Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයාගේ අලුත්ම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයාගේ අලුත්ම

අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයාගේ අලුත්ම තත්ත්වය

මුලින්ම කියන්න ඕනෙ මේ ත්‍රෙඩ් එකත් කලින් ත්‍රෙඩ් එකත් දැම්මෙ කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරෙත්තුවෙන් නෙවෙයි. මේ සතාට සැනසීමක් ගෙනත් දෙන්න කාට හරි පුලුවන් කමක් තියෙයි කියල හිතල.මොද ගොසිප් එක නොබලන අය ඉන්න නිසා එලකිරියට දැම්මෙ ඒක මගඇරුන කෙනෙක් හිටියො දැකගන්න. ඒත් එක් අපි හිතන තරම් ලේසි නෑ කිලය දැනුයි තේරෙන්නෙ. ඇත්තටම මම ගොඩාක් තැන් වලට කථා කලා. කලින් ත්‍රෙඩ් ඒකේ http://www.elakiri.com/forum/showthread.php?t=1498464 ගොඩක් අය කොමෙන්ට් කරල තිබුනා. ඒ වගේම ගොඩක් දෙනෙක් විස්තර දාල තිබුනා. ඉතින් ඒ තිබුන හැම නම්බර් එකකටම කතා කලා. ගොඩක් ඒවා බල්ලන් හා පුසන් සම්බන්ධව තියෙන ඒවා. අන්තිමට එලකිරියේ සුදු මල්ලියෙ දැනුවත් කිරීමකට නැවත්ත ගොසිප් බැලුවා. එතන තිබුන අංකය කථාකලාම කිව්වා අද සතාව දැක්කා. ඊයෙ පශුවවෛද්ය කෙනෙක් නොවන සාමාන්‍ය වෛද්‍යවරික් මේකට මැදිහත් වුනා කියල. ඒත මේ ගවයා හිමිකරුවෙක සතු එකෙකු නිසාත් තවත් ගැටලු පැන නැගුන නිසාත් තවමත් ගවයා වේදනාවෙන්.

ඊට පස්සෙ කලින් ත්‍රෙඩ් එකේ දාල තිබුන හැම නම්බර් එකකටම ගත්තා. එක තැනකින කිව්වා උඩහමුල්ලෙ ගවයින් සම්බන්ධ තැනක් තියෙනව කියල. එතන විස්තරයක් හොයාගන්න බැරිවුනා. තව එලකිරි යාලුවෙක් දාල තිබුනා කිරුලපන තැනක්. එතනට කථාකලාම කිව්වා අහංගම ආනන්ද හාමුරුවන්ට කථාකරන්න කියල. උන්වහන්සේ තමයි අර ගවයෙකුට අභය දානය දීල හාමුරුවන්ට වදින පිංතූර තියෙන්නෙ. ඉතින් ඒ නම්බර් එක හොයාගෙ උන්වහන්සේට කථා කලා. උන්වහන්සේ විස්තර ලියාගෙන මේසම්බන්ධ පුද්ගලයෙකුට දැනුවත්කිරීමක් කරනව කිව්වා. ඉතින් ඔයාලටත් පුලුවන්නම් උඩහමුල්ල ගවයින් සම්බන්ධ විශේෂය අය ඉන්න තැන ගැන පොඩි විස්තරයක් හොයල දැනුවත් කිරීමක් කරන්න. මොකද දැන් තුවාලේ ගොඩක් නරක අතට ඇවිල්ලු.

වාහනයක ගැටීම නිසා අනතුරට පත් ගවයෙක් පිළිබඳව පුවතක් "අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා" ලෙස පසුගිය සිකුරාදා සවස අප විසින් පල කළේ නිවන්ත නම් කාරුණික මහතෙකු විසින් අප වෙත ඒ පිළිබඳව දැන්වූ නිසාය.

එම පුවතට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අපගේ කාරුණික පාඨකයන් කිහිප දෙනෙක් එක්වී එම ගවයා සොයාගන ඌ සුවපත් කිරීම සඳහා අවශ්‍ය කරුණු සොයා බලා තිබුණා.

පසුව ඔවුන් විසින් ගවයාගේ නවතම තත්ත්වය පිළිබඳව ජායාරූප සමඟ අප වෙත දන්වා ඇත්තේ මෙසේය.

ඉහත සඳහන් ගොසිප් 9 පුවත ඉතා නිවැරදි වන අතර අදාල ගවයාගේ තුවාලය මාගේ අදහස අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර කල යුතු අවදානම් තත්ත්වයක ඇත. ගැහැණු සතෙකු වන මෙම ගවයා හට හිමිකරුවෙකු සතු වුවත් මෙම සතාට නිවැරදි ප්‍රතිකාර ලබා දීමට තරම් ඔවුන්ට ආර්ථික හැකියාවක් නොමැති බව මගේ මතයයි.

මෙම ගවයා නිදැල්ලේ මාර්ග වල ඇවීදීමට පුරුදුව ඇති නිසා සොයා ගැනීමට තරමක් අපහසු විය. අප පිරිසක් එක් වී මෙම සතාට නිවැරදි ප්‍රතිකාරයක් ලබා දිය හැකිනම් ඉතාමත් වටිනා පිංකමකි.

මේ පිළිබඳව ඉතාමත් කාරුණිකව මෙන්ම ඉතාමත් උනන්දුවෙන් සොයා බලන ගොසිප් 9 පාඨකයින් වන රණවීර මහතාටත්, ඉබ්බාටත්, වෛද්‍ය තුමියටත්, මාගේ අවංක කෘතඥ තාවය පිරිනැමිය යුතුමයි.

මා විසින් අද දින ( 2012 - 10 - 22 ) උදෑසන හයිලෙවල් මාර්ගයේ නාවින්න ප්‍රදේශයේදී ලබාගත් ඡායාරෑප කිහිපයක් මේ සමඟ අමුනා ඇත.

ඉතා ඉක්මනින්ම කාරුණික ඔබේ අවදානය පිණිසයි...!!!

ලසිත් ගුණසේකර - (පිටසක්වලයා)

0773640025

glipgh@gmail.com

ලසිත් ගුණසේකර මහතා විසින් වෛද්‍යවරියක් (පශු වෛද්‍යවරියක් නොවේ) මෙම කාර්යය සඳහා සොයාගන ඇති අතර ඇයගේ අදහස අනුව සුවපත් වන තෙක් ගවයාට අවශ්‍ය ආහාර පාන සැපයීම හා ප්‍රතිකාර ලබා දීමේදී උදවු වීම සඳහා පිරිසකගේ සහභාගීත්වයක් අවශ්‍යව පවතී.

ගවයාගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින නිසා ඉහත අංකය හරහා සම්බන්ධ වෙමින් ඌ සුවපත් කිරීමට හැකි කාරුණික ගොසිප්9 පාඨකයන් එක්වන ලෙස අපි කාරුණිකව අපි ඉල්ලා සිටිමු.

තුවාල වූ ගවයාගේ අද උදෑසන ගත් ජායාරූප පහතින්.

මේ සියල්ලම ගොසිප් 9 සතුවේ.

Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/blog-post_7616.html#ixzz2A0nt83kQ

[QUOTE="Mr:Virus, post: 13690744, member: 357884"] [b]අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයාගේ අලුත්ම[/b] [B][COLOR="DarkRed"][SIZE="5"]අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයාගේ අලුත්ම තත්ත්වය[/SIZE][/COLOR][/B] [B][COLOR="Blue"][SIZE="4"]මුලින්ම කියන්න ඕනෙ මේ ත්‍රෙඩ් එකත් කලින් ත්‍රෙඩ් එකත් දැම්මෙ කිසිදු ලාබ ප්‍රයෝජනයක් බලාපොරෙත්තුවෙන් නෙවෙයි. මේ සතාට සැනසීමක් ගෙනත් දෙන්න කාට හරි පුලුවන් කමක් තියෙයි කියල හිතල.මොද ගොසිප් එක නොබලන අය ඉන්න නිසා එලකිරියට දැම්මෙ ඒක මගඇරුන කෙනෙක් හිටියො දැකගන්න. ඒත් එක් අපි හිතන තරම් ලේසි නෑ කිලය දැනුයි තේරෙන්නෙ. ඇත්තටම මම ගොඩාක් තැන් වලට කථා කලා. කලින් ත්‍රෙඩ් ඒකේ [/SIZE][/COLOR][/B][url]http://www.elakiri.com/forum/showthread.php?t=1498464[/url] [B][COLOR="Blue"][SIZE="4"]ගොඩක් අය කොමෙන්ට් කරල තිබුනා. ඒ වගේම ගොඩක් දෙනෙක් විස්තර දාල තිබුනා. ඉතින් ඒ තිබුන හැම නම්බර් එකකටම කතා කලා. ගොඩක් ඒවා බල්ලන් හා පුසන් සම්බන්ධව තියෙන ඒවා. අන්තිමට එලකිරියේ සුදු මල්ලියෙ දැනුවත් කිරීමකට නැවත්ත ගොසිප් බැලුවා. එතන තිබුන අංකය කථාකලාම කිව්වා අද සතාව දැක්කා. ඊයෙ පශුවවෛද්ය කෙනෙක් නොවන සාමාන්‍ය වෛද්‍යවරික් මේකට මැදිහත් වුනා කියල. ඒත මේ ගවයා හිමිකරුවෙක සතු එකෙකු නිසාත් තවත් ගැටලු පැන නැගුන නිසාත් තවමත් ගවයා වේදනාවෙන්. ඊට පස්සෙ කලින් ත්‍රෙඩ් එකේ දාල තිබුන හැම නම්බර් එකකටම ගත්තා. එක තැනකින කිව්වා උඩහමුල්ලෙ ගවයින් සම්බන්ධ තැනක් තියෙනව කියල. එතන විස්තරයක් හොයාගන්න බැරිවුනා. තව එලකිරි යාලුවෙක් දාල තිබුනා කිරුලපන තැනක්. එතනට කථාකලාම කිව්වා අහංගම ආනන්ද හාමුරුවන්ට කථාකරන්න කියල. උන්වහන්සේ තමයි අර ගවයෙකුට අභය දානය දීල හාමුරුවන්ට වදින පිංතූර තියෙන්නෙ. ඉතින් ඒ නම්බර් එක හොයාගෙ උන්වහන්සේට කථා කලා. උන්වහන්සේ විස්තර ලියාගෙන මේසම්බන්ධ පුද්ගලයෙකුට දැනුවත්කිරීමක් කරනව කිව්වා. ඉතින් ඔයාලටත් පුලුවන්නම් උඩහමුල්ල ගවයින් සම්බන්ධ විශේෂය අය ඉන්න තැන ගැන පොඩි විස්තරයක් හොයල දැනුවත් කිරීමක් කරන්න. මොකද දැන් තුවාලේ ගොඩක් නරක අතට ඇවිල්ලු.[/SIZE][/COLOR][/B] [COLOR="Blue"][B][SIZE="4"][COLOR="DarkRed"]වාහනයක ගැටීම නිසා අනතුරට පත් ගවයෙක් පිළිබඳව පුවතක් "අනතුර නිසා නැඟිටීමට නොහැකි ගවයා" ලෙස පසුගිය සිකුරාදා සවස අප විසින් පල කළේ නිවන්ත නම් කාරුණික මහතෙකු විසින් අප වෙත ඒ පිළිබඳව දැන්වූ නිසාය. එම පුවතට ක්ෂණික ප්‍රතිචාර දැක්වූ අපගේ කාරුණික පාඨකයන් කිහිප දෙනෙක් එක්වී එම ගවයා සොයාගන ඌ සුවපත් කිරීම සඳහා අවශ්‍ය කරුණු සොයා බලා තිබුණා. පසුව ඔවුන් විසින් ගවයාගේ නවතම තත්ත්වය පිළිබඳව ජායාරූප සමඟ අප වෙත දන්වා ඇත්තේ මෙසේය. ඉහත සඳහන් ගොසිප් 9 පුවත ඉතා නිවැරදි වන අතර අදාල ගවයාගේ තුවාලය මාගේ අදහස අනුව ඉතා ඉක්මනින් ප්‍රතිකාර කල යුතු අවදානම් තත්ත්වයක ඇත. ගැහැණු සතෙකු වන මෙම ගවයා හට හිමිකරුවෙකු සතු වුවත් මෙම සතාට නිවැරදි ප්‍රතිකාර ලබා දීමට තරම් ඔවුන්ට ආර්ථික හැකියාවක් නොමැති බව මගේ මතයයි. මෙම ගවයා නිදැල්ලේ මාර්ග වල ඇවීදීමට පුරුදුව ඇති නිසා සොයා ගැනීමට තරමක් අපහසු විය. අප පිරිසක් එක් වී මෙම සතාට නිවැරදි ප්‍රතිකාරයක් ලබා දිය හැකිනම් ඉතාමත් වටිනා පිංකමකි. මේ පිළිබඳව ඉතාමත් කාරුණිකව මෙන්ම ඉතාමත් උනන්දුවෙන් සොයා බලන ගොසිප් 9 පාඨකයින් වන රණවීර මහතාටත්, ඉබ්බාටත්, වෛද්‍ය තුමියටත්, මාගේ අවංක කෘතඥ තාවය පිරිනැමිය යුතුමයි. මා විසින් අද දින ( 2012 - 10 - 22 ) උදෑසන හයිලෙවල් මාර්ගයේ නාවින්න ප්‍රදේශයේදී ලබාගත් ඡායාරෑප කිහිපයක් මේ සමඟ අමුනා ඇත. ඉතා ඉක්මනින්ම කාරුණික ඔබේ අවදානය පිණිසයි...!!![/COLOR] [/SIZE][/B][/COLOR] [SIZE="4"][COLOR="DarkGreen"]ලසිත් ගුණසේකර - (පිටසක්වලයා) 0773640025 [email]glipgh@gmail.com[/email][/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="4"][B][COLOR="DarkRed"]ලසිත් ගුණසේකර මහතා විසින් වෛද්‍යවරියක් (පශු වෛද්‍යවරියක් නොවේ) මෙම කාර්යය සඳහා සොයාගන ඇති අතර ඇයගේ අදහස අනුව සුවපත් වන තෙක් ගවයාට අවශ්‍ය ආහාර පාන සැපයීම හා ප්‍රතිකාර ලබා දීමේදී උදවු වීම සඳහා පිරිසකගේ සහභාගීත්වයක් අවශ්‍යව පවතී. ගවයාගේ තත්ත්වය නරක අතට හැරෙමින් පවතින නිසා ඉහත අංකය හරහා සම්බන්ධ වෙමින් ඌ සුවපත් කිරීමට හැකි කාරුණික ගොසිප්9 පාඨකයන් එක්වන ලෙස අපි කාරුණිකව අපි ඉල්ලා සිටිමු.[/COLOR] [/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]තුවාල වූ ගවයාගේ අද උදෑසන ගත් ජායාරූප පහතින්.[/SIZE][/COLOR] [IMG]http://imageshack.us/a/img809/576/cowgossip91.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img690/676/cowgossip92.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img545/9660/cowgossip93.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img571/4854/cowgossip94.jpg[/IMG] [IMG]http://imageshack.us/a/img209/1447/cowgossip95.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]මේ සියල්ලම ගොසිප් 9 සතුවේ. [/SIZE][/COLOR] Read more: [url]http://www.**Please[/url] do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/10/blog-post_7616.html#ixzz2A0nt83kQ [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom