - ලග්නයෙන් නව වැන්නට සිකුරු පැමිණ බලවත් වීම විදේශ අධ්‍යාපනයකට නොසිතූ මඟක් පෑදෙයි. විදේශ රැකියා වලටත් යන්න ලැබේවි. හිඟ මුදල් ණය මුදල් හිමිවිය හැකිය. අවුල් සහගත දේපළ නිරවුල් වෙයි. යටපත් රෝග මතුවිය හැකිය.

සිංහ - ලග්නයෙන් අට වැන්නට සිකුරු පැමිණ බලවත් වීම හදිසි ධන ලාභ ඇතිවීමට කරුණක් වේවි. හවුල් වැඩ වලින් හොඳ ප්‍රතිඵල අත්වේ. නිධන් වස්තු හෝ මැණික් ලාභ ඇතිකළ හැකිය. කලක් ඇසුරු කළ අය අමනාප වේ. මුත්‍රා ගල් වැනි ප්‍රශ්න මතුවිය හැකිය.

කන්‍යා - ලග්නයෙන් හත් වැන්නට සිකුරු පැමිණ බලවත්වීම පමාවූ විවාහය ඉක්මන් වීමට මඟක් පාදයි. හවුල්වැඩ සඳහා ගිවිසුම් ඇතිවේ. පෙම් සබඳතා ගොඩනැගේ. අතරමඟ ඇනහිටි කටයුතු යළි ඇරඹීමට විශේෂ උනන්දුවක් දක්වයි. බඩ පපුව දිවිලි.

තුලා - ලග්නයෙන් දස වැන්නට සිකුරු පැමිණ බලවත් වීම සතුරන් පරදා ජය ලැබීමට කරුණු ඇති කරයි. කලක් පැවැති අසනීප සුව අතට හැරෙයි. නැන්දා මාමලාගේ දේවල් හිමිවිය හැකිය. තරගකාරී කටයුතු වලට යහපත් වේවි. උදරා බාධ ඇතිකළ හැක.

වෘශ්චික - ලග්නයෙන් පස් වැන්නට සිකුරු පැමිණ බලවත් වීම නඩුහබ වලින් ජය හිමිවීමට කරුණක් වේවි. ඉගෙනීමේ කටයුතු වල වෙනසක් දියුණුවක් ඇතිවේ. නව රැකියා ලැබෙන ඉඩක් පවතී. සුළු දෙයටත් කලබල වන ගතියක් පවතී. සමේ රෝග.

ධනු - ලග්නයෙන් සිව් වැන්නට සිකුරු පැමිණ බලවත් වීම අන් අයගේ ගෞරවයට ලක්වීමට මඟ පාදයි. දේපළ ගැටලු පහසුවෙන් විස¹ ගැනීමට හැකිවේ. උගතුන් බලවතුන් ඇසුරට පත්වෙයි. නොසිතූ අයගේ සහය හිමිවේ. හිටි හැටියේ පපුවේ අසනීප මතුවේ.

මකර - ලග්නයෙන් තුන් වැන්නට සිකුරු පැමිණ බලවත්වීම අලුත් ව්‍යාපාර ඇරඹීමට මඟක් පාදයි. රජයේ ආධාර උපකාර හිමිවේ. තරග විභාග වලින් ජය අත්වේ. හැකියා දක්ෂතා එළි දැක්වීමට අවස්ථා උදාවේ. හන්දි අමාරු මතුවිය හැක. අවිවේකය බලපායි.

කුම්භ - ලග්නයෙන් දෙවැන්නට සිකුරු පැමිණ බලවත්වීම අතිරේක ආදායම් මාර්ග පෑදීමට කරුණකි. නව රැකියා බලාපොරොත්තු සඵල වේවි. මංගල කටයුතු සාර්ථක වීමට කරුණු යෙදෙයි. වාහන මිලට ගැනීමේ අරමුණු සඵල වේ. සුළු සැත්කම් ඇතිවේවි.

මීන - ලග්නයට සිකුරු පැමිණ බලවත් වීම සම්මුඛ පරීක්ෂණ වලදී ජය ලැබීමට විශේෂ කරුණක් වේවි. පෙම් සබඳතා ගොඩ නැගෙයි. මංගල යෝජනා ගලාඑයි. උසස් අධ්‍යාපන කටයුතු වලට මඟ පෑදෙයි. හවුල් වැඩ වලින් උසස් ප්‍රතිඵල. අසනීප සුවවේ.

[QUOTE="pawusi, post: 9925540, member: 150474"] [b]අනංගයා රජවෙයි පෙම් වතුන්ට ජයවෙයි![/b] [CENTER][B][SIZE=5][COLOR=#000000][FONT=Times New Roman][COLOR=#003300]අනංගයා රජවෙයි පෙම් වතුන්ට ජයවෙයි![/COLOR][/FONT][/COLOR][/SIZE][/B] [COLOR=Red][B][SIZE=5]අනංගයා මං අනංගයා අනංගයා මං අනංගයා ආදරේ ප්‍රේමයේ සුරලොව තනතුරු දැරූ කැරකිලා අනංගයා මං අනංගයා අනංගයා මං අනංගයා[/SIZE][/B][/COLOR] [IMG]http://www.indiancricketfans.com/images/smilies/modernv1/aha.gif[/IMG][IMG]http://www.indiancricketfans.com/images/smilies/modernv1/aha.gif[/IMG][IMG]http://www.indiancricketfans.com/images/smilies/modernv1/aha.gif[/IMG] [/CENTER] [COLOR=#000000][FONT=Times New Roman][COLOR=#003300] [/COLOR][/FONT][/COLOR][CENTER][YOUTUBE]ns-J-GreVN4[/YOUTUBE] [IMG]http://www.indiancricketfans.com/images/smilies/modernv1/aha.gif[/IMG] [/CENTER] [COLOR=#000000][FONT=Times New Roman][COLOR=#003300] [/COLOR][SIZE=4] [/SIZE][/FONT][/COLOR][CENTER][COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]නාත්තන්ඩියේ - පී. ඩී. පෙරේරා[/SIZE][/FONT][/COLOR] [LEFT][SIZE=5][COLOR=Red][FONT=Times New Roman]සැමට සැපදෙනá සකල කලාවට අධිපති අනංගයා යෑයි විරුදාවලි ලත් සිකුරු ග්‍රහයා දුක්දෙන ශනිගේ රාශි වලින් මිදී ගුරුට අයත් මීන රාශියට පැමිණ උච්ච බවට පත් වීමක් 16 වැනි සෙනසුරාදා උදේ 10.56 ට සිදුවිය.[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][FONT=Times New Roman]මේ සුවිශේෂ අවස්ථාවේ මිථුන ලග්නයත් උත්‍රපල් නැකතත් එහි තෙවන පාදයත් උදාව තිබිණ. මීන රාශිය අධිපති ගුරු එහි ස්වක්ෂේත්ර බලයෙන් සිටියදී සිකුරු උච්චව පැමිණීම කලකට පසු සතුටු විය හැකි ග්‍රහමාරුවක් බව අසන්න ලැබීම නැකත පාඨකයන්ටත් ප්‍රීති ප්රමෝදයට හේතුවේවි.[/FONT][/COLOR][/SIZE][SIZE=5][COLOR=Red] [/COLOR][/SIZE] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මේ සුවිශේෂ ග්‍රහ පිහිටීම ශ්‍රී ලංකා කුම්භ ලග්න කේන්ද්‍රයේ සිදුවන්නේ මේ අයුරිනි. ලග්නය කුම්භ ලග්නයේ නැප්චූන් දෙවැන්නේ කුජ, බුධ, ගුරු, සිකුරු, යුරේනස් තුන් වැන්නේ රවි පස් වැන්නේ කේතු අට වැන්නේ සඳු ශනි එකොළොස් වැන්නේ රාහු.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]ලංකා කේන්ද්‍රයේ දෙවැන්නට සිකුරු පැමිණ උච්ච වීම ආර්ථිකයේ පෙරළිකාර දියුණුවක් ඇති වීමට නොසිතු කරුණු යෙදේවි. විදේශ විනිමය අතින් උසස් තත්ත්වයක් ඇතිවේ. නොසිතූ අන්දමේ ව්‍යාපාර ඇරඹීමට ඉඩ ඇති කාලයකි. සංචාරක ව්‍යාපාරයට යහපත් පරිසරයක් පෙන්නුම් කරයි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]රජයට එරෙහි විදේශ කුමන්ත්‍රණ වල සියලු සුලමුල හෙළිවෙයි. මැයි මස 04 ට පසු නිකරුණේ එල්ල වන චෝදනා පුස් වෙඩි බවට පත්වෙයි. රජයට නොසිතූ ජනතා සහායක් ඇතිවේ. රට ගැන හිතන පිරිස් වැඩිවන කාලයකි. ජනාධිපතිතුමාගේ ශක්තිය බලවත් වන කාලයකි. හොඳ පිළිගැනීමක් ඇතිවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]අලුත් නීති රීති සම්මතවන කාලයකි. යල්පැනගිය නීතිරීති අහෝසි වේවි. ඉදිකිරීම් අංශයේ විශාල පිබිදීමක් ඇතිවේ. ප්‍රවාහනයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. අධ්‍යාපන අංශ වල ගැටලු රැසක් ලිහෙයි. සිනමාවේ ප්‍රගතියට රාජ්‍ය අනුග්‍රහය හිමිවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]විවාහය පමාවූ අයට අනංගයාගේ ඇල්ම බැල්ම වැඩිවන කාලයකි. විවාහ වන අයගේ සංඛ්‍යාවේ ප්‍රගතියක් පෙන්වයි. පෙම්වතුන්ට පැවැති වැඩිහිටි බාධක මඟ හැරේවි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]කලා කරුවන්ට විශේෂයෙන් යහපත්ම කාලයකි. ගරු සම්මාන හිමිවේ. කලා නිර්මාණ වලට ලෝක පූජිත පිළිගැනීමක් ඇතිවේ. දේශීය නිෂ්පාදන වලට හොඳ කලක් එයි. ගොවියාට සතුටු විය හැකි සහන හිමිවේ. මැයි 11 දක්වා කාලය ඔබට බලපාන අයුරු දැන් විමසා බලමු.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මේෂ - ලග්නයෙන් දොළොස් වැන්නේ සිකුරු බලවත් වීම විදේශ ගමන් සඳහා මඟ පාදයි. වන්දනා ගමන් විශේෂයි. සම්මුඛ පරීක්ෂණ වලදී ජය අත්වේ. රැකියාවේ වෙනසක් විය හැක. අඹුසැමියන් අතර ප්‍රශ්න පවතී. වටිනා දෙයක් අහිමි විය හැක.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]වෘෂභ - ලග්නයෙන් එකොළොස් වැන්නට පැමිණ සිකුරු බලවත්වීම ආර්ථික වශයෙන් ශක්තිමත් බවක් ඇතිවෙයි. නොසිතූ මාර්ග වලින් ධනය ලැබේවි. විකුණා ගැනීමට අපහසු දේවල් විකූණා ගැනීමට ලැබෙයි. රැකියාවේ ශක්තිය තරවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මිථුන - ලග්නයෙන් දහ වැන්නට පැමිණි සිකුරු බලවත් වීම රැකියා උසස් වීම් ඇති කරයි. විදේශ ගමන් වලටත් මඟ පාදයි. පියපස දේපළ හිමිවිය හැකිය. දරුඵල අපේක්ෂා සඵලවී සතුටුවිය හැකිය. සුළු අසනීප නිසා නොසිතූ කරදර ඇතිවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]කටක - ලග්නයෙන් නව වැන්නට සිකුරු පැමිණ බලවත් වීම විදේශ අධ්‍යාපනයකට නොසිතූ මඟක් පෑදෙයි. විදේශ රැකියා වලටත් යන්න ලැබේවි. හිඟ මුදල් ණය මුදල් හිමිවිය හැකිය. අවුල් සහගත දේපළ නිරවුල් වෙයි. යටපත් රෝග මතුවිය හැකිය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]සිංහ - ලග්නයෙන් අට වැන්නට සිකුරු පැමිණ බලවත් වීම හදිසි ධන ලාභ ඇතිවීමට කරුණක් වේවි. හවුල් වැඩ වලින් හොඳ ප්‍රතිඵල අත්වේ. නිධන් වස්තු හෝ මැණික් ලාභ ඇතිකළ හැකිය. කලක් ඇසුරු කළ අය අමනාප වේ. මුත්‍රා ගල් වැනි ප්‍රශ්න මතුවිය හැකිය.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]කන්‍යා - ලග්නයෙන් හත් වැන්නට සිකුරු පැමිණ බලවත්වීම පමාවූ විවාහය ඉක්මන් වීමට මඟක් පාදයි. හවුල්වැඩ සඳහා ගිවිසුම් ඇතිවේ. පෙම් සබඳතා ගොඩනැගේ. අතරමඟ ඇනහිටි කටයුතු යළි ඇරඹීමට විශේෂ උනන්දුවක් දක්වයි. බඩ පපුව දිවිලි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]තුලා - ලග්නයෙන් දස වැන්නට සිකුරු පැමිණ බලවත් වීම සතුරන් පරදා ජය ලැබීමට කරුණු ඇති කරයි. කලක් පැවැති අසනීප සුව අතට හැරෙයි. නැන්දා මාමලාගේ දේවල් හිමිවිය හැකිය. තරගකාරී කටයුතු වලට යහපත් වේවි. උදරා බාධ ඇතිකළ හැක.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]වෘශ්චික - ලග්නයෙන් පස් වැන්නට සිකුරු පැමිණ බලවත් වීම නඩුහබ වලින් ජය හිමිවීමට කරුණක් වේවි. ඉගෙනීමේ කටයුතු වල වෙනසක් දියුණුවක් ඇතිවේ. නව රැකියා ලැබෙන ඉඩක් පවතී. සුළු දෙයටත් කලබල වන ගතියක් පවතී. සමේ රෝග.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]ධනු - ලග්නයෙන් සිව් වැන්නට සිකුරු පැමිණ බලවත් වීම අන් අයගේ ගෞරවයට ලක්වීමට මඟ පාදයි. දේපළ ගැටලු පහසුවෙන් විස¹ ගැනීමට හැකිවේ. උගතුන් බලවතුන් ඇසුරට පත්වෙයි. නොසිතූ අයගේ සහය හිමිවේ. හිටි හැටියේ පපුවේ අසනීප මතුවේ.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මකර - ලග්නයෙන් තුන් වැන්නට සිකුරු පැමිණ බලවත්වීම අලුත් ව්‍යාපාර ඇරඹීමට මඟක් පාදයි. රජයේ ආධාර උපකාර හිමිවේ. තරග විභාග වලින් ජය අත්වේ. හැකියා දක්ෂතා එළි දැක්වීමට අවස්ථා උදාවේ. හන්දි අමාරු මතුවිය හැක. අවිවේකය බලපායි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]කුම්භ - ලග්නයෙන් දෙවැන්නට සිකුරු පැමිණ බලවත්වීම අතිරේක ආදායම් මාර්ග පෑදීමට කරුණකි. නව රැකියා බලාපොරොත්තු සඵල වේවි. මංගල කටයුතු සාර්ථක වීමට කරුණු යෙදෙයි. වාහන මිලට ගැනීමේ අරමුණු සඵල වේ. සුළු සැත්කම් ඇතිවේවි.[/SIZE][/FONT][/COLOR] [COLOR=#000000][FONT=Times New Roman][SIZE=4]මීන - ලග්නයට සිකුරු පැමිණ බලවත් වීම සම්මුඛ පරීක්ෂණ වලදී ජය ලැබීමට විශේෂ කරුණක් වේවි. පෙම් සබඳතා ගොඩ නැගෙයි. මංගල යෝජනා ගලාඑයි. උසස් අධ්‍යාපන කටයුතු වලට මඟ පෑදෙයි. හවුල් වැඩ වලින් උසස් ප්‍රතිඵල. අසනීප සුවවේ.[/SIZE][/FONT][/COLOR][/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom