Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනං මනං කතා ඕනේ නැහැ ...ගෙනාපු ආයෝජන ගැන විස්&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනං මනං කතා ඕනේ නැහැ ...ගෙනාපු ආයෝජන ගැන විස්&

කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක් ගුරුවරියක්, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්. අන්තිමේ ඇය නිළියක්. නිළියක් කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ.

ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි.

‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක් විදිහට ගුරුවරියක් විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව

පාසල් කිහිපයක ගුරුවරියක් විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක් විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා.

ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක් විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක් විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්ඩු පෙරළියත් එක්කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ.

ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්යා කියලා මගේම නිෂ්පාදනයක් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම.

පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක් මුල්කරගෙන තමයි

ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ.

මම තමයි මේ දවස්වල බයිට් එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක් පටබැඳල තියෙනවා. එක නමක් තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක් නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක් අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට් චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක් වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා.

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක් එක් කාලවලට නැගලා එන තරුවක් විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්. මම නිර්දෝෂයි. මේ අවස්ථාවේ මම පට්ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක් කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක් කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක් තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා.

පොදු රාජ්‍ය මණ්ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක් සහ අසභ්‍යත්වයක් නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක් තියෙනවා.

සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක් අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක් අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස් ප්ලාන්ට් කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්.

2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්.

ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්නස් කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්ෂේත්රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක් තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්වර්ක් එකක් තිබුණා.

ඒ දක්ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස් ප්‍රසිඩන්ට් පබ්ලික් රිලේෂන් කියලා තනතුරක් ලබා දෙනවා.

ඊට පස්සේ මම ඇතුළු තවත් හතරදෙනක් (හයදෙනකුගේ කණ්ඩායමක්) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්.

අපිට වීසා හම්බවෙන්නේ දවස් පහක් වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක් ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක් ලැබුණා නම් සමාගමක් විදිහට අපිට කොමිස් මුදලක් ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය.

ජනාධිපතිතුමා රැස්වීම් තුනකට සහභාගි වෙනවා. එක් රැස්වීමක් තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක් රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක් තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක් හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක් නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි.

හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක් ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් පිරිසක් ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක් කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ.

මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්ද කියලා.

මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්ෂි සියල්ලම තියෙනවා.

මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක් තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා.

මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක් ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක් දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක් නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ.

comments,

සුදු අක්කි, ඔබ නම් තාල වර්ගයේ ගසකි.ගොන් තැඹිලි වලින් ගස පලබරය. තල්කඳන් වැනි කලවා කොට ගවුමෙන් එබිකම් පායි." කුමරියක පාසලඹ සැලුනා , වසා සිටි නෙතු පියන් ඇරුනා , කුමර බඹසර අසපුවේ මා, සමවැදී උන් දැහැන් බිඳුනා."ගුරුවරියක් ලෙස පන්තියක් ඉදිරියට යාම නැවත්වීමට ඔබ ගත් තීරණයට මම ගරු කරමි.

මේ වෙච්ච අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න ඔයා දේශපාලනේට එන්න. ඊට පස්සෙ ඔය වගේ සවාරි ඕනෙ තරං ගිහෑකි මෙයා. පැන්ෂන් එකකුත් හැදෙනවනෙ. දැන් මේ හිට් එක මාකට් කර ගන්න හොදට. ඔයා මාකටිං නෙ.

ගණිකා මඩම් සැදීමට ආයොජකයන් තම මූදල් යොදවනූ ඇතැයි විශ්වාස කළ නොහැක..

ඔයා මොකටද මෙච්චර කලබල වෙලා ඉන්නෙ .අපේ ලොකු සර් පුටුවෙ ඉන්නකම් ඔයා බයවෙන්න එපා කෙල්ලෙ.ඔයාට විරුද්ධව කතා හදන අයට එයාගෙ කඩුවෙන් කොටල ඔයාව බේරගනියි

ආයෝජන නම් නොසෑහෙන ගෙන්න පුළුවන්.එසේ මෙසේ බැංකුවක් නෙමෙයි තියෙන්නේ.අනේ බන් ගෑනියේ කටයි පු*යි වහගෙන සද්ද නැතුව හිටපිය තවත් පජාත නොවී.හැමදෙයක්ම ලොකු වුන පමණින්ම ලස්සන නෑ. ලොකුවට තියන ඒවා පෙන්නන්න ගිහින් තමයි ඔයා චාටර් වෙලා තියෙන්නේ. සනිල් මාමයි හිටන් මාමයි තව මොකක් හරි විගඩමක් පටන් ගත්ත ගමන් කාටත් ඔයාව අමතකයි. එතකන් කට පියන් හිටියනම් වැඩේ හරි,

ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්නස් කවුන්සිල් කියලා ආයතනයක් මේ මිහි පිට නම් නැහැ. එහෙම එකක් තියනවා නම් තියෙන්නේ මෙයාලම අටවපු ෆේස්බුක් පේජ් එකක විතරමයි.

European Chamber of Commerce of Sir Lanka කියලා කුඩා ආයතනයක් නම් තියනවා. ඒකට මේගොල්ලන්ගේ සම්බන්ධයක් නැහැ.

ජාතිය ආගමත් බල්ලට දාලාදා ?

රටත් මිනිසුනුත් වල්මත් වීලාද ?

සල්ලි කොළවලට මිනිසුන් යටවේද ?

රජෙක් නැති අඩුව දැන්වත් තේරේද?

විජයලත් ...

මටත් කේම්බ්‍රිජ් ඉන්ගිරිසි සෙටිපිකට් එකෙක් තියනවා

වයිප් ටයි අනිත් වයිප් ල ටයි ලේකම් තනතුරු දීපු සංගමයකුත් තියනවා

සල්ලිත් තියනවා

ආන්ඩුවෙන් UK වීසා සෙට් කර්ගන්න බැරිවෙයිද ?

මෙයාලා වගේ කාත් කවුරුවත් අදුරන් නැති අය නෙමෙයි

මරදානේ පුල් පේමස් සෙට් එකක්.

ගුරුවරියකට උචිත ෆොටෝස් ද වීඩියෝස් ද ඔයා අන්තර්ජාලයට මුදවල හැරලා තියෙන්නේ? මිනිහත් කෙප්ප ගොනෙක් වගේ.

[QUOTE="hichchiputha, post: 23161607, member: 565736"] [b]අනං මනං කතා ඕනේ නැහැ ...ගෙනාපු ආයෝජන ගැන විස්&[/b] [SIZE="4"]කවුද මේ ගිහානි වීරසිංහ කියන්නේ. කලක් ගුරුවරියක්, පසුව ගුවන් විදුලි නාලිකාවක ව්‍යාපාරික කළමනාකාරිනියක්. අන්තිමේ ඇය නිළියක්. නිළියක් කොහොමද පොදුරද මඬුලු උළෙලට ගියේ. ගිහානි මේ ගැන පුවත්පතකට පවසා තිබෙන්නේ මේ ආකාරයටයි. ‘මම කේම්බ්‍රිඡ් සුදුසුකම් ලාභිනියක් විදිහට ගුරුවරියක් විදිහට ලයිසියම් ජාත්‍යන්තර පාසලේත්, ඊට පසුව පාසල් කිහිපයක ගුරුවරියක් විදිහට සේවය කළා. ඊට අමතරව ඉංග්‍රීසි කථන ගුරුවරියක් විදිහට නිවසේ සිට කටයුතු කළ අතර, ACBT ආයතනයේත් පන්ති පවත්වාගෙන ගියා. ඊට පසුව පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක කළමනාකාරිනී ප්‍රධානියෙක් විදිහට සේවය කළා. එහිදී මම වසර හතරක් විතර එම තනතුර දැරුවා. 2015 දී සිදුවුණු ආණ්ඩු පෙරළියත් එක්කම සමහර දේශපාලන කාරණා හින්දා මම එම මාධ්‍ය ආයතනයෙන් ඉවත් වුණා. ඊට පසුව තමයි රඟපෑමට ආරාධනා ලැබෙන්නේ. ඊට පසු මම ටෙලි නාට්‍ය ගණනාවක රගවෑවා. පසුව මම ආන්යා කියලා මගේම නිෂ්පාදනයක් කළා. එහි ප්‍රධාන චරිතය රඟපාන්නේ මම. පෑනේ තිබෙන හයිය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත පිළිබඳව කතාවක් මුල්කරගෙන තමයි ඒ නාට්‍යය නිෂ්පාදනය කළේ. මම තමයි මේ දවස්වල බයිට් එක. සයිබර් අවකාශයේ බයිට වෙලා තියෙන්නෙ. ගිහානි වීරසිංහ, අන්තර්ජාලයෙ සහ මුහුණු පොතේ ගිහානිට නම් කිහිපයක් පටබැඳල තියෙනවා. එක නමක් තමයි ජනාධිපතිතුමාගේ ආර්ථික උපදේශිකාව. අනෙක් නම තමයි ආයෝජන දූතිකාව. තවත් නමක් අලුතෙන් නිර්මාණය වෙනවා. මම හිතන්නේ ඒ නම් දෙක නෙගටිව් නම් දෙක වෙලා දැන් ඇවිත් තියෙනවා සුදුබෝල අක්කා කියලා. මෙවැනි අන්වර්ථ නාමවලින් මේ දවස්වල මාව හඳුන්වනවා. මම තමයි සමාජජාලාවල ඉන්න හිට් චරිතය. මේ කතා කරන මොහොත වෙනකොට (26 වැනිදා) පැය 72 ක් වෙනවා ඇත්තටම මාව නැවත නැවතත් කෙළෙසනවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. සමාජ ජාලාවල එක් එක් කාලවලට නැගලා එන තරුවක් විදිහට බැහැල යන්නේ නැතිව කාටවත් මාව දේශපාලනික හෝ සමාජමය වශයෙනුත් වෙනත් ඕනෑම දෙයකට මාව පාවිච්චි කරන්න ඉඩ නොදී මට මේ සිදුවුණු අසාධාරණය තවත් කාන්තාවකට සිදුවන්න ඉඩ දෙන්නේ නැතිවෙන්න මම සටන් කරනවා. මට සිද්ධවුණේ අසාධාරණයක්. මම නිර්දෝෂයි. මේ අවස්ථාවේ මම පට්ට නිර්දෝෂයි. නමුත් මට ඉතාමත් සාවද්‍ය විදියට චෝදනා එල්ල කළා. සයිබර් අවකාශය තුළ මාව ගණිකාවක් කළා. ඒ වගේම රටේ නායකයාව සල්ලාලයෙක් කළා. මීට වඩා හොඳයි මම සියදිවි නසා ගන්නවා. නමුත් මම ඒක කරන්නේ නැහැ. මොකද මෙවැනි දෙයක් තවත් කාන්තාවකට සිද්ධ නොවන්න මම සටන් කරනවා. පොදු රාජ්‍ය මණ්ඩල මහා සමුළුවේ ආයෝජන ප්‍රවර්ධන සැසියට මම සහභාගි වුණා. ඒක සහ ලන්ඩන් ගමනේදී සිදුවුණ සිදුවීම් මම සහ මගේ සැමියා විසින් අන්තර්ජාලයට මුදාහල ඡායාරූප සහ වීඩියෝ පට නිසා තමයි මේ වාගේ සිද්ධියකට මුහුණ දෙන්න සිදුවුණේ. අප මේ ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට මුදා හැරියේ ඒවායේ කිසිදු රහස්‍යභාවයක් සහ අසභ්‍යත්වයක් නොතිබුණු නිසයි. අපිට ඒකට පූර්ණ අයිතියක් තියෙනවා. සමාජ ජාලවලට කලින් රූපවාහිනී නාලිකා දෙකක් අපේ පෞද්ගලික ගිණුම්වල තිබුණු වීඩියෝවක් අරගෙන ඔවුන්ගේ බ්‍රේකින් නිවුස්වල ප්‍රචාරය කරලා තියෙනවා. ඔබ බලන්න ලංකාවේ නිවුස් ප්ලාන්ට් කරන විදිහ. මේක තමයි ලංකාවේ මාධ්‍යයේ ක්‍රියාදාමය. ඇත්ත සිද්ධිය මීට වඩා හාත්පසින්ම වෙනස්. 2018 පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයන්ගේ සමුළුවට සමගාමීව පවත්වනවා ආර්ථික සැසිවාරයක්. ඒ සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, පෞද්ගලික ව්‍යවසායකයන් සහභාගි වෙනවා. හැම අවුරුද්දකම පවත්වන මේ සමුළුවේදී ඒ දේ සිද්ධ වෙනවා. මේක ව්‍යාපාරික සමුළුවක්. ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්නස් කවුන්සිල් කියන ආයතනයෙන් තමයි මම සහභාගි වුණේ. ඒ ආයතනයේ සභාපතිවරයා විදිහට මගේ සැමියා කටයුතු කරනවා. මම මීට කලින් සඳහන් කළ මගේ පෙර වෘත්තිය වුණේ මාධ්‍ය ක්ෂේත්රයේ ව්‍යාපාර කළමනාකාරී අංශය කියලා. මට හොඳ අන්තර් පුද්ගල සම්බන්ධතාවක් තිබුණා. මට හොඳ මාර්කටින් නෙට්වර්ක් එකක් තිබුණා. ඒ දක්ෂතා අනුව මගේ සැමියා මේ ආයතනයේ වයිස් ප්‍රසිඩන්ට් පබ්ලික් රිලේෂන් කියලා තනතුරක් ලබා දෙනවා. ඊට පස්සේ මම ඇතුළු තවත් හතරදෙනක් (හයදෙනකුගේ කණ්ඩායමක්) අපේ පෞද්ගලික වියදමින් එංගලන්තය බලා යනවා එහි සිටිය ආයෝජකයන් දෙදෙනෙකුගේ ආරාධනාවකට. එහි සිටින ආයෝජකයන්ගේ අවශ්‍යතාවය වන්නේ ලංකාවේ ටෙන්ඩර් දමා ඉදිරිපත් කරන ව්‍යාපෘතිවලට ආයෝජනය කරන්න. ඔවුන්ට අවශ්‍ය වෙනවා ඒ ගැන ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කරන්න. මේ නිසා ඔවුන් අපිව ඒ රටට ගෙන්වා ගන්නවා. ඉතිං අපි ඔවුන් සමඟ මේ ආර්ථික සැසිවාරයට සහභාගි වෙනවා. එතකොට අපි මේ සැසියට සහභාගි වෙන්නේ පෞද්ගලික වියදමින්. අපිට වීසා හම්බවෙන්නේ දවස් පහක් වැනි ඉතාමත් කෙටි කාලයකම කාලයක් ඇතුළත. අපි වීසා ලබා ගන්නේ ආයෝජකයන්ගේ ආරාධනා පත්‍රය ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරල විදේශ කටයුතු අමාත්‍යාංශය මාර්ගයෙන් වීසා ලබා දෙනවා. මෙන්න මෙතැනදී විතරයි ජනාධිපති ලේකම් කාර්යාලය වීසා ලබා ගැනීමේ පටිපාටියට සහභාගි වෙන්නේ. ආර්ථික සැසිවාරය තිබුණේ නැත්නම් අපිට වීසා ලබා ගැනීමට හැකි වන්නේ නෑ. එතැනදී ආයෝජනයක් ලැබුණා නම් සමාගමක් විදිහට අපිට කොමිස් මුදලක් ලැබෙනවා. ඕක තමයි සරල සිද්ධිය. ජනාධිපතිතුමා රැස්වීම් තුනකට සහභාගි වෙනවා. එක් රැස්වීමක් තමයි එරට සිටින ව්‍යාපාරික ප්‍රජාව. අනෙක් රටවල ව්‍යාපාරික ප්‍රජාව සහ මෙරටින් ගිය ව්‍යාපාරික ප්‍රජාව ඇමතීම. ඒ රැස්වීම්වලට අපි සහභාගි වෙනවා. එතැනදී ගන්නා ඡායාරූපයක් තමයි වයිරල්ගත වෙලා සමාජ මාධ්‍ය ජාලය කතාවක් හදන්නේ. එතැන හිටපු සියලුම දෙනා ජනාධිපතිතුමා සමඟ විතරක් නෙමෙයි ඇමැතිවරුන් සමඟ පවා පින්තූර අරගත්තා. ඒ පින්තූරත් මාධ්‍යයට යනවා. එතකොට අපි නැවතිලා හිටියේ ජනාධිපතිතුමා නැවතිලා හිටපු හෝටලයේමයි. හැබැයි අපේ පෞද්ගලික වියදමින්. මේ සඳහා අපිට වියදම් කළේ අපිට එහෙට එන්න කියලා ආරාධනා කරපු ආයෝජකයෝ. ඔය අතරතුර ඩිලාන් අමාත්‍යවරයා, ලක්ෂ්මන් අමාත්‍යවරයා වගේ තවත් හිටපු අමාත්‍යවරයෙක් ඒ හෝටලයට ඇවිත් ගියා ජනාධිපතිතුමාව මුණ ගැසීමට. අපි කාරණාව ඇත්තටම මොකද්ද කියන්න දන්නේ නෑ. අපිව දැක්කහම ඔවුන් සතුටුවෙනවා. එතැන හිටපු ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයන් පිරිසක් ලන්ඩන් නුවරට එනවා රාත්‍රි කෑම වේලකට. එතැනදී තමයි අපි ඇමැතිවරු එක්ක සතුටු සාමීචිව කතා කර කර හිටියේ. එතැන හිටපු කෙනෙක් කියනවා අද ඩිලාන් ඇමැතිතුමාගේ උපන් දිනය කියලා. එතැනදී ඇමැතිතුමාගේ උපන්දිනය සැමරුවා. ඒ පින්තූර තමයි ඔය වෙබ් අඩවි පළ කරලා තියෙන්නේ. මට අන්තිමේ ඇමැතිවරුන්ගේ නම් පටබැඳිලත් කතා හැදුනා. එතැනින් තමයි පටන් ගත්තේ. මම අහන්නේ ඕක කතාන්දර හදන්න ඕනෑ දෙයක්ද කියලා. මේ ගසන මඩ ප්‍රචාර බොරු කියලා අපි දැනට ඔප්පු කරලත් තියෙනවා. අපි රජයේ වියදමෙන් ගියේ නෑ. සාක්ෂි සියල්ලම තියෙනවා. මඩ ගහගෙන යන්න පටන් ගත්තාම හැමෝටම හිමින් සීරුවේ ඇත්ත මොකද්ද කියල තේරෙනකොට ඔවුන් කියන්න පටන් ගත් දෙයක් තමයි ආයෝජකයන්ගේ සුරදූතිකාව කියලා. මට මෙතැනදී විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. මගේ ආයතනයේ හැඳුනුම්පත අරගෙන හරියට මම අහනවා මුලින්ම කිව්වේ මම රජයේ මුදලින් ගියා කියලා. ඒක කරගන්න බැරිවුණා. ඊට පස්සේ ඔවුන් බලනවා කතා හදලා දේශපාලනික වශයෙන් මඩක් ගහන්න. ඒකත් බැරි වෙනවා. ඊළඟට ඔවුන් අරගන්නවා මට තනතුරු දෙකක් දීලා කියලා. ආයෝජක සුරදූතිකාව සහ ආර්ථික උපදේශිකාව. දැන් ඒකත් නැති වේගෙන එන්නේ. කිසිම වැරැද්දක් නොකරපු මට මඩ ගහන්නේ ඇයි. මොවුන්ට මෙයින් ලැබුණු ප්‍රතිලාභය මොකද්ද? මට එච්චරයි දැන ගන්න ඕනෑ. comments, සුදු අක්කි, ඔබ නම් තාල වර්ගයේ ගසකි.ගොන් තැඹිලි වලින් ගස පලබරය. තල්කඳන් වැනි කලවා කොට ගවුමෙන් එබිකම් පායි." කුමරියක පාසලඹ සැලුනා , වසා සිටි නෙතු පියන් ඇරුනා , කුමර බඹසර අසපුවේ මා, සමවැදී උන් දැහැන් බිඳුනා."ගුරුවරියක් ලෙස පන්තියක් ඉදිරියට යාම නැවත්වීමට ඔබ ගත් තීරණයට මම ගරු කරමි. මේ වෙච්ච අසාධාරණය වෙනුවෙන් සටන් කරන්න ඔයා දේශපාලනේට එන්න. ඊට පස්සෙ ඔය වගේ සවාරි ඕනෙ තරං ගිහෑකි මෙයා. පැන්ෂන් එකකුත් හැදෙනවනෙ. දැන් මේ හිට් එක මාකට් කර ගන්න හොදට. ඔයා මාකටිං නෙ. ගණිකා මඩම් සැදීමට ආයොජකයන් තම මූදල් යොදවනූ ඇතැයි විශ්වාස කළ නොහැක.. ඔයා මොකටද මෙච්චර කලබල වෙලා ඉන්නෙ .අපේ ලොකු සර් පුටුවෙ ඉන්නකම් ඔයා බයවෙන්න එපා කෙල්ලෙ.ඔයාට විරුද්ධව කතා හදන අයට එයාගෙ කඩුවෙන් කොටල ඔයාව බේරගනියි ආයෝජන නම් නොසෑහෙන ගෙන්න පුළුවන්.එසේ මෙසේ බැංකුවක් නෙමෙයි තියෙන්නේ.අනේ බන් ගෑනියේ කටයි පු*යි වහගෙන සද්ද නැතුව හිටපිය තවත් පජාත නොවී.හැමදෙයක්ම ලොකු වුන පමණින්ම ලස්සන නෑ. ලොකුවට තියන ඒවා පෙන්නන්න ගිහින් තමයි ඔයා චාටර් වෙලා තියෙන්නේ. සනිල් මාමයි හිටන් මාමයි තව මොකක් හරි විගඩමක් පටන් ගත්ත ගමන් කාටත් ඔයාව අමතකයි. එතකන් කට පියන් හිටියනම් වැඩේ හරි, ශ්‍රී ලංකා යුරෝපා යූනියන් බිස්නස් කවුන්සිල් කියලා ආයතනයක් මේ මිහි පිට නම් නැහැ. එහෙම එකක් තියනවා නම් තියෙන්නේ මෙයාලම අටවපු ෆේස්බුක් පේජ් එකක විතරමයි. European Chamber of Commerce of Sir Lanka කියලා කුඩා ආයතනයක් නම් තියනවා. ඒකට මේගොල්ලන්ගේ සම්බන්ධයක් නැහැ. ජාතිය ආගමත් බල්ලට දාලාදා ? රටත් මිනිසුනුත් වල්මත් වීලාද ? සල්ලි කොළවලට මිනිසුන් යටවේද ? රජෙක් නැති අඩුව දැන්වත් තේරේද? විජයලත් ... මටත් කේම්බ්‍රිජ් ඉන්ගිරිසි සෙටිපිකට් එකෙක් තියනවා වයිප් ටයි අනිත් වයිප් ල ටයි ලේකම් තනතුරු දීපු සංගමයකුත් තියනවා සල්ලිත් තියනවා ආන්ඩුවෙන් UK වීසා සෙට් කර්ගන්න බැරිවෙයිද ? මෙයාලා වගේ කාත් කවුරුවත් අදුරන් නැති අය නෙමෙයි මරදානේ පුල් පේමස් සෙට් එකක්. ගුරුවරියකට උචිත ෆොටෝස් ද වීඩියෝස් ද ඔයා අන්තර්ජාලයට මුදවල හැරලා තියෙන්නේ? මිනිහත් කෙප්ප ගොනෙක් වගේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom