Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනතුර තේරුම් ගනිමු?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම

හොද සිංහල බෞද්ධයෙක්. මම කැමති නෑ හලාල්

දේවල් කන්න. මගේ ළමයි කැමතිත් නෑ හලාල් දෙවල්

කන්න. අද වෙළදපොලේ කිරිපිටි, චොකලට්, බිස්කට්

මේ ඔක්කොම හලාල්. එහෙනම් මට ඒ හලාල් කියල

තියෙන සියලු දේවල් ප්රතික්ෂේප කරන අයිතිය තියෙන්න

ඕන.

'දැන් මගේ දෙපැත්තේ ඉන්නේ හකීම් ඇමතිතුමයි,

රිෂාඩ් බදියුද්දීන් ඇමතිතුමයි. හැබැයි අපි තුන්දෙනාම

එකට ඉදගෙන මේ හලාල් ප්රශ්නේ උඩ කෑම කන්න

බෑ. එක්කෝ එතුමලා කද්දී මම යන්න ඕන. නැතිනම් මම

කද්දී එතුමලා යන්න ඕන. අනෙක ජනාධිපතිතුමාට

වුණත් මීට පස්සේ එක එක විදියට කෑම දෙන්න බෑ.

හලාල් එව්වා තමයි දෙන්න වෙන්නේ. මේක බෞද්ධ

රට. අන්තිමට බෞද්ධ අයට නෙවෙයි මුල්තැන දෙන්න

වෙන්නේ ඉස්ලාම් ආගමට. අපි ඒකට ඉඩ දෙන්න

සූදානම් නෑ. මේ රටේ ඉන්න 90% ක් වූ

බෞද්ධයන්ට අන්තිමට මේ හලාල් ප්රශ්නේ නිසා බලෙන්

හලාල් කන්න සිද්ධවෙලා තියනවා...'

ඉන් අනතුරුව චම්පික මහතා කතා කළේ නැගෙනහිර

හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදය පිළිබදවය.

දැන් මේ අය ඔක්කොම කතා කරනව බෞද්ධ සංවිධාන

මැඩපවත්වන්න. හැබැයි මේ කවුරුත්

කතා කරන්නේ නෑ නැගෙනහිර පළාතේ හිස ඔසවමින්

තියෙන මුස්ලිම් අන්තවාදය ගැන. අද නැගෙනහිර

මුස්ලිම් කල්ලි හතරක් බලය පතුරුවාගෙන ඉන්නවා.

ඒවා ගැන කවුරුත් කතා නෑ. ඒ අයට ඒ අයිතිය

තියෙනවා වගේම සිංහල බෞද්ධයන්ටත්, වෙනත් ඕන

කෙනෙක්ටත් රැස්වීම් තියන්න, තමන්ගේ අදහස් දක්වන්න

අයිතිය තියෙන්න ඕන. හැබැයි ඒ නිදහස උපයෝගී

කරගෙන ඒ අය කල්ලි හදනවා නම් කැරැලි

ගහනවා නම් ඒකට විරුද්ධව අපි බෞද්ධ බලවේගයක්

ගොඩනගනවා. හැබැයි හලාල් ප්රශ්නේ මුල්කරගෙන

කවුරුහරි ඒ සිංහල, බෞද්ධ බලවේග යටපත් කරන්න

හදනවා නම් ඒ බලවේගවලට පහර ගහන්න

හදනවා නම් ඒකට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. ඒ

තීන්දුව ගත්ත දවසට අපිත් ඊට එරෙහිව පාරට

බහිනවා. මෙතැන ඉන්න සමහරු සූදානම්

වෙනවා සිංහල බෞද්ධ බලවේග විනාශ

කරලා කුඩුපට්ටම් කරල ඒවාට විවිධ අර්ථකථන

දෙන්න. හැබැයි එහෙම කරනවා නම් අපිත් සූදානම් ඒ

වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරල පාරට බහින්න.....

යනුවෙන් චම්පික ඇඩි උද්වේගකර අයුරින් අදහස්

ප්රකාශ කරද්දී මුළු කැබිනට් මණ්ඩලය සිටියේ මීයට

පම්බාක් මෙන් දැඩි නිශ්ශබ්දතාවකය. කිසිදු

ඇමතිවරයෙක් තබා හෝ ජනාධිපතිතුමා පවා චම්පික

ඇමතිතුමාගේ කතාවට බාධා නොකර කාතව නිම කර

අසුන්ගන්නා තෙක් නිහඩව සිටීම මෙහිදී දැකගන්නට

ලැබුණු විශේෂ සිදුවීමක් විය.

[QUOTE="deezter, post: 14490962, member: 37545"] [IMG]https://m.ak.fbcdn.net/sphotos-b.ak/hphotos-ak-ash3/163341_457458714323995_1025333769_n.jpg[/IMG] [SIZE="5"][COLOR="Black"]මම හොද සිංහල බෞද්ධයෙක්. මම කැමති නෑ හලාල් දේවල් කන්න. මගේ ළමයි කැමතිත් නෑ හලාල් දෙවල් කන්න. අද වෙළදපොලේ කිරිපිටි, චොකලට්, බිස්කට් මේ ඔක්කොම හලාල්. එහෙනම් මට ඒ හලාල් කියල තියෙන සියලු දේවල් ප්රතික්ෂේප කරන අයිතිය තියෙන්න ඕන. 'දැන් මගේ දෙපැත්තේ ඉන්නේ හකීම් ඇමතිතුමයි, රිෂාඩ් බදියුද්දීන් ඇමතිතුමයි. හැබැයි අපි තුන්දෙනාම එකට ඉදගෙන මේ හලාල් ප්රශ්නේ උඩ කෑම කන්න බෑ. එක්කෝ එතුමලා කද්දී මම යන්න ඕන. නැතිනම් මම කද්දී එතුමලා යන්න ඕන. අනෙක ජනාධිපතිතුමාට වුණත් මීට පස්සේ එක එක විදියට කෑම දෙන්න බෑ. හලාල් එව්වා තමයි දෙන්න වෙන්නේ. මේක බෞද්ධ රට. අන්තිමට බෞද්ධ අයට නෙවෙයි මුල්තැන දෙන්න වෙන්නේ ඉස්ලාම් ආගමට. අපි ඒකට ඉඩ දෙන්න සූදානම් නෑ. මේ රටේ ඉන්න 90% ක් වූ බෞද්ධයන්ට අන්තිමට මේ හලාල් ප්රශ්නේ නිසා බලෙන් හලාල් කන්න සිද්ධවෙලා තියනවා...' ඉන් අනතුරුව චම්පික මහතා කතා කළේ නැගෙනහිර හිස ඔසවමින් පවතින මුස්ලිම් අන්තවාදය පිළිබදවය. දැන් මේ අය ඔක්කොම කතා කරනව බෞද්ධ සංවිධාන මැඩපවත්වන්න. හැබැයි මේ කවුරුත් කතා කරන්නේ නෑ නැගෙනහිර පළාතේ හිස ඔසවමින් තියෙන මුස්ලිම් අන්තවාදය ගැන. අද නැගෙනහිර මුස්ලිම් කල්ලි හතරක් බලය පතුරුවාගෙන ඉන්නවා. ඒවා ගැන කවුරුත් කතා නෑ. ඒ අයට ඒ අයිතිය තියෙනවා වගේම සිංහල බෞද්ධයන්ටත්, වෙනත් ඕන කෙනෙක්ටත් රැස්වීම් තියන්න, තමන්ගේ අදහස් දක්වන්න අයිතිය තියෙන්න ඕන. හැබැයි ඒ නිදහස උපයෝගී කරගෙන ඒ අය කල්ලි හදනවා නම් කැරැලි ගහනවා නම් ඒකට විරුද්ධව අපි බෞද්ධ බලවේගයක් ගොඩනගනවා. හැබැයි හලාල් ප්රශ්නේ මුල්කරගෙන කවුරුහරි ඒ සිංහල, බෞද්ධ බලවේග යටපත් කරන්න හදනවා නම් ඒ බලවේගවලට පහර ගහන්න හදනවා නම් ඒකට අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ. ඒ තීන්දුව ගත්ත දවසට අපිත් ඊට එරෙහිව පාරට බහිනවා. මෙතැන ඉන්න සමහරු සූදානම් වෙනවා සිංහල බෞද්ධ බලවේග විනාශ කරලා කුඩුපට්ටම් කරල ඒවාට විවිධ අර්ථකථන දෙන්න. හැබැයි එහෙම කරනවා නම් අපිත් සූදානම් ඒ වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරල පාරට බහින්න..... යනුවෙන් චම්පික ඇඩි උද්වේගකර අයුරින් අදහස් ප්රකාශ කරද්දී මුළු කැබිනට් මණ්ඩලය සිටියේ මීයට පම්බාක් මෙන් දැඩි නිශ්ශබ්දතාවකය. කිසිදු ඇමතිවරයෙක් තබා හෝ ජනාධිපතිතුමා පවා චම්පික ඇමතිතුමාගේ කතාවට බාධා නොකර කාතව නිම කර අසුන්ගන්නා තෙක් නිහඩව සිටීම මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂ සිදුවීමක් විය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom