Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනගාරික ධර්මපාල සමලිංගික යෙක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ධර්මපාල gay කියන එක ප්‍රසිද්ධ දෙයක් නේ. මේ මම ඉස්සර දාපු එකක්:

අනගාරික ධර්මපාල, C.W Leadbeater කියන ක්‍රිස්තියානි සුද්දා ආනන්දේ පලවෙනි principal දෙන්නම gay (කොලුකාරයෝ) . C.W Leadbeater ට ළමා අපචාර චෝදනා තියනවා. ඉස්කෝලේ අරිනකොට 'යො වාදතං පවරෝ මනුජේසු ' කියන්න පටන් අරන් තියෙන්නේ උගේ විකාරයක්

https://enfolding.org/a-thousand-kisses-darling-sex-scandal-and-spirituality-in-the-life-of-charles-webster-leadbeater-iii/

"පෙර දවස 1889 දී ඔහු පරමවිඥානාර්ථවාදියෙකු වූ සී. ඩබ්. ලෙඞ්බීටර් සමග එකතු වී කොළඹ, පිටකොටුවේ, මැලිබන් වීදියේ, අංක 11 දරණ තැන නැවතී සිටිද්දී ඇතිවූ ‘කලබැගෑනිය’ ගැන සිය දිනපොතේ සටහනක් තබයි. ‘ඔහු ජිනරාජදාසව බලෙන් පැහැරගෙන ඇවිත් කාමරය තුළ සගවා තැබුවා. ජිනරාජදාසගේ පියා පතුරම් පිරැුවූ පිස්තෝලයකුත් අරගෙන උඩුමහලට කඩාපැන්නේ ලෙඞ්බීටර්ට වෙඩි තබන්නටයි. මම් මැදිහත්වෙලා බුද්ධිමත්ව සාකච්ඡුා කොට ඔහුගේ ප්රචණ්ඩගතිය පහකර දැම්මා. එදා මම් සී. ඩබ්. ලෙඞ්බීටර්ගේ ජීවිතය බේරුවා.’17 සිය ඇතුලාන්තය මැනවින් විදහා පෙන්වන ධර්මපාලගේ දිනපොත් පොලීසිය අතට පත්වූ විට ‘ඔහුගේ ස්වාභාවික නොවන ගතිපැවතුම්’ ගැන විමර්ෂණය කිරීමට පොලීසියට අවස්ථාව ලැබිණ. ලෙඞ්බීටර් ‘මදුරාසියේ සිටිද්දීත් මෙවැනිම අකරතැබ්බයකට මුහුණ පෑ විත්තිය’ පොලිසිය සොයාගත් බවත් ඒ අවස්ථාවේදී ලෙඞ්බීටර් බැලීමට බෞද්ධ භික්ෂූන් ද ගිය බවත් හෙලිදරව් විය."

"අනගාරික ධර්මපාල සිය දිනපොතේදී මෙසේ පාපොච්චාරණය කරයි: ‘1908 අවුරුද්දේ සිට මා ගත කළේ අනේකාකාර ජීවිතයක්. මම් 1907 ජනවාරි මාසයේ පටන් නරනාත් සමග ජීවත්වන්නට පටන් ගත්තා. එදා පටන් මගේ ජීවිතය කිඵටුයි.’19 බෙංගාලයේ බෞද්ධ පවුල් කීපයක්ම වාසය කළහ. ඔවුන් අතරින් ප්රමුඛ වූයේ බරුවා සහ මුඛර්ජි පවුල්ය. නරනාත් හෙවත් නරේශ් කුමාර් බුද්ධිමත් තරුණයෙකු වශයෙන් කැපී පෙණුනු අයෙකි. පසුව ඔහු කල්කටාවේ පුරපති තනතුරට ද පත් විය. අනගාරික ධර්මපාල ඔහු කෙරේ ආශාවෙන් මත්වී සිටි බව පැහැදිලිය. තරුණයා ඔහුව දකින්නට නොපැමිණි දවස්වල ධර්මපාල ශෝකභරිතව මන්දෝත්සාහිව කල් යැව්වේය. ‘ආදරණීය නරේශ්’ ගේ සාදර පැමිණීම ගැන දිනපොතේ මෙසේ සටහන් ගණනාවක් තබා තිබෙන බව පෙනේ. ‘නරේශ් අද මාව බලන්න පැමිණියේ නැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි.’20 නරේශ් විවාහ වූ විට අනගාරික ධර්මපාලට එය දරාගත නොහැකි තරමේ මානසික අර්බුදයක් බවට පත්විය."

- https://www.anidda.lk/2019/06/26/අනගාරික-ධර්මපාල-නැවත-කිය-2/

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඕල්කොට්තුමා ආදීන්ගේ මඟ පෙන්වීමෙන් වර්ෂ 1886 නොවැම්බර් මස 1 වැනි දා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රථම විදුහල්පති ධුරය දරන ලද්දේ Free Christian Association නම් වූ ක්‍රිස්තියානි නිකායේ පූජකවරයකු වූ සී.ඩබ්. ලේඩ්බීටර් පියතුමාය. එම ක්‍රිස්තියානි නිකායේ පිළිවෙත් තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම පමණක් නොව සමථ භාවනා ක්‍රම ද වූ අතර පරමවිඥානාර්ථ සමාගම හා එක්ව කටයුතු කළ ලේඩ්බීටර් තුමා චිත්ත ශක්තිය අතින් දියුණු මට්ටමක පසු විය. ඔහු ආනන්දයේ විදුහල්පති ලෙස රාජකාරි ආරම්භ අවස්ථාවේ දී ප්‍රථම ශිෂ්‍යා ලෙස බඳවා ගන්නා ලද්දේ ජිනරාජ දාස නම් කුඩා දරුවෙකි.

වර්ෂ 1875 දෙසැම්බර් 16 වැනිදා දී පානදුරේ දී උපන් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස හෙවත් සී.ජිනරාජදාස ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා ලෙස විදුහලට ඇතුළත් වීමට පැමිණි මොහොතේ එම දරුවාගේ ප්‍රියශීලි ගතිගුණ නිසා ලේඩ්බීටර්තුමා සිය චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරමින් ඔහු පිළිබඳව විමසා බැලීය.  එහිදී ඔහුගේ ඥාන ශක්තියට තමා ඉදිරියේ සිටින මේ කුඩා දරුවා පූර්ව ජන්මයේ දී ඇමරිකාවේ උපත ලබා සිටි තමාගේ ම සහෝදරයා බව ද ඊටත් පෙර ආත්ම භාවයේ දී දඹදිව ඡත්ත මානවකයා බව ද පෙනී ගියේ ය. ලේඩ්බීටර්තුමා ලංකාවට පැමිණීමට හේතුවක් වුයේ ද අකාලයෙහි මිය ගිය තමන්ගේ සහෝදයා ලංකාවේ උපත ලබා සිටින බව අධ්‍යාත්මිකව ඔහුට දැනගැනීමට ලැබුන නිසා බව ද පැවසේ.

ඒ අනුව ලෙඩ්බීටර්තුමා ජිනරාජදාසගෙන් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ගාථා ත්‍රිත්වය විමසූ කළ ඔහු එය මතකයෙන් පවසා ඇත. එදා සිට පාසල් අවසන ඡත්තමානවක ගාථා සජ්ඣායනා කිරීමේ සිරිත ද ලංකාවේ ආරම්භ විය.

"දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලක්දිව ඉපදෙයි!"

- https://newswave.lk/18349/

[QUOTE="monson, post: 30856703, member: 30005"] [SIZE=5]ධර්මපාල gay කියන එක ප්‍රසිද්ධ දෙයක් නේ. මේ මම ඉස්සර දාපු එකක්: අනගාරික ධර්මපාල, C.W Leadbeater කියන ක්‍රිස්තියානි සුද්දා ආනන්දේ පලවෙනි principal දෙන්නම gay (කොලුකාරයෝ) . C.W Leadbeater ට ළමා අපචාර චෝදනා තියනවා. ඉස්කෝලේ අරිනකොට 'යො වාදතං පවරෝ මනුජේසු ' කියන්න පටන් අරන් තියෙන්නේ උගේ විකාරයක් :lol: [URL]https://enfolding.org/a-thousand-kisses-darling-sex-scandal-and-spirituality-in-the-life-of-charles-webster-leadbeater-iii/[/URL] "පෙර දවස 1889 දී ඔහු පරමවිඥානාර්ථවාදියෙකු වූ සී. ඩබ්. ලෙඞ්බීටර් සමග එකතු වී කොළඹ, පිටකොටුවේ, මැලිබන් වීදියේ, අංක 11 දරණ තැන නැවතී සිටිද්දී ඇතිවූ ‘කලබැගෑනිය’ ගැන සිය දිනපොතේ සටහනක් තබයි. ‘ඔහු ජිනරාජදාසව බලෙන් පැහැරගෙන ඇවිත් කාමරය තුළ සගවා තැබුවා. ජිනරාජදාසගේ පියා පතුරම් පිරැුවූ පිස්තෝලයකුත් අරගෙන උඩුමහලට කඩාපැන්නේ ලෙඞ්බීටර්ට වෙඩි තබන්නටයි. මම් මැදිහත්වෙලා බුද්ධිමත්ව සාකච්ඡුා කොට ඔහුගේ ප්රචණ්ඩගතිය පහකර දැම්මා. එදා මම් සී. ඩබ්. ලෙඞ්බීටර්ගේ ජීවිතය බේරුවා.’17 සිය ඇතුලාන්තය මැනවින් විදහා පෙන්වන ධර්මපාලගේ දිනපොත් පොලීසිය අතට පත්වූ විට ‘ඔහුගේ ස්වාභාවික නොවන ගතිපැවතුම්’ ගැන විමර්ෂණය කිරීමට පොලීසියට අවස්ථාව ලැබිණ. ලෙඞ්බීටර් ‘මදුරාසියේ සිටිද්දීත් මෙවැනිම අකරතැබ්බයකට මුහුණ පෑ විත්තිය’ පොලිසිය සොයාගත් බවත් ඒ අවස්ථාවේදී ලෙඞ්බීටර් බැලීමට බෞද්ධ භික්ෂූන් ද ගිය බවත් හෙලිදරව් විය." "අනගාරික ධර්මපාල සිය දිනපොතේදී මෙසේ පාපොච්චාරණය කරයි: ‘1908 අවුරුද්දේ සිට මා ගත කළේ අනේකාකාර ජීවිතයක්. මම් 1907 ජනවාරි මාසයේ පටන් නරනාත් සමග ජීවත්වන්නට පටන් ගත්තා. එදා පටන් මගේ ජීවිතය කිඵටුයි.’19 බෙංගාලයේ බෞද්ධ පවුල් කීපයක්ම වාසය කළහ. ඔවුන් අතරින් ප්රමුඛ වූයේ බරුවා සහ මුඛර්ජි පවුල්ය. නරනාත් හෙවත් නරේශ් කුමාර් බුද්ධිමත් තරුණයෙකු වශයෙන් කැපී පෙණුනු අයෙකි. පසුව ඔහු කල්කටාවේ පුරපති තනතුරට ද පත් විය. අනගාරික ධර්මපාල ඔහු කෙරේ ආශාවෙන් මත්වී සිටි බව පැහැදිලිය. තරුණයා ඔහුව දකින්නට නොපැමිණි දවස්වල ධර්මපාල ශෝකභරිතව මන්දෝත්සාහිව කල් යැව්වේය. ‘ආදරණීය නරේශ්’ ගේ සාදර පැමිණීම ගැන දිනපොතේ මෙසේ සටහන් ගණනාවක් තබා තිබෙන බව පෙනේ. ‘නරේශ් අද මාව බලන්න පැමිණියේ නැහැ. ජීවිතේ හැටි ඔහොම තමයි.’20 නරේශ් විවාහ වූ විට අනගාරික ධර්මපාලට එය දරාගත නොහැකි තරමේ මානසික අර්බුදයක් බවට පත්විය." - [URL='https://www.anidda.lk/2019/06/26/%E0%B6%85%E0%B6%B1%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A-%E0%B6%B0%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD-%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92%E0%B6%BA-2/']https://www.anidda.lk/2019/06/26/අනගාරික-ධර්මපාල-නැවත-කිය-2/[/URL] " හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, ඕල්කොට්තුමා ආදීන්ගේ මඟ පෙන්වීමෙන් වර්ෂ 1886 නොවැම්බර් මස 1 වැනි දා කොළඹ ආනන්ද විද්‍යාලය ආරම්භ වන විට එහි ප්‍රථම විදුහල්පති ධුරය දරන ලද්දේ Free Christian Association නම් වූ ක්‍රිස්තියානි නිකායේ පූජකවරයකු වූ සී.ඩබ්. ලේඩ්බීටර් පියතුමාය. එම ක්‍රිස්තියානි නිකායේ පිළිවෙත් තුළ පන්සිල් ගැනීම, අටසිල් සමාදන්වීම පමණක් නොව සමථ භාවනා ක්‍රම ද වූ අතර පරමවිඥානාර්ථ සමාගම හා එක්ව කටයුතු කළ ලේඩ්බීටර් තුමා චිත්ත ශක්තිය අතින් දියුණු මට්ටමක පසු විය. ඔහු ආනන්දයේ විදුහල්පති ලෙස රාජකාරි ආරම්භ අවස්ථාවේ දී ප්‍රථම ශිෂ්‍යා ලෙස බඳවා ගන්නා ලද්දේ ජිනරාජ දාස නම් කුඩා දරුවෙකි. වර්ෂ 1875 දෙසැම්බර් 16 වැනිදා දී පානදුරේ දී උපන් කුරුප්පුමුල්ලගේ ජිනරාජදාස හෙවත් සී.ජිනරාජදාස ආනන්ද විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යා ලෙස විදුහලට ඇතුළත් වීමට පැමිණි මොහොතේ එම දරුවාගේ ප්‍රියශීලි ගතිගුණ නිසා ලේඩ්බීටර්තුමා සිය චිත්ත ශක්තිය ක්‍රියාත්මක කරමින් ඔහු පිළිබඳව විමසා බැලීය. :lol: එහිදී ඔහුගේ ඥාන ශක්තියට තමා ඉදිරියේ සිටින මේ කුඩා දරුවා පූර්ව ජන්මයේ දී ඇමරිකාවේ උපත ලබා සිටි තමාගේ ම සහෝදරයා බව ද ඊටත් පෙර ආත්ම භාවයේ දී දඹදිව ඡත්ත මානවකයා බව ද පෙනී ගියේ ය. ලේඩ්බීටර්තුමා ලංකාවට පැමිණීමට හේතුවක් වුයේ ද අකාලයෙහි මිය ගිය තමන්ගේ සහෝදයා ලංකාවේ උපත ලබා සිටින බව අධ්‍යාත්මිකව ඔහුට දැනගැනීමට ලැබුන නිසා බව ද පැවසේ. ඒ අනුව ලෙඩ්බීටර්තුමා ජිනරාජදාසගෙන් බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ ගාථා ත්‍රිත්වය විමසූ කළ ඔහු එය මතකයෙන් පවසා ඇත. එදා සිට පාසල් අවසන ඡත්තමානවක ගාථා සජ්ඣායනා කිරීමේ සිරිත ද ලංකාවේ ආරම්භ විය. " [B]"දඹදිව ඡත්ත මානවකයා ජිනරාජදාස නමින් ලක්දිව ඉපදෙයි!" - [URL]https://newswave.lk/18349/[/URL][/B] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom